saravita-anim2

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

Latest News - timelapse 9562 hours ago

LATEST

ගලේවෙලෙන් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හමුවෙයි

calendar_today 2020 අප්‍රේ 28 - 11:09 remove_red_eye - 1401  

ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කැදන්ගමුව හා කුඹුක්ගොල්ල යන ප්‍රදේශවල කොරෝනා රෝගීන් දෙදෙනකු වාර්තාවී ඇති බව ගලේවෙල ප්‍රාදේශීය ලේකම් එම් නිශාන්ත මහතා තහවුරු කරයි.

වසරකට 12% හෝ වසරකට අඩු කාලයක් සඳහා ලබාදෙන උකස් අත්තිකාරම් සඳහා මසකට 1%ක උපරිමයකට සීමාවක්.

Read More

දිවයිනේ බොහෝ දිස්ත්‍රීක්කයන්හි ඇඳිරිනීතිය අද (28) දින ඉවත් වුවද වවුනියාව දිස්ත්‍රීක්කය වසා තැබීමට පියවර ගෙන ඇති බවට වවුනියාව දිසාපති සමන් බන්ධුලසේන මහතා කියා සිටියේය.

Read More

දිවයිනේ බොහෝ දිස්ත්‍රීක්කයන්හි ඇඳිරිනීතිය අද (28දා) ඉවත් වුවද වව්නියාව වසාතැබීමට පියවර ගෙන ඇති බව වව්නියාව දිසාපති සමන් බන්ධුලසේන මහතා කියා සිටියේය.

Read More

රෝහල්වල තදබදය අවම කළ යුතු අතර සායනවලට සහභාගිවන ගර්භනී කාන්තාවන්ට කලින් වේලාවක් වෙන් කරගෙන සායන වලට යොමුවිය යුතුය.

Read More

ඇත්තටම පළමු පරික්ෂණය නෙගටිව් වුණා කියලා අපි නොමග යන්න හොඳ නැහැ. සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කළ යුතුයි. දෙවැනි පරික්ෂණය කරණ තෙක් නිරෝධායනය වි සිටිය යුතුයි.

Read More

ලොව පුරා පැතිර පවතින කොවිඩ් - 19 වසංගත රෝග තත්ත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ බැංගලෝර් නුවර අතරමං වී සිටින ශ්‍රී ලාංකික සිසුන් 124 දෙනෙකු , යළි මෙරටට රැගෙන ඒම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (28) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේය .

Read More

පැරගුවේ ජනපති පවසන්නේ ළමයින් වෛරසයට ගොදුරුවීමේ අවදානම අඩු වුවත් මෙම පියවර ගන්නා බවයි.

Read More

“ කොරෝනා වසංගතයට මුහුණ දීම සදහා ඕනෑම රටක ශක්තිමත්ම අවිය ජනතාව අතර සහයෝගීතාවයි. මුලින්ම අපි මේ සහයෝගීතාව ගොඩ නැගීමට උත්සාහ කරමු ”

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් කොවිඩ්-19 ගැන අදහස් දක්වයි.

Read More

එලැඹෙන නොවැම්බර් මස 3දා පැවැත්වීමට නියමිත ඇමෙරිකානු ජනාධිපතිවරණය ගැන ට්‍රම්ප් හා ජෝ ගැටෙයි.

Read More

කොරෝනා වෛරසය හේතුවෙන් බලපෑම් ඇතිව තිබෙන පෞද්ගලික අංශයේ ව්‍යාපාර ආයතන පිළිබඳව තොරතුරු ලබා ගැනීමට කම්කරු දෙපාර්තමේන්තුව කටයුතු සැලසුම්කර තිබේ. ඒ සඳහා කඩිනමින් ප්‍රතිචාර දක්වන ලෙස කම්කරු කොමසාරිස් ජනරාල් ඒ. විමලවීර මහතා ඉල්ලා සිටියි.

Read More

රුසියාවේ කොවිඩ්-19 ආසාදිත පිරිස 87,147ක් දක්වා ඉහළ ගොස් තිබුණද, මරණ 794ක් දක්වා අඩු මට්ටමක පවතී.

Read More

කොරෝනා නිසා ඇමෙරිකානුවන් 56,164ක් මේ වනවිට සිය ජීවිතයට සමුදී ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය කියයි.

