කටුනායක ගුවන්තොටුපොළේ මගී තදබදය අවම කිරීමට ගුවන්තොටුපොළ ගුවන් සේවා සමාගම පියවර ගෙන තිබේ.
විවිධ හේතු මත තානාපති කුවේටයේ තානාපති කාර්යාලයේ වෙනත් ස්ථානමත රඳවා සිටින ශ්‍රී ලංකා ගෘහ සේවිකාවන් 35ක් හෙට දිවයිනට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
Read Moreත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුව නිම කළ මධ්‍ය නිලධාරීන් 36 දෙනෙකු ඊයේ (21දා) අධිකාරියට පත් කරන ලදී.
Read Moreවිදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නව සභාපති වශයෙන් කමල් සේනක රත්වත්තේ පත්කර තිබේ.
Read Moreඅනුරාධපුර, පොලොන්නරුව, ත්‍රිකුණාමලය හා වව්නියාව යන දිස්ත්‍රික්කවලට ඉතා තද වැසි ඇතිවෙන බවත් එම දෙපාර්තමේන්තුව අද පස්වරුවේ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
Read Moreවඳ සැත්කම් චෝදනාව සම්බන්ධයෙන් නව විමර්ශනයකට අනුව කුරුණෑගල රෝහල් කාර්ය මණ්ඩලයෙන් නැවත සාක්ෂි ලබා ගැනීමක්
Read Moreරටට එරෙහිව ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන දහසකට අධික සංඛ්‍යාවක් නියාමනයට පියවර ගෙන ඇති බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
Read Moreකවුඩුල්ල වැවේ වාන් දොරටු දොළහෙන් දෙකක් අගල් හය බැගින් අද (22දා) පස්වරුවේ විවෘත කල බව මැදිරිගිරිය වාරි ඉංජිනේරු පී ජී දඹෝරගම මහතා පවසයි.
Read Moreඅධික වර්ෂාව හේතුවෙන් ඉහළ ගිය මී ඔයේ හා මැණික් ගඟේ ජල මට්ටම පහළ යමින් තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreඅයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් තවත් පුද්ගලයන් 34842ක් බලපෑමට ලක්ව ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
Read Moreමෙය පාකිස්තාන පිතිකරුවන් විසින් එක් ඉනිමකදී වාර්තා කළ වැඩිම ශතක සංඛ්‍යාවද වේ.
Read Moreකොළඹ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙක් වූ නෝබට් නොරියස් ප්‍රනාන්දු මහතාගේ මන්ත්‍රීධුරය අහෝසි වී තිබේ.
Read Moreඅධික වැසි සහිත කාලගුණය හේතුවෙන් මඩකලපුව දුම්රිය ස්ථානයේ සිට කොළඹ දක්වා ගමන් ගන්නා දුම්රිය 3ක් අවලංගු කර ඇති බව දුම්රිය බලධාරීහු පවසති.
Read Moreශ්‍රී ලංකාව තුළත් ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශ තුළත් නීතිය හා සාමය පවත්වාගෙන යෑමේ වගකීම ත්‍රිවිධ හමුදාව වෙත ලබාදෙමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreහිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට අයිති පැලවත්ත වැල්මීගොඩ වත්තක අක්රමිකතාවයන් රැසක් සහ නිතී විරෝධි ක්‍රියාවන් සිදුවෙන බවට ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු පැමිණිළි කර ඇතැයි මීගහතැන්න පොලිසීය කියයි.
Read Moreමාර්ගයේ අනාරක්ෂිත බව නිසා ඉකුත් දින 2 ක් වසා තැබූ දුන්හිද දියඇල්ලට ප්රවේශවන මාර්ගය අද උදේ (22දා) යළිත් විවෘත කළ බව ආපදා කළමණාකරක බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්යක්ෂ ඊ.එල්.එම් උදයකුමාර මහතා පැවසීය.
Read Moreඅර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව අහෝසි කිරීමට සියලු කටයුතු සූදානම් බව ප්‍රවාහන කළමනාකරන අමාත්‍යාංශය පවසයි.
Read Moreමෙරට ආයෝජනය සඳහා පැමිණෙන ආයෝජකයින්ට ඒ සඳහා අවශ්‍ය අවසර ලබා දීමේ දි සිදු වන ප්‍රමාදයන් අවම කිරීම සඳහා නව වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවේ.
Read Moreපවතින වැසි තත්ත්වය හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කේ පවුල් 370 ක පුද්ගලයන් 1279 දෙනෙකු ස්ථාන 7ක රඳවා තිබෙන බව මාතලේ ආපදා කළමනාකරණ කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
Read Moreපාර්ලිමේන්තුව මාර්තු 3 දා විසුරුවා හරින බවත් ඉන් අනතුරුව අප්‍රේල් මස අවසානය වන විට මහ මැතිවරණය පවත්වන බවත් අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවැසීය.
Read Moreදිවයින පුරා හෙට දිනයේ සිට නැවතත් වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreඑමෙන්ම සෙල්ලකතරගම ගණ දෙවි දේවලය හා ලක්ෂ්මි දෙවාලද ජලයෙන් යටවී තිබේ.
Read Moreපවතින අයහපත් කාලගුණය හේතුවෙන් යම් සහනයක් අවශ්‍ය නම් 117 අංකය අමතන ලෙස ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.
Read Moreතදවැසි හා ජල ගැලීම් හේතුවෙන් මේ වන විට පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇති බවත් පීඩාවට පත්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව 9016ක් බවත් ආපදා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreනොකඩවා ඇදහැලුන ධාරානිපාත වර්ෂාව නිසා මොණරාගල දිස්ත්‍රික්කයේ සියලුම වැව්,අමුණු,ගංගා පිටාරගැලිම් හා නාය යෑම් නිසා 21 දින දහවල් වන විට පවුල් 587ක 2335 දෙනෙකු අවතැන්ව සිටින බව දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක රවින්ද්‍ර කුමාර මහතා පැවසිය.
Read More2019.12. 26 දින සිට 2020 ජනවාරි 01 දින දක්වා සියලුම ශ්‍රීලංගම බස් රථරියදුරන්ගේ හා කොන්දොස්තරවරුන්ගේ නිවාඩු අවලංගු කර ඇත.
Read Moreඑය මෙම කරච්චි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගුණු තෙවැනි හොදම සබඳතාවද වේ. ආබිඩ් අලි සිය දෙවැනි තරගයේදී සිය දෙවැනි ටෙස්ට් ශතකය අබියස රැදී සිටින්නේ නොදැවී ලකුණු 93 ක් ලබා ගනිමිනි.
Read Moreවිශේෂයෙන්ම කතෝලික ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ප්‍ර දේශවල ආරක්ෂාව පිළිබඳව වැඩි අවධානයක් යොමුකරන ලෙසද ආරක්ෂක අමාත්‍යාංශය උපදෙස් නිකුත් කර තිබේ.
Read Moreපාර්ලිමේන්තුවේ අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් මඩකලපුව විශ්ව විද්‍යාලය හෙවත් බැටික්ලෝ කැම්පස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය සම්බන්ධ සකස් කළ වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සහ නව රජයේ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට කාරක සභාව තීරණය කළ බව එහි සභාපති මහාචාර්ය ආශු මාරසිංහ මහතා දැනුම් දුන්නේය.
Read Moreදිවයිනේ ප්‍රදේශ රැසකට සහන කණ්ඩායම් ස්ථාපිත කිරීමට නාවික හමුදාව මේවන විට කටයුතු කර ඇත.
Read More