saravita-anim2

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

Latest News - timelapse 1415 hours ago

LATEST

ලක්ෂ 117ක නිතිවිරෝධී සිගරට් කටුනායකින් පන්නන්න බැරිවෙයි

calendar_today 2024 නොවැ 10 - 11:50 remove_red_eye - 189  

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි රුපියල් එක් කෝටි දහ හත් ලක්ෂ තිස් දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් රැගත් ව්‍යාපාරික මවක සහ දියණියක 11/09 දින රාත්‍රී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

පාර්ලිමේන්තු මැතිවරණයට සර්වජන බලය පක්ෂයෙන් ත්‍රිකුණාමලයට තරග කරන අපේක්ෂකයන් දෙදෙනෙකු වන කුණසේකරන් මයිලන් හා පූබාල රත්නම් රාජේන්ද්‍රන් යන මහත්වරු එම පක්ෂයෙන් හා අපේක්ෂකත්වයෙන් ඉවත් වී හිටපු අමාත්‍යය ඩග්ලස් දේවානන්දා මහතාගේ නායකත්වයෙන් යුත් ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට (EPDP) එක්වූහ.

Read More

මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වැනි කොටස වන පොතුහැර සිට රඹුක්කන දක්වා වූ මාර්ග කොටසේ වැඩ කටයුතු මහා මාර්ග අමාත්‍ය විජිත හේරත් මහතාගේ නිරීක්ෂණයට ලක්විය.

Read More

විදුලි බිල හා ඉන්ධන මිල අඩු කිරීමට කටයුතු කරන බවත් ඒ සඳහා රජයට කාලයක් ලබා දෙන ලෙසත් ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවැසිය. දඹුල්ලේදී ඊයේ පැවැති ජන හමුවක් අමතමින් ඔහු මේ බව කීය.

Read More

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම ඇවර කිරිමට රජය කිසිම තිරණයක් ගෙන නොමැති බව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

වයස අවුරුදු 20 ත් 30 අතර සරම්ප එන්නත් ලබා නොගත් සහ එක් එන්නත් මාත්‍රාවක් පමණක් ලබාගෙන ඇති බවට හදුනාගත් තරුණ තරුණියන් හට සරම්ප එන්නත් ලබාදීමේ වැඩපිළිවෙල අද දින (09) ආරමිභ කරන ලදි.

Read More

බුස්ස අධිආරක්ෂිත බන්ධනගාරයේ සිදුකල හදිසි පරික්ෂාවේදි දරුණු ඝනයේ පාතාල නායකයකු වන පොඩි ලැසි නමැත්තා භාවිතා කරමින් සිටියේ යයි කියන නවීන පන්නයේ ජංගම දුරකතනයක් සහ ඊට අදාළ උපකරණ තොගයක් ඔහු සිටින සිර මැදිරිය වැටලීමේදී ක්ෂණිකව සිරමැදිරියේ පිටුපස ඇති කවුලුවෙන් විසිකල අවස්ථාවේදී ඊයේ (8) පස්වරුවේදී අත් අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.

Read More

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස කොළඹ තන්ත්‍රීගේ නිශාන්ත පෙරේරා සහ උප සභාපතිවරයා ලෙස වාගොඩ පතිරගේ සුමිත් චන්දන යන පත්කරමින් මැතිවරණ කොමිසම විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

Read More

තද වැසි පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක රතු නිවේදනයක් නිකුත් කර තිබේ. මේ අනුව අද දිනයේදීද පස්වරු කාලයේදි වැසි ඇතිවීම සඳහා හිතකර වායුගොලිය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව එම දෙපාර්තමේන්තුව පවසයි. අද පෙරවරුවේ නිකුත් කර ඇති මෙම නිවේදනය ඉදිරි පැය 24ක කාලයක් සඳහා වලංගු වෙයි.

Read More

පාසල් අධ්‍යාපන කටයුතු සහ සන්නිවේදනයට සමාජ සන්නිවේදන යෙදවුම් භාවිතයේදී සීමා පැනවීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගනී.

Read More

පැවති ධාරානිපාත වර්ෂාව සමග අද (08) අට සවස ගල් පර්වත සමඟ පස් කන්දක් කඩාවැටී වැලිමඩ උඩුපුස්සල්ලාව මාර්ගය කෝට්ටගොඩ ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන්ම අවහිර වී ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

Read More

නොවැම්බර් 14 දා පැවැත්විමට නියමිත පාර්ලිමේනතු මැතිවරණය හේතුවෙන් එළැඹෙන 13 දා හා 14 දා බස්නාහිර පළාතේ ආදායම් බලපත්‍ර කවුලු වසා දමන බව බස්නාහිර පළාත් සභාව නිවේදනය කරයි.

Read More

වාර්ෂික බලපත්‍ර අලුත් කිරිම සඳහා ඖෂධ නියාමන අධිකාරියට යොමුකළ ඉල්ලුම් පත්‍ර රාශියක් ප්‍රතික්ෂේප කිරිම හේතුවෙන් ඖෂධ හල් රාශියක් වැසි යාමේ අවධානමකට ලක්ව ඇති බව පෞද්ගලික ඖෂධ ශාලා හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සඳහන් කළැයි කියමින් පළ වූ වාර්තා ජනතාව නොමග යවන සුළු බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි.

Read More

දේශීය වෙලෙඳ පොලේ මේවන විට පවතින පොල් හිඟය හේතුවෙන් පොල් මිල ඉතාමත් ඉහලට ගොස් ඇත.

