saravita-anim2

2026 මැයි මස 19 වන අඟහරුවාදා

2026 මැයි මස 19 වන අඟහරුවාදා

Latest News - timelapse 9781 hours ago

LATEST

ඇණවුම් කළ ඖෂධ නිවසටම ගොස් බෙදයි

calendar_today 2020 මාර් 29 - 15:26 remove_red_eye - 412  

හැටන් දික්ඔය නගර සිමාවේ රෝගින්ට අවශ්‍ය ඖෂධ නිවසටම ගොස් ලබා දිමේ වැඩසටහනක් හැටන් නගරයේ පෞද්ගලික ඖෂධ අලෙවිසැලක් විසින් අද (29) දින ආරම්භ කර ඇත.

COVID-19 ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමට රුපියල් මිලියන 50 කට අධික වටිනාකමින් යුත් නවීනතම දැඩිසත්කාර ගිලන්‍ රථ දෙකක් ද, රුපියල් මිලියන 02 කට වඩා වැඩි වටිනාකමින් යුත් නවීනතම රෝහල් ඇදන් 25 ක් ප්‍රදානය කර ති‌බේ.

Read More

මාර්තු 28 වැනි සෙනසුරාදා දහවල් වන විට එතෙර සිටින ශ්‍රී ලාංකිකයින් 17,457 දෙනෙකු විදේශ සබඳතා අමාත්‍යාංශයේ ‘ශ්‍රී ලංකාව අමතන්න’ මාර්ගගත ද්වාරයෙහි ලියාපදිංචි වී සිටියහ.

Read More

නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස නම් කෙරුණ පුත්තලම සහිරා ජාතික පාසලේ කටයුතු සුදානම් බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බංඩාර මහතා පවසයි .

Read More

කොවිඩ් 19 වයිරසය ආසාදනය වූ බවට ඊයේ තහවුරු වූ අකුරුණ එම්. නිස්තාර් නැමැත්තාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා ද මහනුවර රෝහලට ඇතුළත් කොට තිබේ.

Read More

සිකුරාදා සංඛ්‍යාලේඛනවල සිට සෙනසුරාදා දිනයේ මරණ සංඛ්‍යාව 889කින් ඉහළ ගොස් තිබේ.

Read More

“හදිසි අවස්ථාවක් ඇති වී තිබීම මම අභියෝගයක් ලෙස භාර ගත්තා. මම මගේ ජාතියට සේවය කළ යුතුයි. දහ දෙනෙකුගේ කණ්ඩායමක් මේ ව්‍යාපෘතිය සාර්ථක කරගන්නට ඉතා වෙහෙස මහන්සි වී වැඩ කළා.”

Read More

මේ වන විට වෛරසය ආසාදිතව පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති ගණන 10කි.

Read More

චීන ප්‍රධාන භූමිය තුළ කොවිඩ් 19 ආසාදනය වූ බවට තහවුරු වූ රෝගීන් 45ක් වාර්තා වූ අතර එහින් 44ක්ම විදේශයන්හි සිට චීනයට පැමිණි පුද්ගලයෝ වෙති.

Read More

ත්‍රිකුණාමලය පොලිසිය විසින් සිදු කල දැනුම් දීමකට අනුව කොරෝනා වෛරසය ආසාධිතයෙකු ඇසුරු කර ධීවර කටයුතු සඳහා මුහුදු ගිය ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පුද්ගලයෙකු නැවත ගොඩබිමට ගෙන්වා ගැනීමට නාවික හමුදාව අද (2020 මාර්තු 29) කටයුතු කරන ලදි.

Read More

සියලුම මගී ගුවන් යානා වෙත, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණීම අත්හිටුවා පනවා තිබූ ගුවන් ගමන් තහනම අප්‍රියෙල් මස 07 දා තෙක් දීර්ඝ කිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර තිබේ.

Read More

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ඉල්ලීමක් අනුව මෙම නේවාසිකාගාරය ලබා දීමට කටයුතු කර ඇති අතර මෙය කාමර සියයකින් සමන්විත විය.

Read More

මෙම වෙඩි තැබිමට සම්බන්ධ සැකකාර නාවික සෙබළා ගිනි අවියත් සමඟ පලා ගොස් ඇති බවත් මොහුව සොයා කල්පිටිය පොලීසිය හා නාවික හමුදාව සෝදිසි මෙහෙයුමක් අරඹා ඇති බව කියයි.

