saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 1495 hours ago

LATEST

ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගනී

calendar_today 2024 ඔක් 23 - 14:43 remove_red_eye - 678  

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ​ගෙන තිබේ.

නවීකරණ කටයුතු සිදු කෙරෙමින් පවතින උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට අනුරාධපුර දක්වා කොටසේ පරීක්ෂාවක් සඳහා පැමිණි පරීක්ෂණ දුම්රියක, එන්ජිමේ තිබූ ඩීසල් ලීටර් 60ක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක ආරම්භ කල බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.

Read More

විදේශීය රටකින් ලබා දී ඇති සංචාරකඅනතුරු ඇඟවීම වැනි තොරතුරු පසුගිය රජය සමයේත් ලබා දුන් බවත් එවැනි බුද්ධි තොරතුරු හෙළිදරව් කිරිමකින් තොරව මාධ්‍ය සංදර්ශන වලින් තොරව ඉතා සූක්ෂමව ඒ සඳහා මුහුණ දී ඒවා රැසක් වලක්වා ගැනීමට හැකි වූ බවත් මෙම බරපතල ‍ප්‍රරකාශය තුළ රටේ බරපතළ ප්‍රශ්නයක් පැන නගින බව හිටපු රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා 23 දින පැවසීය.

Read More

ඉදිරි සංචාරක කාලස‍ිමාව තුළ ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් සංචාරකයන් ප්‍රමාණයක් පැමිණිය හැකි බවත් ඒ් අනුව ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශෙෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බවත් පොලිස් මූලස්ථානය නිවේදනය කරයි‍

Read More

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවැනි එක්දින ක්‍රිකට් තරගය අද (23දා) පැවැත්වීමට නියමිතව තිබේ.

Read More

කලවාන ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක සිසුන් පස් දෙනෙකු අපයෝජනයට ලක්කල ප්‍රදේශයේ විහාරස්ථානයක චීවරධාරියකු අත්අඩංගුවට ගත් බව කලවාන පොලිසිය පැවසීය .

Read More

​ආරුගම්බේ ප්‍රදේශයේ දී ඊශ්‍රායල ජාතිකයන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු වාර්තා වූ බවත්, එම ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඳ නිහාල් තල්දූව මහතා පැවසීය.

Read More

ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වලකින ලෙස අමෙරිකාන තානාපති කාර්යාලය විසින් මෙරට සිටින අමෙරිකානුවන්ට සහ අමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරීන්ට අනතුරු අඟවා තිබේ.

Read More

කැලණිය විශ්ව විද්‍යාලයේ සී. ඩබ්ලිව් ඩබ්ලිව්. කන්නන්ගර නේවාසිකාගාරයේ සිවුවන මහලින් ඇද වැටීමෙන් සිසුවෙක් ජීවිතක්ෂයට පත් වී ඇත.

Read More

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහමැතිවරණය සදහා තරග කිරීමට ලංකාවේ දිස්ත්‍රික් විසිදෙක නියෝජනය කරමින් කාන්තා අපේක්ෂිකාවන් හතළිස් හතර දෙනෙකු ඉදිරිපත් කර ඇතැයි ජනසෙත පෙරමුණේ නායක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමිපාණන් වහන්සේ පැවසූහ.

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශයක් ලබා දිම සඳහා අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.

Read More

රටේ ජනතාව වෙනුවෙන් විපක්ෂයේ වගකීම භාරගන්න සර්ව ජන බලය සූදානම් බව එහි කළුතර දිස්ත්‍රික් නායක රොෂාන් රණසිංහ මහතා පැවසීය . ඒ මහතා මේ බව සදහන් කලේ ඊයේ (22) පස්වරුවේ පානදුර දී මාධ්‍යට අදහස් දක්වමිනි.

Read More

කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ ගම්මානයේ ( Cargo Village ) යූ.පී.එස්. බන්ධිත ගුදම තුළ හිමිකරුවන් ඉදිරිපත් නොවු ගුවන් තැපැල් පාර්සල් 07 ක් 10/21 දින රාත්‍රී විවෘත කර පරීක්ෂා කළ රේගු සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් ඒවා තුළ තිබී රුපියල් අට කෝටි පනස් ලක්ෂයක් පමණ වටිනා විදේශීය මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

උදය ගම්මන්පිළ පසුගියදා පාස්කු ප්‍රහාරය පිළිබඳව සිදු කළ හෙළිදරව් කිරීම විශාල කාළබෝම්බයක් වේ යැයි තමන් බලාපොරොත්තු වූවත් එය කන්දක් විළිළා මීයෙක් වැදුවා වගේ වූ බවත් රටේ ජනතාව එම ප්‍රකාශ ගනන් ගන්නේ නැති බවත් ප්‍රවීන රංගන ශිල්පි රන්ජන් රාමනායක මහතා 10/22 දින පෙරවරුවේ මීගමුව ඇවෙන්ඩ්‍රා ගාර්ඩන් හෝටලයේ පැවති එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඩ පක්ෂයේ වැඩමුළුවක දී පැවසීය.

