2019 – 2020 ශ්‍රි පාද වන්දනා වාරය ඊයේ (07) දිනට යෙදුණු පොහෝ දිනයෙන් අවසන් වු අතර ශ්‍රි පාද උඩ මළුවේ වන්දනාකරුවන්ගෙන් තොරව තේවාවන් , ආගමික වතාවන් ගණනාවක් පැවැත්විමෙන් අනතුරුව 2019-2020 ශ්‍රි පාද වන්දනාවාරය අවසන් කරනු ලැබිය.
UN මහ ලේකම් පවසන්නේ කොවිඩ් -19 අප කවුරුන්ද හෝ අප ජීවත් වන්නේ කොතැනද හෝ අප විශ්වාස කරන දේ ගණන් නොගන්නා බවයි.
Read Moreඅද(08) උදෑසන 10 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 8 දෙනෙක් සුවය ලැබු බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read Moreකොවිඩ් 19 වසංගතය හෙතුවෙන් පීඩාවට පත්ව සිටින ගොවි හා ධීවර විශ්‍රාම වැටප් ලාභීන්ට මැයි මාසය සඳහා රුපියල් 5000 දීමනාව ලබාදීමට කටයුතු කර ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති නීතිඥ ප්‍රේමචන්ද්‍ර මහතා පවසයි.
Read Moreලංකා බැංකුවේ ආයතන ශාඛාවේ අංක 85737373 දරණ විශේෂ ගිණුමට පරිත්‍යාග බැර කෙරේ.
Read Moreහොංකොං හි සුරාසැල්, ජිම්, සිනමා ශාලා, රූපලාවණ්‍යාගාර සහ වෙනත් පොදු ස්ථාන නැවත විවෘත කිරීමට කටයුතු කර තිබේ. සති දෙකකට වැඩි කාලයක් තුළ නගරය තුළ දේශීයව කොවිඩ් 19 සම්ප්‍රේෂණ වාර්තා නොවීම හේතුවෙන් මෙම තීරණය හොංකොං පාලනාධිකාරිය විසින් ගෙන තිබේ.
Read Moreබලාපොරොත්තු බිඳ වැටීම නිසා මත්ද්‍රව්‍ය හෝ මත්පැන් අනිසි භාවිතයෙන් සහ සියදිවි නසාගැනීම් නිසා මෙම මරණ සිදුවේවි.
Read Moreදිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදීවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
Read Moreජාඇල සුදුවැල්ල ප්‍රදේශයෙන් හා පුරා කියා කොරෝනා ආසාදනයට ලක්ව කොළඹ අයි.ඩි.එචි. රෝහලට ප්‍රතිකාර සදහා ඇතුලත් කළ රෝගියා අද (8) සුවවී තම නිවෙස වෙත පැමිණ ඇති අතර එම පුද්ගලයා තවත් දින 21 ඔහුගේ නිවෙස තුළම ස්වයං නිරෝධායනයට යොමු කිරිමට කටයුතු කළ බවද ජාඇල මහජන සෞඛ්‍ය පරික්ෂක අනුර අබේරත්න මහතා පවසයි.
Read Moreසියඹලාණ්ඩුව නගරයේ පුද්ගලික මූල්‍ය සමාගමක ශාඛා කළමනාකරුවෙකු ඉකුත් (6) වෙනිදා හදිසියේ මියගොස් ඇතැයි සියඹලාණ්ඩුව පොලීසිය පවසයි.
Read Moreආසාදිතයන් බේරාගැනීමට තබා, මළ සිරුරු නිසි පරිදි භූමදාන කිරීමටවත් ඉක්වදෝරයේ ක්‍රමවේදයක් නොමැති බව කියයි.
Read More2019 – 2020 ශ්‍රි පාද වන්දනා වාරය ඊයේ (07දා) දින මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ බව සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක, පැල්මඩුල්ල ශ්‍රී රජමහා විහාරස්ථානයේ විහාරාධිපති , ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නායක ස්වාමින් වහන්සේ පැවසිය.
Read Moreඉන්දියාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 56,383ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මරණ 1,889කි.
Read Moreඉතාලියේ ලොක්ඩවුන් තත්ත්වයත් සමග මාස දෙකකට අධික කාලයක් තහනම් කෙරුණ දේවස්ථාන දිව්‍ය පූජාවන් ලබන මැයි 18 දා සිට දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් යටතේ ඇරඹිමට රජය හා ආගමික නායකයන් අතර එකඟතාවයෙන් යුතුව අවසර ලබාදුන් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.
