රිය අනතුරක් සිදුකර පුද්ගලයෙකුට බරපතළ තුවාල සිදුකිරීම සහ අනතුරින් පසු රියදුරු මාරු කර පළායාමේ චෝදනා මත හිටපු කැබිනට් අමාත්‍ය පාඨලී චම්පික රණවක අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නගර අලංකරණයට සහ ජනතාවට විවේකි සුවයෙන් කාලය ගත කිරීමට නිර්මාණය කරන ලද ස්ථාන කඩිනමින් පිළිසකර කර යථා තත්ත්වයට පත්කරන ලෙස නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍ය, අග‍්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දී තිබේ.
Read Moreඅනුරාධපුර ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ චින්තක බටපොල මහතා ඉවත් කරන ලෙසට බල කරමින් අද (18) මධ්‍යහ්න 12 සිට අනුරාධපුර ශික්ෂණ රොහලේ සමස්ත කාර්ය මණ්ඩලය අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කල බව සමස්ත ලංකා නිදහස් සෞඛ්‍ය සේවකයන් ගේ සංගමයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති හා අනුරාධපුර දිස්ත්‍රික් එකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ සභාපති සරත් සෙනවිරත්න මහතා පැවසීය.
Read Moreපස්සර නගරයේ පවුල් 1340 කට පානීය ජලය සපයන නව ජල ව්‍යපෘතියක් ආරම්භ කිරීමට මුල් ගල තැබීම ඌව ආණ්ඩුකාරවර අධිනීතිඥ රාජා කොල්ලුරේ මහතා සහ හිටපු ප්‍රධාන ඇමති හා ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායක චාමර සම්පත් දසනායක මහතා අතින් අද ( 18) දින සිදුවිය.
Read More2019 ශිෂ්‍යත්ව විභාගයේ පාසල් කඩයිම් ලකුණු නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර තිබේ. මෙම ලකුණු පදනම් කරගෙන 6 වැනි ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කිරීම සිදුවෙයි.
Read Moreසීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ නව සභාපතිවරයා ලෙස මේජර් ජනරාල් (විශ්‍රාමික) ජී.ඒ.චන්ද්‍රසිරි මහතා අද (18දා) වැඩ භාර ගත්තේය.
Read More“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකායක් පිහිටුවීමේ මූලික අඩිතාලම සඳහා වූ සාකච්ඡාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ මෙරට චීන තානාපති චෙන්ග් ෂුවාන් මහතා අතර හමුවක් සිදුවි තිබේ.
Read Moreඅධිරාජ්‍ය විරෝධී අරගලය බහුජන අරගලයක් බවට පත් කළ යුතු බවත් එය වමේ ව්‍යාපාරයේ නායකත්වය යටතේ ක්‍රියාත්මක විය යුතු බව පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පවසයි.
Read Moreජනාධිපතිවරණය අවසන් වීමෙන් පසුව දෙමළ ජාතික සන්ධානය පළමු වතාවට යාපනයේදී රැස්වි ඉදිරි මහමැතිවරණය පිළිබඳව විශේෂ සාකච්ඡාවක නිරත විමෙන් පසුව අද (18) පක්ෂයේ 70 වැනි සංවත්සරයද යාපනයේදී සැමරීමට පියවර ගෙන ඇත.
Read Moreරජය වහාම මැදිහත් වී සාමාන්‍ය පාරිභෝගික ජනතාවට පාලන මිලට සහල් මිලදී ගැනීම සඳහා නව වැඩපිළිවෙලක් ආරම්භ කරන්නැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසයි.
Read Moreතේ දලු නෙලමින් සිටි වතුකම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු වතුකම්කරුවන් 15 දෙනෙකු අද (18) දින බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි එ.එස්.කේ.ජයසුරිය මහතා පැවසිය.
Read Moreපාඨලි ,රාජිත හිටපු ඇමතිවරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන බවත් ඔවුන්ට නීතියෙන් පැන යාමට කිසිදු ඉඩක් නොමැති බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
Read Moreඅප්‍රේල් මස 21 වෙනිදා එල්ලවු පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසුව ඇතිවූ මහජන නොසන්සුන්තාවයන් හේතුවෙන් අත්අඩංගුවට ගනු ලැබූ නාමල් කුමාර මේ මස 26 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හෙට්ටිපොළ මහේස්ත්‍රාත් අධිකරණය අද (18) නියෝග කරනු ලැබිය.
Read Moreයුද්ධයෙන් පසු යාපනයේ නැවත පදිංචි පවුල් වෙනුවෙන් 2009 වසරේ සිට 2019 වසර දක්වා කාලය තුළ අංගසම්පූර්ණ නිවාස 700ක් මේ වන විට ඉදිකොට ජනතාවට භාරදි ඇති බවට යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය මහතා පැවසුවේය.