Read More

පසුගිය දා ඇති වූ හදිසි ගංවතුර තත්ත්වයෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා චීන රජයෙන් රුපියල් මිලියන 30ක (USD 100,000) මුදලක් මෙරටට පරිත්‍යාග කර තිබේ.

Read More

කිලෝග්‍රෑම් 3000ක් පමණ බරැති යෝධ මෝරෙකු අද (22දා) උදෑසන අම්පාර නින්දවූර් ප්‍රදේශයේ මුහුදේදී ධීවරයින්ගේ දැලට හසුවි ඇත.

Read More

ගොවි ජනතාවගෙන් සාධාරණ මිලට වී ලබා ගැනීමටත්, පාරිභෝගික ජනතාවට සාධාරණ මිලට සහල් ලබා දීමටත් විධිමත් යාන්ත්‍රණයක් අවශ්‍යයි සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් දිරිමත් කිරීමට යෙදවුම්වල මිල අඩු කිරීමට අවධානය – ජනපති සහල් ව්‍යාපාරිකයන්ට පවසයි

Read More

ඉහළ යන පොල් මිල හමුවේ පීඩාවට පත්ව ඇති පාරිභෝගික ජනතාව ඉන් මුදවා ගැන‍ිම වෙනුවෙන් පොල් අලෙවි කිරීමේ ජංගම රථ සේවයක් ආරම්භ කිර‍ිමට රජය කටයුතු කර තිබේ. එම ජංගම රථ මගින් රු 100 සිට 120 දක්වා වූ මිල පරාසයකට පොල් මිලද‍ි ගැන‍ිමට ජනතාවට හැකියාව ඇති බව රජය නිවේදනය කරයි.

Read More

පළාත් සභා යාන්ත්‍රණය විධිමත් කිරීමට යෝජනාවලියක් කඩිනමින් සකසන්න පළාත් සභා යටතේ පවතින අධ්‍යාපන හා සෞඛ්‍ය සේවාවල පුරප්පාඩු පිළිබඳව අවධානය නව දේශපාලන සංස්කෘතියක් පිළිබඳ ජනතාව තැබූ විශ්වාසය පලුදු නොකළ යුතුයි – පළාත් ආණ්ඩුකාරවරු හමුවේදී ජනපති කියයි

Read More

අවිස්සාවේල්ල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථ දෙකක් අද (22දා) එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

Read More

වේල්සයේ දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගල යෙුකු ජීවිතක්ෂවට පත්ව තිබේ.

Read More

​දේශපාලන පළිගැනීම ඉලක්ක කරගෙන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පත් කළ කමිටුව පිළි නොගන්නා බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.

Read More

පාර්ලිමේන්තු මැතිවරණ උණුසුමක් පවතින අතරතුර මේ කාලයේදී එහි ප්‍රථිඑළ පිලිබඳවත් මහජනයා දැඩි අවදානයකින් පසුවන බව පෙනීයයි.

Read More

පේරු රාජ්‍යයේ හිටපු ජනපති ( 2001-2006) Alejandro Toledo ට වසර 20ක් සහ මාස 06 ක සිරඳඩුවමක් නියමවී ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තාකරයි.

Read More

මාස කීපයක් තිස්සේ පැවති විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ අර්බුදය නිමා කරමින් නව ගමන් බලපත්‍ර නිකුත් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව ඊයේ (21) සිට පියවර ගත්තේය.

Read More

බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (22දා) වැති හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

ගායන ශිල්පී අජිත් ආරියරත්න මහතා ඊයේ(21දා) අභාවප්‍රාප්ත විය.

Read More

අසල්වැසි ඉන්දියාව අමතක කර වත්මන් රජය පළමුවෙන් කියුබාවේ අගමැතිවරයාට මෙරටට පැමිණෙන ලෙස ආරාධනා කර ඇති බවත්, මෙය මංමුළා වූ පාරක ගමන් කිරීමක් බවත් සමගි ජන බලවේගයේ මහ මැතිවරණ අපේක්ෂක නලීන් බණ්ඩාර මහතා පැවසීය.

Read More

දිවයිනේ විවිධ ප්‍රදේශවල තැන තැන රජයට අයත් සුඛෝභෝගී වාහන දමා ගොස් ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මෙතෙක් ලද පැමිණිලි 10 න් 9 ක්ම රජය අපහසුතාවයට පත් කිරීම සඳහා ව්‍යාජ ලෙස ලබාදුන් ඒවා බවට විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

අපි අලුත් ව්‍යාපෘතියක් ලෙස “ක්ලීන් ශ්‍රී ලංකා” නමින් ව්‍යාපෘතියක් ආරම්භ කරනවා. පරිසරය පැත්තෙන් පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනගන්න දියත් කරන ව්‍යාපෘතිය සඳහා විශේෂ ජනාධිපති කාර්යසාධන බලකායක් ගොඩනඟලා, පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනඟන්න කටයුතු කරනවා. ඒ සඳහා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට, මෙන්ම මේ රටේ ඒ සඳහා දායක විය හැකි සියලුම දෙනාටත් ආරාධනා කරනවා ඒ සඳහා දායක විය හැකි අරමුදලක් නිර්මාණය කරන්න.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.