saravita-anim2

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 10016 hours ago

LATEST

නිවාස 14,022ක් ඉදි කිරීමට රු.මිලියන 8,420ක ප්‍රතිපාදන

calendar_today 2020 ජන 17 - 09:13 remove_red_eye - 435  

මෙම වසර තුළදී රට පුරා නිවාස 14,022ක් ඉදි කිරීම සඳහා රජය විසින් රුපියල් මිලියන 8,420ක මූල්‍ය ප්‍රතිපාදන වෙන්කර ඇතැයි නිවාස රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා ප්‍රකාශ කළේය.

එළැඹෙන මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට තීරණය කර තිබේ.

Read More

වාලච්චේන ජාතික කඩදාසි කම්හල පමණක් නොව විවෘත ආර්ථිකය යටතේ අසරණ කළ, නොසලකා හැරි සියලූ රජය සතු කර්මාන්තශාලා වලට පණදීමේ වගකීමට, තමන් කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරීන් අදාළ ක්ෂේත‍්‍රයේ විද්වතුන් හා දේශීය ව්‍යවසායකයන් හා එක්ව උර දෙන බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

Read More

මෙම සාකච්ඡාව තුළ විවිධ මතවාද ඇති වී තිබෙන නිසා රනිල් වික්‍රමසිංහ, නවින් දිසානායක, කබීර් හෂීම්, මලික් සමරවික්‍රම ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් සාකච්ඡාව අතරතුර ඉවත්ව ගොස් තිබේ. මේ නිසා මන්ත්‍රීවරුන් 52 දෙනෙකු සිටියදී ඡන්ද විමසීම පවත්වා ඇතැයි වාර්තා වන අතර, එම 52 දෙනාගේම කැමැත්ත සජිත් ප්‍රේමදාස මහතාට හිමිව තිබේ.

Read More

අපි ඉන්නේ විසි එක්වන ශතවර්ෂයේ වන නිසා විභාග ක්‍රම වෙනස්වෙන්නට අවශ්‍ය බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

Read More

හෝර්ටන්තැන්න වනෝද්‍යානයේ වනසතුන්ට බාධාවන අයුරින් හැසිරීමේ චෝදනාවට වරද පිළිගත් පුද්ගලයන් තිදෙනෙකුහට රුපියල් 60000 ක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා විසින් අද (16) නියෝග කළේය.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (16දා) සවස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ හදිසි නිරීක්ෂණ සංචාරයක නිරත විය.

Read More

2020 ජනවාරි 16 වන දා සිට මහනුවර මහා නගර සභා බල ප්‍රදේශය තුළ මයික්‍රෝන 20 ට වඩා අඩු පොලිතින් භාවිතය සම්පුර්ණයෙන්ම තහනම් කිරීමට කටයුතු කර තිබේ.‍

Read More

මේ අතර මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය සම්බන්ධයෙන්ද අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිර්දේශ ජනපති ගෝඨාභය රාපක්ෂ මහතා වෙත යොමුකර තිබේ.

Read More

බදුල්ල දූපත්ගම ආසන්නයේ බදුලුඔය ඉවුරේ තිබි ජෙජ්.ආර් වර්ගයේ අත්බෝම්බයක් හමුවිය .

Read More

රුහුණු විශ්වවිද්‍යාලයේ පවතින ශිෂ්‍ය මර්දනය හා සුබසාධන ගැටලු කඩිනමින් විසඳන ලෙස ඉල්ලා අද (16දා) අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය හා රුහුණු විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය එක්ව කොළඹදී පාගමනක් හා විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීය.

Read More

මැණික් කර්මාන්තය ජීවනෝපාය කරගත් ජනතාව ආරක්ෂා කිරිමට පියවර ගන්නා බව වාසුදේව නානායක්කාර මහතා පවසයි.

Read More

කාසල්රි ජලාශ රක්ෂිතයේ අද (16) දින පස්වරුවේ හටගත් ගින්නකින් රක්ෂිතයේ අක්කර 5 ක් පමණ කොටසක් ගිනිගෙන විනාශ වි තිබුණි.

Read More

රගර් ක‍්‍රීඩක වසීම් තාජුඩින් ඝාතනය කීරීමේ සිද්ධියේ තොරතුරු වසන් කළ බවට චෝදනා ලැබ සිටින කොළඹ පළාත බාරව සිටි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා නෙමැතිව ඔහුට එරෙහි නඩුව විමසීමට ලබන මාර්තු මස 02 වැනිදා කරුණු ඉදිරිපත් කරන ලෙස කොළඹ ප‍්‍රධාන මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (16) නියම කළේය.

Read More

අසර්බයිජාන්හිදී හදිසි අනතුරකින් මියගිය ශ්‍රී ලාංකික ශිෂ්‍යාවන් තිදෙනොගේ දේහ, ඊයේ දිවයිනට රැගෙන එනු ලැබීය.

Read More

පසුගිය රජය සමයේ සිදුවූ දූෂිත ටැබ් පරිගණක ගනුදෙනුව පිළිබඳ ගොනුකළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් වැඩිදුර කරුණු දැක්වීම සඳහා අද (16) අල්ලස් කොමිසමට නීතිඥ උදය ගම්මන්පිල මහතා පැමිණියේය.