Read More

වෛරසය ආසාදිනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබා සුවය ලැබූ පිරිස ලොව පුරා 892,291ක් ලෙස සඳහන් වෙයි.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාධිතයන් සිවු දෙනෙක් සොයා ගත් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියි.

Read More

දෛනික PCR පරීක්ෂණ ප්‍රමාණය විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨ ද එක්කරගනිමින් වැඩිකිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇත.

Read More

වුහාන් මැයි 6 වන දින සිට උසස් පාසල් නැවත විවෘත කිරීමට සූදානම් වේ.

Read More

අද දිනයේදී රාත්‍රී 9.30 වන විට ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 584ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

’’අපි ආර්ථිකය විවෘත කරනවා, නමුත් අපි ජනතාවගේ සමාජ ජීවිතය විවෘත කරන්නේ නැහැ,’’ නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.

Read More

කොරෝනා වසංගතයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පවතින වර්තමාන තත්ත්වය සැලකිල්ලට ගෙන හෙට (28) දිනයේ සිට ලබන මස 10 වන දින දක්වා අධිකරණ කටයුතු වලින් ඉවත් වීමට කුරුණෑගල නීතිඥ සංගමය තීරණය කර ඇත.

Read More

වැලිසර නාවික හමුදා කඳවුරේ සිට නිවාඩු ලබා පැමිණ සිටි නාවිකයින් හත් දෙනෙකුගේ ජෛව පටල සාම්පල ලබා ගැනිම පුත්තලම මුලික රෝහලේදී සිදුවු බව කරුවලගස්වැව පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක ඒ.එච්.එම්.ජේ.කේ.අබේරත්න මහතා පවසයි.

Read More

ත්‍රිවිධ හමුදා කඳවුරු ඇතුළත සෞඛ්‍ය සුරක්ෂිතතාව සහතික කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග හඳුනාගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී විශ්‍රාමික ආරක්ෂක ප්‍රධානීන්ගේ සහ විශේෂඥ වෛද්‍යවරුන් පිරිසකගේ සහභාගීත්වයෙන් සාකච්ඡාවක් පැවැත්විණ.

Read More

කෝවිඩ් - 19 ආසාධිත රෝගියෙකු වාර්තා වීමත් සමග සමස්ථ රෝගීන් සංඛ්‍යාව 581 දක්වා ඉහළ ගිය බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරයි.

Read More

COVID-19 මර්දන මෙහෙයුමට දායක කර ගැනීම සඳහා මයික්‍රෝ කාර් ලිමිඩට් සමාගම රුපියල් ලක්ෂ 90ක් වටිනා බස් රථයක් පරිත්‍යාග කරයි.

Read More

කෝවිඩ් - 19 ආසාධිත රෝගීන් 10 දෙනෙකු වාර්තා වීමත් සමග සමස්ථ රෝගීන් සංඛ්‍යාව 581 දක්වා ඉහළ ගිය බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරයි.

Read More

කොඩිඩ් - 19 ආසාදිත බවට තහවුරු වූ තංගල්ල රැකව ප්‍රදේශයේ නාවික හමුදා නිලධාරියකු අද (27) කොළඹ අයිඩීඑච් රෝහලට යැවීමටත් ඔහුගේ පවුලේ තිදෙනකු සහ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයකු නිරෝධායනය කිරීමට තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරිහු පියවර ගත්හ.

Read More

කොරෝනා ආසාදිත රෝගීන් 04 දෙනෙකු අද දිනයේදී සොයා ගැනීමත් සමග මෙරටින් වාර්තා වන මුළු ආසාදිතයින් සංඛ්‍යාව 571ක් දක්වා ඉහල ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටියි.

Read More

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ ඝෘජු තැන්පතු සමඟ COVID 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය දැන් රුපියල් මිලියන 866 ඉක්මවයි.

Read More

වැලිසර නිරෝධායන මධ්‍යස්ථානයේ සේවයේ නියුතුව පසුගිය 15වනදා නිවාඩු ලැබ බුලත්සිංහල කුඩලිගම (ඉහල කුඩලිගම) නිවසට ආ නාවික හමුදා සෙබලෙකු මෙලෙස කොරෝනා රෝගය ආසාදනය වී ඇති බව බුලත්සිංහල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.