saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 1526 hours ago

LATEST

2023දී මත්ස්‍ය නිෂ්පාදනයෙන් දකුණ කප් ගහයි

calendar_today 2024 ඔක් 09 - 07:42 remove_red_eye - 373  

මෙරට මත්ස්‍ය නිෂ්පාදනය සඳහා ඉකුත් වර්ෂයේදී (2023) වැඩිම දායකත්වයක් ලබා දී ඇත්තේ, දකුණු පළාතෙන් වන අතර, මත්ස්‍ය නිෂ්පාදනය මෙට්‍රික්ටොන් 104,670ක් බැව් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කොට ඇති සමාජ, ආර්ථික දත්ත පිළිබඳ වාර්තාවේ සඳහන් වේ.

චීන යුද පුහුණු නෞකාවකට මෙරටට පැමිණීමට අවසර ලබාදුන් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය. ඒ අනුව එම නෞකාව මේ මාසයේදී මෙරටට පැමිණීමට නියමිත බවද ඔහු සඳහන් කළේය.

Read More

ඉන්දු ශ්‍රී ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතියක් හේතුවෙන් හෙට (09දා) සිට 15 දා දක්වා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමා කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Read More

විදේශගතව සිටින ක්‍රකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග මහතා ලංකාවට පැමිණීමේදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යයන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියම කළ මාතලේ මහාධිකරණ විනිසුරු රවින්ද්‍ර ප්‍රේමරත්න මහතා ඒ සඳහා වරෙන්තුවක්ද අද (08) නිකුත් කළේය.

Read More

කොළඹ කොටස් වෙළඳපොළ අද දිනයේදීද වර්ධනක් පෙන්නුම් කළේය. ඒ අනුව දිනයේ පිරිවැටම රුපියල් බිලියන 1.39ක් දක්වා ඉහළ ගියේය.

Read More

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව වෙනුවෙන් නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයෙක් පත්කිරීමට මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක කටයුතු කර තිබේ.

Read More

පසුගිය රජය මගින් ජනාධිපති කාර්යාලය හරහා ක්‍රියාත්මක කළ ව්‍යාපෘති තුනක් අත්හිටුවීමට ජනපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබී තිබේ.

Read More

එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන සබඳතා සිහිපත් කරමින් සමස්ත ඇමෙරිකානු ජනතාව වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සුබපැතුම් එක් කළ ජෝ බයිඩන් මහතා ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවදය තවදුරටත් තහවුරු කරමින් පසුගිය ජනාධිපතිවරණය සහ පශ්චාත් ජනාධිපතිවරණ සමය ඉතා සාමකාමී අන්දමින් පවත්වා ගැනීම පිළිබඳව ද සිය ප්‍රසාදය පළ කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට ඇමෙරිකානු එක්සත් ජනපදය එකඟතාව පළ කර ඇත.

Read More

මහ මැතිවරණ තැපැල් ඡන්ද අයදුම් පත්‍ර භාර ගැනීමේ කාලය දීර්ඝ කිරීමට කටයුතු කළ බව මැතිවරණ කොමිෂන් සභාව නි​වේදනය කරයි.

Read More

බස්නාහිර , සබරගමුව, මධ්‍යම ,වයඹ, ඌව සහ නැ‌ගෙනහිර පලාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට

Read More

කතරගම ප්‍රදේශයේ සේවය කර විශ්‍රාමික ග්‍රාම සේවා මහතකු වු අනුර වික්‍රමසිංහ මහතා සිය ගිනි අව්යෙන් වෙඩිතබා ගෙන (08) වැනි දින රාත්‍රි ජිවිතක්ෂයට පත්ව තිබේ.

Read More

ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහනුවර දිස්ත්‍රික් සංවිධායක සහ උප සභාපති වශයෙන් කටයුතු කල භාරත් අරුල්සාමි මහතා දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා සභාපති වශයෙන් කටයුතු කරන ප්‍රජාතන්ත්‍රවාදි ජනතා පෙරමුණ සමග එක් වි ඇත.

Read More

එම පක්ෂයේ ප්‍රධාන ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා අද(08දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේය.

Read More

බිත්තර මිල සම්පූර්ණයෙන්ම කුකුල් කෑම මත තීරණය වන බවත් කුකුල් කෑම සඳහා යොදා ගන්නා බඩ ඉරිගු ලබන කන්යේ ආනයනයේදී රුපියල් 125 -130 වැනි මුදලකට කිලෝවක් මිල දී ගත හැකි ක්‍රමවේදයක් සකස් කරන බවත් ඉඩම්, කෘෂිකර්ම, පශු සම්පත්, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශයේ ලේකම් එම්.පී.එන්.එම්.වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අම්බලන්ගොඩ ආසනයේ සමගි ජනබලවේගයේ ප්‍රධාන සංවිධායක ෂාන් විජයලාල් ද සිල්වා මහතා මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් නොවන බව ඒ මහතා පවසයි.

