saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 1521 hours ago

LATEST

ජනක බණ්ඩාරත් මහ මැතිවරණයට නොඑයි

calendar_today 2024 ඔක් 10 - 12:21 remove_red_eye - 629  

හිටපු අමාත්‍යවරයෙකු වන ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා මෙවර පැවැත්වෙන මහ මැතිවරණය සඳහා ඉදිරිපත් නොවන බව ඔහුගේ පුත් හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා 10 දින පෙරවරුවේ පැවසීය.

ඉදිරි මහ මැතිවරණයේදී ජාතික නිදහස් පෙරමුණ දේශපාලන පක්ෂයක් ලෙස සන්ධානගතව හෝ ස්වාධීනව ඉදිපත් නොවන බව එම පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නි​වේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් ඊයේ (09) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

Read More

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නව සභාපති ලෙස තරුණ ව්‍යාපාරික සරත් ගනේගොඩ පත්කර තිබෙනවා.

Read More

පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් වෙන ජාතික ජන බලවේගය දිස්ත්‍රික් 22 සඳහාම අපේක්ෂකයන්ගේ නාමයෝජනා අත්සන් තැබීම අවසන් කර තිබේ.

Read More

සමගි ජනබලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂකයින් අතර ඇති වූ දැඩි නොසන්සුන්තාව සැලකිල්ලට ගනිමින් මහනුවර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරඟ කිරීමට සුජීව සේනසිංහ මහතා ජාතික ලැයිස්තුවට ඇතුළත් කර අදාළ අර්බුදය විසඳීමට පක්ෂ නායකත්වය කටයුතු කර තිබේ.

Read More

සබරගමුව පළාත් ආදායම් දෙපාර්ත මේන්තුව මගින් වාර්ෂික ආදායම ලෙස රුපියල් මිලියන එක් දහස් එකසිය (1100)ඉකමවා ඇතයි පළාත් ආදායම් කොමසාරිස් නන්දනි ගුණවර්ධන මහත්මිය සඳහන් කළාය.

Read More

ශ්‍රී ලංකාවේ සිදුවූවායැයි කියන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමට ඉදිරිපත් වූ යෝජනාව අනුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කරන විදේශීය යාන්ත්‍රණයකට ලකංවා එකග නොවන බව මානව හිමිකම් කොමිසමට ශ්‍රී ලංකාව නැවත වරක් පවසා තිබේ.

Read More

එළඹෙන මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි නාමයෝජනා අත්සන් තැබීම ආරම්භ කර තිබේ.

Read More

ඉදිරි මහ මැතිවරණයේදී සමගි ජන සන්ධාන මැතිවරණ දිස්ත්‍රික් 22ටම තරග කරන බවත්, ඊට අදාළ නාමයෝජනා හෙට (10දා) සහ අනිද්දා (11දා) භාරදීමට කටයුතු කරන බවත්, සමගි ජන සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.

Read More

ඊශ්‍රායල් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා මාර්ගගත (Online) ක්‍රමයට ලියාපදිංචි කිරීම් මේ දිනවල ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් සිදුකරනු ලබන අතර, ඒ සඳහා විශාල ප්‍රතිචාරයක් ලැබී තිබේ. මාර්ගගත ක්‍රමයට ලියාපදිංචි කිරීමෙන් අනතුරුව අදාළ රැකියා අපේක්ෂිතයාගේ ජංගම දුරකථනය වෙත කෙටි පණිවුඩයක් මගින් සම්මුඛ පරීක්ෂණ සඳහා අවශ්‍ය සහතික හා ලිපි ලේඛන ඉදිරිපත් කිරීමට දිනයක් හා ලේඛන භාර දිය යුතු කාර්යාංශ මධ්‍යස්ථානයේ නම යොමු කරනු ලැබේ.

Read More

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් පාලනය කරන කන්ඩලම ජලාශයේ වම් ඉවුරේ ඉතා රමණීය අසිරිමත් විශාල වන ලැහැබ සහ අක්කර දෙකක පමණ තුරුලතා වියන ඉදිකරමින් පවතින සංචාරක හෝටලයක් විසින් සම්පූර්ණයෙන්ම කපා විනාශ කොටසමා ඇතැයි ගොවි සංවිධානය චෝදනා කරති. 09 දින ඔවුන් දඹුල්ල පොලිසියට මේ පිළිබධව පැමිණිල්ලක් ද කල බව කියයි.

Read More

ශ්‍රී ලංකාවේ වතිකාන අපෝස්තලික තානාපති අති උතුම් බ්‍රයන් උඩෙයිග්වේ (Rev. Dr.Brian Udaigwe) හිමිපාණන් අද (09) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.

Read More

ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපතිනි ආචාර්ය සිරි වෝල්ට් (Siri Walt) මහත්මිය අද (09) දින ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.

