ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියක් පැහැර ගැනීමට ලක් වූ බව සඳහන් සිද්ධියට අදාළව සිදුකරන පරීක්ෂණවලට තානාපති කාර්යාලය සහය ලබා නොදෙන බව පවසමින් මහජන යුතුකම කේන්ද්‍රය අද (05දා) එක්සත් ජාතීන්ගේ කාර්යාලයට විශේෂ ලිපියක් භාරදීමට කටයුතු කළේය.
නව රජ්‍ය අමාත්‍යවරුන්වෙනුවෙන් රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන් පත්කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreපාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පත්කිරීමට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.
Read Moreහම්බන්තොට ජාත්‍යන්තර වරායේ මේ වසරේ සිදුකළ වැඩිම වාහන ආනයනය හා ප්‍රතිඅපනයන කිරීමේ කටයුතු පසුගිය 01 වනදා සිට 05 වනදා වූ කාලය තළදී සිදුකර ඇතිබව වරාය කළමනාකාරිත්වය පවසා සිටි.
Read Moreඇමතිවරුන්ට අයත් විෂය පථයන්ට අයත් ආයතන සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය ඉක්මනින් නිකුත් කරනු ඇති බව සම කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
Read Moreපොළොන්නරුව දිස්ත්‍රික්කයට බලපා ඇති අධික වැසි හා ඉහළ ජලාශවල වාන් දොරටු විවෘත කිරීමෙන් ඇතිව තිබෙන ආපදා තත්ත්වය හේතුවෙන් මේ වනවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 4ක පවුල් 78ක පුද්ගලයින් 264කට බලපෑම් එල්ල වි ඇතැයි පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි.
Read Moreනව රජයේ ආර්ථික ප්‍රතිපත්ති අනුව විවිධ භාණ්ඩ හා සේවා සඳහා අයකරනු ලබන බදු වහාම ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීමට ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබාදී තිබේ.
Read Moreදශක තුනකට ආසන්න කාලයක් පසුගිය යුද්ධයේදි කුරිරු ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් වැද රක්ෂිතයට පත් රණවිරුවන්ගේ චිත්ත ධෛර්යය නැංවිම , දැස් සහ පාද අහිමි වු යුද / නාවික රණවිරුවන් දෙදෙනෙකු නාගදිපයේ සිට ශ්‍රි පාද කරුණා කරන පාද යාත්‍රාව අද (05) දින නාවලපිටිය ගිනිගත්හේන නගරය දක්වා ගමන් කරනු ලැබිණ.
Read Moreපාස්කු ඉරිදාවු බෝම්බ ප්‍රහාරයෙන් පසු උණවටුණ සංචාරක කලාපයේ සංචාරක කර්මාන්තය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන බව උණවටුණ ප්‍රදේශයේ සංචාරක ව්‍යපාරයේ නිරත හෝටල් හිමියෝ පවසති.
Read Moreමම අද ඇවිල්ලා ඉංග්‍රීසි විෂය කළා. අනිත් ඒවා පාස්. මට තිබුණේ S සාමාර්ථයක්. මට C සාමාර්ථයක් එයි කියලා හිතනවා.
Read Moreවසර 30ක ත්‍රස්තවාද යුද්ධයට හිරවී විවිධ දුක්කරදරවලට මුහුණ දුන් උතුරු නැගෙනහිර ජනතාව යුද්ධය අවසන් කළ පසුව එකමුතුව, සැනසීමෙන් ජිවත්වන පරිසරයක දමිළ මුස්ලිම් ජනතාව අතර විරසක ඇති කරලීමේ අරමුණින් විනයාගමුර්ති මුරලිදරන් ( කරුණ අම්මාන් ක්‍රියාකරමින් සිටින බව නැගෙනහිර පළාත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය එම්.එස් සුබයිර් මහතා සඳහන් කරයි.
Read Moreචීනය ඉන්දියාව ඇතුළු බලවත් රටවලට ශ්‍රී ලංකාවට පැමිණ ආයෝජනය කිරීමට ආරාධනා කරන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read Moreපාසල් සිසුන්ට නිල ඇඳුම් ලබාදීම වෙනුවෙන් ආරම්භ කර ඇති වව්චර් ක්‍රමය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුව තිබේ.
Read Moreපාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු ජාතික තවුහිද් ජමාත් සංවිධානය සමඟ සම්බන්ධතාවයක් ඇති බවට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ 64 දෙනා දෙසැ . 19 වන දින දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කර තිබේ.
