saravita-anim2

2026 මැයි මස 07 වන බ්‍රහස්පතින්දා

2026 මැයි මස 07 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 10490 hours ago

LATEST

සිවාජිලිංගම්ට එරෙහිව විනය පරික්ෂණයක්

calendar_today 2019 ඔක් 07 - 13:35 remove_red_eye - 1008  

මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණය වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ ටෙලෝ පක්ෂ සාමාජිකයෙකු වූ උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම්ට එරෙහිව විනය පරික්ෂණයක් සිදු කිරිමට බලාපොරොත්තුවන බවට ටෙලෝ පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයික්කලනාදන් කියා සිටියි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා පැවැති සාකච්ඡාවකින් අනතුරුව දුම්රිය වර්ජනය අවසන් කිරීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබේ.

Read More

සජිත් ප්‍රේමදාස මහතා කොළඹිනුත් ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුරයෙනුත් සිය මැතිවරණ ව්‍යාපාර ආරම්භ කිරීමට නියමිතව තිබේ.

Read More

ඇල්පිටිය පළාත් පාලන මැතිවරණය ඔක්තෝබර් 11 වැනිදා පැවැත්වීමට නියමිතව ඇතත් මේ වන තුරු එම මැතිවරණ ක්‍රියාන්විතය උණුසුම්කාරී තත්ත්වයට පත්ව නැත.

Read More

වර්ජන රැල්ල පොහොට්ටුවේ ක්‍රියාදාමයක් බවත් එය තරයේ හෙළා දකින බවත් මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා පැවසිය.

Read More

නොවැම්බර් 16 දා පැවැත්වෙන ජනපතිවරණය වෙනුවෙන් අපේක්ෂකයන් 35ක් තරග කරන බවත් ඡන්ද විමසීම පෙ.ව. 7.00 සිට පස්වරු 4.00 දක්වා පැවැත්වෙන බවත් සභාපතිවරයා වැඩිදුරටත් පැවැසීය.

Read More

ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටේ ජනාධිපති වි මහින්ද රාජපක්ෂ මහතා අගමැති විමෙන් පසු මේ රට ශක්තිමත් රටක් බව මහනුවර දිස්ත්‍රික් පා.ම එස් බි දිසානායක මහතා පැවසිය.

Read More

නාම යෝජනා සඳහා විරෝධතා ගොනු කිරිම වෙනුවෙන් ලබාදුන් කාලය පෙව 11.30ට අවසන් විය.

Read More

නාම යෝජනා භාර ගැනීම අවසන් වූ අද දින සිට දින හතක් පෙළපාලි තහනම් බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.

Read More

නොවැම්බර් 16 පැවැත්වෙන ජනපතිවරණය වෙනුවෙන් නාම යෝජනා භාර ගැනීමේ කාලය පෙ.ව. 11.00ට අවසන් විය. විරෝධතා දැක්වීම පෙ.ව. 11.30 තෙක් කාලය ලබාදී තිබේ.

Read More

ජනපතිවරණය වෙනුවෙන් තරග කිරිම සඳහා අපේක්ෂකයන් 35ක් නාමයෝජනා භාරදී ඇති බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.

Read More

මෙම වසරේ ගත වූ මාස නමය තුළ පොලොන්නරුව වනජීවී කලාපයේ අලි මිනිස් ගැ‍ටුම් හේතුවෙන් වන අලි 77ක් මිය ගොස් මිනිස් ජීවිත 21ක් අහිමි වී ඇතැයි පොලොන්නරුව වනජීවී සහකාර අධ්‍යක්ෂ ඩබ්,ඩි.එම්.ජේ වික්‍රමසිංහ මහතා පවසයි.

Read More

කෙසේ වෙතත් කුමාර වෙල්ගම මහතා ජනපතිවරණයට ඉදිරිපත්වීම වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීමටත් කටයුතු කළේය.

Read More

ජනපතිවරණයට තරග වැදීම වෙනුවෙන් ඇප තැන්පත් කළ අපේක්ෂකයන් 41ක් අතරින් අපේක්ෂකයන් තිදෙනෙකු ජනපතිවරණයට තරග නොකරන බවට දැනුම් දුන් බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.

Read More

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ අධිකරණයට යාමේ සූදානමක් ඇති බව රාජිත සේනාරත්න මහතා මාධ්‍යයට කල ප‍්‍රකාශය ජනතාව සම්පූර්ණයෙන්ම නොමග යැවීමට හිතාමතාම සැලසුම් සමගතව කරන ලද නිහීන උත්සාහයක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

Read More

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය පිළිබද නඩුව අවසන් නැහැ. දැන් ජනතා විමුක්ති පෙරමුණ කියනවා ඔහුගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබදව ඔවුන් නැවත නඩු මගට යනවා කියලා.

