saravita-anim2

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

Latest News - timelapse 9565 hours ago

LATEST

සුදුවැල්ලේ පළමු කොරෝනා ආසාදිතයා සුව වි නිවසට

calendar_today 2020 අප්‍රේ 27 - 17:16 remove_red_eye - 623  

ඉකුත් 6 වෙනිදා ජාඇල සුදුවැල්ලේදි පිසිආර් පරික්ෂණයට ලක්කොට ඕලිවිල් නාවික හමුදා නිරෝධායනට ඇතුලත් කර පිරිස අතර සිට එහිදි කොරෝනා ආසාදනය වු බවට ප්‍රතිකාර සඳහා අම්පාර ඉරණවිල රජයේ රෝහලට ඇතුලත් කර සිටි රෝගියෙකු සුවවි අද ජාඇල සුදුවැල්ලේ පිහිටි ඔහුගේ නිවසට කැඳවාගෙන ආබව මහජන සෞඛ්‍ය පරික්ෂක අනුර අබේරත්න මහතා

දැනට දිනකට සිදුකරන PCR පරීක්ෂණ (කොවිඩ් -19 පරීක්ෂණය) ප්‍රමාණය විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨ සමඟ සම්බන්ධීකරණයෙන් තවදුරටත් වැඩිකිරීම කෙරෙහි රජයේ අවධානය යොමු කෙරේ.

Read More

මෙම පිරිසෙන් 112ක් වැලිසර නාවික හමුඳා කඳවුරින්ද ඉතිරි පිරිස නිවාඩු ලබා ගොස් සිටි පිරිසෙන්ද වාර්තා වන බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවැසීය.

Read More

ශ්‍රී ලංකාවේ සමස්ත රෝගින් ගණන 567ක් දක්වා වර්ධනය වී තිබේ. අද දිනයේදී තහවුරු වූ රෝගීන් සියලු දෙනා නාවික හමුදා නිලධාරින් බවද අනිල් ජාසිංහ මහතා පැවැසීය.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද තවත් මෙඩි මේට් (Medi mate) ස්වයංක්‍රීය උපකරණයක් මීගමුව දිස්ත්‍රික් මහ රෝහල වෙත ලබා දීමට අද (27) කටයුතු කරන ලදි.

Read More

විභාගයට සිසුන් 556256ක් මුහුණ දි ඇති අතර උසස් පෙළ සඳහා සුදුසුකම් ලැබූ ප්‍රතිශතය 73.84ක් වැනි ඉහළ අගයක් ගනියි.

Read More

ශ්‍රී ලංකවේ කොවිඩ් පාලනය කිරීම රුපියල් මිලියන 211 කට අධික වටිනාකමකින් යුතු අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ සහ ආරක්ෂිත සෞඛ්‍ය උපකරණ ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන තානාපති හු වෙයි මහතා විසින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත ප්‍රදානය කළේය.

Read More

නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 557ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

Read More

පිළියන්දල වෑතර දිස්ත්‍රික් රෝහලේ කොටසක් කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සදහා ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස නවීකරණය කිරීමේ කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බව වෑතර රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය අධිකාරි සමන්ත වික්‍රමසිංහ මහතා පැවසීය .

Read More

උමාඔය ව්‍යාපෘතියේ සම්පූර්ණ ඉදිකිරීම් තව මාස හයකට පෙර නිමකොට ඉන් විදුලිය උත්පාදනය කිරීමට පියවර ගන්නා බවත් එහි විදුලි උත්පාදන කටයුතු ආරම්භ කිරීම ප්‍රමාදවන දිනක් පාසා විදුලි බල මණ්ඩලයට අහිමි වන මුදල දිනකට රුපියල් කෝටි එක හමාරක් පමණ වන බව විදුලිබල බලශක්ති හා ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

Read More

නැගෙනහිර පළාතේ ප්‍රමුඛරෙදි ව්‍යාපාරස්ථානයක් වන මඩකලපුව මුබාරක් ටෙක්ස්ටයිල්ස් පෞද්ගලික ව්‍යාපාර ආයතනය අද උදේ ඇතිවු හදිසි ගින්නෙන් ව්‍යාපාර ස්ථානයට විශාල අලාභයක් වී ඇති බව පොලීසිය පවසයි.

Read More

ඒ අනුව www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගැනීමට අවස්ථාව තිබ

Read More

බංග්ලාදේශයේ ඩකා නුවර ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව අතරමං වී සිටින ශ්‍රී ලාංකික සිසුන් 74 දෙනෙකු යළි මෙරටට රැගෙන ඒම සඳහා අද (27දා) දහවල් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළෙන් බංග්ලාදේශය බලා පිටත් විය.

Read More

වැලිසර නාවික හමුදා කඳවුරේ සේවයේ නියුක්තව සිට මධ්‍යම පළාතට පැමිණි සෙබළුන් 123 දෙනෙකු හඳුනාගෙන තිබෙන බවත් ඔවුන් අතරින් පස් දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාධනය වී තිබෙන බවත් කොවිඩ්-19 ආසාධිතයින් ලෙස හඳුනාගත් සියලු දෙනා අයි.ඩී.එච් රෝහලට යොමු කළ බවත් මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුණ තිලකරත්න මහතා පවසයි.

Read More

ඒ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා සුවය ලැබූ රෝගීන් ගණන 126ක් වෙයි.

