saravita-anim2

2025 ඔක්තෝබර් මස 08 වන බදාදා

2025 ඔක්තෝබර් මස 08 වන බදාදා

Latest News - timelapse 8456 hours ago

LATEST

අනවසරයෙන් හෝර්ටන්තැන්න වනෝද්‍යානයට ඇතුළු වු සිවුදෙනෙකුට දඩ

calendar_today 2020 ජුනි 18 - 16:29 remove_red_eye - 222  

හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුළුවීම, හවුලේ පතල් හැරීම , කැළෑව එළි පෙහෙළි කිරීම හා පරිසර පද්ධතියට හානි කිරීම යන චෝදනාවන් සඳහා වරද පිළිගන්නා ලද පුද්ගලයන් හතර දෙනෙකු හට එක් අයෙකුට රුපියල් අසුදහස බැගින් රුපියල් තුන්ලක්ෂ විසි දහසක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහත

උතුරු ඊශ්‍රායල හයිෆා නගරයේ ටෙක්නියන් (ඊශ්‍රායල් තාක්ෂණ ආයතනය) හි “ස්වයං-විෂබීජ නාශක”, නැවත භාවිතා කළ හැකි ආරක්ෂිත මුහුණු ආවරණයක් නිපදවා තිබේ.

Read More

කෝවිඩ් - 19 වෛරසය හේතුවෙන් වසා දමා ඇති වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ජුලි මස 6 වනදා සිට අදියර කිහිපයක් යටතේ විවෘත කිරීමට පියවර ගෙන ඇත.

Read More

COVID-19 ආසාදනවල නව පොකුරු බිහිවීමෙන් පසු පුද්ගල සංචරණ පාලනය කිරීම සඳහා පියවර රැසක් බීජීං නුවර ප්‍රකාශයට පත් කර තිබේ.

Read More

වර්තමාන ආණ්ඩුව පසුගිය මැතිවරණ සමයේදී ජනතාවට පොරොන්දු වූ කිසිවක් ඉටුකර නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

Read More

කොරෝනා වසංගතය ශ්‍රී ලංකාවට හා ඉන්දියාවට පමණක් නොව ලෝකයේ සියලු රටවල් වලට විශාල බලපෑමක් එල්ල කළ බවත් ශ්‍රී ලංකාව කොවිඩ් -19 වසංගතය සාර්ථකව පාලනය කරමින් බිඳ වැටුණු ආර්ථිකය යළි නගාසිටුවීමට කටයුතු කරන මේ අවස්ථාවේ ඉන්දියාව ඊට අවශ්‍ය උපරිම සහාය ලබාදීමට සූදානම් බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා පැවසිය.

Read More

තරුණ පිරිස් කිව්වා ඒගොල්ලන්ට බොරු පත්වීම් දීපු යහපාලන ඇමතිවරයාට ආයෙමත් හම්බන්තොටට එන්න එපා කියලා. ඒ කිව්වා වගේම ඒ යහපාලන ඇමතිතුමා දැන් හම්බන්තොටින් පැනලා ගිහිල්ලා කොළඹින් මේ පාර තරග කරනවා.

Read More

කොරෝනා ව්‍යසනයෙන් පසුව පාඨකයින්ට සදහා නිකුත් කරන පොත් සතියක් නිරෝධායනය කොට බැහැරව ගෙනයාමට දීමේ නවතම වැඩසටහනක් අද (18 ) බලපිටිය ප්‍රාදේශීය සභා මහජන පුස්තකාලය ආරම්භ කළේය.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා මහ බැංකු නිලධාරීන් අතර පැවැති සාකච්ඡාවට අග්‍රාමාත්‍ය මෙන්ම මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක් නොවූයේ ඔහුට වෙනත් රාජකාරියක් තිබුණ නිසා බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

ශ්‍රී ලංකා පොලීසිය විසින් 2020 /02/16 හෝ එම දිනයෙන් පසුව නිකුත් කර ඇති රථවාහන දඩ පත්‍රිකා ගෙවීම සඳහා 2020/06/30 දින දක්වා අතිරේක සහන කාලයක් ලබා දීමට රජය තීරණය කර ඇත.

Read More

කොළඹ මහාධිකරණය හමුවේ තමාට එරෙහිව ගොනුකර ඇති නඩුව විභාග කිරීම අත්හිටුවන අතුරු තහනමක් ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන කළ ඉල්ලීම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කර ඇත.

Read More

තවත් කෝවිඩ් -19 ආසාදිතයින් 24 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

මැතිවරණයක් පවතින අවස්ථාවක සර්කස් ආරම්භ වී ඇති බවට පෙනෙන්ට ඇති බවත් මහේල සිය ට්විටර් ප්‍රකාශයෙන් සඳහන් කරයි.

Read More

ශ්‍රි ලංකා නිදහස් පොදුජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් කණ්ඩායම් නායකත්වය නුවරඑළිය දිස්ත්‍රික් ශ්‍රි ලංකා පොදු පෙරමුණේ සංවිධායක සහ අපේක්ෂක සි.බි රත්නායක මහතාව එම පක්ෂයේ නායක සහ අග්‍රාමාත්‍යවරයා විසින් ඊයේ (17) දින සිට පත් කර ඇත.

Read More

මහ බැංකු බැඳුම්කර සිදුවීට අදාළව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු අග්‍රාමාත්‍ය උපදේශක ආර්. පාස්කරලිංගම්, මහජන බැංකු සාමාන්‍යාධිකාරී වසන්ත කුමාර යන අයගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස නීතිපති පොලීසියට උපදෙස් දී තිබේ.

