saravita-anim2

2026 මැයි මස 02 වන සෙනසුරාදා

2026 මැයි මස 02 වන සෙනසුරාදා

Latest News - timelapse 10859 hours ago

LATEST

බීමත් රියදුරන් 1500ක් අත්අඩංගුවට

calendar_today 2019 ජුලි 09 - 12:30 remove_red_eye - 249  

දිවයින පුරා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පසුගිය 05 දා උදෑසන 6.00 සිට අද (09දා) උදෑසන 6.00 දක්වා සිදුකළ මෙහෙයුම්වලදී සැකකරුවන් 1500ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතේ වෙනමම බුද්ධි ඒකකයක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් මහතා හා යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (08) යාපනය පිහිටි උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණ.

Read More

පෝල් ෆාබ්‍රාස් මහතා ශ්‍රී ලංකා පුහුණුකරු ධුරය බාර ගැනීමට වඩාත් කැමැත්තෙන් පසුවන බව දැනගන්නට තිබේ.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා නොගැනීම හා එහි බලපෑම අඩු කිරීමට කටයුතු නොකිරීම යන චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා හා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා එක් අයෙකුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Read More

රක්නා ලංකා ආයතනයේ හිටපු සභාපති වික්ටර් සමරවීර යන අය එළැඹෙන 19 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

Read More

ගාමිණී සෙනරත්, පියදාස කුඩාබාලගේ සහ ලසන්ත බණ්ඩාර යන විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩු විභාගය පැවැත් වේ.

Read More

ඇමෙරිකාව හා අත්සන් කිරීමට නියමිත සෝෆා හා මිලේනියම් චැලේන්ජ් ගිවිසුම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ නොදැනුවත්භාවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ වික්ෂිප්තභාවයට හේතු වී ඇති බව අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා පවසයි.

Read More

දැනට පවතින වියළි කාලගුණ තත්ත්වයේ තරමක වෙනස් වීමක් අද (09දා) සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

බුද්ධ ප්‍රතිමාව හෝ වළාකුළු බැම්ම කඩා ඉවත් කිරිමට ඉඩ නොදෙන බව මෙහි වැඩම කොට සිටි මහා සංඝරත්නය ඇතුළු ප්‍ර දේශවාසින් ප්‍රකාශ කළහ.

Read More

ලංකා විදුලිබල මණ්ඩලට ඉන්ධන ලබාදීම ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අත්හිටුවා ඇති හෙයින් දිවයිනේ ඇතැම් ප්‍ර දේශවලට පැයක පමණ විදුලි කප්පාදුවක් සිදුකිරීමට සිදුවන බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරයි.

Read More

මන්නාරම කල්ලාරු පාලම අවට රක්ෂිත ප්‍රදේශයේ ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් යුද හමුදාවේ තුරුලිය වෙනුවෙන් අපි රුක් රෝපණ වැඩසටහනට සමගාමීව පැළ සිටුවීමේ වැඩසටහනක් යුද හමුදාව විසින් සංවිධානය කොට තිබුණි.

Read More

මිල්කෝ සමාගම කිසිසේත් තම රජය තමන් සිටිනතාක් කල් විකුණාදැමීමට ඉඩ ලබානොදෙන බව තමන් වගකීමෙන් පවසන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

Read More

චීන තානාපති චෙන් ෂුයෑන් ඊයේ (7) කටුවාපිටිය ශ්‍රි සෙබස්තියන් දේවස්ථානයේ නිරික්ෂණ චාරිකාවකට එක්විය.

Read More

හේතුව නොදත් නිදන්ගත වකුගඩු රෝගය සහ නිදන්ගත වකුගඩු රෝගීන් සදහා නිවසේ දී කාන්දුපෙරීම හඳුන්වාදීමට කටයුතු යොදා ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

Read More

රටේ සංවර්ධන ක්‍රියාවලිය උදෙසා අභියෝග මධ්‍යයේ අවංකව කැපවන රාජ්‍ය නිලධාරින් සහ වෘත්තිකයන් ජාතියේ ගෞරවයට ලක්විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

පැහැදිලිවම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැත්තෙන් ජනාධිපති අපේක්ෂකයෙක් සිටිය යුතුයි කියන මතය පක්ෂයක් ලෙස අපි දරනවා යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය.

