saravita-anim2

2026 අප්‍රේල් මස 21 වන අඟහරුවාදා

2026 අප්‍රේල් මස 21 වන අඟහරුවාදා

Latest News - timelapse 9007 hours ago

LATEST

නීතිවිරෝධිව ධිවර කර්මාන්තයේ යෙදුණු 48 දෙනෙකු නාවික හමුදා භාරයට

calendar_today 2020 අගෝ 26 - 20:35 remove_red_eye - 293  

පසුගිය සතිය තුල නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කල විශේෂ මෙහෙයුම් මගින් නීතිවිරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් හා තවත් නීතිවිරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයින් 48 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවත් ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා වීමත් සමග මෙරට ආසාදිතයින් ගණන 2984 දක්වා ඉහල ගොස් ඇත.

Read More

තඹුත්තේගම පොලිස් වසමේ රාජාංගනය ජලාශයට පැන තරුණියක් සියදිවි හානි කර ගැනිමට යාමේදි ජිවිතාරක්ෂක රාජකාරියේ යෙදි සිටි නිලධාරින් පිරිසක් විසින් ඇයව බේරා ගෙන තිබේ.

Read More

පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින නවක මන්ත්‍රීවරුන්ට සභා ගර්භයේදී ඉලෙක්ට්‍රොනික ක්‍රමය ඔස්සේ ඡන්දය පාවිච්චි කළ යුතු ආකාරය පිළිබඳව පෙරහුරුවක් ඊයේ (25) රාත්‍රී පාර්ලිමේන්තුවේදී සිදුවිය.

Read More

ටී 56 ගිනිඅවියක්, මැගසිනයක්, ජීව පතුරොම් 30ක් සහ හෙරොයින් මත්කුඩු සමඟ දිවයිනේ විවිධ අපරාධ රැසකට සම්බන්ධ යැයි කියන “සිඟිති කළුවා” යන නමින් ප්‍රසිද්ධ අයකු අද (26) වීරකැටියේදී අත්අඩංගුවට ගත් බව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරිහු කියති.

Read More

තවත් ආසාදිතයින් 11 දෙනෙක් වාර්තා වීමත් සමග මෙරට ආසාදිතයින් ගණන 2982 දක්වා ඉහලට.

Read More

හොරණ පොලීසියට අනුයුක්තව රාජකාරි කරන උපපොලිස් පරික්ෂකවරයෙකු කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ලබාගැනිමට තැත් කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොම්සන් සභාවේ විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

දුම්බර බන්ධනාගාරයේ සිර දඬුවම් විඳින රැදවි කාන්තාවක් මෙහෙයවන හොරෙයින් මත්කුඩු ජාලයකට සම්බන්ධ පුද්ගලයන් තිදෙනෙක් රුපියල් ලක්ෂ හතරකට ආසන්න වටිනා මත්කුඩු සමඟ ,අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි

Read More

දේශීය පළමු පෙළ ක්‍රිකට් තරගවලිදී ක්‍රීඩකයෙකු ඉනිමක රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට දිනේෂ් චන්දිමාල් සමත්ව තිබේ.

Read More

සියලු ක්ෂේත්‍රවල වැඩ පහළම තැන සිට ආරම්භ කර ඇති නිසා දැන් අවශ්‍ය වන්නේ ජනතාවට කඩිනම් ප්‍රතිඵල අත් කරදීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්ට කියා සිටී.

Read More

19 වන ව්‍යවස්ථාවේ ඇති ප්‍රධානතම ප්‍රජාතාන්තවාදි ගුණාංගය වන තොරතුරු දැනගැනිමේ අයිතිය ජනතාවට තහවුරු කිරිම වත්මන් රජය විසින් කිරිමට යන ව්‍යවස්ථා වෙනසේදි 19 යෙන් ඉවත් කලහොත් ජනතාවට විශාල අසාධාරණයක් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා අද (26) මහනුවරදි පැවැසිය.

Read More

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සුසිල් ප්‍රේමජයන්ත මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දෙයි.

Read More

රට සංවර්ධනය කිරීමට වඩා තම බලය තහවුරු කරගැනීමේ අරමුණින් 2/3 බලය සොයා ගිය ගමනේ දී රාජ්‍ය අදායම 2/3 කින් අඩුවී තිබීමෙන් වත්මන් රජයට කිසිදු ආර්ථික දැක්මක් නොමැති බව ඔප්පු වී ඇතැයි හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

Read More

2023 වන විට රටේ කිරි අවශ්‍යතාවය රට තුළම නිෂ්පාදනය කිරිමේ අරමුණින් වතු සමාගම් හා දේශිය ආයෝජකයන් අතර විශේෂ සාකාච්ජාවක් අද (26දා) කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ මහජන ප්‍රේක්ෂක මණ්ඩපය 8/26 දින උදෑසන 10.00 සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි මහතා අතින් නිල වශයෙන් විවෘත විය.‍

Read More

මාදුරුඔය ජාතික උද්‍යානයේ සුදු අලියෙක් සැරිසරණ බවට තොරතුරු සහ එම වනඅලියාගේ ජායාරුප මේවන විට එම උද්‍යානයේ උද්‍යාන පාලක බුද්ධික විතාරණගේ මහතාගේ පුද්ගලික මුහුණු ‍පොතේ පලකර තිබේ.