Read More

වැලිසර නාවික හමුදා කඳවුරේ නාවික භටයන් 22 නෙකු බණ්ඩාරගම සර්වෝදය උසස් අධ්‍යාපන ආයතනය පිහිටුවා තිබෙන නිරෝධායන මධ්‍යස්ථානයට අද ( 27) දින රැගෙන ආ බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

Read More

ගම්පහ , විජයාරාම පාරේ පදිංචි හිටපු යුද හමුදා සාමාජිකයෙකු කොරෝනා ආසාදිතයෙකු බව තහවුරු වීමෙන් අනතුරුව අංගොඩ අයි ඩී එච් රෝහලට ඇතුලත් කිරීමට ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පියවර ගෙන ඇත.

Read More

අඟලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය තුළදී පෙරේදා පී.සී.ආර්. පරීක්ෂණයට භාජනය කළ නාවික සෙබළුන් 21 දෙනාගෙන් සිව් දෙනෙකුට කොරෝනා රෝගය වැළදී ඇති බව වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි කලුතර දිස්ත්‍රික් කොවිඩ් සම්බන්ධීකාරක කලුතර දිස්ත්‍රික් මහා රෝහලේ වෛද්‍ය ක්‍රිශාන් හිරිමුතුගොඩ මහතා පැවසීය.

Read More

කෝවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හඳුනාගත් වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කළ සෙවනගල නෙළුම්සිරිගම පදිංචි සෙබලාගේ බිරිඳටත්, බිරිඳගේ සහෝදරියගේ අවුරුදු දෙකහමාරක් වයසැති දරුවාටත් කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය පාලිත අධිකාරි මහතා පැවසීය.

Read More

මෙම කාන්තාව කොවිඩ්-19 ට ලක්ව සිටියා නම්, ස්ත්‍රී දූෂකයන්ටද කොවිඩ් අවදානම පවතින බව පොලීසිය කියයි.

Read More

අගලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය තුළදී ඊයේ පීසීආර් පරීක්ෂණයට භාජනය කළ නාවික සෙබළුන් 21 දෙනාගෙන් සිවු දෙනෙකුට කොරෝනා රෝගය වැලදී ඇති බව වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි කලුතර දිස්ත්‍රික් කොවිඩ් සම්බන්ධීකාරක කලුතර දිස්ත්‍රික් මහා රෝහලේ වෛද්‍ය ක්‍රිශාන් හිරිමුතුගොඩ මහතා පැවසීය .

Read More

තංගල්ල රැකව ප්‍රදේශයේ පදිංචිව සිටින නාවික හමුදා නිලධාරියකුට කොරෝනා ආසාධනය වී ඇති බවට අද හඳුනාගත් බව තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජගත් ගජධීර මහතා පවසයි.

Read More

වැලිසර නාවික හමුදා කඳවුරේ සිට වවුනියාව මහකච්චිකොඩිය ප්‍රදේශයට නිවාඩු ලබා පැමිණි නාවික සෙබලාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට ඊයේ (26දා) රාත්‍රියේ ලැබුණ පරික්ෂණ වාර්තාවලින් තහවුරු වී ඇති බව වව්නියාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය පවසයි

Read More

ඇමෙරිකාවම කොවිඩ්-19 වසංගතය වෙළාගෙන ඇති මොහොතක ජනපති බිරිඳගේ උපන්දින සාදය ධවල මන්දිරයේදී.

Read More

අලව්ව , පොල්ගහවෙල , මඩහපොල , නිකවැරටිය , කොටවෙහෙර , දුම්මලසූරිය , උඩුබද්දාව , මාවතගම , ගල්ගමුව , කුලියාපිටිය , මහව , වාරියපොළ බණ්ඩාර කොස්වත්ත ආදි ප්‍රදේශවලින් හඳුනාගෙන සිටින එම ආසාදිතයන්ගේ පවුල්වල සාමාජිකයින් සහ ඔවුන් සමීපව ඇසුරු කළ පුද්ගලයන් ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බව වෛද්‍ය ෆරීඩ් මහතා සඳහන් කළේය.

Read More

ඉතාලියේ කෝවිඩ් 19 ආසාධිත මියගිය පිරිස අතරින් පිරිමින් 70% පමණක අගයක් ගන්නා බවත් කාන්තාවන්ගේ අගය 30% ක් පමණ වන බවත් ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි

Read More

නවසීලන්තයේ සවුත්ලන්ඩ්හි රික්ටර් පරිමාණ 5.6ක භූ කම්පනයක් අද (27දා) පෙ.ව.10.52කට පමණ සිදුව තිබේ.

Read More

දුෂ්කර කාලසීමාව ගෙවෙමින් තිබෙන බවත් මෙම තත්වය දුර්වල කිරිම හෝ වර්ධනය කර ගැනිමේ විශාල වගකීමක් ජනතාවට පැවරෙන බවත් සාමුහීකව රට ආරක්ෂිත කිරිම හා නගා සිටුවීමට කැපවීම සැමගේ යුතුකමක් බවද ඉතාලි අගමැතිවරයා වැඩි දුරටත් පැවසීය.

Read More

වැලිසර නාවික හමුදා කඳවුරේ සිට නිවාඩු ලබා නිවසට පැමිණි නිරෝධානයට ලක් ව සිටි නාවලපිටිය ප්‍රදේශයේ නාවික හමුදා සෙබළුන් දෙදෙනෙකුට කොවිඩ් 19 වෛසරය ආසාධනය වි ඇති බවට තහවුරු වි ඇත.

Read More

නිවාඩු ලබා නිවෙස් වලට පැමිණ සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර ඔවුන් යළිත් සේවයට වාර්තා කිරීම ආරම්භ කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.