මෙම වසරේ ජනවාරි 01 වැනිදා සිට ජූනි මස 3 දක්වා මාස 06 ක කාලයෙහිදී මෙරටට ලැබුණු සමස්ත විදේශ විනිමය ප්‍රමාණය ඇමරිකන් ඩොලර් මිලියන 6463 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අගෝස්තු මස 02 වන දින නිකුත් කරන ලද වාර්තාවකින් පෙන්වා දේ. එම කාලයෙහි සංචාරක කර්මාන්තයෙන් හැර සේවා අංශ වෙත වූ ලැබීම් ඇමරිකන් ඩොලර් මිලියන 1,762, බවද එම මහ බැංකු වාර්තාවේ සඳහන් වේ.
Read Moreකොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ආරම්භ කරනු ලබන දුම්රියන් හී ප්‍රමාදයක් සහ දුම්රිය අවලංගු කිරීමක් සිදුව තිබේ.
Read Moreශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට අයත් පොලිස් කොස්තාපල් තනතුරු 29,091ක සහ කාන්තා පොලිස් කොස්තාපල් තනතුරු 4020 ක පුරප්පාඩු ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් අගෝස්තු මස 04 වැනි දින නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.
Read Moreයාපනය තෙලිප්පලෙයි පොලිස් වසමේ අලවෙඩ්ඩි ප්‍රදෙශයේදී මස එකහමාරක් වයදසැති බිළිඳෙකු රෝහලගත කිරීමෙන් අනතුරුව මිය යාම හේතුවෙන් බිළිඳාගේ මව අද (05) දින සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.
Read Moreවතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට රජයේ තීරණයට එරෙහිව වතු සමාගම් ගොනු කර ඇති පෙත්සම විභාග කිරීමට අභියාචනාධිකරණය අද (05දා) තීරණය කළේය.
Read Moreඅපවත් වී වදාළ කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක හුණුපිටිය ගංගාරාමාධිපති ආචාර්ය පූජ්‍ය ගලබොඩ ඤාණිස්සර හිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය රාජ්‍ය අනුග්‍රහය සහිතව අද (05) පස්වරුවේ සිදුකෙරුණි.
Read Moreතමන් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීම පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් විනය ක්‍රියාමර්ග ගන්නේ නම් ඊට විරුද්ධව කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.
Read Moreරාජ කුමාරවරු මේ රටේ නායකයන් බවට පත් කිරීම සඳහා පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් තවදුරටත් සූදානම් නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී.හැරිසන් මහතා බකමූණ නගරයේ පැවැති ජන හමුවකදීපැවසීය .
Read Moreජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් අධික වියදමක් යොදා ගසනු ලබන පෝස්ටර් දෙස වේලක් ඇර වේලක් ආහාරය ගන්නා ජනතාව හූල්ලමින් බලා සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
Read Moreමාතර බන්ධනාගාරය තුල ඊයේ (04) සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී රැදවියන් සගවා ගෙන තිබු බව කියන ජංගම දුරකතන 19 ක් හා උපාංගද අයිස් මත්ද්‍රව්‍ය පැකට් 07 ක්ද සොයාගත් බව බන්ධනාගාර ප්‍රකාශකයකු පැවසීය.
Read Moreලෝක අහාර සංවිධානයේ දායකත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වන බිත්තර කුකුළු පාලන ව්‍යාපෘතිය නිරීක්ෂණය කිරීම සදහා ලාඕසයෙහි නිලධාරීන් පිරිසක් පසුගිය දා අනුරධපුරයේ සංචාරයක නිරත විය. මෙම බිත්තර නිෂ්පාදන ව්‍යාපෘතිය අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ සාර්ථකව ක්‍රියාත්මක වන බව ලෝක ආහාර සංවිධානය හදුනාගෙන ඇත.
Read Moreමෙවර ජනපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද දායකයන් 1 71 40 354ක් සුදුසුකම් ලබා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව දන්වා සිටියි.
Read Moreශ්‍රී ලංකා නාවික හමුදාව, කිලිනොච්චිය, ඉරණතිව් දූපතේ 2024 අගෝස්තු මස 04 වන දින සිදුකල සෝදිසි මෙහෙයුමකදී, එම දූපතේ ලඳු කැලෑවක් තුල සඟවා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් දෙසිය හතකට (207) අධික තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
Read Moreමේ වන විට ඇය බංග්ලාදේශයෙන් පිටව ගොස් ඇති බවද සඳහන්.
Read Moreමෙරට කරදිය ධීවර දිස්ත්‍රික්ක 15 සහ මිරිදිය දිස්තික්ක 07 ඇතුලු දිස්ත්‍රික්ක 22 ක කරදිය සහ මිරිදිය ධීවරයන්ට වාර්තමානයේ බලපාන ගැටලු පිළිබඳව හා ඔවුන්ගේ අවශ්‍යතාවයන් සොයා බැලිම සඳහා ජාතික ධීවර මහා සම්මේලනය විසින් ජනාධිපතිවරයාගෙන් කරන ලද ඉල්ලිමකට අනුව ධීවර සමුළුවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
Read Moreඅද(05දා) පෙරවරුවේ මෙලෙස සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර ඇත.
