saravita-anim2

2026 අප්‍රේල් මස 11 වන සෙනසුරාදා

2026 අප්‍රේල් මස 11 වන සෙනසුරාදා

Latest News - timelapse 9062 hours ago

LATEST

ලතින් ඇමරිකාවේ කොවිඩ් ආසාදිත මිලියන 5ක් පනියි

calendar_today 2020 අගෝ 04 - 06:03 remove_red_eye - 194  

ලතින් ඇමෙරිකානු කලාපයේ මේ වනවිට මරණ 200,000ක් ඉක්මවා ඇති අතර, වෛරසය පැතිරීම නැවැත්වීමට මහත් පරිශ්‍රමයක් දරමින් සිටියද, බොහෝ රටවල ආසාදන වේගයෙන් ඉහළ යමින් ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 18,185,000 ඉක්මවා ඇති අතර, වෛරසය මැඬපැවැත්වීම සඳහා රිදී උණ්ඩයක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

සෞදි ආරාබියේ සිට පැමිණි නිරෝධායනයට ලක් වෙමින් සිටින 4ක් හා ලංකාපුර ප්‍රදේශයේ ආසාදිතයෙකුගේ නිරෝධානයට ලක්වෙමින් සිටින ආශ්‍රිතයන් 1යි.

Read More

සෞදිඅරාබියේ සිට පැමිණි පරිසක් අතර යාපනයේ නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය වෙමින් සිටි කාන්තාවක් ඊයේ (02දා) දින නිරෝගිමත් දරුවෙකු බිහිකොට ඇති බව යාපනය රෝහල පවසයි.

Read More

ලංකාපුර කොවිඩ් 19 ආසාදිතයා වාර්තා වීමෙන් අනතුරුව පී සීආර් පරීක්ෂණ 1200ක් පමණ සිදු කර තිබෙන බවත් මේ වනවිට එයින් ලැබී ඇති ප්‍රතිපල අනුව 942ක් මේ වනවිට නෙගටිව් බව සෞඛ්යම සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Read More

මෙවර මහා මහමැතිවරණයේදී සීයයට 80 ක පමණ ජන්ද ප්‍රතිශතයක් ප්‍රකාශයට පත්වෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කර සිටියි.

Read More

ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත සංගමය කලක සිට මැතිවරණ කොමිසමෙන් කළ ඉල්ලීමක ප්‍රතිපලයක් ලෙස නව ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ.

Read More

අවසන් මහා රන්දෝලි පෙරහර

Read More

හැටන් ප්‍රදේශයේ ළදු කැලැවක සඟවා තිබු මත්පැන් බෝතල් තොගයක් අත්අඩංගුවට ගැනිමට හැටන් පොලීසිය අද (03) දින සමත් වි ඇත.

Read More

මැතිවරණයට අදාළ පොලිස් ජංගම රාජකාරී අද (03) සිට ආරම්භ කෙරේ.

Read More

හෙරෝයින් මත්කුඩු, යුධ හමුදා නිල ඇදුම් හා රුපියල් ලක්ෂ ගණනක මුදල් තොගයක් සමග අහුන්ගල්ල ,වැලිකන්ද ,බෝගහපිටිය ප්‍රදේශයේදි ඊයේ (2 ) සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගැණුනු සැකකරු අද (3 ) බලපිටිය අධිකරණයට ඉදිරිපත් කල අවස්ථාවේදි ඔහුව අගෝස්තු 9 දක්වා රදවා තබාගෙන ප්‍රශ්න කිරීමට බලපිටිය වැඩ බලන මහේස්ත්‍රාත් සම්න්ත ආබ්‍රෙව් මහතා පොලීසියට අවසර ලබා දුන්නේය.

Read More

අංගොඩ ලොක්කාට ආර්. ප්‍රදීප් සිං යන නම ඇතුළත් කරමින් ඔහු මදුරෙයි හිදී ආදාහනය කර තිබේ.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයෙක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් සංඛ්‍යාව 2824 දක්වා ඉහල ගොස් ඇත.

Read More

නිරෝධායන මධ්යපස්ථාන තුළ දින 14ක් නිරෝධායනයට ලක්වී,නිවෙස් තුළ ස්වයං නිරෝධායනයට ලක්වන පුද්ගලයින්ට ඡන්දය ප්‍රකාශ කිරීම සදහා පැයක කාලයක් ලබා දී තිබෙනවා.

