ආසාදිතයන් බේරාගැනීමට තබා, මළ සිරුරු නිසි පරිදි භූමදාන කිරීමටවත් ඉක්වදෝරයේ ක්‍රමවේදයක් නොමැති බව කියයි.
2019 – 2020 ශ්‍රි පාද වන්දනා වාරය ඊයේ (07දා) දින මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ බව සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක, පැල්මඩුල්ල ශ්‍රී රජමහා විහාරස්ථානයේ විහාරාධිපති , ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නායක ස්වාමින් වහන්සේ පැවසිය.
Read Moreඉන්දියාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 56,383ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මරණ 1,889කි.
Read Moreඉතාලියේ ලොක්ඩවුන් තත්ත්වයත් සමග මාස දෙකකට අධික කාලයක් තහනම් කෙරුණ දේවස්ථාන දිව්‍ය පූජාවන් ලබන මැයි 18 දා සිට දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක‍්‍රමවේදයන් යටතේ ඇරඹිමට රජය හා ආගමික නායකයන් අතර එකඟතාවයෙන් යුතුව අවසර ලබාදුන් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.
Read More(LONG READS) ධනයත් බලයක් පසුපස හඹා ගිය ලෝක සත්ත්වයා, සිහින ලෝකයන්හි මංමුළාව අතරමං වුණ ලෝක සත්ත්වයා, අහස් මාලිගයෙන් මොහොතින් බිමට ඇද දැමූ ‘කොරෝනා’, ලෝකයක් දණ ගැස්සූ නමකි. කුඩා දරුවාගේ පටන් මහල්ලාද, දිළින්ඳාගේ පටන් රාජ රාජ මහාමාත්‍යාදීන්ද අන්ත අසරණ කරමින් ලක්‍ෂ ගණනකට මරු කැඳවමින්, ලක්‍ෂ ගණනක් ජනයා රෝගීන් බවට පත් කරමින් ලෝකය පුරා ශීඝ‍්‍රයෙන් ව්‍යාප්ත වන ‘කොරෝනා’ වසංගතය, මේ වන විටත් මේ දශකයේ දරුණුම ඛේදවාචකය බවට පත්ව ඇත.
Read Moreජනාධිපතිගේ කාර්යභාරය වෙනුවට චීනයට හෝ හිටපු ජනපති ඔබාමාට හෝ දොස් පැවරීම හැර ට්‍රම්ප් දන්නා දෙයක් නැතිලු.
Read Moreඉතිරි දෙදෙනා අවුරුදු එක හමාරක දරුවෙක් හා ඩුබායි සිට ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයෙකි.
Read Moreඇතැම් පුරුෂයන් සුවය ලැබීමෙන් පසුව පවා යම් කාලයක් ඔවුන්ගේ ශුක්‍ර තරලයේ වෛරසය පැවතිය හැකිලු.
Read Moreදුරබැහැර ප්‍රදේශවල සිට මහරගම අපේක්ෂා රෝහලට සායන සඳහා පැමිණෙන රෝගී ජනතාවට ප්‍රවාහණ පහසුකම් වහා ලබා දීමට අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් ලංගමයට උපදෙස් දී තිබ්.
Read Moreඅම්බලන්තොට වරාගොඩැල්ල ප්‍රදේශයේදී වෙසක් පුන් පොහෝ දිනය යෙදී තිබුණ ඊයේ (07දා) රාත්‍රී පුද්ගලයෙකු තියුණු ආයුධ වලින් පහරදී පුද්ගලයෙක් ඝාතනය කර තිබෙන බව අම්බලන්තොට පොලිසිය පවසයි.
Read Moreලොව වැඩිම කොවිඩ්-19 ආසාදිතයන් හා මරණ වාර්තා වන ඇමෙරිකාවේ ගෙවීගිය දින මරණ 2,231ක් සිදුව ඇති බව වාර්තා වෙයි.
Read Moreශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු ඇන්ටොනෝව් , ඒ.එන්.- 32 වර්ගයේ ගුවන් යානා 03 ක ජීවන කාලය අවසන් වී ඇති අතර , එම ගුවන් යානා පරීක්ෂා කර බලා , යූක්‍රේනය වෙත රැගෙන ගොස් සම්පූර්ණ අලුත්වැඩියා කිරීමක් සදහා නිර්දේශ කිරීමට , මෙම ගුවන් යානා නිපදවූ (Antonov Disign Biuro), ගුවන් යානා නිපදවූ ආයතනයේ ඉංජිනේරුවරුන් මෙසේ පැමිණි බව ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා පැවසීය.
Read Moreඅප්‍රිකාව පුරා සෞඛ්‍ය සේවකයන් 1,000කට ආසන්න සංඛ්‍යාවකට දැනටමත් කොවිඩ් -19 ආසාදනය වෙලා.
Read Moreදරුණු රෝග ලක්ෂණ පෙන්වන කොවිඩ් -19 රෝගීන් සඳහා පමණක්, හදිසි භාවිතය සඳහා අනුමත ඖෂධයක් බව කියයි.