Read More

කෙසෙල්වත්ත ප්‍රදේශයේ පතාල කල්ලි නායකයකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන දිලූකගේ ප්‍රධාන ගෝලයකු මත්ද්‍රව්‍ය හා කේරල ගංජා තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව පමුණුගම පොලීසිය පවසයි.

Read More

අංගොඩ ලොක්කාට අයත් බව කියන රුපියල් කෝටි හතළිස් දෙකකට අධික හෙරොයින් මත්කුඩු තොගයක් ,ගිනි අවි හා ජීව උණ්ඩ තොගයක් අංගොඩ අඹතලේ නිවසක සඟවා තිබියදී සොයාගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි

Read More

තලවකැලේ- ඩයගම මාර්ගයේ මනරාසිය නගරය අසල පාලමේ සිදු කරනු ලබන වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ගමනාගමන කටයුතු සඳහා අද (26) සිට 31 දින දක්වා වසා තැබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

Read More

කෘත්‍යාධිකාරී මණ්ඩල සභිකයෙකු නොවන හිටපු කථානායකවරයාව පක්ෂ නායකත්වයට පත්කිරීමෙහි ලා නීතිමය බාධාවක් පවතින බවට එහිදී සඳහන් කර ඇතැත් පක්ෂ ව්‍යවස්ථාව අනුව හා සැබෑ අවශ්‍යතාවයක් ඇත්නම්, එයට කිසිදු ආකාරයක නීතිමය බාධාවක් නොමැති බව නීතී විශාරදයින්ගේ මතය බවද මාධ්‍ය අංශය සඳහන් කරයි.

Read More

පසුගිය මාස 18 තුළ අපරාධ උපදේශන ලිපිගොනු 23,645 ක් සහ අධිචෝදනා 12,503 ක් මහාධිකරණ වෙත යොමු කර ඇති බව නීතිපතිවරයා සඳහන් කර සිටියි.

Read More

මෙවර මහකන්නයේ ගොවිතැන් කටයුතු ආරම්භ කිරීම සඳහ සූදානමින් සිටින කිලිනොච්චියේ ගොවීන්ගේ ගොවිතැන් වෙතට ජලය රැගෙන යන ඇලමාර්ග පිලිසකර කිරීමට යුද හමුදාවේද සහාය ලබා දීමට කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් පියවර ගෙන ඇත.

Read More

යාපනය විශ්වවිද්‍යාලයේ ආරක්ෂක සේවයේ නිරතවන නිලධාරීන් විසින් තමන්ට එල්ලවන චෝදනා වෙනුවෙන් සාධාරණ පරික්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා අද (26) දින සියලුම ආරක්ෂක නිලධාරීන් විසින් සිය සේවා කටයුතු වලින් ඉවත්ව විශ්වවිද්‍යාලය තුල විරෝධතාවක නිරත වූහ.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් තිදෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

පවතින කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් නැවත දැනුම්දෙනතුරු පාර්ලිමේන්තු මහජන ගැලරිය තාවකාලිකව මහජනතාවට තහනම් කර තිබේ.

Read More

PCR පරික්ෂණ 72,341 ක් සිදුකර ඊයේ (25) දිනයේ ඉතාලියේදි කොවිඩ් ආසාදිතයන් 878 ක් සොයාගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

ගෙවී ගිය වසර පහ තුළ දැඩි ලෙස දේශපාලනීකරණයට ලක්වූ සමෘද්ධි ව්‍යාපාරය කඩිනමින් ඉන් මුදා ගනිමින් එහි සැබෑ අරමුණු කරා ළගා කරවීම රජයේ අපේක්ෂාව බව සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන, රාජ්‍ය මූල්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ දී ඔවුන්ගේ දරීද්‍රතා මට්ටම නොව, සහය දක්වන දේශපාලන පක්ෂය සමෘද්ධි සහනාධාර ලබා ගැනීම සඳහා සුදුසුකමක් වූ යුගය අවසන් කළ යුතු බව අමාත්‍යව

Read More

පමුණුගම, උස්වැටකෙයියාව ප්‍ර දේශයේදී වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 40ක, අයිස් ග්‍රෑම් 15ක්, කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 2 ග්‍රෑම් 500ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

වාද්දුව පොතුපිටිය හෝටලයක මුරකරු හෝටලයේ සේවක කාමරය තුළ මියගොස් සිටියදී අද ( 26) හමුවූ බව වාද්දුව පොලිසිය කියයි.

Read More

මාතර , සුදුවැල්ල ධිවර වරායෙන් මුහුදු ගිය ‘‘සමනලි ’’ ඩිංගි බොට්ටුව හා එහි සිටි ධිවරයන් පිළිබදව ගුවනින් හා මුහුදෙන් විශේෂ විමර්ශනයක් සිදුකරන බව මාතර දිස්ති‍්‍රක් ආපදා කළමනාකරන මධ්‍යස්ථානය පවසයි .

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.