saravita-anim2

2025 ඔක්තෝබර් මස 08 වන බදාදා

2025 ඔක්තෝබර් මස 08 වන බදාදා

Latest News - timelapse 8420 hours ago

LATEST

පුරාවිද්‍යා ස්ථාන හා කෞතුකාගාර 01 දා සිට විවෘතයි

calendar_today 2020 ජුනි 26 - 11:37 remove_red_eye - 217  

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් තාවකාලිකව වසා දැමුණ පුරාවිද්‍යාත්මක ස්ථාන, ස්මාරක හා පරිශ්‍ර, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක කෞතුකාගාර හා ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ මහජන පරිශීලක ඒකකය යළිත් දේශීය සංචාරකයන් සඳහා විවෘත කිරීමට නියමිතය.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා වයඹ පළාත්වලටත් මාතර දිස්ත්‍රික්කයටත් දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතී යැයි අපේක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

බරපතල අර්බුදයක්ව පවතින අලි මිනිස් ගැටුම සමතයකට පත්වන ආකාරයෙන් ඉදිරි ව්‍යාපෘති සහ සංවර්ධන යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මහවැලි සංවර්ධන අධිකාරියේ සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට උපදෙස් දෙයි.

Read More

කෝවිඩ් - 19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා සාමාජිකයින් 9 දෙනෙක් පූර්ණ සුවය ලැබීමෙන් අනතුරුව පිටව ගොස් තිබේ.

Read More

’’සමහර අය තමන් කරන දේ සම්බන්ධයෙන් ඉතා ගතානුගතික වීම සහ සමහර අය වසංගතය නොසලකා හැරීම අති විශාලයි.’’

Read More

ආණ්ඩුවට එරෙහි ව විපක්ෂය බොරු බිල්ලක් මවන බවත් ඒවාට ජනතාව රැවටෙන්නේ නැති බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

Read More

මහරගම අපේක්ෂා රෝහලේ සායන සඳහා පැමිණෙන රෝගින් ප්‍රවාහණය සඳහා යොදවා ඇති “අපේක්ෂා එක්ස්ප්‍රස්” ලංගම බස් රථ සේවාව අත්හිටුවන ලෙස එක්තරා පුද්ගලික බස් රථ සංගමයක් කළ ඉල්ලීම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රතික්ෂේප කරයි.

Read More

ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු වල දී ඇමරිකා එක්සත් ජනපද රජය සෑම විටම සහයෝගය දක්වන බවත් විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම LNG බලාගාරය ඇතුලු විදුලිබල සංවර්ධන ව්‍යාපෘතිවලට ඇමරිකා එක්සත් ජනපද රජයේ තාක්ෂණික සහයෝගය ලබා දීමට සූදානම් බව ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ඇලයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය පැවසුවාය.

Read More

එක්සත් ජනපද යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ජේම්ස් මැක්කොන්විල් පවසන්නේ කොරෝනා වසංගතය හමුදා අණදෙන නිලධාරීන් ඇතුළු සියලු සාමාජිකයන් බැරෑරුම්ව ගතයුතු බවයි.

Read More

මීට අමතරව ත්‍රිකුණාමලය, මහනුවර දිස්ත්‍රික්කවලට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු සම්පූර්ණයෙන්ම අද (26දා) දිනය වනවිට අවසන් කිරීමට හැකිවන බවද මුද්‍රණාලාධිපති ගංගානි ලියනගේ මහත්මිය පැවසුවාය.

Read More

බෝවන රෝග පිළිබඳ මහාචාර්ය සහ එක්සත් ජනපද රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන සඳහා දිගුකාලීන උපදේශකයෙකු වන වෛද්‍ය විලියම් ෂාෆනර් අවධාරණය කරයි.

Read More

බ්‍රසීල ජනපති ජෙයර් බොල්සොනාරෝගේ වගකීමෙන් තොර සියලු ආකාරයේ හැසිරීම්වල ප්‍රතිඵලය බ්‍රසීලය එදාමෙදා තුර අත්විඳින දරුණුතම ඛේදවාචකයක් බවට පත්වෙමින් තිබේ.

Read More

ඔක්ලහෝමා සහ ටෙක්සාස් වැනි ප්‍රාන්ත ඇතුළු ඇමෙරිකාවේ ප්‍රාන්ත රැසක කොවිඩ්-19 වෛරසය වේගයෙන් යළි නැගිටිමින් සිටින පසුබිමක මෙම රැස්වීම ආපසු සිදුවෙයි.

Read More

මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස් පවසන්නේ අදටත් වසංගතයෙන් මිනිසුන් මිය යන්නේ වසංගතයට එරෙහි සටනට ප්‍රමාණවත් තරම් දෙයක් නොකරන නිසා බවයි.

