saravita-anim2

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා

Latest News - timelapse 1516 hours ago

LATEST

ඉන්ඩිගෝ ගුවන් සේවය යපනයට දිනපතා ගුවන් ගමනක් ආරම්භ කරයි

calendar_today 2024 සැප් 02 - 15:42 remove_red_eye - 492  

ඉන්දියාවේ ප්‍රමුඛතම අඩු පිරිවැය ගුවන් සේවාවක් වන IndiGo ගුවන් සේවය ඊයේ (01) දා සිට ඉන්දියාවේ චෙන්නායි සිට ශ්‍රි ලංකාවේ යාපනය වෙත දිනපතා ගුවන් ගමනක් ආරම්භ කර තිබේ.

පක්ෂයෙන් වෙන්ව ගිය පුද්ගලයන් ප්‍රකාශ කරනු ලබන සියලු දේ අසා ඔලුව පහත් කරගෙන සිටීමට සූදානම් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක මහතා පැවසීය.

Read More

පාසල්වලට සිසුන් තෝරා ගැනීමට හා ශිෂ්‍යාධාර ප්‍රදානය කිරීමට 5 ශ්‍රේණියේ සිසුන් සඳහා පැවැත්වෙන විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2849 කදී මෙම මස 15 ඉරිදා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

Read More

මෙරට සහල් යොදාගෙන සහල් ආශ්‍රිතව “සහල් යෝගට්” නිෂ්පාදනයක් සිදු කිරීමට මහනුවර උසස් තාක්ෂණ විද්‍යාලයේ අවසන් වසරේ ඉගෙනුම ලබන එස්.ඩි. වෙනුක කිත්මිණ සමත්ව තිබේ.

Read More

සීගිරිය පර්වතයේ බිතු සිතුවම් ගුහාව අසලදී එංගලන්ත ජාතිකයකුට ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් සීගිරිය, කිඹිස්ස ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර සුළු මොහොතකින් 01 දින පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව ඇතිබව පොලිසිය කියයි.

Read More

විදේශ රැකියාවක් සදහා ගිය තරුණයකු එම සිහිනය බොදවි නැවත දිවයිනට පැමිණීමේන් පසු දැඩි ලෙස කළකිරීමට පත්ව 23 හැවිරිදි තරුණයකු සිය නිවසෙදි ගෙල වැලලාගෙන මරණයට පත්ව ඇති බව පුත්තලම මූලස්ථාන පොලිසිය 2 දින පැවසිය. මෙසේ මරණයට පත්ව ඇත්තේ පුත්තලම නාගුර් මස්ජීද් මාවතේ පදිංචිව සිටි 23 හැවිරිදි මොහොමඩ් හසාම් මොහොමඩ් අම්ජීත් නැමති තරුණයකු බව කියයි.

Read More

උඩප්පුව සහ මදුරන්කුලිය යන පොලිස් වසම් දෙකක පදිංචි තරුණ පෙම් යුවලක් පෙම් හබයක් හේතුවෙන් ඉකුත් 30 සහ 31 දිනවලදී ගෙල වැලලාගෙන මරණයට පත්ව ඇතිබව උඩප්පුව සහ මදුරන්කුලිය පොලීසි පවසයි.

Read More

අත්ලන්තික් සාගරයේ ගිලී ගිය ටයිටැනික් නෞකාව දිරාපත්වීම ආරම්භ වී ඇති පෙන්නුම් කරන ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට මුදා හැර තිබේ.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමු​ණේ ජනාධිපතිවරණ අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද(02දා) එළිදැක්විණි.

Read More

ජනාධිපතිවරණය සඳහා ජන්ද දායකයකු වෙනුවෙන් වියදම් කළ හැක්කේ රු.109 ක මුදලක් බවත් ඊට වැඩියෙන් වියදම් කළ බවට අධිකරණයෙන් ඔප්පු කිරීමට සමත් වුවහොත් ලබාගත් ධුරය අහිමි වී වසර තුනක කාලයක් ප්‍රජා අයිතියද අහෝසි වන බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

Read More

එදා ආර්ථික අභියෝගයට බියේ පැන ගිය සජිත්ට සහ අනුරට අද ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමට අවස්ථාව ලැබී තිබෙන්නේ තමන් රට තුළ ඇති කළ ආර්ථික ස්ථාවරත්වය නිසා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ 2024 වර්ෂයේ ජනවාරි සිට ජූලි මස දක්වා මාස 06 ක කාලයක් තුලදී මෙරට බදු ගෙවන්නන්නේ සංඛ්‍යාව තුන් ලක්ෂ දාසය දහස් දෙසීය හැට හතරකින් (316,264) කින් ඉහළ ගොස් ඇති බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ විගණන නිලධාරියෙකු සමඟ කරන ලද විමසීමක දී පැවැසීය.