Read More

රුපියල් මිලියන එක්ලක්ෂ තිස් දෙදහස් පන්සියයක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතු වෙන්දේසියක් නොවැම්බර් 12 දා පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

Read More

මෙම වසරේ පසුගිය මුල් මාස නවය තුළ පමණක් සිදුවූ රිය අනතුරු 18394 කින් පුද්ගලයන් 1774 දෙනෙකු මියගොස් ඇතැයි පොලිස් රථවාහන මූලස්ථානය කියයි.

Read More

ලොව ආකර්ෂණීය සංචාරක දූපතක් වශයෙන් එක්සත් රාජධානියේ ජනප්‍රියතම සංචාරක සඟරාවක් වන Wanderlus’t විසින් සංවිධානය කරන Wanderlus’t Reader Travel Awards සම්මාන වැඩසටහනේදී වඩාත් කැමති දිවයින සඳහා වන රන් සම්මානය දිනාගැනීමට ශ්‍රී ලංකාවට හැකිව තිබේ.

Read More

මේ මස 14 වෙනි දින පැවැත්වෙන මහමැතිවරණය හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති කරන ලද ඉල්ලීම මත අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නොවැම්බර් 13 සහ 14 දිනයන් දිවයිනේ සියලුම පාසල් වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි. ඒසේම යළිත් 2024-11-18 දින පාසල් ආරම්භ කරන බවද අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටියි.

Read More

බලපත්‍ර සහිතව පුද්ගලයන් ලබාගෙන ඇති ගිනි අවි හා පතොරොම් ඒ පිළිබඳව සංගණනයක් කිරිම සඳහා තාවකාලිකව රජයට භාර දීමට දී තිබූ කාලය දිගු කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය තිරණය කර තිබේ.

Read More

කුරුණෑගල ප්‍රදේශයේ පවත්වා ගෙන ගොස් තිබූ පිරමීඩ් මූල්‍ය ආයතනයක් මගින් තැන්පත්කකරුවන්ගේ රුපියල් කෝටි 1,000 ක පමණ මුදල් ප්‍රමාණයක් වංචා කර , රටින් පළා ගොස් සිටි පුද්ගලයෙකු සහ එම මූල්‍ය සමාගමේ අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කළ ඔහුගේ බිරිඳ 11/08 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් ලබන 14දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ශ්‍රී ලංකාව අතර ක්‍රියාත්මක විස්තීර්ණ මූල්‍ය පහසුකම හා මීළඟ ණය වාරිකය මෙන්ම මීළග සමාලෝචනය පිළිබදව සාකච්ඡා කිරීමට මෙම කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.

Read More

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු දෙදෙනෙක් අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් සිය අක්තපත්‍ර භාර දුන්හ.

Read More

හෙරොයින් කිලෝ 22ක් අත්අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුමකදී වෙඩිවැදී මියගිය බව කියන පාතාල කල්ලි සාමාජික මාකඳුරේ මධුෂ් නමැත්තාගේ මරණය සම්බන්ධයෙන් කරන විමර්ශන රහස් පොලිසියට පවරන්නැයි ඔහුගේ බිරිඳ කළ ඉල්ලීමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නාක මහතා අද (07) ප්‍රතික්ෂේප කළේය.

Read More

වර්තමානයේ බොහෝ දේශපාලනඥයන් හැකි පමණින් සද්ද දමමින් ජනතාවගේ අවධානය දිනා ගැනීම සඳහා කටයුතු කරන බවත්, කෙසේ වෙතත් තමා එවැනි දේශපාලනයක නිරත නොවන බවත්, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් මහ මැතිවරණ අපේක්ෂක රුවන් විජයවර්ධව මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම ආහෝසි කිරීමට අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමත් සමග කටයුතු කර ඇති බවත්, මෙලෙස ත්‍රිපෝෂ සමාගම අහෝසි කිරීමට හේතුව කුමක්ද යන්න පිළිබඳ වර්තමානයේ ගැටලුවක් මතුව තිබෙන බවත්, ජන අරගල සන්ධානයේ මහ මැතිවරණ අපේක්ෂක පුබුදු ජයගොඩ මහතා පැවසීය.

Read More

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ඡන්දය ප්‍රකාශ කිරීමට ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් මේ මස 12වන දින සිට විශේෂ බස් සේවා ක්‍රියාත්මක කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

වත්මන් ආණ්ඩුව පසුගිය සති හයට පමණක් රුපියල් ට්‍රිලියන 1.162ක් ණය ලබාගෙන ඇතැයි පිවිතුරු හෙළ උරුමය නායක සර්වජන බලය කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක නීතීඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මේ බව සදහන් කර සිටියේ අද දින (2024.11.07) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

Read More

2024 ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් හි කැපීපෙනෙන ඉහළ යාමක් වාර්තා වී තිබේ.

Read More

තමා ආරාධනා කළ විවාදයට පැමිණීම පිළිනොගනිමින් අමාත්‍ය විජිත හේරත් මහතා රට හමුවේ අසත්‍ය ප්‍රචාරය කරන බවට පිළිගෙන ඇති බව සර්වජන බලයේ මහ මැතිවරණ අපේක්ෂක උදය ගම්මන්පිල මහතා පැවසීය.

Read More

එළැඹෙව 11 වැනිසා මධ්‍යම රාත්‍රියෙන් මහ මැතිවරණයට අදාළ ප්‍රචාරන කටයුතු අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.