saravita-anim2

2026 අප්‍රේල් මස 19 වන ඉරිදා

2026 අප්‍රේල් මස 19 වන ඉරිදා

Latest News - timelapse 9466 hours ago

LATEST

ඇමෙරිකා නාවික මෙහෙයුම් ප්‍රධානියාත් නිරෝධායනයට

calendar_today 2020 මැයි 11 - 06:30 remove_red_eye - 281  

අද්මිරාල් මයිකල් ගිල්ඩේ කොවිඩ්-19 වෛරසය සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කළ පවුලේ සාමාජිකයෙකු සමග සම්බන්ධ වෙලා.

එක්සත් ජනපදයේ සමසත් ආසාදිතයන් 1,330,000 සීමාවට පැමිණ ඇති බව ජෝන්ස් හොප්කිනිස් විශ්වවිද්‍යාලය වාර්තා කරයි.

Read More

ගෝලීය කොවිඩ්-19 ආසාදිත සංඛ්‍යාවද ලක්ෂ 41ක් ඉක්මවා ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදනය වූ රෝගීන් ගණන 863ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

චීන ප්‍රධාන භූමිය තුළ සෙනසුරාදා දිනයේදී අලුතින් තහවුරු කරන ලද COVID-19 රෝගීන් 14 ක් වාර්තා වී තිබේ.

Read More

මුස්ලිම් දේහයන් ආදාහනය කොට භෂ්මාවශේෂ භූමදානය කිරීම ඉස්ලාමීය පිළිවෙත යැයි මුෆ්ති එම්.අයි.එම් රිස්වි සභාපතිවරයා ප්‍රකාශ කළා යැයි වාර්තා කිරීම අසත්‍ය අර්ථකථනයක් බව සමස්ත ලංකා ආගමික විද්වතුන්ගේ සභාවෙ සඳහන් කරයි.

Read More

සියලු අධිවේගි මාර්ග හෙට (11) සිට විවෘත කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

Read More

අද (10) දිනයේ මේ වන විට නව කොරෝනා ආසාදිතයින් ගණන 856 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

Read More

කොළඹ, ගම්පහ ඇඳිරි නීතිය දිගටම, ඉතිරි දිස්ත්‍රික්ක 23 ඇදිරි නීතිය හෙට ඉවතට.

Read More

කොරෝනා වයිරසයේ අවධානම හේතුවෙන් කොළඹ කෙසෙල්වත්ත , බණ්ඩාරනායක මාවතේ සිට යාපනය යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථාන වෙටත යොමු කළ 378 ක පිරිසක් සිය නිරෝධායනය අවසන්වීමෙන් පසුව ඊයේ (09) ඔවුන්ගේ නිවෙස් වෙත පිටත් කිරීමට යාපනය ආරක්ෂක සේනා මූළස්ථානය විසින් පියවර ගනු ලැබීය.

Read More

ඇඳිරි නීතිය පවතින අතරේ සාමාන්‍ය ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීමට හෙට (11දා) ආරම්භ වේ.

Read More

කෝවිඩ් 19 වසංගතයෙන් ඉතාලියේ කතෝලික පූජකවරුන් හා කන්‍යා සොයුරියන් 130 කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

හෙට (11) දිනයේ රට විවෘත කිරිමෙන් රජයේ අරමුණ වනුයේ රටෙහි ආර්ථිකය ක්‍රමානුකුලව ගොඩනැංවිමට පුද්ගලික අංශය විවෘත කිරිමත් ඒ සදහා රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරිම බව සෞඛ්‍ය සේවා ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි.