Read More

වවුනියාවේ පෞද්ගලික හෝටලයකදී ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ පිරිසක් රැස්වී සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට ගත් තීරණය තම පක්ෂයේ නිල මතය නොවන බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයකු වන මාවෙයි සේනාධිරාජා මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 190කින් පරාජය කරමින් ලෝඩ්ස් පිටියේ පැවැති දෙවැනි ටෙස්ට් තරගයද ජයගත් එංගලන්ත කණ්ඩායම තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස එක් තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනිමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත්විය.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය කොළඹදී අද (02දා) එළිදැක්වීමට නියමිතය.

Read More

ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකා අද (02දා) තැපෑලට භාර දීමට නියමිතව තිබෙන අතර, නිවෙස්වලට නිල ඡන්ද පත්‍රිකා මේ මස 14වන දින දක්වා බෙදා දීමට සැලසුම් කර තිබේ.

Read More

තම වැඩිමල් පුතාගේ බාල වයස්කාර බිරිඳ සමග අනියම් පෙමකට අරගල කළ පියෙක් තියුණු ආයුධ වලින් කපා කොටා පුතා ඝාතනය කිරීමේ සිදුවීමක් දෙහිඅත්තකණ්ඩිය සේරුපිටියේ ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

Read More

සුවසාර කැදැල්ලට යොමු කරන ලද මත්ද්‍රව්‍යවලට දැඩිව ඇබ්බැහි වූ පුද්ගලයෙකුගේ නිවසේ මධ්‍යම රාත්‍රියේ රැඳී සිටියදී වැලිපැන්න පොලීසිය මගින් අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරුන් ගේ වැඩ තහනමට ලක් කළ බව කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය සඳහන් කරයි.

Read More

තමන් ජනතාවට සහන දෙන්නේ රුපියල ශක්තිමත් කොට විධිමත් සැලැස්මකට අනුව බවත්, බදු අඩු කරන බව පවසමින් වේදිකාවල බොරු පොරොන්දු දී සූදානම් වන්නේ රට නැවත අගාධයට ඇද දැමීමට බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. අපනයන ආර්ථිකයක් ඇති කළ පසුව බදු බර අඩු කළ හැකි බවද, වෙනත් මාර්ගයක් නොමැති බවද, බොරු පොරොන්දුවලින් ආර්ථිකය දිනන්නට බැරි බව ජනතාව හොඳින්ම තේරුම් ගත යුතුව ඇතැයිද ජනාධිපතිවරයා කීවේය.

Read More

ලබන 21 වැනිදා නිර්මාණය වන සිය ආණ්ඩුවක් යටතේ මන්ත්‍රීවරුන්ට පක්ෂ මාරු කිරීම අනිවාර්යෙන් තහනම් කරන බවත්, ඒ සම්බන්ධයෙන් වන නීති සම්පාදනය කරන බවත් සමගි ජන සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂක විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සදහා නාම යෝජනා භාරදී සීටින හීටපු මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ මහතා සමගි ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දීමට ඉදිරිපත් විය.

Read More

කොලොන්නාව බාලිකාව ඉදිරිපිට උප තැපැල් කාර්යාලයේ ස්ථානාධිපතිවරියගේ සිරුර තැපැල් කාර්යාලය තුළ බාල්කයක එල්ලෙමින් තිබියදී සොයාගත් බව වැල්ලම්පිටිය පොලිසිය කියයි

Read More

පක්ෂ මධ්‍යම කාරක සභාව අද(01දා) රැස්වී මෙම තීරණය ගෙන ඇත.

Read More

මෙහිදී අද (01දා) දිනයේදී පළමු කඩුල්ල ලෙස ප්‍රභාත් ජයසූරිය ලකුණු 04ක් ලබා සිටියදී දැවී ගියේය.

Read More

අද(01දා) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

Read More

අද(01දා) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

Read More

මන්දකට හසු වි සිටි කදුකර කොටියා මියගොස් ඇති බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් පැවසිය.

Read More

’’අපි තමුන්නාන්සේලාට කියනව කුඩු වලින් තොර පාතාලයෙන් තොර රටක් ඕනෑනම් තෝරන්න ජාතික ජන බලවේගයේ ආණ්ඩුව. අපි මේක තිතට ඉවර කරනවා.මතක තබාගන්න අපි පොඩි මිනිස්සු. ඒක ඇත්ත අපි කාටවත් ණයත් නැහැ බයත් නැහැ මේ වැඩේ අවසන් කරලා තමයි කෙලවර කරන්නේ ’’

Read More

අනුරාධපුර රාජධානියෙන් අනතුරුව පවතින විශාලතම සිද්ධස්ථානය වන ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනය සංවර්ධනය කරමින් කෞතුකාගාරයක් පිහිටුවා දැනට දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට ලැබෙන විශාල විදුලි බිල අවම කරමින් ඒ සඳහා විකල්ප ක්‍රමයක් හඳුනාදීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 31 වෙනිදා ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් බැහැදකිමින් සඳහන් කළේය.

Read More

අගෝස්තු මාසයට අදාළවද ගෑස් මිල අඩු නොකිරීමට එම සමාගම කටයුතු කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.