ජනපති ධූරය සහ විපක්ෂනායක ධූරය බෙදාගැනීමට නාමල් - සජිත් අශුද්ධ සන්ධානයක් පිහිටුවාගෙන කුමන සන්ධාන හැදුවත් ජනපති රනිල් දිනනවා
සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ශතකයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා මැත පෙළ පිතිකරු කමිඳු මෙන්ඩිස් මීට සුළු මොහොතකට පෙර සමත් විය.
Read Moreමෙම පෙත්සම අද යසන්ත කෝදාගොඩ, අචල වෙංගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබිණි.
Read Moreරාත්‍රි කාලයේ නාඋල ප්‍රදේශයේ සිදුකල මුර සංචාරයක දී සිදුකල රථ වාහන සෝදිසියක දී පුපුරන ද්‍රව්‍ය රැසක් සමග සැකකරුවන සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය කියයි.
Read Moreඑහිදී කැරලි මර්ධන ඒකකයට ගෙන්වීමට කටයුතු කළේය.
Read Moreනුවරඑලිය නගරයේ ප්‍රධාන සංචාරක හෝටලයක සංවිධානය කර තිබු භෝජන සංග්‍රහයක් නතර කිරිමට සහකාර මැතිවරණ කොමසාරිස්වරයා පියවර ගනි.
Read Moreදුම්රිය නියාමකවරයෙකුගේ යතුරු පැදි හිස් වැසුමක් සහ වැසි කබායක් සොරකම් කිරීමේ සිද්ධියක් මුල් කර ගනිමින් ඊයේ (18දා) දා අලුයම සිට දුම්රිය නියාමකවරු ආරම්භ කල වැඩ වර්ජනයක් හේතුවෙන්, උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය රැසක් ධාවනය නොවූ අතර, ඒ හේතුවෙන් විදෙස් සංචාරකයන්, විශ්ව විද්‍යාල සිසුන් , ආරක්ෂක අංශ සාමාජිකයන් ඇතුළු මගීහු විශාල පිරිසක් දැඩි අපහසුතාවයට පත්ව සිටියහ.
Read Moreරාජපක්ෂවරු අයුතු ලෙස උපයාගත් වත්කමක් ලොව ඕනෑම තැනක තිබෙන බවට ඔප්පූ කරන්නේ නම් ලෝකයේ ඕනෑම අධිකරණයක් හමුවේ පෙනී සිටීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
Read Moreසංචාරක නවසිලන්ත කණ්ඩායම සමගින් ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාගංණයෙන් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු දෙකකට ලකුණු 88ක් රැස්කරගෙන සිටියි.
Read Moreලෙබනනයේ බේරූට් අගනුවර ඇතුළු ප්‍රදේශ කිහිපයක සිදුවූ පිපිරීම් වලින් පුද්ගලයන් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreසංචාරක නවසීලන්තයට සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය මේ වන විට ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.
Read Moreමහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාට ජංගම දුරකථන අංක දෙකක් භාවිතා කරමින් බැණ තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු විසින් මහනුවර මූලස්ථාන පොලිසියට සිදු කරන ලද පැමිණිල්ලකට අනුව පොලිස් විමර්ශන ආරම්භ වී තිබේ.
Read Moreඉදිරි වසර 10 තුළ සෑම දරුවෙකුටම ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීනත්වයක් ලබා ගැනීමට අවශ්‍ය ප්‍රවේශය සකස් කරන බවත් ඒ වෙනුවෙන් ’’ English for all’’ වැඩසටහන ක්‍රියාවට නංවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසිය.
Read Moreසංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා මීට සුළු මොහොතකට පෙර සමත් විය.
Read Moreදැන් රනිල්ගේ ජොබ් එක ඉවරයි. රනිල් වැටිච්ච රටක් නැගිට්ටවලා පෙන්නුවා, නැගිටින්න පුලුවන් කියලා රනිල් පෙන්නුවේ ඔයගොල්ලන්ගේ හයියෙන් නෙමෙයි, පාර්ලිමේන්තුවේ අපේ හයියෙන්.දැන් එහෙම නම් ජනතාවට තියෙනවා යුතුකමක්, වගකීමක්, ඉතුරු අවුරුදු 05 දී මේ නැගිට්ටා වගේම, තවත් නැගිට්ටවා ගන්නවාද කියලා තීන්දු කරන්න ඕන ඔබතුමන්ලා. ඒ නිසා හරියට බුද්ධියෙන් කල්පනා කරලා මේ 21 වැනිදා තීන්දුව ගන්න ඕනකම තියෙනවා යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිස
Read Moreජනාධිපතිවරණය සඳහාවූ සියලුම ප්‍රචාරක රැස්වීම් අද (18) රාත්‍රි 12.00 ට අවසන් කළයුතු අතර එම රැස්වීම් පිළිබඳව වාර්තා සමාජ මාධ්‍ය ඇතුළු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් විකාශය කිරීම හෙට (19) දහවල් 12.00 න් අවසන් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව කියයි.
Read Moreසංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට(18දා) ආරම්භ වේ.
Read Moreඌවපරනගම, සපුගොල්ල විහාරගොඩ ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
Read Moreනිල ක්‍රියා පටිපාටිවලට අනුගත වෙමින් ජනාධිපති අපේක්ෂකයන්ට ඔවුන්ගේ මැතිවරණ ප්‍රචාරන කටයුතු වලදී අවශ්‍ය ගුවන් ප්‍රවාහන පහසුකම් මුදල් අයකිරීමේ පදනම මත, සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටියට අනුකූලව සිදු කර ඇති බව ගුවන් හමුදාව අවධාරණය කරයි.
