ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දීමට අද (31) තිරණය කර තිබේ ඉදිරි ජනාධිපතිවරණයේදි අපේක්ෂයෙකු ඉදිරිපත් කරනවාද නැද්ද යන්න හා වෙනත් අපේක්ෂකයෙකුට සහාය දෙනවාද යන්න තිරණය කිරිම සඳහා ඊයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය, මධ්‍යම කාරක සභාව හා වි
ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තමා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ පක්ෂග්‍රාහිත්වයෙන් තොරව අලුත් දැක්මක් සහ අලුත් වැඩපිළිවෙළක් ඔස්සේ රට ඉදිරියට ගෙන යාමට බවත් පළාත් ආණ්ඩු 09ක් සහ මධ්‍යම ආණ්ඩුව ඇතුළු ආණ්ඩු 10 ඔස්සේ සියලුදෙනාට වගකීම් පවරමින් එම කටයුතු ඉදිරියට ගෙන යන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read Moreඉරානයේදී සිදුවූ හමාස් සංවිධානයේ දේශපාලන නායකයාගේ ඝාතනයත් සමඟ ඉරානය ඇතුළු මැද පෙරදිග සහ ලෝකයේ ඇතිවිය හැකි තත්ත්වයන් හමුවේ ශ්‍රී ලංකාවට එල්ල විය හැකි ආරක්ෂක සහ ආර්ථික බලපෑම්වලට මුහුණදීමේ පූර්ව සූදානමක් ලෙස විශේෂ කමිටු 03ක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබේ.
Read Moreත්‍රිකුණාමලය - පුත්තලම ’ඒ 12’ ප්‍රධාන මාර්ගයේ, නොචිචියාගම නගර මධ්‍යයේදී ඊයේ (30දා) පස්වරුවේ යතුරු පැදියක් සුඛෝපභෝගී බස් රථයක ගැටී සිදුවූ මාරක රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත් වූ බව නොච්ච්යාගම පොලිසිය පවසයි.
Read Moreරට විනාශ කරන්න සහය වූ, වැරදි තීන්දු වලට අත ඉස්සු,පාර්ලිමේන්තුවේ ඉන්න කිසිවෙකු ජාතික ජන බලවේගයේ වේදිකාවත් එක්ක සම්බන්ධ කර නොගන්නා බවට සහතික කරනවා යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
Read Moreලිට්‍රෝ ගෑස් මිල අගෝස්තු මාසය තුළ සංශෝධනය නොකිරීමට තීරණය කර තිබේ.
Read Moreපක්ෂයෙන් වෙනමම අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට ගත් තීරණයත් සමග හිට ගන්නේ එක් අයෙක්ද ඔහු හෝ ඇය සමග දේශපාලනය කරන බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.
Read Moreබිබිල මැදගම පොලිස් ස්ථානයේ කොස්තාපල්වරයෙකු මැදගම නගරයේ පොදු වෙළඳපොලේ දි ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් 3000/= අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි.
Read Moreබාලදක්ෂ ව්‍යාපාරය ඇතුළු සංවිධාන සෑම අතින්ම ශක්තිමත් කර රටේ ඉදිරි ගමන වෙනුවෙන් තාරුණ්‍ය පුළුල් ලෙස දායක කර ගන්නවා
Read Moreඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් 116කගේ සහය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළ කර තිබේ.
Read Moreයුද්ධයේදී ආබාධිත වූ සියලු සෙබළුන්ට දීමනා ලබා දීම, වෛද්‍යමය පුනරුත්ථාපනය සහ ජීවිත කාලය පුරා රැකබලා ගැනීම ඇතුලු ක්‍රියාමාර්ග රැසක් ඔස්සේ ආරක්ෂක අමාත්‍යංශයේ මැදිහත් වීමෙන් උපරිම සාධාරණය ඉටු කර තිබෙන බව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පැවසීය.
Read Moreකාන්තාවකගෙන් රුපියල් 10 000/= අල්ලස් මුදලක් ලබාගත් මාතලේ ක්වාසි විනිසුරුවරයෙක් අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි.
Read Moreහෘද සාක්ෂිය ඇති මිනිසෙකු ලෙසින් මට පක්ෂයේ තීරණයට එකඟවිය නොහැකි බව කණගාටුවෙන් දැනුම් දෙමි. ඒ නිසා මම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ජයග්‍රහණයට කැප වෙමි
Read Moreආසියානු කුසලාන ජයග්‍රහණයත් එක්ක ජීවත් වුණොත් අපිට ඊලඟ ලොකුම හීනයට යන්න බෑ
Read Moreපොලිස්පති ධුරය සම්බන්ධයෙන් ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳව කථානායකවරයා දිවයිනට පැමිණි පසුව විශේෂ හමුවක් පැවැත්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මේ වන ඉරාන නව ජනාධිපතිවරයාගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගි වීම සඳහා ඉරානය බලා පිටත්ව ගොස් ඇත.
Read Moreහමාස් සංවිධානයේ නායකයා වන ඉස්මයිල් හනියේ ඊශ්‍රායල ප්‍රහාරයක් හමුවේ ඝාතනය කර තිබේ.