Read Moreවිද්‍යාපීඨවලින් ඩිප්ලෝමාධාරීන් වෙනුවට උපාධිධාරීන් බිහිකිරීමට බලාපොරොත්තුවන බවත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
Read Moreකණ්ඩලම වැවේ වාන් දැමීම ඊයෙ (4) දින පස්වරුවේ සිට ආරම්භ වී ඇතැයි මහවැලි නිලධාරීහු පවසති.
Read Moreනේපාලයේ පැවැත්වෙන සාග් තරගාවලියේදී මීටර් 100 කඩුලු මතින් දිවයෑම කාන්තා ඉසව්වේ රන් පදක්කම හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ ලක්ෂිකා සුගන්ධි සමත්වූවාය.
Read Moreඅඩු කළ වැට් බද්ද දුම්වැටි හා මත්පැන් නිශාපාදනයේදී අය කරන නිශ්පාදන බද්දට එක්කර ඇති බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
Read Moreජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව විසුරුවාහැරියත් බදු සහන ක්‍රියාත්මක වීම සඳහා එය ගැටලුවක් නොවන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
Read Moreසෞභාග්‍යයේ දැක්ම යටතේ රට හදන සංක්ෂිප්ත ජාතික ප්‍රතිපත්තිය යනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට ඊයේ රැස්වූ කැබිනට් රැස්වීමේදී අනුමැතිය ලැබී තිබේ.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ පවුලේ සාමාජිකයන් ඝාතනය කිරීමට හෝ අනතුරක් කිරීම සඳහා කුමන්ත්‍රණ කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් පස්දෙනාගෙන් හතර දෙනෙකු ඇප මත මුදාහැර ඇතැයි වාර්තා වේ.
Read Moreඔක්තෝබර් 07 දින සිට නොවැම්බර් 26 දින දක්වා කාලය තුළ මැතිවරණ නීති හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් පාසල්වලට දරුවන් ඇතුළත් කිරීමට (1 ශ්‍රේණියේ සිට 12 ශ්‍රේණිය දක්වා) අදාළ ව නීති විරෝධී ව නිකුත් කරන ලද ලිපි 427ක් සම්බන්ධ තොරතුරු අනාවරණය වී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreවිපක්‍ෂනායක ධුරයට සජිත් ප්‍රේමදාස මහතාගේ නමද එක්සත් ජාතික පක්‍ෂයේ නායක ධුරයට රනිල් වික්‍රමසිංහ, කරු ජයසූරිය, සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ගේ නම් ද යෝජනා වී තිබෙන බව එම පක්‍ෂයේ ජාතික සංවිධායක නවින් දිසානායක මහතා ඊයේ (04දා) පැවසීය.
Read Moreඋඩරට දුම්රිය මාර්ගයට බණ්ඩාරවෙල ඔබඩඇල්ලේදී පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.
Read Moreපවතින වැසි සමග ස්ථාන දෙකක මතු වූ නාය යාමේ අවදානමක් හේතුවෙන් අද සවස ඌවපරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 30 සාමාජිකයින් එකසිය තිහක් (130) ආරක්ෂිත ස්ථාන කරා යොමුකළ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
Read Moreඅයහපත් කාලගුණහ හේතුවෙන් පස්කදු කඩාවැටීම නිසා බදුල්ල - පස්සර මාර්ගය නැවත අද සවස සිට තාවකාලිව වසා දැමූ බව බදුල්ල පොලීසිය පවසයි.
Read Moreසිංගප්පූරුවේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතාගේ දේහය අද රාත්‍රියේ දිවයිනට රැගෙන ආවේය.
Read Moreගල්, වැලි සහ පස් ප්‍රවාහනය කිරීමේදී බලපත්‍ර ලබාගැනීම අහෝසි කිරීමට අද රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
Read Moreඅනුරාධපුර නව නුවර මාර්ගයේ කුඩා නෙළුම්කුලම ප්‍රදේශයේ මාර්ගයක් අසල නවතා තිබූ ත්‍රීරෝද රථයක තිබී, පිරිමි පුද්ගල මළ සිරුරක් අද (4දා) සොයා ගත් බව අනුරාධපුර පොලීසිය පවසයි.
Read Moreපළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්වීම පිළිබඳව පක්ෂ නියෝජතයන් හා මැතිවරණ කොමිසම අතර පැවැති සාකච්ඡාවේදී එකඟතාවයකට පැමිණ තිබේ.
Read More