දෙපාර්තමේන්තුවේ ක්‍රමවේදය මාසයකින් වෙනස් විය යුතු බවත් එය නිරීක්ෂණය කිරීමට තමන් නැවත පැමිණෙන බවත් ජනපතිවරයා මෙහිදි සඳහන් කළේය.
නාරාහේන්පිට ලංකා හොස්පිටල්හි ප්‍රතිකාර ලබමින් සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කරගනිමින් සිටියි.
Read Moreඇය 2016 වසරේ සිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නීතිඥ සංගමයේ උපලේකම් ලෙස හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාන්තා සංගමයේ විධායක සභිකාවක් ලෙස ද කටයුතු කරනු ලබයි.
Read Moreපොලීසිය විසින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සිටින ස්ථානය කඩිනමින් සොයාගත යුතු බවත්, ජනතාව පීඩාවට පත් කරනු ලැබුවේ නම් ඔහු දඬුවම් විඳිය යුතු බවත් දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සී.බී. රත්නායක මහතා සඳහන් කළේය.
Read Moreඅත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අද පස්වරුවේ නාරාහේන්පිට ලංකා හොස්පිටල් වෙත ඇතුළත් කර තිබේ.
Read Moreලබන වසර තුළදී දුම්රිය අටක් අලුතින් සේවයට එක් කරන බවත්, ජනවාරි මාසයේදී ඉන් හතරක් ධාවනයට එක්කරන බවත් දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සී.බී. රත්නායක මහතා සඳහන් කළේය.
Read Moreජනාධිපතිවරණ ඉතිහාසයේ 1982 වසරේ සිට 2019 දක්වා පවත්වා තිබෙන ජනාධිපතිවරණවලින් සාමකාමීම මැතිවරණය මෙවර ජනාධිපතිවරණය බව පැෆරල් සංවිධානය සඳහන් කරයි.
Read Moreවිරුද්ධ පක්ෂ දේශපාලඥයින් අත්අඩංගුවට ගැනීමට විරෝධය පළකරමින් ජනතාව සංවිධානය කිරිමට එක්සත් ජාතික පෙරමුණ සහ ද්‍රවිඩ ජාතික සන්ධානය එක්ව වැඩපිළිවෙලක් සකස් කර තිබේ.
Read Moreප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් සහතික ලබා ගැනීමට පැමිණෙන මහජනතාවට අධි වේගි සේවාවක් Fast Track System කඩිනමින් ආරම්භ කරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දෙයි.
Read Moreකඩඉම් ලකුණු මත මෙතෙක් පාසලක් ලැබී නොමැති හෝ ලැබී ඇති පාසල සාධාරණ හේතූන් මත වෙනස් කරගත යුතු පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව සමතුන්ගෙන් අභියාචනා කැඳවීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර තිබේ..
Read Moreවේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්ව තිබේ.
Read Moreහිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීම මෙන්ම ඔහු බලීම සඳහා බන්ධනාගාරයට කථානායකවරයා යෑම පිළිබඳව කථානායක මාධ්‍ය ඒකකය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreඅත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අද පස්වරුවේ නාරාහේන්පිට ලංකා හොස්පිටල් වෙත ඇතුළත් කර තිබේ.
Read Moreඅධ්‍යන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගගේ ප්‍රතිඵල හෙට දිනයේදී අන්තර්ජාලය වෙත නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.
Read Moreජනාධිපති සමඟ සමීප සබඳතා පවතින බව අඟවමින් ජනතාව මුලාකර අයුතු බලපෑම් කිරීමේ නිරත පුද්ගලයන් ඇතොත් වහාම පොලීසියට දැනුම් ලෙසද ජනාධිපති කාර්යාලය ඉල්ලා සිටී.
Read Moreකෘෂිකර්මය ලාභ ලබන දෙයක් බවට පත් කළොත් කෘෂිකර්මයට පැවැත්මක් තියෙනවා. එහෙම නැතිවුණොත් ගොවියා දිනෙන් දින කෘෂිකර්මයෙන් ඈත් වෙනවා
Read Moreමහජන බැංකුවේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ වරලත් ගණකාධිකාරී සුජීව රාජපක්ෂ මහතා පත් කර ඇත.