Read More

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ලෙබනනයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 171 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (26දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

Read More

ට්‍රම්ප්ගේ මුඛ ආවරණ හීනමානය පසෙක දැමූ ඔහුගේම පක්ෂයේ, ෆ්ලොරීඩා හි රිපබ්ලිකන් සෙනට් සභිකයා ඉතා දැඩි ස්වරයෙන් ජනතාවගෙන් ඉල්ලයි

Read More

ගෝලීයව නව කොරෝනා වෛරසය ආසාදිතයන් ලක්ෂ 96ක් ඉක්මවා වාර්තා වන අතර, ඇමෙරිකානු සහ දකුණු හා අග්නිදිග ආසියානු කලාප අවදානම්.

Read More

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණ ව්‍යාපාරය ඇරඹීමට පෙර බෞද්ධ ඇතුළු සර්ව ආගමික නායකයන් හමු වී ආශීර්වාද ලබා ගැනීමටද තීරණය කර ඇති අතර, මේ වන විටත් බෞද්ධ නායකයන් බැහැදැකීම ආරම්භ කර ඇත.

Read More

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 21ක් වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුනි මස 24 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

Read More

රජය අනවශ්‍ය ලෙස මැදිහත්වීමෙන් කුඩා පරිමාණ ව්‍යාපාරවල දියුණුවට බාධා විය හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දෙයි. අවශ්‍ය වන්නේ පහසුකම් සහ නිපුණතා සංවර්ධනයට සහයවීම් බවද ජනාධිපතිතුමා සඳහන් කර සිටියේය.

Read More

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1413 ඉක්මවා තිබේ.

Read More

පාස්කු ප්‍රහාරය පිටිපස්සේ මේ ආණ්ඩුව හිටියා වෙන්න පුළුවන් කියන එක ගැන මගේ සැකයක් තිබෙනවා. 21 වැනිදා බෝම්බ ගහන්නේ. 27 වැනිදා එක් නාලිකාවක් ගෝඨාභය රාජපක්ෂව සජීවි වැඩසටහනකට ගෙන්වනවා. රට අනතුරේ. රට භාරගන්න කැමැතිද අහනවා. ඔවු මම සූදානම් කියනවා. ගේම් එක කොහොමද. ඊට පස්සේ ප්ලෑන් කරපු හැටි කොහොමද. රටේ ප්‍රශ්න ඇති කරපු හැටි කොහොමද. වෙච්ච විනාශය කොහොමද. මාධ්‍යවලින් ගහපු ගැහිල්ල කොහොමද යැයි බදුල්ල දිස්ත්‍රීක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා

Read More

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව නවසීලන්තයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 88 දෙනෙකු රැගෙන සිල්ක් එයා ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (25) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

Read More

ශක්තිමත් එක්සත් ජාතික පක්ෂ තුල මතභේද ඇති කර කඩා වෙන් කිරිම තුලින් රාජපක්ෂ කදවුර ශක්තිමත් වන බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ නුවරඑළිය දිස්ත්‍රික් අපෙක්ෂක නවින් දිසානායක මහතා පැවසිය.

Read More

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 24 දෙනෙකු ඊයේ( 24) සහ අද (25) යන දිනයන්හි එම මධ්‍යස්ථානය වෙතින් පිටත්ව යන ලදි.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාධිතයින් තිදෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 2010ක් දක්වා ඉහළ ගොස් ඇත.

Read More

සහශ්‍රක අභියෝගතා සමායතන ව්‍යාපෘතිය (MCC) සමාලෝචන කමිටුවේ අවසන් වාර්තාව අද (25) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දෙනු ලැබිණ.

Read More

හරීන් පක්ෂයෙන් නෙරපා දැමිමට තීරණයක් සජිත් ගත යුතු බව හිටපු ඇමති එස්.බි දිසානායක මහතා පවසයි.

Read More

හෙරොයින් ග්‍රෑම් 14 . 76 ක ප්‍රමාණයක් සන්තකයේ තබාගැනීම සහ ජාවාරම් කිරීමේ අධිචෝදනාවලට වරදකරු කරනු ලැබූ 43 හැවිරිදි විත්තිකරුවෙකුට කොළඹ මහාධිකරණය අද මරණ දඬුවම නියම කළේ ය.

Read More

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලිකව සංචාරකයන් සදහා විවෘත නොවු දඹාන ආදිවාසී ගම්මානය අද (25) දින සිට යලි සංචාරකයන් සදහා විවෘත කල බව විශ්ව කිර්ති වනස්පතී වන්නිලා ඇත්තන් දෙස් විදෙස් සියලු දෙනා වෙත දැනුම්දෙන බවත් සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් පිළිපදිමින් ආදිවාසී ගම්මාන‍ය හා ආදිවාසී කෞතුකාගාරය වෙත පැමිණ නැරඹිමේ අවස්ථාව ලබාදී ඇති බව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර සිටියේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.