Read More

ශ්‍රී ලාංකිකයන් සඳහා වැඩි රැකියා අවස්ථා නිර්මාණය කිරීමට අවධානය ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපතිනි මියොන් ලී (Miyon Lee) මහත්මිය අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.

Read More

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි ශ්‍රී ලංකා විස්සයි 20 සංචිතය නම් කර තිබේ.

Read More

උතුරු කොරියාව සහ දකුණු කොරියාව සම්පූර්ණයෙන් වෙන් කිරීමේ අරමුණින් අද(09දා) සිට උතුරු කොරියාවේ සිට දකුණු කොරියාවට යෑමට හැකි මාර්ග සහ දුම්රිය මාර්ග සියල්ල වසා දැමීමට උතුරු කොරියාව කටයුතු කර තිබේ.

Read More

අද(09දා) අරලියගහ මන්දිර​යේ පැවති උත්සවයකට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය.

Read More

සහල් මෝල් හිමියන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් ඉදිරියේදි දේශිල වෙලදපොලේ නාඩු සහල් හිගයක් ඇතිවිමේ අවධානමක් පවතින බව හැටන් නගරයේ සහල් වෙලෙදුන් කියා සිටියි.

Read More

වීසා නොමැතිව රැදී සිටිමින් අයථා ලෙස අන්තර්ජාලය හරහා මුදල් ඉපයූ බවට සැක කරන චීන ජාතිකයන් 20 කු පානදුර උතුර ගොරකාන ධම්මානන්ද මාවතේ ලැගුම්හලක සිටියදී අත්අඩංගුවට ගැනීමට පානදුර උතුර පොලිසිය සමත් වී ඇත.

Read More

මෙවර විස්සයි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවගියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඉන්දීය කාන්තා කණ්ඩායම අතර තරගය අද (09දා) පැවැත්වීමට නියමිතව තිබේ.

Read More

කොළඹ විචර්ලි ජාතයන්තර පාසලේ ඉහෙනුම ලබන 12 හැවිරිදි දේවින්දයා ඔෂිනි ගුණවර්ධන ලංකාවේ මෙතෙක් බිහිවූ ලාබාලතම කාන්තා චෙස් ක්‍රීඩා ඉන්ටර් නැෂනල් මාස්ටර් බවට පත්ව සිටින්නීය.

Read More

ජනප්‍රිය නළුවෙක් මෙන්ම හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක්ද වන රන්ජන් රාමනායක මහතාගේ නායකත්වයෙන් යුතුව නව දේශපාලන පක්ෂයක් ආරම් කර තිබේ.

Read More

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ඇතුළු පිරිසක් සමග බම්බලපිටිය රාත්‍රී සමාජ ශාලාවකට ගිය අවස්ථාවේදී පීහි ප්‍රහාරයකට ලක්ව බරපතල තුවාල ලැබීමෙන් අනතුරුව අනතුරක් සිදුවූවා යැයි පවසමින් උසස් පොලිස් නිලධාරීන් රැසක් නොමග යවමින් අසත්‍ය සටහන් යෙදූ කිරුළපන පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා ගේ වැඩ තහනමට ලක් කර ඇතැයි කොළඹ දකුණ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් නව දේශපාලන පක්ෂයක් පිහිටුවා තිබේ.

Read More

රජයේ පාසල්වල ප්‍රාථමික ශ්‍රේණිවල සිසුන්ට ලබාදෙන දිවා ආහාරය තාවකාලිව නතර කර ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

Read More

රංගන ශිල්පිනි දමිතා අබේරත්න මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්වීමට තීරණය කර ඇති බව වාර්ථා වෙයි.

Read More

ගොවීන් සඳහා ලබාදෙන රුපියල් 25,000ක පොහොර සහනාධාරය ලබාදීම එළඹෙන සඳුදා ආරම්භ කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. එය අම්පාර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බවද ඔහු ප්‍රකාශ කළේය.

Read More

පළාත් සභාව විසුරුවා හැරීමෙන් පසු කාර්යාල දීමනාව ගෙවිය නොහැකි වුවද, දකුණු පළාත් සභාවේ සභාපතිවරයාට ඉකුත් වසර තුන තුළ (2019 ඔක්තෝබර් මස සිට 2022 ඔක්තෝබර් මස දක්වා) කාර්යාල දීමනා ලෙස රුපියල් දහඅටලක්ෂ පනස්දහසක (1,850,000) මුදලක් ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.

Read More

කේක් තුළ අන්තර්ගත ද්‍රව්‍ය පරීක්ෂා කිරීම සඳහා මෙරට තුළ තවමත් ප්‍රතිපාදන නොමැති බවත්, ඒ අනුව බොහොමයක් ලේබල් මත යොදා ඇති ද්‍රව්‍ය ව්‍යාජ වන බවත්, මහජන සෞඛ්‍ය පරීක්ෂක සඳුන් රත්නායක මහතා අවධාරණය කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.