Read More

සෙනසුරාදා දිනයේදී වැඩ කිරිම වෙනුවෙන් හිමිවන මුදලින් 20%ක් හා සියලුම අතිකාල වලින් 20%ක් කපා හැරීමේ එකඟතාව අනුව සෙනසුරාදා දිනයේදී තැපැල් කාර්යාල විවෘත කිරීමට රජය තීරණය කර තිබේ.

Read More

88-89 භීෂණ කාලයේදී සිය පියාගේ ආණ්ඩුව මෙරට තරුණ තරුණයින්ව 60,000 ක් මරා දමන විට ඒ පිළිබඳව කිසිවක් නොකියූ සජිත් ප්‍රේමදාස මහතා තමන් බලයට පත්වූ විට තරුණ ප්‍රඥප්තියක් ගෙන එන බවට ප්‍රකාශ කිරීම තරම් විහිලුවක් නැතැයි කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි .

Read More

කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශය ශක්තිමත් කිරීම වෙනුවෙන් රුපියල් බිලියන 1.3ක ආධාරයක් ලබාදීමට ජපානය එකඟ වී තිබේ.

Read More

ත්‍රිපෝෂ නිෂ්පාදනය කිරීමට අවශ්‍ය සම්පූර්ණ යොදය සහිත කිරිපිටි මෙට්‍රික් ටොන් 720ක් දේශීය නිෂ්පාදිතකයන්ගෙන් තරගකාරී මිල ගණන් යටතේ මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවෙන් විදේශිය රටවලට තේ අපනයනය කිරීමේදී කිලේවක් සඳහා අයකළ රුපියල් 3.50ක බද්ද ඉවත් කිරීමට කටයුතු කළ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය.

Read More

මෙරටට පැමිණීමේ අපේක්‍ෂාවෙන් ලියාපදිංචි වී ඇති විදෙස්ගත ශ්‍රමිකයන් 50,000ක් ඉක්මවා ඇති බව විදේශ සබඳතා අමාත්‍යාංශයේ ලේකම් රවිනාත් ආරියසිංහ මහතා පැවසීය.

Read More

කොවිඩ් 19 වෛරසයෙන් පසුව යළි නැගී සිටින ශ්‍රී ලංකාවේ ආර්ථික කටයුතු ශක්තිමත් කිරීම වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 56ක සහන කොන්දේසි මූල්‍ය පහසුකමක් ලබාදීමට ලෝක බැංකුව කටයුතු කර තබේ.

Read More

තමිල්නාඩුව ඇතුලු ඉන්දීය ධීවරයින් නීතිවිරෝධීව උතුරු ප්‍රදේශයට ඇතුලු වීම මගින් කොරෝනා වයිරසය දෙවන පැතිරීම උතුරු ප්‍රදේශයෙන් ආරම්භ වීමේ දැඩි අවධානමක් ඇති බවට උතුරු නැගෙනහිර ධීවර සහයෝගිතාවයේ සම්බන්ධීකාරක ඇන්ටන් ජේසුදාසන් මහතා පවසා සිටියි.

Read More

නැවත දැනුම් දෙන තුරු දිනපතා රාත‍්‍රී 08.00 සිට පසුදා අලූයම 04.00 දක්වා කාලය තුළ සෑම පොලිස් වසමකම බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙයි.

Read More

මම අද කියනවා 2011 ලෝක කුසලානය වික්කා කියලා. මම අද ඉන්නවා එතන. මම ඒක වගකීමෙන් කියන්නේ. ඒකට තියෙනවා (සාක්ෂි). මම ඒක රටක් හැටියට හෙළි කරන්න කැමති නෑ. මම කියන්නේ 2011 ද 2012 ද මට අවුරුද්ද මතක නෑ අපිට ඉන්දියාවත් එක්ක ගහන්න තිබ්බ තරගය මම කියනවා අපි පාවාදීමක් කළා කියලා.

Read More

කොරෝනා වෛරසය ආසාදනය වි සුවය ලැබු නාවික හමුදා සමාජිකයින් ගණන 748ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

කොළඹ කොටුව හා මාලඹේ දක්වා ඉදිකිරීමට යෝජිතව තිබූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ඉදිරියට කරගෙන නොයන බව රජය විසින් ඒ සඳහා අරමුදල් ලබාදෙන JICA ආයතනය වෙත දැනුම් දී ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

උසස් අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් තමන් එවැනි විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීම සඳහා සළකා බලා නොමැති බවත් එවැනි යෝජනාවක් ඉදිරිපත් කර නොමැති බවත් ඔහු සඳහන් කළේය.

Read More

කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් පනවන ලද ඇඳිරි නීතිය නිසා පසුගිය මාර්තු මාසයේ සිට මැයි මාසය දක්වා කාලය තුළ විදුලිබලය සැපයීම වෙනුවෙන් මහජනතාව වෙතින් සහ විවිධ ආයතනවලින් අය විය යුතු මුදල් මෙතෙක් මණ්ඩලයට ලැබී නැතැයි ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාට ඊයේ (17) දැනුම් දි තිබේ.

Read More

ඇමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය සමග අත්සන් කිරීමට යෝජිත ගිවිසුම අත්සන් කරන බවට මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා අසත්‍ය බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.