saravita-anim2

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 10559 hours ago

LATEST

ඉන්ධන පිරවුම්හලක් කොල්ල කෑ සැකකරුවන් අත්අඩංගුවට

calendar_today 2019 සැප් 14 - 16:06 remove_red_eye - 612  

නිට්ටඹුව, හොරගොල්ල ප්‍ර දේශයේ ඉන්ධන පිරවුම්හළක් කොල්ල කෑ සැකකරුවන් තිදෙනෙකු පෑලියගොඩ දිසා අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා සජිත් ප්‍රේමදාස මහතා අතර පසුගියදා පැවැති හමුවේදී අග්‍රාමාත්‍යවරයා සජිත් ප්‍රේමදාස මහතාට දන්වා තිබුණේ මුලින්ම එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ පක්ෂ වල කැමැත්ත ලබාගන්නා ලෙසයි.

Read More

අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ බාල දියණිය යුග දිවියට පිවිස තිබේ. කොළඹ වෝටර්ස් එජ් හෝටලයේදී මෙම විවාහ උත්සවය පවත්වා තිබේ.

Read More

අද පස්වරු 2.00ට නුගේගොඩ එළිමහන් රංඟ පීඨයේදී සමුළුව ආරම්භවිමට නියමිතව තිබේ.

Read More

ඉන්දිය පාර්ලිමේන්තු මන්ත්‍රීනි කනිමෝෂි කරුණානිධි මහත්මිය ප්‍රමුඛ ඉන්දියානු මධ්‍යම රජයේ හා තමිල්නාඩු කේරල ප්‍රාන්තවල නියෝජිතයන් පිරිසක් හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර අද (13දා) දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී සාකච්ඡාවක් පැවැත්විණි.

Read More

ඓතිහාසික සබරගමුව මහ සමන් දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යය ජාතික උත්සවයක් බවට ප්‍රකාශ කිරීමේ මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13දා) පස්වරුවේ සබරගමුව මහ සමන් දේවාල පරිශ්‍රයේ දී පැවැත්විණි.

Read More

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අනිද්දා (15දා) කොළඹ අරලිය ගහ මන්දිරයේදී මෙම බඳවා ගැනීම සිදුකිරීමට නියමිතය.

Read More

වටවල පොලිස් වසමේ විග්ටන් වතුයායේ මරා වළදමා තිබු බවට සැකකරන මළ සිරුරක් අද (13) වන දින ගොඩ ගැනිම සිදුකරන ලදි.

Read More

බුද්ධි අංශ ස්වාධීන කළ යුතු බවත් පාස්කු ප්‍රහාරයේදී ආරක්ෂක අංශ වල මෙන්ම දේශපාලන අංශ වල බරපතල අඩුවක් සිදුව ඇති බවත් බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

Read More

දිවයින ආශ්‍රිතව දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලපානු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

රත්ගම පොලිස් වසමේ දිවා කාලයේදී නිවසක් බිඳ දේපළ සොරාගැනීමකට සම්බන්ධ සැකකරුවෙක් හඳුනා ගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලයි.

Read More

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙක් වන කංජිපානි ඉම්රාන්ට ආහාර බඳුනක දමා ජංගම දුරකතන දෙකක් හා චාජර් ලබාදීමට උත්සාහ කළ ඔහුගේ පියා ඇතුළු 6 දෙනා එළැඹෙන 25 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Read More

ශ්‍රී ලංකාවට හෙරොයින් ගෙන්වා ජවාරම් කිරිමේ චෝදනාවට වරද පිළිගත් පාකිස්තානු ජාතිකයන් 7 කුට මීගමුව මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබේ.

Read More

අකුරැස්ස පොලිස් නිළධාරීන් දෙදෙනෙකුට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරිමට තැත්කිරීම හා පානදුර පොලිස් ස්ථානයේ ටී.56 ගිනි අවි දෙකක් සොරා ගැනීමේ සිදුවීම්වලට සම්බන්ධ සැකකරුවන් 06 දෙනා එළැඹෙන 25 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාතර වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

Read More

සිද්ධිය අනාවරණයවූ විගස පොලීසිය ක්‍රියාත්මක වී සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන බව දැන ගන්නට ලැබුණු බවත් එකී සිද්ධිය සම්බන්ධයෙන් තව දුරටත් පරීක්ෂණ සිදුකරන ලෙසත් අදාළ ලිපිය මගින් මහනාහිමියන් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇත.

