saravita-anim2

2026 මැයි මස 16 වන සෙනසුරාදා

2026 මැයි මස 16 වන සෙනසුරාදා

Latest News - timelapse 11320 hours ago

LATEST

බස් වර්ජනයට විරුද්ධයි - මගි සංගමය

calendar_today 2019 අප්‍රේ 09 - 14:09 remove_red_eye - 775  

රථවාහන සඳහා මෑතකදි හදුන්වා දුන් නව දඩ ගාස්‌තු ක්‍රමයට විරෝධය පළ කිරීමට පෞද්ගලික බස්‌ රථ සේවක සංගමය අද (09) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩ වර්ජනය සඳහා සමස්ථ ලංකා බස් මගීන්ගේ සංගමයේ විරෝධය පළ කර තිබේ.

ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවන මෙරට ප්‍රභල පෙළේ සංවිධානාත්මක අපරාධකරුවෙක් හා මත්ද්‍රව්‍ය ජවාරම්වෙකු‌ බව කියන මාකඳුරේ මධුෂ් නැමැත්තා සතියක් ඇතුළතදී ලංකාවට පැමිණීමට නියමිතව ඇති බව නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දීලීප පීරීස් මහතා සඳහන් කළේය.

Read More

හොරොයින් කිලෝ 1.14ක් සමග ඉන්දියාවේ චෙන්නායි නුවරදී අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලංකා ජාතිකයෙකුට ඉන්දීය අධිකරණයක් විසින් අවුරුදු 30ක සිර දඬුවමක් නිර්මාණය කර තිබේ.

Read More

විදුලි කප්පාදුවට විරෝධය පළකරමින් අක්මිමන ප්‍රාදේශිය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරු අද (9දා) පැවති ප්‍රාදේශීය සභා රැස්විමට ඉටිපන්දම් දල්වාගෙන පැමිණියහ.

Read More

සංඝාධිකරණයක් අවශ්‍ය නොමැති බවත් ඇතිවන ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා ඒ ඒ නිකායන් තුළ හැකියාවක් ඇති බවත් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය පවසයි. රත්නපුරයේ පැවැති වැඩසටහනක් අමතමින් ඇය මේ බව සඳහන් කළාය.

Read More

මරණකරු අවුරුදු 22ක් වන මිගහතැන්න ලිපිනයේ පදිංචි ත්‍රිසාල් ගුණසිංහ යන අයෙකු වෙයි.

Read More

දකුණු අධිවේගී මාර්යේ කුරුඳුගහහැතැක්ම කිලෝ මීටර් 45.6 L ස්ථායේදී කඩවත දෙස ිට මාතර දෙසට ධාවනය වූ වෑන් රථයක් ඊට ඉදිරියෙන් ධාවනය වූ ලොරි රථයක පසුපස ගැටී සිදුවූ අනතුරකින් එක් පුද්ගලයෙකු මිය ගොස් තවත් සිව් දෙනෙකු තුවාල ලබා තිබේ.

Read More

බස්නාහිර පළාතේ 06 වැනි පළාත් සභාවේ අවසන් සභාවාරය අද (09දා) දිනයට යෙදී තිබේ.

Read More

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හා ඇමෙරිකාවේ සිටින ශ්‍රී ලංකා වෘත්තිකයන් අතර හමුවක් පවත්වා තිබේ.

Read More

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇමෙරිකාවේ නඩු ගොනු කර තිබුණත් ඔහුට ඒ සම්බන්ධයෙන් නොතීසි ලැබි නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කියයි.

Read More

දුම්රිය මෙහෙයුම් අධීක්‍ෂණ සේවා නිලධාරීන්ට ඇති වී තිබෙන වැටුප් විෂමතා ඉවත් කිරීමට බලධාරීන්ට උනන්දුවක් නොමැති බැවින්අ ද(09දා) දින මධ්‍යම රාත්‍රී 12 සිට පැය 48ක වැඩවර්ජනය ස්ථිරවම සිදුකරන බව දුම්රිය අධීක්ෂණ මෙහෙයුම් ඒකාබද්ධ සන්ධානයේ සමකැඳවුම්කරු ලාල් ආරියරත්න මහතා සඳහන් කළේය.

Read More

ඌව, මධ්‍යම හා සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ක පමණ තද වැසි ඇතිවිය හැකි අතර එම පළාත්වල ප්‍රභල අකුණු තත්ත්වයන්ද ඇතිවිය හැකි බවත් ඔවුන් පේනවා දෙයි.

Read More

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව ඇමෙරිකාවේ සිවිල් නඩුදෙකක් ගොනුකිරීමත් සමග ඇමෙරිකානු නීති පද්ධතිය කෙසේ ක්‍රියාත්මක වේද යන ප්‍රශ්නය ගැන අවධානය යොමුව තිබේ.

Read More

කොටගල, ඩ්‍රේටන් වත්තේ තේ දලු නෙලමින් සිට ආපසු යමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (08) සවස එල්ල වු බඹර ප්‍රහාර යකින් 36කු තුවාල ලබා කොටගල ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කරනු ලැබීය.

