ජනපති ලේකම්ගේ පිළිතුර ‘කොහෙද යන්නේ මල්ලේ පොල්’ වගේ
තමා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තමා යොමුකළ ලිපියට ජනපති ලේකම්වරයා ලබාදී ඇති පිළිතුර ‘ කොහෙද යන්නේ මල්ලේ පොල්’ වැනි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පවසයි.
එසේම තමා යොමුකළ ව්‍යවස්ථාමය ගැටලුවලට පිළිතුරු ලබාදීම මග හැර ඇති බවත් මංගල සමරවීර මහතා පවසයි.
ව්‍යවස්ථාවේ 150 (3) වගන්තිය අනුව ජනපතිවරයාට මුදල් වියදම් කිරීමට හිස් චෙක්පතක් ලබානෙදෙන බවත් නව පාර්ලිමේන්තුව රැස්වන තෙක් මාස තුනක කාලයකට ජනපතිවරයාට මුදල් වෙන් කළ හැකි බවත් නව පාර්ලිමේන්තුව රැස්වන්නේ කවදාද යන්න ඔහු ප්‍රශ්න කරයි
popular news
-
Don Friday, 01 May 2020 04:50 PM
සාමාන්‍යයෙන් බල්ලගෙන් අහනකොට බූරුවා උත්තර දෙන ක්‍රමය SLPP එකේ හරියට තියෙනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