Read Moreවැලි ප්‍රවාහන බලපත්‍ර අහෝසි කිරීමත් සමග යාපනයේ ප්‍රදේශ ගණනාවක නීතිවිරෝධීව වැලි ගොඩදැමීම් සිදුවීම නිසාවෙන් යාපනයේ දහස් ගණනක් ජනතාව දැඩි පීඩාවන්ට පත්ව සිටින බවට ජනාධිපති අපේක්ෂකයෙකු මෙන්ම උතුරු පළාත් සභා දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් පැවසුවේය.
Read Moreනුවරඑළිය පිදුරුතලාගල කඳු මුදුනට පිවිසීමට ආරක්ෂක අමාත්‍යංශයෙන් අවසරපතක් ලබා ගැනීමේ ක්‍රියාවලිය හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවයන්ට හා අපහසුතාවයන්ට ලක්ව ඇතැයි නුවරඑළියට පැමිණෙන සංචාරකයෝ පවසති.
Read Moreමාතලේ, මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්කවලට ඇති වී තිබෙන වැසි නිසා එම දිස්ත්‍රික්කයේ කඳු නායයාම්වලට ලක්විය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
Read Moreජනාධිපතිවරණ මැතිවරණ නීතිය කුමන ආකාරයකින් සංශෝධනය විය යුතුද යන්න පිළිබදව නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, මැතිවරණ කොමිසමේ නියෝජිතයින් හා අධිකරණ අමාත්‍යාංශයේ නියෝජිතයින් ගෙන් සැදුම්ලත් කමිටුවක් ඊයේ (17) දින අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී රැස්විය.
Read Moreඊයේ ( 17) දින සිලාවතුර මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදී නීතිවිරෝධී ලෙස ඩිංගි යාත්‍රාවකින් යාත්‍රා කරමින් සිටි ඉරාන ජාතිකයෙකු සහ ශ්‍රී ලාංකික ජාතිකයින් දෙදෙනෙකු නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන ඇත.
Read Moreඇහැළියගොඩ පොලිස් වසමට අයත් තලාවිටිය වත්තේ පිහිටි නිවසක් වෙත අද (18) අලුයම බෝම්බ ප‍්‍රහාරයක් එල්ලවී ඇතැයි ඇහැළියගොඩ පොලීසිය කියයි.
Read Moreනකල්ස් අධි සංවේදී පරිසර පද්ධතියට නොනවත්වා ඇද හැලෙන අධික වර්ෂා තත්ත්වය හමුවේ මාතලේ රත්තොට සිට රිවස්ටන් දක්වා කොටසේ පස් කදු කඩාවෑටිම් බහුලව සිදුවන බව වාර්තා වෙයි.
Read Moreඔක්ටේන් 92 පෙට්‍රල් අලෙවියේදී ඉන්දියන් ඔයිල් සමාගම ලීටරයකට රුපියල් පහක් වැඩිපුර අය කරන නිසා ඉන්ධන අත්‍යවශ්‍ය භාණ්ඩයක් කරන ලෙස නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලා ඊයේ (17දා) අභියාචනාධිකරණයේ නඩුවක් පැවරූ බව පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.
Read Moreසීගිරිය, අව්ඩන්ගාව ප්‍රදේශයේදී බන්ධනාගාර වෑන් රථයක් අනතුරකට ලක්වීමෙන් බන්ධනාගාර සැරයන්වරයෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා තබේ.
Read Moreජනාධිපති කාර්යාලයේ දෛනික සාකච්ඡා සහ විවිධ හමුවීම්වලදී ඊට සහභාගිවන්නන්ගේ පරිභෝජනය සඳහා ප්ලාස්ටික් පානීය ජල බෝතල් ලබාදීම දීර්ඝ කාලීනව සිදුකර තිබේ.
Read Moreදිවයිනේ අධිකරණ පහකින් විවෘත වරෙන්තු දහයක් නිකුත් කර ඇති හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අද (17) දින සීගිරිය පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමය ඊයේ (16) අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා හමුවූ අතර අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් යෝජනා රැසක් ඔවුන් විසින් අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කරන ලදී.
Read Moreඅද පස්වරුවේ නිකුත් කළ මෙම නිවේදනය එළැඹෙන 20 දා තෙක් වලංගු බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreනාවික හමුදාව සහ පොලීසිය එක්ව ඊයේ (16) සේරුනුවර ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී වාලම්පුරි 02ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreපක්ෂ නායකත්වයෙන් තෙරව අගමැති අපේක්ෂකත්වය පිළි නොගන්නා බවත් නායකත්වය පිළිබඳ තීන්දුව ගැනිමේදී එය පාක්ෂිකයන්ගේ කැමැත්ත මත තීරණය කළ යුත්තක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
Read More