ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්‍ෂක අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරණය වෙනුවෙන් අද (01දා) ඇප මුදල් තැන්පත් කිරීමට නියමිත බව ජාතික ජන බලවේගයේ මෙහෙයුම් කමිටු සාමාජික මහින්ද රත්නායක මහතා පැවසීය.
පක්ෂයේ විනය කඩකිරීම නිසා පක්ෂ සාමාජිකත්වය තහනම් කළ ජාතික ලයිස්තු මන්ත්‍රීවරුන් පස්දෙනා (05) දින 14 ක කාලයක් තුල විනය කමිටුව ඉදිරියේ පෙනී සිටිය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.
Read Moreජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් ජාතික වැඩසටහනක් සකස් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
Read Moreඅනුර කුමාර දිසානායක මහතා අරලියගහ මන්දිරයේ මාධ්‍ය සාකච්ඡා පැවැත් වූ බවට ප්‍රවෘත්ති නිර්මාණය කරන්නේ රාජපක්ෂ වලව්වේ බැල මෙහෙවරකම් කරන පිරිස් බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
Read Moreවැඩ වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති හා ප්‍රවාහන අමාත්‍යාංශ බලධාරීන් අතර ඉදිරිපැය දෙක තුළ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.
Read Moreරට සුරක්ෂිත කිරීම සහ රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ඕනෑම පියවරක් ගන්නා බව බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
Read Moreපාර්ලිමෙන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ වසර තුනක කාලය තුළ නීතීවිරෝධි ක්‍රියාකාරකම් වලින් රුපියල් කෝටි 44 1/2 කට අධික මුදලක් උපයා ගත් බවට චෝදනා ලැබ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතාට එරෙහි නඩුව ලබන වසරේ පෙබරවාරී මස 25 වැනිදා සිට දිනපතා විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (01) තීරණය කළේය.
Read Moreඑක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මෙන්ම හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක් වන නියෝමාල් පෙරේරා ඉදිරි ජනපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට තීරණය කර තිබේ.
Read Moreආනයනික ලොකුළූණු කිලෝවක් සඳහා වන බද්ද රුපියල් 39කින් පහළට දැමූ බව ජීවන වියදම් කමිටුවේ සභාපති කෘෂිකර්ම, වාරිමාර්ග, ග්‍රාමීය ආර්ථික සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මහතා පැවසීය.
Read Moreබොරු සහතියක් ලබාගන්න හේතුවක් නෑ. මට සියලුම සුදුසුකම් තිබෙනවානම් මගේ සහෝදරයා ජනාධිපති වෙලා ඉන්නවානම් මොකටද මම බොරු සහතිකයක් ලබා ගන්නේ.
Read Moreඅද දින කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (01) නියෝග කළේය.
Read Moreකොළඹ සිට අරුවක්කාලු කසල අංගණයට කසල බැහැර කිරීම සදහා එමින් තිබු ටිපර් රථ ඊයේ (30) දින රාත්රිරයේ සිට අද (1) දින දහවල් වනතුරු පැය 11 කට ආසන්න කාලයක් රඳවා ගත් අරුවක්කාලු විරෝධතාකරුවන් පොලීසියේ ඉල්ලිම මත කසල බැහැර කිරීමට ඉඩ දි තිබු බව කියයි.
Read Moreඅමාත්‍යවරයාගේ ප්‍රකාශය සාවද්‍ය එකක් ලෙසින් පෙන්වා දෙමු.
Read Moreමහජන චීන සමූහාණ්ඩුවේ 70 වන සංවත්සරය වෙනුවෙන් සංවිධානය කළ සංගීත ප්‍රසංගයක් ඊයේ (30) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදි පැවැත්වුණි.
Read Moreයුද සමයේදී වළදමන ලද බිම්බෝම්බ භූමියේ වර්ග කි.මී.1,302 සිට බිම්බෝම්බ ඉවත් කරමින් උතුරු නැගෙනහිර තවත් ඉතිරිව ඇත්තේ වර්ග කි.මී.18ක් පමණක් බවට ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශ ලේකම් වී. සිවඥානසෝති මහතා පැවසීය.
