සැක සහිත රෝගීන් 227ක් දක්වා ඉහළට
- 23 03 2020
- 16:20
- {{hitsCtrl.values.hits}} views
- ..
ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට සැකකෙරෙන රෝගීන් සංඛ්‍යාව 222 සිට 227ක් දක්වා වර්ධනය වී තිබේ.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරන්නේ මේ පිරිස වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