Read More

බීමත්ව බස්රථ ධාවනය කරන රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා සිවිල් ඇඳුමින් සැරසුන පොලිස් නිලධාරීන් යොදවන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

Read More

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රි ලාංකික ගුවන් මගියෙකු අද (8) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී කටුනායක ගුවන් තොටුපළ පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ .

Read More

වාහන වර්ග හතරක හැර අනෙකුත් සියලු වාහනවල සවිකර තිබෙන විවිධ නාද රටා සහිත නළා, විවිධ වර්ණවලින් යුත් විදුලි බුබුළු හා අධික ශබ්දය සහිත කැසට් රේඩියෝ ජුනි 30 වැනිදා වනවිට ගලවා ඉවත් කළ යුතු බව මාර්ග ආරක්‍ෂාව හා රථවාහන පොලිස් දිසාව සඳහන් කරයි.

Read More

ඇල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු බීමත්ව ත්‍රිරෝද රථයකින් විදේශිකයන් ප්‍රවාහනය කරමින් සිටියදී අද (08දා) අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලීසිය පවසයි.

Read More

සයිප්‍රස්හි සමාජ ආරක්ෂණ අරමුදල් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ගෙවීමට හෝ ඒ සඳහා අයදුම්පත්‍ර ලබා ගැනීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කර නොමැති බව විදේශ රැකියා අමාත්‍යාංශයේ අධීක්‍ෂණ මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා අද (08දා) පැවසීය.

Read More

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් අතර හමුවක් අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

Read More

මධ්‍යම, සබරගමුව හා ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට ඉදිරි පැය 36 ඇතුළත මිලි මීටර් 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

’’අපි කිසිසේත්ම ගෘහස්ථ මට්ටමේ විදුලිබිල වැඩි කරන්න දෙන්නේ නැහැ. මම භාරගත්ත දවසේ පටන්ම මම කියන්නේ විදුලි බිල වැඩි කරන්න දෙන්නේ නැහැ කියලා. මට අවශ්‍ය වන්නේ අවම මිලක් යටතේ විදුලිය නිපදවලා, එහි වාසිය අහිංසක ජනතාවට ලබාදෙන්නයි. පුළුවන්නම් විදුලි බිල 2021 වනවිට අඩු කරන්න උත්සාහ කරනවා” .

Read More

අපි ඉදිරියට රිසව් මාජින් ( සංචිත ආන්තිකය) 10% සිට 25% දක්වා වැඩි කරනවා. ඒ තුළින් අද සිට වෙසක් වෙනකල් කිසිම ගැටලුවක් ඇති නොවන පරිදි විදුලිය සපයන්න පුළුවන්. ඉන්පසුව අපි කැබිනට් අනුමැතිය ඇතිව මිල අවම අමතර විදුලිය මිලදී ගැනීම් එකතු කරනවා මෙගාවොට් 500ක්.

Read More

බස්රථ රියැදුරන්ට ඇතිවී තිබෙන ගැටලු විසඳා ගැනීමට හෙට (09දා) මධ්‍යම රාත්‍රී 12 සිට පැය 24ක් සේවයෙන් ඉවත් වන බව සමස්ත ලංකා මගී ප්‍රවාහන සේවක සංගමය සඳහන් කරයි.

Read More

පන්නල බලවල ප්‍රදේශයේදි ඊයේ 07 දහවල් පියෙකු විසින් තම පුතාට පිහියකින් ඇනිමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු දඔදෙණිය මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත මාරු කරයවා ඇතිබව පන්නල පොලීසිය කියයි.

Read More

දිවයින පුරා රෝහල්වල අතුරු වෛද්‍ය සේවාවල නිරත නිලධාරීන් සහ හෙද සංගමයක් එක්ව ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අද (8) ක්‍රියාත්මක කළ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ගාල්ල කරාපිටිය රෝහලේ දෛනික කටයුතු වලටද බාධා එල්ල විය.

Read More

හත්වැනි දකුණු පළාත් සභාවේ අවසාන රැස්වීම අද (08) පැවැති අතර ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු කිහිපදෙනෙකු රැස්වීමට පැමිණියේ හුළු අත්තක් පත්තු කරගෙනය.

Read More

නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම සහ මිනිස් සංක්‍රමණික ජාවාරම මැඩලීමේ දී ඉන්දියාව සහ ශ්‍රි ලංකාව නව සහයෝගිතා වැඩපිළිවෙලක් ඔස්සේ කටයුතු කිරීමට එකඟතාව පළ කෙරේ.

Read More

එසේම මේ සම්බන්ධයෙන් වන නොතීසිය හිටපු ආරක්ෂක ලේකම්වරයාට පසුගිය ඉරිදා රාත්‍රියේ බාර දි ඇති බවත් එම සංවිධානය සඳහන් කරයි.

Read More

ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, රොමේනියාව, එක්සත් රාජධානිය, නොර්වේ, ස්විට්සර්ලන්තය, ඔස්ට්‍රේලියාව හා කැනඩාව යන රටවල් ඒකාබද්ධව රජයෙන් මෙම ඉල්ලීම කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.