Read More

පාස්කු ප්‍රහාරය මෙහෙය වූ අයට එරෙහිව අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන බවත්, ජනාධිපතිවරයා බලයට පත් වූ කෙටි කාලය තුළම ඒ සඳහා මූලික කටයුතු ආරම්භ කර ඇති බවත් අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

Read More

පිටකොටුවේ මැලිබන් වීදියේ ගොනැගිල්ලක ගින්නක් හට ගෙන තිබේ.

Read More

ශ්‍රි ලංකා සුරකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ නව සභාපතිවරයා වශයෙන් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය හරීන්ද්‍ර දිසාබණ්ඩාර මහතා පතක් කර තිබේ. ප්‍රාග්ධන වෙළෙඳපොල විෂය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් විද්වතෙකු වන ඒ මහතා 2012/2013 වකවානුවේ දී ශ්‍රී ලංකා සුරකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන්ද කටයුතු කර තිබේ.

Read More

නොචිචියාගම පොලිස් හා වසමේ වල්පලගම ප්‍රදේශයේ නිවසක බිරිඳ විසින් සිය සැමියාගේ ගෙල සිරකර මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම බිරිඳ (7දා) රාත්‍රී අත්අඩංගුවට ගත් බව නොච්චියාගම පොලිසිය පවසයි.

Read More

ශ්‍රීලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය මඟින් ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැවේ ඉඳිකරන සූර්ය බලාගාරයේ වැඩ මේවන විට නිමවෙමින් පවතී. කොරියානු රජයේ ආධාර මත ඒ සඳහා ඩොලර් මිලියන 3.05 වැයකෙරේ.මෙම ව්‍යාපෘතිය වර්ගමීටර් දාහතරදහස් පන්සීයවිස්සකින් සමන්විතය.

Read More

2024 සැප්තැම්බර් මාසය අවසානයේ දී මහ බැංකුව සතු නිල සංචිතය ඩොලර් මිලියන 5,992 ක් දක්වා වර්ධනය වී තිබේ. මෙය 2024 අගෝස්තු මාසය අවසානයේ පැවති ඩොලර් මිලියන 5,959 ක් වූ සංචිත ප්‍රමාණය හා සැසඳීමේ දී 0.5% ක ඉහළ යාමකි.

Read More

ව්‍යවස්ථාදායක සභාව අද(08දා) එහි සභාපති, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතව තිබේ.

Read More

කොළඹ නෙලුම් කුලුනේ 29 වැනි මහලෙන් පැන දිවි හානිකරගත් සිසුවිය පිළිබඳව පොලිසිය විසන් ‍ තොරතුරු රැසක් අණාවරණය කරගෙන තිබේ.

Read More

ලබන මස 14 වැනි දින පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන අපේක්ෂකයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ නාමයෝජනා පත්‍ර සමග භාර දිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

Read More

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

දුම්පානය හේතුවෙන් මෙරටෙහි වාර්ෂිකව පුද්ගලයන් 20,000ක් පමණ මරණයට පත්වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ප්‍රකාශ කළේය.

Read More

සුරා බදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා ඇතුළු සුරා බදු නිලධාරීන් පිරිසක් විදෙස් ගතවීමට සූදානම් බවට තොරතුරු ලැබී ඇති හෙයින් ඔවුන්ට එරෙහිව විදෙස් ගමන් තහනමක් පනවන්නැයි නිට්ටඹුව ප්‍රදේශයේ පුද්ගලයෙක් මෝෂමක් මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අද (07) ඉල්ලීමක් කළේය.

Read More

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසන් වාර්තා දෙකක් ලැබුණු බවත් , හිටපු ජනාධිපතිවරයා විසින් ප්‍රසිද්ධ නොකළ එම වාර්තා ප්‍රසිද්ධියට පත්කිරීම වත්මන් ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ වගකීමක් බවත් පිවිතුරු හෙළඋරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.

Read More

රුපියල් කෝටි පහක් වටිනා නිධානයකින් ගොඩ ගත් බව පවසමින්, කිලෝ දෙකක් බර රන්කාසි දහසකට වැඩි ප්‍රමාණයක් සහ කිලෝ හතරකට වැඩි දඹරන් බුදු පිළිමයක් මහනුවර ව්‍යාපාරිකයෙකුට රුපියල් එක්කෝටි හැට ලක්ෂයකට විකිණීමට යාමේදී අද (7දා) පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.