Read More

කැලණිය ගගේ රංවල තොටුපොලේ දියනෑමට ගොස් ඉකුත් 01දා දියේ ගිලී අතුරුදන්ව තිබු උසස්පෙළ සිසුන් දෙදෙනාගේ සිරුරු දින දෙකකට පසුව පුගොඩ තරාල බුලත් බාන තොටුපොළ ප්‍රදේශයේදී ප්‍රදේශවාසීන් විසින් අද (03) දා දහවල් සොයාගෙන ඇති බව පොලිසිය කියයි.

Read More

කොළඹ, කිරුළපොන ප්‍රදේශයේ පිහිටි එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ කාර්යාලයකට ඊයේ සවස ප්‍රහාරයක් එල්ලවී ඇත.

Read More

ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය ,මන්නාරම ,කොළඹ ,ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මි (60 -65) දක්වා වැඩි විමේ ඉහළ අවදානමක් ඇති අතර මෙම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.

Read More

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 440දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Read More

පොලීසිය විසින් අත්අඩංගුවට ගත් මිගමුව හිටපු බන්ධනාගාර අධිකාරි අනුරුද්ධ සම්පායෝ හෙට දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරිමට මිගමුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Read More

යාපනයේ ප්‍රදේශ රැසක ගෙවල් මංකොල්ල කන ලද පොලීසිය විසින් සොයමින් සිටි ප්‍රබල කොල්ලකරුවන් දෙදෙනකු කැලෑවක සැඟව සිටියදී තියුණු ආයුධ හා රත්තරන් සමගින් අත්අඩංගුවට ගත් බවට මාණිප්පායි පොලීසිය පවසයි.

Read More

පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් කලුතර දිස්ත්‍රික්කයේ සෑම ජන්ද මධ්‍යස්ථානයකට නිරෝධායන සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් නිසි අයුරින් සිදු කෙරෙනවා ද යන්න සොයා බැලීම සදහා පවුල් සෞඛ්‍ය සේවිකාවක් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් යොදවන බව කලුතර දිස්ත්‍රික්ක ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය

Read More

තවත් ආසාදිතයින් තිදෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇත.

Read More

මෙරට දී පී.සී.ආර් පරික්ෂණ 162,090ක් සිදුකර ඇති බව ද කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්තානය නිවේදනය කළේය.

Read More

2020 මහමැතිවරණයේ නිහඩ කාල සිමාව තුල මැතිවරණ නීතිය අකුරට පිළිපදින්නැයි කැෆේ සංවිධානය සියලු දේශපාලන පක්ෂවලින් සහ ස්වාධින කණ්ඩායම් වලින් ඉල්ලීමක් කරයි.

Read More

බන්ධනාගාර රැඳවියන්ට පහසුකම් සැපයිමේ චෝදනාවට අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබියදි අත්අඩංගුවට ගත් මිගමුව හිටපු බන්ධනාගාර අධිකාරි අනුරුද්ධ සම්පායෝ අද (3) මිගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

Read More

අනවසර සංක්‍රමණිකයින් පිරිසක් නිතිවිරෝධි අයුරින් ප්‍රවාහනය කිරිම හා අනවසර සංක්‍රමණික මිනිස් ජාවාරමකට සහය දීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක්ව ඉතාලියේ ත්‍රස්යේ ප්‍රදේශයේදි පසුගියදා ඉතාලි දේශසීමා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ගල්කිස්ස අත්තිඩිය ඉදිගහදෙණිය පාරේ ලදු කැලෑවක තිබී සොයාගත් අති නවීන ගිනි අවි 4 මේ වන විට බන්ධනාගාර ගතව සිටින පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් විසින් පාකිස්තානයේ සිට මෙරටට ගෙන්වූ ඒවා බව බැලූ බැල්මට තහවුරු වී ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය කියයි

Read More

ගලේවෙල ප්‍රදේශයේ අටහැවිරිදි කුඩා පිරිමි දරුවෙකු අපයෝජනයට ලක් කර ඝාතනය කළ ප්‍රධාන සැකකරු හෙට (4) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

Read More

සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (03) විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ග්‍රෑන්ඩ්පාස් මහවත්ත පොදු සූසාන භූමිය තුල සැකකටයුතු ලෙස රැදී සිටි පුද්ගලයෙක් අත්බෝම්බයක් සමග අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.