Read More

ජනාධිපතිවරණය පැවති 1999 වසරේ තඹුත්තේගම කොට්ඨාශ මහජන සෞඛ්‍ය පරික්ෂක හා එක්සත් ජාතික පක්ෂයේ වෘත්තිය සමිති සංගමයේ ලේකම්වූ ආනන්ද වේරගොඩ මහතාගේ නිවසට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ලකර දේපළ රැසකට බරපතළ අනර්ථයක් සිදුකිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතකර සිටින අනුරාධපුර මහනගර සභාවේ නගරාධිපතිවරයා ඇතුළු සැකකරුවන් අටදෙනා මේ මස (22දා) දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අද (08දා) නියෝග කළේය.

Read More

සිය කොන්ත්‍රාත් කාලය අවසන් වන තුරු ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාර ධුරයේ සිටීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පැවසීය.

Read More

රක්නා ලංකා සමාගමේ හිටපු සභාපති වික්ටර් සමරවීර අද (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More

දිවයින පුරා සිදු කරන ලද විශේෂ රථවාහන මෙහෙයුමකින් බීමත් රියදුරන් 420 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

රටේ අධ්‍යාපන පද්ධතිය තුළින් බිහි කළ යුත්තේ කෘත්‍රිම ලෝකවල තනිවූ දරුවන් නොව ගුණදහම් සුරකින, මිනිස්කම් හඳුනන, සමාජයට යහපත සලසන දරුවන් බවත්, එවැනි දරුවන් ගොඩනැඟීම පිළිබඳ අභියෝගයක් අද අපට තිබෙන බවත් අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේය.

Read More

දේශීය හා හා විදේශීය සංචාරකයන් වෙනුවෙන් සීතාඑළිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් ගොවිපලෙහි කෘෂි උද්‍යානය හා කෞතුකාගාරය ජනතා අයිතියට පත් කිරීම කෘෂිකර්ම,පශු සම්පත් සංවර්ධන වාරිමාර්ග හා ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

Read More

ගිරිතලේ වැවේ පරණ සොරොව්ව අසල තිබි ටී 56 ගිනිඅවි සදහා භාවිතා කරන මැගසින් 03ක් සහ ජිව උණ්ඩ 22ක් ධිවරයෙකුන් ලද තොරතුරක් මත අද (8) දින සොයා ගත් බව මින්නේරිය පොලීසිය පවසයි.

Read More

ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි පරිපාලනයට චෝදනා එල්ල කරමින් හෙද සංගම් ඇතුළු අංශ හතක පමණ කාර්ය මණ්ඩලය අද (8) දහවල් පැයක පමණ කාලයක් රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වුහ.

Read More

මුලතිව් කේපාපිලව් කැලෑබද ප්‍රදේශයක තිබි මෝටාර් උණ්ඩයක් සහ ටී.56 ගිනිඅවියක් ඊයේ (07) දින හමුවූ බව මුල්ලියාවලෙයි පොලීසිය පවසයි.

Read More

හිස්බුල්ලා හදපු මඩකලපුව සරසවිය රජයේ නැගෙනහිර සරසවියේ කොටසක් කළ යුතු බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාව පුරා මහත් ආන්දෝලනයකට ලක්ව ඇති දකුණු අප්‍රිකාව අයත් ස්පෙක්ට්‍රම් ගුවන් යානය ඉකුත් ඊයේ (7) දින කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

Read More

රටක් තුළ එක් නීතියක් තිබිය යුතු බවත්, එම නීතිය තුළ මේ රටේ සිංහල දමිළ මුස්ලිම් ඇතුළු සියලුම ජාතින් එකට එක්වි එම නීතියට ගරු කල යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් ප.ම සි බි රත්නායක මහතා පැවසිය.

Read More

ආණමඩුව කොට්ටුකච්චිය නවෝද්‍යා විද්‍යාලයේ ප්‍රාථමික අංශය ආසන්නයේ ගසක තිබු බඹර කූඩයක් හේතුවෙන් අද ( 8 ) දින ප්‍රාථමික අංශයේ දරුවන් ආපසු නිවෙස් වෙත යැවිමට කටයුතු කළ බව විදුහල්පති ප්‍රියන්ත සමන් කුමාර මහතා පැවසිය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.