saravita-anim2

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා

Latest News - timelapse 1652 hours ago

LATEST

මැද පෙරදිග තත්ත්වය දුරදිග ගියොත් මුහුණ දීමට පියවර ගෙන තිබෙනවා

calendar_today 2024 අගෝ 01 - 20:49 remove_red_eye - 447  

මැද පෙරදිග මතු වී ඇති තත්ත්වය අර්බුදයක් දක්වා දුරදිග ගියහොත් ඊට මුහුණ දීමට පූර්ව සූදානමක් වශයෙන් විශේෂ කමිටු තුනක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගනු ලැබූ තීරණය ඉතා කාලෝචිත ක්‍රියාවක් බව විදේශ කටයුතු අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පැවසීය.

ජනාධිපති අරමුදල යටතේ ක්‍රියාත්මක ශිෂ්‍යත්ව වැඩසටහන් යටතේ සුදුසුකම් ලැබූ ශිෂ්‍යත්වලාභීන් සඳහා 2024 අගෝස්තු මාසයට අදාළ ශිෂ්‍යත්ව වාරික මුදල් අද (01) දින ශිෂ්‍යත්වලාභීන්ගේ බැංකු ගිණුම් වෙත සෘජුවම යොමු කෙරේ.

Read More

දරුණු ආර්ථික කඩැවැටීමට ලක්වූ රට වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ ස්ථාවර තත්ත්වයකට පත් කිරීම ආශ්චර්යයක් බවත් මෙවැනි ආර්ථික කඩාවැටීමට ලක්වු ලෝකයේ වෙනත් කිසිදු රටක් මෙතරම් කෙටි කලකින් ස්ථාවරත්වයක් අත්කරගෙන නොමැති බවත් ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.

Read More

එළැඹෙන ජනපතිවරණයේදී මහජන එක්සත් පෙරමුණේ නායක අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ හා එම පක්ෂයේ සහාය ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට තීරණය කර තිබේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් මෙන්ම පුහුණුකරුවන් අභි ප්‍රේරණය කිරීම වෙනුවෙන් හිටපු ශ්‍රී ලංකා සුපිරි පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් උපදෙස් ලබාදීමක් සිදුකර තිබේ.

Read More

තිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයක ​මේ බව සඳහන් කර ඇත.

Read More

විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් මේ බව සඳහන් කර ඇත.

Read More

අද දින සිට වසර තුනක කාලයක් සඳහා සුරක්ෂා සිසු රක්ෂණය රජයේ සියලුම පාසල්, රජයේ අනුමත සියලු ම පෞද්ගලික පාසල්වලත්, පිරිවෙන් සහ උපකෘත විශේෂිත පාසල්වලත් අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් වෙනුවෙන් ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය.

Read More

ජාතික පොලිස් කොමිසම විසින් මෙම පත් කිරීම සිදු කර ඇත.

Read More

සමගි ජන බලවේගයේ අපි කවුරුවත් පොහොට්ටුව

Read More

හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ සහයක පුහුණුකරුවන් හමුවී තිබේ.

Read More

මෙරට මුහුදු සීමාවේදී ඉන්දීය ධීවර යාත්‍රාවක් පෙරලී එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට පවුල් අතරින් 22% ක් ණය ගැති භාවයට පත්ව ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මගින් ජූලි මස 29 වැනි දින නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක සඳහන්වේ. ණය ගැතිභාවයේ ඉහළම අනුපාතය වාර්තා වනුයේ උකස් කටයුතුවලින් වන අතර උකස් මගින් 31% ක් ණය ලබා ගෙන ඇති බව එම විගණන වාර්තාවේ සඳහන් වේ. එමෙන්ම මෙරට පවුල් අතුරින් 22.3% ක් ණය ලබාගෙන ඇත්තේ දෛනික ආහාර අවශ්‍යතා සපුරා ගැනීම සඳහා බවද සඳහන්වේ.

Read More

සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරඟාවලිය හෙට(02දා) ආරම්භ​ වේ.

Read More

පාසල් සිසුන්ට අද සිට වසර 03ක කාලයක් සඳහා පාසල් සිසුන්ට ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පැවසීය.