Read Moreඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට කැප වන බවට ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු,පළාත් සභා හා පළාත් පාලන මන්ත්‍රීවරුන් ප්‍රතිඥා දෙති.
Read Moreජනාධිපතිවරණයේ දී ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචි ඡන්ද හිමියන්ට දිවයිනේ ඕනෑම ඡන්ද පොළකින් ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සලසා ඇතැයි යනුවෙන් මැතිවරණ කොමිෂන් සභාවේ කිසිඳු නිල තීරණයක් නොවන සම්පුර්ණ අසත්‍ය කරුණු ඇතුළත් සාවද්‍ය ප්‍රවෘත්තියක් මාධ්‍ය හා සමාජ මාධ්‍ය තුළ සංසරණය වන බවට මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreනිවැරදි තීන්දුව නොගතහොත් පක්ෂයට ඉතුරු වෙන්නේ දෙතුන්දෙනෙකු පමණයි... අපි පොහොට්ටුවේ අපේක්ෂකයාට සහය දෙන්නේ නෑ... ඒ නිසා අපිව ඉවත්කිරීම සාධාරණයි... බුද්ධිමත්ව කටයුතු නොකළොත් පොහොට්ටුවට වෙන්නෙත් ශ්‍රී.ල.නි.ප යට වුණ දේමයි... අද වෙනකම් මම මේ පක්ෂයේ දිස්ත්‍රික් නායකයා නෙමෙයි. මට එහෙම පත්වීමක් දීල නෑ... තනතුරු දෙනකොට අත්දැකීම් තියෙන කෙනෙකුට දෙන්න ඕන.
Read Moreසුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්තගේ ඝාතනයේ සැකකරුවන් දැඩි ආරක්ෂාව මැද අධිකරණයට රැගෙනවිත් තිබේ.
Read Moreසමගි ජන බලවේගයේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී මෙලෙස පක්ෂය සමග එක්ව ඇත.
Read Moreවිශ්‍රාමික රාජ්‍ය සේවකයන්ගේ වැටුප් විෂමතා විසඳීමට අදාළව සකස් කළ වාර්තාව ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට කටයුතු කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
Read Moreඅතිපූජ්‍ය ගලබොඩ ඥාණිස්සර නාහිමිපාණන්ගේ අවමංගල පූජෝත්සවය වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය දන්වයි.
Read Moreජනවාර්ගික ගැටළුවට ස්ථිර විසඳුමක් අවශ්‍ය බව තමන්ද පිළිගන්නා නමුත් මේ අවස්ථාවේ කළ යුතුව ඇත්තේ ජාති, ආගම් බේදයෙන් තොරව රට ගොඩනැගීමේ වැඩපිළිවෙළට ශ්‍රී ලාංකිකයන් ලෙස සියලුදෙනා එක්වීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read Moreසෙවනගල ප්‍රදේශයේ නිවසක නිදා සිටි පුද්ගලයෙකුට ඊයේ (04) අලුයම නිවසේ ජනේලයක් විවෘත කර වෙඩි තබා ඇති බව සෙවනගල පොලිසිය පවසයි.
Read Moreසංචාරක ඉන්දිය කණ්ඩායම ලකුණු 32කින් පරාජය කරමින් දෙරට අතර කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැති දෙවැනි එක්දින තරගය ජයගැනිමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
Read Moreවත්තල පොලිසියේ රථ වාහන අංශයේ පොලිස් සැරයන්වරයෙකු වත්තල මාබෝල ප්‍රදේශයේ බහලුම් අංගනයකට ආසන්නව මාර්ගයේ නවතා තිබූ ලොරි රථයක ඉදිරිපස රෝදයේ හුළං ඇර සිදුකළ අනීතික ක්‍රියාව හේතුවෙන් එම සැරයන් වරයා වැඩ තහනමට ලක් කළ බව නීති දිශාව භාර , වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශ කර නියෝජ්‍ය පොලිස්පති පොලිස්පති රුවන් ගුණසේකර මහතා පැවසීය. එම සැරයන් වරයා එලෙස හුළං අරින ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන පෙළක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විණි.
Read Moreඉදිරි ජනාධිපතිවරණයේදී කොන්දේසි කිහිපයකට යටත්ව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සහය විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට තීරණය කළ බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පැවසීය.
Read Moreකන්ද උඩරට ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ ආරම්භය සනිටුහන් කරමින් අලුත් නුවර ඓතිහාසික දැඩිමුණ්ඩ දේවාල පරිශ්‍රයෙන් රැගෙන ආ කප සිව් මහා දේවාලයන්ට බෙදා දීම ඊයේ (04) සවස 3.58 ට යෙදුණු සුභ මුහුර්තියෙන් චාරිත්‍රානුකූලව සිදුකෙරුණි .
Read More