නව රේගු අධ්‍යක්ෂ ජනරාල් ලෙස මේජර් ජනරාල් (විශ්‍රාමික) විජිත රවිප්‍රිය මහතා සිය ධුරයෙ වැඩ භාරගෙන තිබේ.
ලිහිසි තෙල් මිල දිනෙන් දිනම ඉහළ යමින් තිබෙන බැවින් ඒ සඳහා පාලන මිලක් නියම කරන ලෙසට අද (24දා) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් හා පාරිභෝගික කටයුතු අධිකාරියෙන් ඉල්ලා සිටි බව ’පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය’ සඳහන් කරයි.
Read Moreමත්තල හා රත්මලාන ගුවන්තොටුපළවල ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීම සඳහා නව යෝජනාවලියක් සකසා ඇති බවත් යෝජනාවලිය කැබිනට් මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreඑක්සත් ජාතීන්ගේ මානව හිමිකමට ශ්‍රී ලංකාවේද සම අනුග්‍රහයෙන් ඉදිරිපත් වූ යෝජනාවලියෙන් ශ්‍රී ලංකාව ඉවත්වීමට සැලසුම් කර තිබේ.
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ තෙවැනි පුත් රෝහිත රාජපක්ෂ මහතා පසුගියදා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ දැඩි අවධානයක් යොමුවිය.
Read Moreසභාපති නතතුරට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෛත්‍රීපාල සිරිසේන මහතා යෝජනා කළ බවත් සභාපති තනතුර ලබාදීමට ගත් තීන්දුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තීන්දුවක් නොවන බවත් ඔහු ප්‍රකාශ කළේය.
Read Moreකොළඹ විශ්වවිද්‍යාලය මතින් තොර කලාපයක් බවට පත්කළ බව කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය චන්ද්‍රිකා විජයරත්න මහත්මිය පැවසුවාය.
Read Moreඑක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලියේ 43 වැනි සැසිවරය ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එම මූලස්ථානයේදී අද (24දා) ආරම්භවීමට නියමිතය.
Read Moreවනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර රාජකාරි කටයුතු කරන නිලධාරීන්ගේ දීමනා ගැටළුව සතියක් තුළ විසඳන බවට විෂය භාර අමාත්‍යවරයා අද (23දා) දින පොරොන්දු වූ බව සමස්ත ලංකා වනජීවී නියාමන නිලධාරීන් සංගමය සඳහන් කරයි.
Read Moreපාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ කටයුතු කඩිනම් කිරීම සඳහා හය දෙනෙකුගෙන් යුත් කාර්ය සාධන බළකායක් පත්කළ බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreඅනතුර හේතුවෙන් එම ස්ථානයේදීම සිව් දෙනෙකු මිය ගොස් ඇති අතර තවත් අයෙකු වව්නියාව මහරෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මිය ගොස් ඇත.
Read Moreමෙගා වොට් 300ක ධාරීතාවකින් යුත් කෙරවළපිටිය එල්.එන්.ජී. විදුලි බලාගාරයේ ඉදි කිරීම් කටයුතු මෙම වසර තුළදි ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ.
Read Moreකෘෂිකර්ම අමාත්‍යාංශයේ සිටින ඇතැම් නිලධාරීන් කෘෂිකර්ම කැබිනට් ඇමතිවරයාව ග්‍රහණයකට ලක්කරගෙන ඇති බවට තමන්ට සැක සහිත බවත්, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ක්‍රියාත්මක වන උග්‍ර නිලධාරීවාදය හේතුවෙන් කෘෂිකර්මයේ දියුණුව කඩා වැටී ඇති බවත් රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය.
Read Moreයාපනයේ ගොවියෝ රටේම අර්තාපල් අල මිල රතුළූණු වල මිල විශාල වශයෙන් පහළ දැමීමට සමත් ව ඇතැයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දෝ කියති.
Read Moreමහජන අපේක්ෂා ඉටු කරමින් රට සිංගප්පූරුවක් කළ හැකි සදාචාරාත්මක දේශපාලන දැක්මකට තවත් නම් ඉඩක් නැත්තේය. තොවිලයක් කොට යකුන් එළවා ගත හැකි වුවද රට, දැය වැනසූ රට සූරා කන දේශපාළුවන් පළවා සෞභාග්‍යයේ දැක්මට ඉඩ නොදෙනු ඇත යනු මහජනතාව තුළ පවතින කුකුසකි.
