saravita-anim2

2026 මැයි මස 04 වන සඳුදා

2026 මැයි මස 04 වන සඳුදා

Latest News - timelapse 10400 hours ago

LATEST

කෝටියක කේරළ ගංජා අත්අඩංගුවට

calendar_today 2019 ඔක් 25 - 12:57 remove_red_eye - 246  

යාපනය, කන්කසන්තුරය ප්‍රදේශයේදී රුපියල් කෝටියකට අධික වටිනා කේරළ ගංජා කිලෝග්‍රෑම් 80ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවත් සැකකරු අද (25දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව කන්කසන්තුරය ‍පොලීසිය පවසයි.

සහරාන් සමග සම්බන්ධකම් තිබෙන දේශපාලනඥයන් සිටී නම්, ඒ පිළිබඳ පරීක්‍ෂණ පවත්වන ලෙස තමා උපදෙස් ලබාදුන් බවත්, එහි ගැටලුවක් තිබෙනවා නම්, ඒ සම්බන්ධයෙන් විභාග කිරීමට රජය සූදානම් බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

Read More

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනට භාවිත කරන නිල නිවස සින්නකරව ඉල්ලා නොමැති බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.

Read More

අප්‍රේල් 21 පාස්කු ඉරිදා දිනයේදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීමට පත්කළ පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තු වෙබ් අඩවියේ පළකර තිබේ.

Read More

රටට ගැලපෙන ලෙස ආදායම් බදු පනත වෙනස් කරනවා. ජනතාවගේ බදු බර අඩු කරනවා.නි ෂ්පාදන බදු, හා ආර්ථික සේවා හා රඳවා ගැනීමේ බදු ඉවත් කරනවා. වාහන සම්බන්ධයෙන් පනවා ඇති විවිධ බදු වෙනුවට සරල බදු ක්‍රමයක් හඳුන්වා දෙනවා. උපයනවිට බදු අහෝසි කරනවා. බදු අයකර ගැනීමේ ඇති විශාල විශමතා ඉවත් කරනවා.

Read More

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව 2018 වර්ෂයේදී ගණනය කරන ලද මුළු අලාභය රුපියල් කෝටි 10,502ක් බව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුවේ) තෙවැනි වාර්තාවෙන් අනාවරණය කර තිබේ.

Read More

දිවයිනට ගිණිකොන දෙසින් වායුගෝලයේ පවතින කැළඹිලි ස්වාභාවය හේතුවෙන් හෙට (26දා) රාත්‍රී සිට දිවයිනේ (විශේෂයෙන් නැගෙනහිර, උතුරුමද, උතුර හා ඌව පළාත්වල) වැසි තත්ත්වය වර්ධනය වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කොකේන් ග්‍රෑම් 208ක් සමග නයිජීරියානුවන් දෙදෙනෙකු පෑලියගොඩදි අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. ඊයේ (24දා) රාත්‍රි යේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ කර ගැනීම සම්බන්ධව ගාල්ල දිස්ත්‍රික්කයේ ආණ්ඩු පක්‍ෂ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විරෝධය පළ වී ඇතැයි වාර්තා වේ.

Read More

පවුල්වාදය කරපින්නාගත් පොදුජන පෙරමුණේ නායකයන්ගේ සැඟවුණු බලාපොරොත්තුව ජනතාව මුලාකර ඒකාධිපති වහල් පාලනයක් බිහිකිරීම මිස රටට ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ලබා දීම නොවන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.

Read More

රුවන්වැලි සෑයේ ප්‍රතිසංස්කරණ වලින් මහා සෑයට හානයක් නොවන බවත් මහා සෑයේ කොත්වහන්සේ අවුරුදු 80කින් ප්‍රතිසංස්කරණය කර නොමැති හෙයින් එහි තත්ත්වය බැලීම වෙනුවෙන් මෙම පලංචි සකස්කළ බවත් අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස හිමියේ පැවැසූහ.

Read More

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ලබන 30 වැනිදා එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති සම්පාදක කමිටුව සැලසුම් කර තිබේ.

Read More

2019 වසරේ අගෝස්තු මස පැවැත්වූ පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි විශේෂ අවශ්‍යතා සහිත සිසුන් 250කට ශිෂ්‍යාධාර ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පියවර ගෙන ඇත.

Read More

අලි , මිනිස් ගැටලුවට ස්ථිර වශයෙන් විසඳුම් දෙන පාලනයක් අපි නිර්මාණය කරන බව ජාතික ජන බලවේගයේ ජනපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.

