නාම යෝජනා භාර ගැනීමේ කාලයේදී නාම යෝජනා 35 ක් ලැබුණ බවත් ඒ සඳහා විරෝධතා දෙකක් ඉදිරිපත්වුවත් එම විරෝධතා දෙක ප්රතික්ෂේප වූ බවත් මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්රිය මහතා පැවැසීය.
ඒ අනුව නොවැම්බර් 16 දා පැවැත්වෙන ජනපතිවරණය වෙනුවෙන් අපේක්ෂකයන් 35ක් තරග කරන බවත් ඡන්ද විමසීම පෙ.ව. 7.00 සිට පස්වරු 4.00 දක්වා පැවැත්වෙන බවත් සභාපතිවරයා වැඩිදුරටත් පැවැසීය.