Read Moreමෝටර් රථ ප්‍රවාහන දේපාර්තමේන්තුවේ මාතර ශාඛාව විසින් රියදුරු බලපත්‍ර නිකුත් කිරිමේ ක්‍රියාවලියේ දි සිදුවි ඇති අක්‍රමිකතා පිළිබද කඩිනමින් අභ්‍යන්තර පරික්ෂණයක් සිදුකර ආයතන සංග්‍රහය ප්‍රකාරව මෙයට සම්බන්ද පාර්ශවයන් සදහා විනය ක්‍රියාමාර්ග ගැනිමට කටයුතු කළයුතු බවට ජාතික විගණන කාර්යාලය මගින් නිර් දේශ කොට ඇත.
Read Moreකොස්ගම විද්‍යාර්ථ විද්‍යාලයේ දෙවන ජන්ම සංවත්සර සැමරුම් උළෙල ලබන 19 වැනිදා පැවැත්මට කටයුතු සූදානම් කර තිබේ.
Read Moreඅප මේ ගැන පැවසු විට හිටපු කෘෂිකර්ම ඇමති අනුර කුමාර මට විවාදයකට කථා කළා. මම ඒ සඳහා සූදානම් බව පැවසුවා. නමුත් මම තවම බලාගෙන ඉන්නවා. නමුත් තවමත් ආරාධනයක් නැහැ. අද වුවද මම ඊට සූදානම්. ඇයි ඔවුන්ට වාද කරන්න බැරි. ඒ ඔවුන්ට වැඩපිළිවෙළක් නැති නිසයි.සජිත් ඕන දෙයක් නොමිලේ දෙන්න ලෑස්තියි. ඔහු ඉදිරියට කියයි හිසරදයත් නොමිලේ දෙනවා කියලා. නමුත් අපි අසීරුවෙන් ලබාගත් ජයග්‍රහණය ආරක්ෂා කර ගනිමින් ඉදිරියට යා යුතුයි. ඒ සඳහා සැප්තැම්බර් 21 වනදා ගෑස් සිලින්ඩරයට ඡන්දය ලබ
Read Moreබිනර පුන් පොහොය යෙදී තිබුන අද (17) කන්ද උඩරට ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවට දෙස් විදෙස් බැතිමතුන් විශාල පිරිසක් එක්රැස් වී ආගමික කටයුතුවල යෙදෙන අයුරු දැකගත හැකි විය .
Read Moreඅම්බලන්තොට රිදියගම ගොවිපොළ ආශ්‍රිතව සතුන්ගෙන් වැළඳෙන බෘසෙල්ලෝසිස් (Brucellosis) නමැති රෝගය වැලඳුණු පුද්ගලයන් කිහිපදෙනකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
Read Moreජනාධිපතිවරණය පිළිබඳව දරන දේශපාලන මතවාදයන්, මින් ඉදිරියටම කතා නොකර ලෙසත්, තම දේශපාලනය අදහස් ඉදිරියට මාධ්‍යය වෙත ප්‍රකාශ ලබා නොදෙන ලෙසට බලපෑම් කරමින් තමාට දුරකථනය ඔස්සේ කරුණා පාර්ශවයේ පිරිසක් යැයි පවසමින් මරණ තර්ජනය සිදුකර ඇති බව මඩකලපුව ශ්‍රී මංගලාරාමාධිපති අම්පිටියේ සුමරතන නාහිමියන් සඳහන් කළහ.
Read Moreඉන්දුනීසියාවේ පැවති Miss International - 2024 ජාත්‍යන්තර රූ රැජින තරගාවලියට සහභාගී එහි ප්‍රථම ස්ථානය දිනා ගත් තිලිනි කුමාරි 09/16 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .
Read More2022 වසරේ අප්‍රේල් මාසයේ දී ප්‍රකාශයට පත්කරන ලද තාවකාලික ණය ගෙවීම අත්හිටුවීම අදාළ වනුයේ විදේශීය වාණිජ ණය හා නිල ද්විපාර්ශ්වික ණය සඳහා පමණක් බව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය පවසයි.2022 වසරේ අප්‍රේල් මාසයේ දී තාවකාලිකව ණය ගෙවීම අත්හිටුවීම ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ශ්‍රී ලංකාව සියලු විදේශීය ණය ආපසු නොගෙවන බව පැවසීම අසත්‍යයක් බව ද එම අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreමේ වසරේ ජනවාරි 01 වැනි දින සිට ඊයේ(16දා) දක්වා කාලයෙහිදී ඩෙංගු රෝගීන් 38088ක් වාර්තා වී තිබෙන බව ස්‍යෙඛ්‍ය අංශ පවසයි. එම රෝගීන්ගෙන් 24.8%ක් එනම් රෝගීන් 9451ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙන බවද පෙන්වා දෙයි.
Read Moreරනිල් වික්‍රමසිංහ මහතාගේ සහ සමගි ජන බලවේගය පක්‍ෂයේ ජනාධිපතිවරණ අවසන් මහා රැළි දෙක කොළඹට ඇතුල් වන ප්‍රධාන මාර්ග දෙකක් වසාදමා පැවැත්වීමට අනුමැතියදීම බස්නාහිර පළාතේ රථවාහන දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ලියනගේ මහතා ප්‍රතික්‍ෂෙප කර ඇතැයි වාර්තා වේ.
Read Moreනීති රීති ශක්තිමත් කර මහජන දේපොළ හොරකම් කළ අයට නීත්‍යනුකූලව දඬුවම් ලබාදෙන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. මහජන ධනය නාස්ති කිරීම නතර කරන බවත්, දේශපාලකයා පොදු නීතියට යටත් කරන බවත් ඔහු සඳහන් කළේය.
Read More