Read Moreකෝරලේපත්තු උතුර ප්‍රාදේශීය සභාවේ සභිකයෙකු වන බාලසිංහම් මුරලිදරන්ගේ සභික ධූරය අහෝසි වී ඇති බව එම ප්‍රා දේශීය සභාවේ තේරීම්භාර නිලධාරී අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකාවේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ පසුගියදා සඳුදා (23දා) සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සුප්‍රසිද්ධ හින්දි කතුවරයෙක් වන ගංගා ප්‍රසාද් විමල් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් දෙදෙනෙක් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
Read Moreපොලිස් විශේෂ කාර්ය බළකාය පමණක් මේ වසරේදී අත්අඩංගුවට ගෙන ඇති හෙරෙයින් මත්කුඩු ප්‍රමාණය කිලෝ 707කි.
Read More(UPDATE)තමාව අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවන ලෙස සඳහන් කරමින් හිටපු අමාත්‍ය රජිත සේනාර්තන මහතාගේ නීතිඥයින් විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ මෝසම ඉදිරිපත් නොකිරීමට ඔවුන් තීරණය කර තිබේ.
Read Moreවසර 10 කට පසුව ඉතා විරල වූ වලයාකාර සූර්යග්‍රහනයක් අද උදෑසන ශ්‍රී ජනතාව දැක බලා ගැනීමට අවස්ථාව උදා විය.
Read Moreමීට අමතරව එක්දින ක්‍රිකට් පිටිය උඩු යටිකුරු කරමින් එක්දින පිටියට ප්‍රවේගකාරී පිතිකරණය හඳුන්වාදෙමින් ශ්‍රී ලංකාවට සුවිශාල කීර්තියක් අත්කර දුන්, 1996 ලෝක කුසලානයේ වටිනාම ක්‍රීඩකයා වූ සනත් ජයසුරියද මෙහිදී ඇගයීමට ලක් නොවීම ක්‍රිකට් ක්ෂේත්‍රයේ විශාල කතාබහක් නිර්මාණය කර තිබේ.
Read Moreඅද වන විට විශ්වවිද්‍යාවල ඉගෙනුම ලබන කාන්තාවන්ගෙන් ප්‍රතිශතය 50%ට වඩා වැඩියි
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියාගේ වැටුප එලඹෙන ජනවාරි මස (2020 ජනවාරි) සිට රු. ලක්ෂ 08ක් දක්වා වැඩි කිරීමට ක්‍රිකට් විධායක කමිටුව අනුමැතිය ලබා දී ඇතැයි ’අද’ට වාර්තා වේ.
Read Moreහිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගන්නා ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දෙණිය මහතා පෙරේදා (24දා) නියෝග කළද අද (26දා) පෙරවරුව වන විටත් එවැනි අත්අඩංගුවට ගැනීමක් වාර්තා නොවීය.
Read Moreසෑම වසරකම දෙසැම්බර් මස 26 වන දිනට යෙදෙන ජාතික සුරක්ෂිත දිනය හේතුවෙන් අද දිනයේද පෙ.ව. 9.25 සිට 9.27 දක්වා දිවයින පුරා සියලුම රාජ්‍ය ආයතනද ඇතුළත්ව විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් ආරක්ෂා කරන ලෙස ආපදා කළමනාකරණය මධ්‍යස්ථාන පවසයි.
Read Moreආනයනික අර්තාපල් කිලෝවක් සඳහා අය කරන බද්ද රුපියල් 25ක් අඩුකිරීමට රජය කටයුතු කර තිබේ.
Read Moreජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව බලයට පත්විමට පෙර ගුරුකන්ද විහාරස්ථානයේ නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ අපවත්වු අවස්ථාවේ ආදාහන කටයුතු සිදු කිරිමට විශාල බාධා ඇති වූවත් උන්වහන්සේගේ තෙමස් පූර්ණ දානමය පින්කම කිසිදු බාධාවකින් තොරව ඉතා සිදු කිරීමට අවස්ථාව හිමිවූ බව අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී,අස්ගිරි පරිවේණාධිපති පූජ්‍ය නාරංපනාවේ ආනන්ද නාහිමියෝ පවසති.
Read Moreපහළොස් වැනි සුනාමි අනුස්මරණ උත්සවය හෙට (26 ) පෙරවරු 8 .45 ට තෙල්වත්ත පැරැලිය සුනාමි අනුස්මරණ ස්මාරකය අබියසදී දකුණු පළාත් ආණ්ඩුකාර විනී ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ .
Read More