Read More

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පවතින ධීවර ගැටළුව සමතයකට පත්කරගැනීම සඳහා දෙරට අතර ඉදිරි මාස දෙක තුළ රාජත්‍රාන්ත්‍රික සාකච්ඡා යළි ආරම්භ කිරීමට අවධානය යොමුව තිබේ.

Read More

ශ්‍රී ලාංකේය සාහිත්‍ය ක්ෂේත්‍රයට පෝෂණය කිරීමට උරදුන් ලේඛක ලේඛිකාවන් රාජ්‍ය සම්මානයෙන් පුදනු ලබන රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළ 2019 ජනාධිපති ‌මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

Read More

විදුලිබල ‌ක්ෂේත්‍රයේ මෙන්ම නාගරික සංවර්ධන ක්ෂේත්‍රයේද ජාති බේදයකින් තොරව අපි සැමට සේවය ඉටුකළ බව මහානගර අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා සඳහන් කරයි.

Read More

මාවනැල්ලේ බුදු පිළිම කැඩීමේ සිදුවීමකට ආදළ සැකකරුවන් හඳුනා ගැනීම සඳහා ආරක්ෂක අංශ වෙත සහාය දුන් අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් වන මොහොඩ් තස්ලිම් මහතාට වෙඩි තැබූ සැකකරුවන් දෙදෙනෙක් හඳුනාගෙන තිබේ.

Read More

පාසලේදී ක්ලාන්තයක් ඇතිවූ පහළොස් හැවිරිදි පාසල් සිසුවෙකු රෝහලට ඇතුළත් කිරිමෙන් පසු විනාඩි කිහිපයකින් මියගිය පුවතක් අද ( 12) දින දහවල් දඹුල්ල පොලීසියෙන් වාර්තා වේ.

Read More

අධ්‍යාපනය වෙනුවෙන් වැඩිම මුදලක් වැය කළ ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා වීම පිළිබඳව මම ආඩම්බර වෙනවා.

Read More

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු ජාතික තවුහිද් ජමාත් සංවිධානය සමග සම්බන්ධත පැවැත්වූ බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් 64 දෙනෙකු අද (12දා) මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 26 වැනිද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මඩකලපුව මහේස්ත්‍රාත් ඒ.සී. රිස්වාන් මහතා නියෝග කර තිබේ.

Read More

මිථ්‍යා මත දරණ පුද්ගලයින්ට රෝග සුව කිරීමේ හැකියාවක් නොමැති බවත් මේ නිසා රෝගාබාධයක් වැළඳුනු පසු පිළිගත් වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබා ගන්නා ලෙසට සියලුම දෙනාගෙන් ඉල්ලා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

එළිමහන් සිරකඳවුරුවල පුනරුත්ථාපනය ලබන සිරකරුවන් 450 කගේ සහභාගිත්වයෙන් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ හා රුවන්වැලි සෑ රඳුන් අභියස විශේෂ පින්කම් මාලාවක් පැවැත්වීමට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය හා බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු සංවිධානය කර තිබේ.

Read More

සමාගම් සමග සාකච්ඡා කරමින් සංශෝධිත තිරිඟු පිටි කිලෝවක මිල මේ මස 17 වනදා පැවැත්වෙන ජීවන වියදම් කමිටුවේදී ඉදිරිපත් කල හැකි යැයි කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

Read More

බුස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ඛන්ජිපානි ඉම්රාන්ට දිමට රැගෙන ආ ජංගම දුරකථන දෙකක් චාජර් දෙකක් කෑම අසුරනයේ රහස් කුටියක තිබි බුස්ස බන්ධනාගාර වැටලිම් ඒකකයෙන් අත්අඩංගුවට ගත් බව පැවසේ.

Read More

පොලීසිය පාලනය කළේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නෙමෙයි අගමැති රනිල් වික්‍රමසිංහයි.

Read More

අද මධ්‍යම රාත්‍රී 12 සිට පාන් ගෙඩියක මිල රුපියල් දෙකකින් පහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරිමේ සිදුවීමක් සම්බන්ධනෙයන් අත්අඩංගුවට ගෙන සිටි සැකකරු පසුගිය පෙබරවාරි 09දා පළාගොස් තිබුණි.

Read More

දිවයින පුරා විශ්ව විද්‍යාල සේවාවේ සිටින අනධ්‍යයන කාර්යය මණ්ඩල විසින් වැටුප් වැඩි කරන ලෙස ඉල්ලමින් ආරම්භ කර ඇති අඛණ්ඩ වැඩ වර්ජනය අද (12) දින වන විටත් සාර්ථකව ක්‍රියාත්මක බැව් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සමසභාපති ධම්මික එස් ප්‍රියන්ත සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.