Read Moreඉදිරි ජනාධිපතිවරණය සදහා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර තිබේ.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණය සදහා වෙනම අපෙක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට තීරණය කිරීම රටට සුබ ආරංචියත් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ‘අද’ පුවත්පතට පැවසීය.
Read Moreග්‍රාම නිලධාරීන්ට ඇති වී තිබෙන ගැටලුවලට විසඳුම් ලබා දීමට බලධාරීන් කටයුතු නොකරන නිසා අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියා මාර්ගය අඛණ්ඩව සිදුකරමින් මැතිවරණ රාජකාරි නිසි ලෙස සිදුකිරීමට තීරණය කළ බව ග්‍රාම නිලධාරි වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.
Read Moreහෙද හෙදියන්ගේ සමුළුවේ දී කිසිදු නීති විරෝධි වැඩක් සිදුව නොමැති බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද පුවත්පත කළ විමසීමකදී පැවසීය.
Read Moreකුවේට් රාජ්‍යයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානයෙහි සේවයේ නිරත වී සිටි ගුවන් සේවිකාවකට එහි ගමන් ගත් මගියෙකු අතින් ඇද පරුෂ වචනයෙන් බැණ වැදීමේ සිදු වීමක් පිළිබඳ එම ගුවන් මගියා අත් අඩංගුවට ගෙන විමර්ශන කටයුතු කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය විසින් අද (30දා) ආරම්භ කර තිබේ .
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී ඉදිරි ජනාධිපතිවරණයේදි අපේක්ෂයෙකු ඉදිරිපත් කරනවාද නැද්ද යන්න හා වෙනත් අපේක්ෂකයෙකුට සහාය දෙනවාද යන්න හෙට ( 31දා) තීරණය කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි. මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය, මධ්‍යම කාරක සභාව හා විධායක සභාව අද රැස්වන බවද එම පක්ෂයේ ලේකම් දුමින්ද දිසානායක මහතා සඳහන් කළේය
Read Moreඑක්සත් ජනරජ පෙරමුණේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස කටයුතු කළ හිටපු පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා අද (30දා) එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය.
Read Moreඒ අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් අලුතෙන්ම විස්සයි20 වරම් හිමිකරගත් ක්‍රිඩකයා බවට චමිඳු වික්‍රමසිංහ පත්වෙනු ඇත. ඔහු කණ්ඩායමට පැමිණීමත් සමග දසුන් ශානකට කණ්ඩායමට ස්ථානය අහිමි වී තිබේ.
Read Moreජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී හමුවේදී ඉදිරි ජනපතිවරණයෙදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදෙන බවට මන්ත්‍රීවරු 92ක් ප්‍රකාශ කළ බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
Read Moreඉන්දීය කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිත එක්දින තරගාවලියේ නායකත්වය සඳහාද විස්සයි20 නායක චරිත් අසලංක පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර තිබේ.
Read Moreතේ, රබර්, පොල් ඇතුළු වැවිලි බෝග 05කින් පසුගිය වසරේ මුල් මාස 04 තුළදී ලද අපනයන ආදායමට වඩා ඩොලර් මිලියන234ක ආදායමක් මෙම වසරේ එම කාලයෙහි ලබා තිබේ.
Read Moreඑංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ සීමිත පන්දුවාර තරගවල පුහුණුකරු ධුරයට ශ්‍රී ලංකා හිටපු නායක කුමාර් සංගක්කාරද ඉල්ලුම් කර ඇති බව එංගලන්ත මාධ්‍ය වාර්තා කරයි. එංගලන්ත වත්මන් සීමිත පන්දුවාර තරගවල පුහුණුකරු ලෙස කටයුතු කරන මැතිව් මෝට් දින කිහිලයකින් සිය ධුරයෙන් ඉවත්වීමට නියමිතව තිබේ.
Read Moreඑසේම මෙරට කාන්තාවන්ගෙන් 48%ක් නියමිත ශරීර බර ප්‍රමාණයට වඩා වැඩි බවත් පිරිමින්ගේ එම ප්‍රතිශතය33.3%ක් වන බවත් එහිදී පෙන්වා දුන් ලේකම්වරයා, බෝ නොවන රෝග සඳහා ප්‍රධානතම හේතුව වී ඇත්තේ පුද්ගල ආහාර රටාව වන බවද පෙන්වා දුන්නේය.
Read Moreසිසේරියන් සැත්කමකට ලක් කළ තරුණ කාන්තාවකගේ උදරයේ ‘පුළුන්’ හා ‘ගෝස්’ ගුලි ඉතිරිකර මසා දමා නොසැළකිලිමත් අන්දමින් කටයුතු කර ඇගේ ජීවීතය අනන්තරාදායක තත්වයට පත් කිරීම සම්බන්ධයෙන් සැත්කම කළ විශේඥ වෛද්‍යවරයාට හා ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලකට රුපියල් ලක්‍ෂ 30ක වන්දියක් ගෙවීමට කොළඹ ප්‍රධාන දිසා විනිසරු සඳුන් විතාන මහතා අද (30) නියම කළේය.
Read More