Read More

නිරෝධායනයට ලක් වු කාලය තුළ ඔවුන් සහ ඔවුන්ගේ දරුවන් විසින් යුද හමුදාව සිදුකල මෙහෙවර හා සේවාවන් කවි, නිසැදැස් හා සිතුවම්වලට නංවා ඔවුන් රැඳි සිටි කාමරවල බිත්ති මත අලවා තිබෙන අයුරුද දක්නට ලැබිණි.

Read More

එයාර්බස් A310 මාදිලියට අයත් MedEvac ගුවන් යානය COVID-19 ආසාදිත රෝගීන් ප්‍රවාහන මෙහෙයුම් සඳහා එක්කෙරේ.

Read More

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පුරා මාස 4ක් තිස්සේ පවතින අධික වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් හැටන් ප්‍රදේශයේ වතුකරයේ ජනතාව සහ ප්‍රදේශවාසින් උග්‍ර පානිය ජල ගැටලුවකට මැදි වි සිටියි.

Read More

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම ක්‍රියාත්මකව පවතී.

Read More

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම ක්‍රියාත්මක බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

Read More

මධ්‍යම පළාතේ පළමු වන කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයා මහනුවර අකුරණ තෙළඹුගහවත්ත ප්‍රදේශයෙන් හමු වීමෙන් එම ගම්මානය ඇතුළුව අකුරණ තෙළඹුගහවත්ත සහ අවට ප්‍රදේශ සම්පූර්ණයෙන්ම වසා තිබේ.

Read More

කෝරෝනා වසංගතය පැරදවීමට දැඩි කැපවීමෙන් කටයුතු කරන සෞඛ්‍ය කාර්යමණ්ඩලවල දුෂ්කරතාවන් විසඳාගැනිමටද කමිටුවක් පත්කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පැවසීය .

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදිත පුද්ගලන්ගේ ගණන 115ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

සබරගමුව, බස්නාහිර හා මධ්‍යම පළාත්වලත්, ගාල්ල මාතර හා කුරුණෑගල දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

මාරවිල පොලිස් වසමේ ගම්මාන හයකට නැවත දැනුම් දෙන තුරු කිසිම අයුරකින් ඇතුල් විම පිටවිම සම්පුර්ණයෙන් ඊයේ ( 28 ) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කල බව මාරවිල පොලීසිය පවසයි.

Read More

වයස අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට කොරෝනා ආසාදන අවදානම ඉතා ඉහළ බව ශ්‍රී ලංකා වෘද්ධ වෛද්‍ය විද්‍යා සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පවසයි.

Read More

දුම්රියේදී බහාලුම් 50 න් 19 ක්ම දේශීයව නිපදවන වෛද්‍ය සැපයුම් යුරෝපය වෙත රැගෙන යාමද විශේෂත්වයකි.

Read More

SMS හරහා පෞද්ගලික තොරතුරු සොරා ගැනීමේ වංචාවක් (Smishing attack) සිදුවන බව SLCERT කියයි.

Read More

මේ වනවිට ලොව පුරා කොවිඩ්-19 ආසාදිත පිරිස 662,073ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත සඳහන් කරයි.

Read More

DIALOG සහ HUTCH පාරිභෝගියනට එම සේවාව ලබාගත හැකියි. ලියාපදිංචි වී කෙටි පණිවිඩ සේවාව නොමිලේ ලබාගැනීමට අවස්ථාව සලසා ඇත්තෙමු.

Read More

මරණකටයුතු සම්බන්ධ චක්‍ර ලේකයන්ට අනුව කෝවිඩ්- 19 රෝගයෙන් මිය ගිය අයෙකුගේ මෘත දේහය ඝන පොලිතීන් බෑගයකට දමා සීල් කර ක්ලෝරින් හා වෙනත් රසායනික යොදා සාදාගත් විෂබීජ නාෂක යොදා විෂබීජ හරණයට ලක් කර මල් ශාලාවකට ලබා දෙනු ඇති.

Read More

නාවික හමුදාව විසින් 2020 මාර්තු 27 වන දින මුලතිව්, පුදුමාතලන් මුහුදු ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයක් අතරතුර නීති විරෝධී දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් දාහතර දෙනෙකු (14) සමග ඩිංගි යාත්‍රා හතරක් (05) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.