Read More

රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව ඉකුත් රජය සමයේ ගොනු කරන ලද සාවද්‍ය මුදල් පරිහරණය කිරිමට අදාළ නඩුවේ සාක්ෂි විභාගය පිළිබඳව යළි සලකා බලන ලෙස කොළඹ මහාධිකරණයට ඉල්ලීමක් ඉදිරිපත් වි තිබේ.

Read More

නව රජයේ උත්සාහයෙන් ජනාධිපතිතුමාගේ මාර්ගෝපදේශකත්වයෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේ කර්මාන්ත හා සම්පත් කළමනාකරණය කර්මාන්ත 05ක් ඉදිකිරිමට නියමිතය.

Read More

ආණ්ඩුව කරන්නාවූ සෑම දේටම විරුද්ධ නොවි යහපත් දේට සහාය දි අයහපත් දේට විරුද්ධ විම නියම විපක්ෂයක කාර්යභාරය බවත් සජිත් ප්‍රේමදාස මහතාට ශක්තිමත් විපක්ෂයක් ගොඩනැගීමේ හැකියාව පවතින බව මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියෝ පවසති.

Read More

මේ වසරේ පළමුවන ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරිම සිදුවූ අද (16) ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලය ඉදිරිපිටට රැස්වු මවුපියන් පිරිසක් දරුවන් ද ඇතුළත් කර ගන්නා ලෙස ඉල්ලමින් විරෝධතාවක් පැවැත්වීය.

Read More

තංගල්ල මුලික රෝහල ශ්‍රි ලංකාවේ ඉහළම පහසුකම් ඇති සුවිශේෂී වූ මුලික රෝහලක් වශයෙන් වැඩිදියුණු කරන බව කාන්තා හා ළමා කටයුතු සමාජ ආරක්ෂණ සෞඛ්‍ය හා පෝෂණ දේශීය වෛද්‍ය කටයුතු ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසීය .

Read More

යාපනය කොට්ටඩි ප්‍රදේශයේදි දෙපිරිසක් අතර තියුණු ආයුධ වලින් පහරදි ගැනීම හේතුවෙන් 7 දෙනෙකු තුවාල ලබා ඊයේ (15) රාත්‍රියේ රෝහල්ගත කොට ඇති බවට යාපනය පොලීසිය පවසයි.

Read More

දෙමළ සංස්කෘතිය අරමුණු කොට යාපනය අහස්තලය වර්ණවත් කරමින් ඉතා අලංකාර වූ 2020 නව වසරේ සරුංගල් සැණකෙළිය මෙවරද යාපනය වැල්වැටිතුරෙයි මුහුදු තීරයේදී පැවැත්වුණි.

Read More

සංචාරක බස්රථ හිමියන්ට කල්බදු වාරික ගෙවීම සදහා සහන කාලයක් ලබා දීමට රජය තීරණය කර තිබේ.

Read More

රත්මලාන ප්‍ර දේශයේ රන් භාණ්ඩ වෙළඳසැලකට ඇතුළු වී අවි ආයුධ පෙන්වා සේවකයන් බිය ගන්වා එහි තිබූ රුපියල් 2171255ක් වටිනා රන් භාණ්ඩ කොල්ලකෑමට අදාළව සැකකරුවන් 6ක් හා සැකකාරියන් 2ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

එක්සත් ජාතික පක්ෂ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීම සම්බන්ධයෙන් අද (16දා) දිනයේ පැවැත්වෙන රැස්වීමේදී අවසන් තීරණයක් නොගන්නේ නම් විකල්ප ක්‍රියාමාර්ග ඔස්සේ කටයුතු සිදුකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පැවසීය.

Read More

ඉදිරි මහ මැතිවරණය මෙහෙයවීම සඳහා එක්සත් ජාතික පෙරමුණේ නායකත්වයක් එක්සත් ජාතික පෙරමුණේ බහුතර කැමැත්ත මත අද (16දා) තෝරාගැනීමට නියමිතය.

Read More

ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු සන්ධානයෙන් භික්‍ෂූන් වහන්සේලාට අපේක්‍ෂකත්වය ලබා නොදීමට තීරණය කර ඇති බව ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් මහනාහිමිවරුන්ට දැනුම්දී ඇති බව වාර්තාවේ.

Read More

මහනුවර හිඳගල සීවලි මහා විද්‍යාලයට ළමයෙකු ඇතුලත් කර ගැනිම සදහා රුපියල් 25,000ක අල්ලසක් ලබාගත් බව සඳහන් කරමින් අල්ලස් හා දුෂණ විමර්ශන නිලධාරින් විසින් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර විදුහල්පතිවරිය ලබන 27 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අද (15) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය මගින් නියෝග කළේය.

Read More

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් බහුකාර්ය සංවර්ධන කාර්යසාධන බලකාය සඳහා අඩුආදායම්ලාභී සහ නිපුණතාවයක් රහිත අය වෙනුවෙන් රැකියා ලක්ෂයක් ලබාදිමේ වැඩසටහනේ සැලසුම් මේ වනවිට අවසන් අදියරේ පවති.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.