Read More

මෙලෙස ජීවිතක්‍ෂයට පත්වූයේ, අම්පාර කල්මුණේ පාර ප්‍ර‘දේශයේ පදිංචිව සිටි තුන්කෝරළ අධිපතිගේ දුලාන් මධුෂාන් (අවු.22) නැමත්තෙකි.

Read More

ප‍්‍රහාරකයන් ප‍්‍රහාරය සැලසුම් කරපු අය ඒ සැලසුම් කරපු අයට ආධාර අනුබල දීපු අය මේ පාස්කු දින ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කරන තේරීම් කාරක සභාවේ වාඩිවෙලා වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවත් මේ හෙළිදරවු නොකිරීම සම්බන්ධයෙන් අපි වහාම රජයෙන් වාර්තාවක් හා ඒ කටයුතු සම්බන්ධයෙන් විවාදයක් පාර්ලිමේන්තුව තුළ ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

Read More

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය අනිවාර්යය බවත්, ජයග්‍රහණය පෙනෙන විට අධිකරණය හරහා හෝ ඔහුව නැවැත්විමට උත්සාහ කරන බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

2019 අ.පො.ස. සාමාන්‍ය පෙළ සෞන්දර්ය විෂය ප්‍රායෝගික පරීක්ෂණ ඔක්තෝබර් මස 28 වන දින ආරම්භ වෙනු ඇත.

Read More

දැන් අර වඳ දොස්තර කෝ. ඒ ගැන කතාවක් නෑ නේද? ඇයි ජනපතිවරණයක් ඔන්න මෙන්න තිබියදීම මේ වගේ දෙයක් වෙන්නේ.

Read More

මෙම තරගයට මාලිංග තරග නොකළ අතර නායකයා ලෙස නිරෝෂන් දික්වැල්ල කටයුතු කළේය.

Read More

රණ වික්‍රම පදක්කම, රණ ශූර පදක්කම, උත්තම සේවා පදක්කම යන පදක්කම්වලින් ඔහු පිදුම් ලබා තිබේ.

Read More

පාස්කු ප්‍රහාරය පිළිබද කරුණු සෙවීමේ පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව ලබාදුන් වාර්තාව ඒකපාර්ශ්වීය වාර්තාවක් බවත්, තේරීම් කාරක සභාව විසින් එහි වරද රාජ්‍ය බුද්ධි අංශය වෙත පැවරීමට උත්සහ ගෙන ඇති නමුත්, වත්මන් ආණ්ඩුව ඊට ඍජුවම වගකිව යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පවසති.

Read More

මහපොළ ශිෂ්‍යාධාර මුදල් වැඩිකරන ලෙස සඳහන් කරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පැවැත්වූ විරෝධතාවට පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.

Read More

කාන්තා පරපුරට, යෞවන පරපුරට සේම නුපන් දරුවාගේ සිට වැඩිහිටි පරපුර දක්වා දැවැන්ත ආර්ථික සංවර්ධන ව්‍යායාමයක් දියත් කරන්නට අපි බලාපොරොත්තු වෙනවා යැයි නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

Read More

මාතර, වැලිගම, පැලැන ප‍්‍රදේශයේදි විදේශිකයෙකුට පහරදි මුදල් කොල්ල කා පළාගිය පුද්ගලයෙක් සොයා විමර්ශන ආරම්භ කර ඇති බව වැලිගම පොලීසිය පවසයි.

Read More

ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටේ ජනාධිපති කරවිමෙන් අනතුරුව වතුකරයේ ජනතාවගේ ඉල්ලිම් ලබා ගැනිමට හැකි බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක නුවරඑළිය දිස්ත්‍රික් පා.ම ආරුමුගන් තොණ්ඩමන් මහතා පැවසිය.

Read More

උපරිම සිල්ලර මිලක් පැනවූ අයිතම අතරින් පොල් ඉවත් කිරීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කර තිබේ.

Read More

දෙමළ ජාතික සන්ධානය විසින් උතුරේ දෙමළ ජනතාව රැවටීම හැරෙන්නට ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් සිදුකල කිසිවක් මේ වන තුරු නොමැති බවට ඊ.පී.ඩී.පී. නොහොත් ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නායක ඩග්ලස් දේවානන්ද මහතා පවසයි.

Read More

තමන් සමග සජීවී රූපවාහිනී සංවාදයකට එන ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාට අභියෝග කර පැය 24ක් ඉක්මවා ඇතත් එම අභියෝගයට ඔහුගෙන් ප්‍රතිචාරයක් නොමැති බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Read More

ජනාධිපතිවරණයට අදාළව දකුණු පළාතෙන් මේ වනවිට මැතිවරණ පැමිණිලි 190ක් ලැබී ඇතැයි දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වාර්තා සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.