අනුරගේ ආර්ථික ප්‍රතිපත්තිය ආනයන ආර්ථිකයක්ද? අපනයන ආර්ථිකයක්ද? ප්‍රශ්නය අහලා දවස් තුනයි, අනුර නිහඬයි අනුර ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාත් පරාජය කරමින් ආර්ථිකය වට්ටන්න හදනවා අසීරුවෙන් ගොඩනැඟු රටේ ආර්ථිකය නැවත බිඳ දමන්න ඉඩ දෙන්නේ නැහැ මා සංඛ්‍යා දත්ත සහිතව කරුණු ඉදිරිපත් කරන අයුරින් මාලිමාව
රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් පමණ වටිනා රත්තරන් කුඩු (Gold Power) තොගයක් නීතිවිරෝධී ලෙස සගවා ගෙන පැමිණි ගුවන් මගියෙකු 09/13 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
Read Moreසයිප්‍රස් රාජ්‍යයේ රැකියා සදහා පිටත් කර හරින බවට පොරොන්දු වී රුපියල් ලක්ෂ 60 ක මුදලක් තරුණයන් දස දෙනෙකුගෙන් ලබා ගෙන , ඔවුන් කටුනායක ගුවන් තොටුපොළ 09/13 දින අලුයම වෙත ගෙන්වා , එහි අතරමං කර පළා යාමට තැත් කළ විදේශ රැකියා නියෝජිතවරියක් අල්ලා කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාර දී තිබේ .
Read Moreරත්ගම , විජේරත්න මාවත දුම්රිය හරස් මාර්ගය මතින් අද(13) පෙරවරුවේ ධාවනය කරවූ ත්‍රී රෝද රථයක් මරදාන සිට බෙලිඅත්ත බලා ධාවනය වූ දුම්රියෙහි ගැටීමෙන් ත්‍රිරෝද රියේ සිටි රියදුරා ඇතුළු දෙදෙනාම ජීවිතක්ෂයට පත්වූ බව රත්ගම පොලීසිය කියයි.
Read More2024 අගෝස්තු මාසයේදි සමගි ජන බලවේගයේ ජනපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ හිතකරතා ශ්‍රේණිගත කිරීමේ වර්ධනයක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය නිකුත් කළ නවතම සමික්ෂණ වාර්තාවක සදහන් වෙයි.
Read Moreජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ “Times School of Higher Education” උසස් අධ්‍යාපන පාසල සමාරම්භය වෙනුවෙන් කොළඹ ගාලු මුවදොර හෝටලයේදී පැවැත්වුණු උත්සවය අමතමිනි.
Read Moreජනාධිපතිවරණය සඳහා අද (13දා) සිට හරියටම ඇත්තේ තවත් දවස් 08කි. ජනාධිපති අපේක්ෂකයන් 39දෙනෙකු තරග බිමේ සිටියද සක්‍රීයව ජනාධිපතිවරණ මෙහෙයුමේ සිටින්නේ අපේක්ෂකයන් 05දෙනෙකු පමණි.
Read Moreමේ වසරේ ගත වූ කාලයෙහි විදෙස් සංචාරකයන් ලක්ෂ 14කට ආසන්න සංඛ්‍යාවක් මෙරටට පැමිණ තිබේ.
Read Moreඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මහව සිට අනුරාධපුර දක්වා නවීකරණය කරමින් පවතින මහව සිට අනුරාධපුර දක්වා දුම්රිය මාර්ගය තවමත් අනාරක්ෂිත තත්ත්වයේ තිබියදී ඊයේ (12 දා) එම මාර්ගයේ දුම්රිය ධාවනය කිරීමට පියවර ගෙන තිබීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවට ලිපියක් මාර්ගයෙන් දැනුම් දීමෙන් අනතුරුව, දුම්රිය ධාවනය නතර කෙරුණු බවත්, පසුව එම ව්‍යාපෘතිය නාමිකව පමණක් භාර දීම ඊයේ (12 දා) අමාත්‍යාංශයේදී සිදු කෙරුණු බවත් ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි.
Read Moreසංචාරක නවසීලන්ත කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ පුහුණුකාරිත්වයද හිටපු නායක සනත් ජයසූරිය වෙත ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
Read Moreමේ වසරේ ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා වූ මාස 8ක කාලය තුළ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 1 2229. 2ක බදු ආදායමක් උපයා ඇති බව එම දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreනිවසක බලහත්කාරයෙන් රැඳී සිටීම නීතිවිරෝධී යැයි තීන්දු කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසේන මහතා බම්බලපිටිය ”ෆැල්කන් රෙසිඩන්සීස්” නිවාස සංකීර්ණයේ රුපියල් කෝටි ගණනක් වටිනා නිවසේ නිරවුල් භුක්තිය දේපල හිමිකාරියට බාර දෙන ලෙස බොදු බල සේනා සංවිධානයේ සභාපති ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ඇතු`ථ තිදෙනෙකුට ඊයේ (12) නියම කළේය.