Read More

මේ වසරේ පළමු මාස 06 තුළ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් මිලියන 3,144ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ඛණ්ඩායමේ එක් මන්ත්‍රීවරයකු ලෙස තමන් ද ඉදිරිපත් වී සිටින බවත් විදේශ ණය බරින් රට මුදාගෙන ආර්ථික සංවර්ධනයක් කරා රට ගෙන යා හැක්කේ එතුමාට පමණක් බවත් ත්‍රිකුණාමල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල නුවන් අතුකෝරල මහතා පැවසීය .

Read More

පොළොන්නරුව ප්‍රදේශයේ වෙඩි වැදීමකින් පුද්ගලයෙකු රෝහල් කර තිබේ.

Read More

ප්‍රධාන පෙළේ හෙරොයින් ජාවාරම්කරුවකු වු අනුවර්ත නාමයකින් ප්‍රසිද්ධව සිටි පැලවත්තේ චමින්ද, ඇතුළු තිදෙනෙකු 31 වෙනිදා සවස පොළොන්නරුව සිරිපුර පලුදෙනිය ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් බව සිරිපුර පොලිසිය කියයි.

Read More

අතිරික්ත ඉන්ධන තොග පවතින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

Read More

ජාතික ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා ඇප තැන්පත් කර තිබේ.

Read More

දූෂණ විරෝධී පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොකරන ලෙස තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.

Read More

කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය2024ජූලි මාසය සඳහා 2.4ක් දක්වා වැඩි වී ඇත. එය ජුනි මාසය සඳහා 1.7‌‌ක් ලෙස වාර්තා වී තිබුණි.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය ලබා ගැනීම සඳහා තවත් එක් වතාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කරන ලෙස නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

Read More

ඉකුත් 2023 වර්ෂයේ ජනවාරි මස 01වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා කාලයෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 ක් දෙනා සහ අනෙකුත් කාර්ය මණ්ඩලවලට ආහාර පාන මිලදී ගැනීම සඳහා රුපියල් විසිතුන්කෝටි දෙලක්ෂ හැටහත්දහස් අටසීය සත අනූපහක මුදලක් (230,267,800.95) වැය කර තිබූ බව පාර්ලිමේන්තුව සම්බන්ධව 2023 වර්ෂයට අදාළව කාර්යසාධක වාර්තාව මගින් විගණනයට නිකුත් කරන ලද වාර්තාවක් මගින් අනාවරණය වේ.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර දැනට අත්සන් කර ඇති ගිවිසුම ජනතාවට හිතරක අයුරින් වෙනස් කරන ආකාරය නොබෝ දිනකින් ජනතාවට ලිඛිතව ඉදිරිපත් කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

Read More

ජාත්‍යන්තර මූල්‍ය ජාවාරම්වල නිරත වෙමින් විවිධ පිරිස් රැවටූ බව කියන චීන ජාතික කාන්තාවන් හා පිරිමින් 53 දෙනෙකු සමග ජපන් ජාතික කාන්තාවක් නොරෝච්චෝල සංචාරක හෝටලයක නැවති මූල්‍ය වංචාවල නිරත වෙමින් සිටියදී පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයෙහි නිලධාරීන් විසින් අද (31දා) අත් අඩංගුවට ගෙන ඇත.

Read More

ජනාධිපතිවරණයට අදාළව අද (31දා) වන විට අපේක්ෂකයන් හය දෙනෙක ඇප මුදල් තැන්පත් කර තිබෙන බව මැතිවරණ කොමිසම සඳහන් කරයි. පසුගිය 26 වැනි දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු අපේක්ෂකයන් හතර දෙනෙකු වෙනුවෙන් ඇප මුදල් තැන්පත් තර තිබේ.

Read More

අගෝස්තු මාසයට අදාළ ඉන්ධන මිල සංශෝධනය ගැන ලංකා ඛණිජ තෙල් සංස්ථාව නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

ජනාධිපතිවරණයට අදාළ මැතිවරණ මෙහෙයුම් මැදිරි ආරම්භ කර තිබෙන බව වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.ඒ මහතා මෙසේද පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.