Read More

නාම යෝජනා සඳහා පෙ.ව. 11.30 දක්වා විරෝධතා දැක්විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. නාම යෝජනා භාර ගැනීම පෙ.ව. 9.00ට ආරම්භ වූ අතර එය පෙ.ව. 11.00ට අවසන්වීමට නියමිතය. එතැන් පටන් තවත් පැය භාගයක් තුළ විරෝධතා දැක්වීම සිදුකළ හැකිය.

Read More

2019 නොවැම්බර් 16දා පැවැත්වීමට නියමිත ජනපතිවරණය වෙනුවෙන් මේ වන විට නාමයෝජනා භාර ගැනීම මැතිවරණ කොමිෂන් සභාවේදී ආරම්භ විය.

Read More

ජනාධිපතිවරණය සඳහා අපේක්‍ෂකයන් ලෙස ඉදිරිපත් වීමට වන පුද්ගලයන් ගෙන් ලබා ගන්නා ඇප මුදල, මැතිවරණය සඳහා වන සමස්ත වියදමින් 10%ක් හෝ රුපියල් මිලියන 05 දක්වා වැඩි කළ යුතු බවට මැතිවරණ ක්‍ෂේත්‍රයේ සාකච්ඡාවක් සිදුව තිබේ.

Read More

මෙම පෙත්සම ප්‍රතික්‍ෂේප කිරීමට හේතු වූ කරුණු හෙට (07දා) දින අභියාචනාධිකරණය විසින් ප්‍රකාශයට පත් කළ පසුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන බව චන්ද්‍රගුප්ත තේනුවර මහතා පැවසීය.

Read More

ගොවි ජනතාවට දැනට හිමිවන පොහොර සහනාධාරයට වඩා වැඩි පොහොර සහනාධාරයක් හිමිවන වැඩපිළිවෙලක් නිර්මාණය කරන බව එක්සත් ජාතික පක්ෂයේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Read More

ජනාධිපතිවරණයට අදාළව සියලුම පෝස්ටර්, බැනර් ඉවත් කරගන්නා ලෙසට ඇප මුදල් තැන්පත් කර තිබෙන අපේක්ෂකයන්ගෙන් මැතිවරණ කොමිසම ඉල්ලීමක් කර තිබේ.

Read More

දුම්රිය දෙපාර්තමේන්තු ශ්‍රේණි පහක් සිදුකළ වැඩවර්ජනය නිසා ගෙවීගිය දින දහයක කාලය තුළ දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි පහළොකවකට අධික මුදලක් අහිමි වී තිබෙන බව දුම්රිය තාක්ෂණ ශිල්පී සංගමය සඳහන් කරයි.

Read More

ඓතිහාසික මිහින්තලය පුද බිම ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සහ අනුබුදු මිහිදු මහා රහතන් වහන්සේගේ පරිනිර්වාණ පින්කම සැමරීම වෙනුවෙන් අද (06) දින මිහින්තලය, රජ මහා විහාරයේදී පැවැත්වෙන ජාතික මහෝස්තවයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි විය.

Read More

සජිත් ආවොත් අපිත් එනවැයි පැවසු සියලු දෙනාත් එක් කර ගෙන මෙවර ජනපතිවරණය විශිෂ්ට ලෙස දිනන බව තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම් එච්.ඒ හලීම් මහතා පැවසීය.

Read More

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ ඉදිරි ජනපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීමට කැපවෙන බවයි.

Read More

ජනාධිපතිවරණයෙන් ගාල්ල මැතිවරණ කොට්ඨාසය වැඩි ඡන්ද 20,000ක ජයග්‍රහණයක් ලබාගන්නා බවත් ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයට නියත ජයග්‍රහණයක් හිමි කරදීම සඳහා ඔබ සියලු දෙනාටම නායකත්වය ලබාදෙන බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.

Read More

පොලිස් සිර මැදිරිය තුළ සැකකරුවකුට මත්පැන් පානය කිරිමට ඉඩ හැරිම සම්බන්ධයෙන් කොස්ගොඩ පොලීසියේ වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයාගේ සහ කාන්තා සැරයන්වරියකගේ වැඩ තහනම් කළ බව ගාල්ල පොලිස් අධිකාරි කාර්යාලය පවසයි.

Read More

දමිළ ප්‍රගතිශිලි සන්ධානය එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ‌‌ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරිම සදහා ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්විම අද (06) හැටන් නගරයෙන් ආරම්භ කෙරුණි.

Read More

ජනපතිවරණය වෙනුවෙන් නාම යෝජනා භාර ගැනීම හෙට (07දා) රාජගිරිය මැතිවරණ කොමිෂන් සභාවේදී සිදුකිරිමට නියමිතය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.