Read Moreකොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ නඩු භාණ්ඩ කාමරයේ ගබඩා කර තිබූ හෙරොයින් කිලෝ 12ක් අතුරුදන් කිරීමට උසාවියේම තවත් තිදෙනෙකු සම්බන්ධ බව සිද්ධියට අදාළව රිමාන්ඩ් බාරයට පත් කර සිටින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ භාරකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ශ්‍යාම් ෆරීඩ් මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට අද (12දා) දැනුම් දුන්නේය.
Read Moreජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් කිරිමෙන් පසු ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් විශාල පිරිසක් විදේශගත විමට වීසා ලබාගෙන ඇති බව කදුරට ජනතා පෙරමුණේ නායක සහ දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායක පා.ම වි.රාධාක්‍රිෂ්ණන් මහතා පැවසිය.
Read Moreශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආණ්ඩුවක් යටතේ උතුරු නැඟෙනහිර ඒකාබද්ධ නොකරන බවත් ඉඩම් හා පොලිස් බලතල ලබා නොදෙන බවත් නාමල් රාජපක්ෂ පැවසීය.
Read Moreයල් පැනගිය ක්‍රීඩා පනත යාවත්කාලීන කර ක්‍රීඩාව ඉහළ වෘත්තීමය තත්ත්වයකට ගේන්න කටයුතු කරන බව සමගි ජන සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read More2024 වසරේ ජනවාරි සිට මේ දක්වා ගතවූ මාස 8ක කාලය තුළ ඊශ්‍රායලයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා සඳහා ශ්‍රි ලාංකිකයින් 784 දෙනෙකු පිටත්ව ගොස් ඇති අතර, ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සදහා සුදුසුකම් ලැබූ තවත් කාන්තාවන් 19 දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් ලබාදීම අද දිනයේදී (9/12) ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී සිදුවිය.
Read Moreසංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීම පිළිබඳ ව නඩු විභාගයට ගැනුණු අතර අද දින එම නඩු සමථයකට පත් විය.
Read Moreකටුනායක ගුවන් තොටුපොළ මුර කපොලු තුළින් රිංගා ගොස් , ගුවන් යානා අංගනය තුළ නවතා තිබූ ගුවන් යානයකට අනවසරයෙන් ඇතුළු වීමට තැත් කළ තරුණයෙකු 09/12 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
Read Moreඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණ ඔක්තෝම්බර් 26 වැනිදා පැවැත්වීමට තීරණය කර තිබේ.
Read Moreජනාධිපතිවරණයට ඡන්දය ප්‍රකාශ කිරීමේදී වලංගු අනන්‍යතා ලේඛන මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
Read Moreයහපාලන ආණ්ඩුවට මුක්කු ගසමින් කටයුතු කළ පාර්ශව මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව තිබෙන බවත්, ඔවුන්ට ජනතාව ඡන්දේ නොදෙන බවට තමාට විශ්වාසයක් තිබෙන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
Read Moreකූඨ ලෙස සකස් කළ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගමන් බලපත්‍ර භාවිතා කර ඉතාලියේ රෝම නුවර වෙත පැන යාමට තැත් කළ සිරියානු ජාතික පවුල් දෙකකට අයත් සාමාජිකයන් 07 දෙනෙකු 09/12 උදෑසන කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
Read Moreඅන්තර්ජාලය හරහා මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් චීන ජාතිකයන් 13 කු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයට බැතිමතුන් සහ පරිත්‍යාගශීලීන් ලබාදෙන ආධාර මත කතරගම දිස්ත්‍රික් රෝහලට නව වාට්ටු සංකීර්ණයක් ඉඳිකිරීමට පියවරගෙන ඇත.
Read Moreපොහොර මිල අඩු කරන බවට සහ ගොවි ණය කපා හරින බවට අද ප්‍රකාශ කරන සජිත් හා අනුර එදා මේ රටේ ගොවි ජනතාව පොහොර නැතිව දුක් විඳින විට සිටියේ කොහොදැයි තමා ප්‍රශ්න කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read More’Times school of higher education’ අධ්‍යාපන ආයතනය ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කරනු ලැබීය.
Read Moreඉදිරි ජනාධිපතිවරණයෙන් පසු තමන්ට විදේශගතවීම සඳහා වීසා ගැනීමට අවශ්‍ය නොවන බවත් ලොව ඕනෑම රටක වසර දහයක් ජීවත්වීම සඳහා වීසා බලපත් තමන් සන්තකයේ තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.
Read More2019 වර්ෂයේ තමන්ට ආණ්ඩුවේ නිළ නිවසින් ඉවත්වීමට තිබුනත්, එම නිළ නිවසේ තමන්ට ඉන්න පින පාදා දුන්නේ අනුර කුමාර දිසානායාක බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය.
Read More