Read More

අද (10) දිනයේ පස්වරු 6.10 පමණ වන විට නව කොරෝනා ආසාදිත පුද්ගලයින් 8 දෙනෙකු වාර්තා වි ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Read More

පොළොන්නරුවෙන් හමුවු නාවික හමුදාවේ කොරෝනා ආසාදිත සෙබළා සුවය ලබා පිටව යන අවස්ථාවේ පොළොන්නරුව ප‍්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ සරත් ජයසිංහ මහතා විසින් පොළොන්නරුවේ සෞඛ්‍ය අංශයේ සියලු තරාතිරම්වල සියලුම දෙනා සහ සමස්ත රටේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙනුවෙන් එම නාවික සෙබළා කල සුවිශේෂ ක්‍රියාවට ස්තුතිය පුද කළේය.

Read More

කොවිඩ් 19 සම්බන්ධයෙන් රජය නිකුත් කරන නිවේදන සංකීර්ණ හා පරස්පර බව හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Read More

ත්‍රි රෝද රථයක නම් රියදුරුට අමතරව වැඩිහිටි මගීන් 2කුට හා මෝටර් රථයක නම් රියදුරුට අමතරව තවත් වැඩිහිටි මගීන් තිදෙනෙකුට ගමන් කිරීමේ අවස්ථාව පවතී.

Read More

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් වසා දැමුණ ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවද හෙට සිට යළිත් සේවා කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබේ.

Read More

සති පොළ/දින පොළ/සමූහ වශයෙන් ඒක රාශී වී වෙළඳාම් කරන ස්ථාන/කායවර්ධනාගාර/ෆිට්නස් සෙනටර්ස්/ජිම්/සම්භාහන ආයතන/සමාජ ශාලා

Read More

කොරෝනා වසංගත රෝග තත්ත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මැලේසියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 178 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (10) දින සවස ක්වාලාලම්පූර් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

Read More

ආහාර පිසූ පසුව සපයන හෝටල්, පිසූ ආහාර සපයන බක්කි වෙළඳසැල් විවෘත කිරීම පිළිබඳව සලකා බලමින් තිබෙනවා. ඉදිරියේදී ඒ සඳහා අවසර දිමට කටයුතු සැකසෙමින් පවතිනවා.

Read More

රජයේ වාහන සවස 3ත් 4ත් අතර පිටව යෑම සුදුසුයි. පුද්ගලික අංශයේ වාහන සවස 4ත් 5ත් අතර පිටව යෑම ඉතාමත් සුදුසුයි.

Read More

රට තුල ව්‍යසනයක් පවතින අවස්ථාවක විපක්ෂය වගකීමෙන් කටයුතු කළ යුතු වුවත් වත්මන් විපක්ෂය කුහකකමෙන් කටයුතු කරන බව මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

Read More

මෙකෙන් අදහස් වෙන්නේ නෑ ශ්‍රී ලංකාවෙන් කොවිඩ් 19 පූර්ණ වශයෙන් ලංකාවෙන් තුරන් වෙලා කියලා. මේ සඳහා යම් කාලයක් ගත වෙන්න පුළුවන්.

Read More

දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ (කළුබෝවිල රෝහල) සායන සදහා පැමිණෙන රෝගීන්ගේ පහසුව සදහා රෝහල් අධ්‍යක්ෂකවරයා විසින් රෝහලෙන් ලබාදෙනු ලබන සායන සේවාවන්ට අදාලව දුරකථන අංක සටහනක් සකස් කොට ඇත.

Read More

ප්‍රභල අකුණු හා තද වැසි පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

Read More

කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ රෝගීන් 61ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

Read More

චීන සෞඛ්‍ය කොමිසමට අනුව සෙනසුරාදා එරට ප්‍රධාන භූමියෙන් අලුතින් තහවුරු කළ ආසාදිතයන් 14 දෙනෙක්.

Read More

නැගෙනහිර හා උතුරු මැද පළාත් සහ මන්නාරම, කිලිනොච්චි, මුලතිව් හා වව්නියාව යන දිස්ත්‍රික්කවලට අදාළ පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබේ.

Read More

පසුගිය නොවැම්බර් 16 වෙනිදා ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති නොවුයේ නම්, මේ ජයග්‍රහණ එකක්වත් ජනතාවට ලැබෙන්නේ නැති බවත් කිව යුතුය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.