Read Moreඇමෙරිකාවේ කොවිඩ්-19 ආසාදි මරණ 76,000ක සීමාවට පැමිණ ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පවසයි.
Read Moreගෝලීය කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 270,000ක සීමාවට පැමිණ ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පවසයි.
Read Moreජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා වහාම කොවිඩ්-19 පරීක්ෂණයට බඳුන් කළ බව ධවල මන්දිරය කියයි.
Read Moreශ්‍රී ලංකාවේ කොවිඩ් රෝගීන් 800 සීමාව ඉක්මවා තිබේ.
Read Moreඒ අනුව සමස්ත රෝගීන් ගණන 805ක් දක්වා වර්ධනය වී තිබේ.
Read MoreCOVID-19 සඳහා හේතු වන SARS – cov2 වෛරයසය මිනිසා විසින් සාදන ලද්දක් බවට බ්‍රිතාන්‍ය රජය කිසිදු සාක්ෂියක් සොයාගෙන නොමැති බව එරට සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් පවසයි.
Read Moreනාවික හමුදාව තුළ අද (07දා) දිනය වන විට කොවිඩ් - 19 වෛරසය ආසාදිත රණවිරුවන් සංඛ්‍යාව 366 ක් බව කොවිඩ් වැළැක්වීමේ ක්‍රියාන්විත මැදිරිය පවසයි.
Read Moreකොවිඩ් - 19 ආසාධිතයන් ලෙස හඳුනාගත් පුද්ගලයින් සමීපව ඇසුරු කළ මෝදර, රාජගිරිය හා කොලොන්නාව යන ප්‍රදේශයන් වෙතින් පුද්ගලයින් 72 දෙනෙකු ගල්කන්ද නිරෝධායන මධ්‍යස්ථානය වෙත නීරෝධායනය සඳහා රැගෙන යන ලදී.
Read Moreවෙසක් පොහෝ දිනට සමගාමී ව කෑගල්ල බන්ධනාගාරයේ සිටි රැඳවියන් තිදෙනෙකු ජනාධිපති පොදු සමාව යටතේ අද (07දා) උදෑසන නිදහස් කරනු ලැබීය.
Read More2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ සමගි ජනබලවේගය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමින් කෝවිඩ් 19 වසංගත තත්ත්වය පිළිබඳ තොරතුරු ඉල්ලා සිටියි.
Read Moreජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා විසින් මැයි මස වැටුපෙන් මුදලක් කොවිඩ් – 19 වසංගතය පාලනයට පරිත්‍යාග කරන ලෙස රජයේ සේවකයන්ගෙන් කරන ලද ඉල්ලීම හුදෙක්ම රාජ්‍ය සේවකයා මත එල්ල කරන ලද බලහත්කාරකමක් බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු කෝප් කමිටු සභාපති සුනිල් හදුන්නෙත්ති මහතා පැවසීය.
Read Moreකුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත මාරු කර යවා ඇත .
Read Moreවැලිසර නාවික හමුදා කඳවුරේ දි කොරෝනා වෛරසය ආසාදනය වු පොද්දල නරාවල ප්‍රදේශයේ පදිංචි නාවික සෙබලා සමග සමිප සම්බන්ධතා පැවැත්වු පුද්ගලයින් 07 දෙනෙකුගෙන් පි. සි.ආර්. පරික්ෂණ සදහා ජෛව සාම්පල් ලබාගත් බවත් අද (07) දින නිකුත්වු එම පරික්ෂණ වාර්තාවලට අනුව ඉන් කිසිදු අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි නොමැති බවට තහවුරුවි ඇති බැව් බෝපේ පොද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ලසන්ත ඔබේසේකර මහතා පවසයි.
Read Moreබේරුවල ධීවර වරාය තුළ නැංගුරම්ලා තිබෙන බහුදින යාත්‍රා සීයකට ආසන්න ප්‍රමාණයක් සහ ධීවර වරාය පරිශ්‍රය මුළුමනින්ම අද (07) විෂබීජහරණය කිරීම කළුතර කටුකුරුන්ද විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් සිදු කළහ.
Read Moreවෙසක් පුර පසළොස්වක පොහෝය දිනය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ ගාල්ල හා බුස්ස යන බන්ධනාගාරවල රදවා සිටි සුළු වැරදි සම්බන්ධයෙන් සිර දඩුවම් විදිමින් සිටි පිරිමි සිරකරුවන් 12 දෙනෙකු අද (07) නිදහස ලැබුහ.
Read Moreඩුබායි සිට අද (07) දින උදෑසන ශ්‍රී ලංකන් මගී ගුවන් යානයක් මගින් පැමිණි සිසුන් සහ රාජ්‍ය සේවකයන් ඇතුළුව පුද්ගලයින් 197 දෙනෙකු නීරෝධායන කටයුතු සඳහා ත්‍රවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර බව යුද හමුදා මාධ්‍ය අංශය සදහන් කරයි.
Read More