Read More(LONG READS) ධනයත් බලයක් පසුපස හඹා ගිය ලෝක සත්ත්වයා, සිහින ලෝකයන්හි මංමුළාව අතරමං වුණ ලෝක සත්ත්වයා, අහස් මාලිගයෙන් මොහොතින් බිමට ඇද දැමූ ‘කොරෝනා’, ලෝකයක් දණ ගැස්සූ නමකි. කුඩා දරුවාගේ පටන් මහල්ලාද, දිළින්ඳාගේ පටන් රාජ රාජ මහාමාත්‍යාදීන්ද අන්ත අසරණ කරමින් ලක්ෂ ගණනකට මරු කැඳවමින්, ලක්ෂ ගණනක් ජනයා රෝගීන් බවට පත් කරමින් ලෝකය පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ‘කොරෝනා’ වසංගතය, මේ වන විටත් මේ දශකයේ දරුණුම ඛේදවාචකය බවට පත්ව ඇත.
Read Moreජනාධිපතිගේ කාර්යභාරය වෙනුවට චීනයට හෝ හිටපු ජනපති ඔබාමාට හෝ දොස් පැවරීම හැර ට්‍රම්ප් දන්නා දෙයක් නැතිලු.
Read Moreඉතිරි දෙදෙනා අවුරුදු එක හමාරක දරුවෙක් හා ඩුබායි සිට ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයෙකි.
Read Moreඇතැම් පුරුෂයන් සුවය ලැබීමෙන් පසුව පවා යම් කාලයක් ඔවුන්ගේ ශුක්‍ර තරලයේ වෛරසය පැවතිය හැකිලු.
Read Moreදුරබැහැර ප්‍රදේශවල සිට මහරගම අපේක්ෂා රෝහලට සායන සඳහා පැමිණෙන රෝගී ජනතාවට ප්‍රවාහණ පහසුකම් වහා ලබා දීමට අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් ලංගමයට උපදෙස් දී තිබ්.
Read Moreඅම්බලන්තොට වරාගොඩැල්ල ප්‍රදේශයේදී වෙසක් පුන් පොහෝ දිනය යෙදී තිබුණ ඊයේ (07දා) රාත්‍රී පුද්ගලයෙකු තියුණු ආයුධ වලින් පහරදී පුද්ගලයෙක් ඝාතනය කර තිබෙන බව අම්බලන්තොට පොලිසිය පවසයි.
Read Moreලොව වැඩිම කොවිඩ්-19 ආසාදිතයන් හා මරණ වාර්තා වන ඇමෙරිකාවේ ගෙවීගිය දින මරණ 2,231ක් සිදුව ඇති බව වාර්තා වෙයි.
Read Moreශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු ඇන්ටොනෝව් , ඒ.එන්.- 32 වර්ගයේ ගුවන් යානා 03 ක ජීවන කාලය අවසන් වී ඇති අතර , එම ගුවන් යානා පරීක්ෂා කර බලා , යූක්‍රේනය වෙත රැගෙන ගොස් සම්පූර්ණ අලුත්වැඩියා කිරීමක් සදහා නිර්දේශ කිරීමට , මෙම ගුවන් යානා නිපදවූ (Antonov Disign Biuro), ගුවන් යානා නිපදවූ ආයතනයේ ඉංජිනේරුවරුන් මෙසේ පැමිණි බව ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා පැවසීය.
Read Moreඅප්‍රිකාව පුරා සෞඛ්‍ය සේවකයන් 1,000කට ආසන්න සංඛ්‍යාවකට දැනටමත් කොවිඩ් -19 ආසාදනය වෙලා.
Read Moreදරුණු රෝග ලක්ෂණ පෙන්වන කොවිඩ් -19 රෝගීන් සඳහා පමණක්, හදිසි භාවිතය සඳහා අනුමත ඖෂධයක් බව කියයි.
Read Moreඇමෙරිකාවේ කොවිඩ්-19 ආසාදි මරණ 76,000ක සීමාවට පැමිණ ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පවසයි.
Read Moreගෝලීය කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 270,000ක සීමාවට පැමිණ ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පවසයි.
Read Moreජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා වහාම කොවිඩ්-19 පරීක්ෂණයට බඳුන් කළ බව ධවල මන්දිරය කියයි.
Read Moreශ්‍රී ලංකාවේ කොවිඩ් රෝගීන් 800 සීමාව ඉක්මවා තිබේ.
Read Moreඒ අනුව සමස්ත රෝගීන් ගණන 805ක් දක්වා වර්ධනය වී තිබේ.
Read MoreCOVID-19 සඳහා හේතු වන SARS – cov2 වෛරයසය මිනිසා විසින් සාදන ලද්දක් බවට බ්‍රිතාන්‍ය රජය කිසිදු සාක්ෂියක් සොයාගෙන නොමැති බව එරට සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් පවසයි.
Read More