Read Moreජනාධිපතිවරණයට පෙර ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්වූ නාගානන්ද කොඩිතුවක්කු මහතා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වීමට සැලසුම් කර තිබේ.
Read More(UPDATE) දක්ෂිණ අධිවේගයේ මාතර - හම්බන්තොට දක්වා වන කොටස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මීට සුළු මොහොතකට පෙර ජනතා අයිතියට පත්කරනු ලැබීය.
Read Moreඅද (23දා) විවෘත කෙරුණු දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර - මත්තල කොටස භාවිත ලංගම විසින් අති සුඛෝපභෝගී බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
Read Moreපොළොන්නරුව - හබරණ මාර්ගයේ 39 වැනි කිලෝමිටර් කණුව අසළදී හබරණ දෙසට ධාවනය වූ මෝටර් රථයක ඉදිරියෙන් පැමිණි බස් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබේ.
Read Moreයාපනය පළාලි ගුවන් තොටුපල වැඩි දියුණු කිරීම සඳහා ඉන්දියාව සමග අවබෝධතා ගිවිසුම කඩිනමින් අත්සන් කිරීමට අපේක්ෂා කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreමහ මැතිවරණය පවත්වා මාස දෙකක් තුළ පළාත් සභා ඡන්දය පැවැත්වීම සදහා වු පනතක් ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පැවැසීය.
Read Moreකෝවිඩ් 19 වසංගතයට එරෙහිව චීනය සටන් කරන විට ශ්‍රී ලංකාව වැනි සැබෑ මිතුරු රටවල් චීනය සමග සිටින විට ඇතැම් රටවල් පළා ගිය බවත් ඇතැම් රටවල් චීනය පාගා දැමීමට උත්සාහ කළ බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙංග් ෂියුආන් මහතා පවසයි.
Read Moreමධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් පවතින අධික වියළි කාලගුණය නිසා ජල විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රධාන ජලාශ වල ජල මට්ටම තවදුරටත් පහළ බැස ඇති බව එම විදුලි බලාගාර ඉංජිනේරුවන් පැවසිය.
Read More2019/ 20 වසරේ මහ කන්නයේ වී වගාව සඳහා වන පොහොර අවශ්‍යතාවය මේ වනවිට සපුරා ඇති නමුත් විශාල වශයෙන් වී වගා කරනු ලබන දිස්ත්‍රික්කයන්හි පොහොර හිඟයක් ඇති බවට මේ වනවිට සාවද්‍ය මතයක් ඇති කරමින් පවතින බව ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසයි.
Read Moreඅද (23දා) විවෘත වන මාතර - හම්බන්තොට අධිවේගී මාර්ගයට මගී ප්‍රවාහණය සඳහා ලංගම සුඛෝපභෝගී බස් රථ 10ක් එක්කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
Read Moreඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන කාන්තා විස්සයි20 තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා නවසීලන්ත කාන්තා කණ්ඩායම පැවැති තරගයෙන් නවසීලන්ත කණ්ඩායම කඩලු හතක ජයක් වාර්තා කිරීමට සමත්විය.
Read Moreරුපියල් දෙකෝටි පනස් ලක්ෂයක ලොතරැයි දිනුමක් මීට සති දෙකකට පමණ ඉහත දී හිමිකරගත් පුද්ගලයකුට ඔහුගේ මිත්‍රයන් විසින් හෙරොයින් මත් පානයට ඇබ්බැහි කර වීම හේතුවෙන් හෙරොයින් මත් කුඩු සමග අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
Read Moreකථානායක කරු ජයසූරිය මහතාට ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් අනතුරුව ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් ලබාදීමට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පෙරමුණ විසින් යෝජනාකර ඇති බවට වාර්තා වන තොරතුරු අසත්‍ය බව කථානායක මාධ්‍ය ඒකකය පවසයි.
Read Moreමෙම තරගය කොළඹ පොලිස් පිටියේදි පැවැත්විණි. තරගයේ පළමු අර්ධයේ පටන් දැඩි තරගකාරී ආකාරයක් දිස්වූ අතර කණ්ඩායම් දෙකම එකිනෙකාට නොදෙවනි ආකාරයෙන් තරග වදින්නට විය.
Read More