Read Moreපොලිස් මූලස්ථානයේ විදුලි සෝපාන ක්‍රියාකරුවෙකුට 2017 වසරේදී පහර දීමේ සිදුවීම සම්බන්ධයෙන් කරන පරික්ෂණවලට අදාළව මෙසේ පූජිත් ජයසුන්දර මහතා අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreදුම්රිය සේවය සංවෘත සේවාවක් බවට පත්කර ගැටළු විසඳීමට කැබිනට් මණ්ඩල පත්‍රිකාවක් සම්මත වී තිබුණත් වැඩ වර්ජනය අඛණ්ඩව සිදුකරන බව දුම්රිය වෘත්තිය සමිති සඳහන් කරති.
Read Moreඅධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු නිකුත් වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්වීමෙන් පසු ඇප මත නිදහස් විය.
Read Moreබදුල්ල තල්දෙන පරගස්දෝව ප්‍රදේශයේ බදුලුඔය ඉවුරේ ලඳු කැළෑවක සඟවා තිබූ ටී 56 ජීව උණ්ඩ 737 ක් ඊයේ (30) සවස සොයාගත් බව බදුල්ල පොලීසිය පවසයි.
Read More2015/01/15 දා සිට 2018/12/31 දා තෙක් සිදුවූ බව කියන වංචා හා දූෂණ සෙවීම වෙනුවෙන් මෙම කොමිෂන් සභාව 2019/01/14 දා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරනු ලැබීය.
Read Moreරුපියල් කෝටියක් පමණ වටිනා මෙතැම්පටමයින් නැමැති භයානක මත්ද්‍රව්‍ය පෙති තොගයක් ත්‍යාගයක් අඩංගු කර ඇති පෙට්ටියක් ලෙස ශ්‍රී ලංකාවට ගුවන් තැපැල් මගින් එවා තිබියදී , එය භාර ගැනීමට මධ්‍යම තැපැල් හුවමාරුව වෙත පැමිණි තරුණයෙකු ද සමග ඊයේ (30) දින දහවල් අත්අඩංගුවට ගැනීමට එහි සේවය කළ රේගු නිලධාරීවරයෙකු සමත් වී ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක ලාල් වීරකෝන් මහතා පැවසීය .
Read Moreගෝඨා භය නිසා පැවරූ නඩුවට නීතිමය පදනමක් නොමැති බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.
Read Moreඅසිත ප්‍රනාන්දු 0, සදීර සමරවික්‍රම 6, ඕෂධ ප්‍රනාන්දු 1, ළහිරු තිරිමාන්න 0, ඉසුරු උදාන 1, ළහිරු කුමාර 1, ලෙස ශ්‍රී ලංකා පිතිකරුවන් දැවී ගියහ.
Read Moreසෑම වසරකම ඔක්තෝබර් මාසයේ යෙදෙන වප් පුර අටවක පොහෝ දිනය ජාතික නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට අග්‍රමාත්‍ය කාර්යාලය තීරණය කර තිබේ.
Read Moreමෙරට පවතින විවාහ ආඥා පනත් තුන සංශෝධනය කිරීම සඳහා අතුරලියේ රතන හිමියන් විසින් පනත් කෙටුම්පත් තුනක් අද (30දා) පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාර දී තිබේ.
Read Moreපොදුජන පෙරමුණ මෙම මස 05 වැනි දින වනවිට මැතිවරණයට ඉදිරිපත්වන ලාංඡනය වෙනස් කිරීමට කටයුතු නොකළහොත් එදින තීන්දුවක්.
Read Moreමැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පිළිබඳ පැමිණිලි දහ අටක් අද (30දා) දිනය වනවිට තම සංවිධානයට ලැබී ඇතැයි පැෆරල් සංවිධානය සඳහන් කරයි.
Read Moreතෑගි භාණ්ඩ පාර්සලයක් සේ සකස් කළ පෙට්ටි තුනක මෙම මත්ද්‍රව්‍ය පෙති එක්දහස් නවසිය හැට එකක් අසුරා තිබිලා.
Read Moreපාර්ලිමේන්තුව තවත් මාස 06කින් පසුව විසුරුවා හැරීමට ඉඩ තිබෙන බව කථානායක කරූ ජයසූරිය මහතා පැවසීය.
Read Moreදුම්රිය වර්ජනය හේතුවෙන් පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ සිට පිටපළාත් ධාවනය සඳහා අතිරේක බස් රථ 50කට අධික සංඛ්‍යාවක් යොදවා තිබේ.
Read More