අද දින මේ වනවිට වාර්තා වන කොරෝනා රෝගීන් ගණන 103ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කර නිවසට පැමිණ සිටිය දී කොවිඩ්-19 වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ හබරාදුව පදිංචිකරුවකු උණවටුන උප දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා සමීපව ඇසුරු කිරීම හේතුවෙන් මෙලෙස දුම්රිය ස්ථානය වසා දැමීමට සිදුව ඇත.
Read Moreදෙවන කොරෝනා රැල්ල රට තුළ ක්‍රියාත්මක වීමේ අවදානමක් පවතින බැවින් මැතිවරණය සම්බන්ධයෙන් කොමිෂන් සභාව සමඟ සාකච්ඡා කොට රජය ඉක්මනින් තීරණයක් ගත යුතුයි.
Read Moreනාවික සෙබළුන් අතර කොවිඩ් 19 ව්‍යාප්තිය සිදුවූයේ ක්‍රමිකව වුවත් කන්දකාඩුහිදි ඊට පරස්පර තත්ත්වයක් දක්නට ලැබුණු බවත් එහිදී නේවාසිකයන් 479 දෙනා අතරින් පුද්ගලයන් 339 දෙනෙකුට රෝගය වැළඳී තිබෙන බව පසුගිය දහ වෙනිදා වන විට වාර්තා වී තිබුණු බවත් එම තත්ත්වය තුළ අදාළ පොකුරු කෙටි කාලෙකින් අවසන් වෙතැයි අනුමාන කළ හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා මහනුවර දී පැවසීය.
Read Moreඅද දින මේ වනවිට වාර්තා වන කොරෝනා රෝගීන් 101ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreසෞඛ්‍ය සහ ආරක්ෂක අංශවල මාර්ගෝපදේශයන් ද සැලකිල්ලට ගෙන පාසල් ක්ෂේත්‍රය තුළ ඇතිවිය හැකි අයහපත් තත්ත්වයන් නිරීක්ෂණයට භාජනය කිරීම සඳහා එක් සතියක්, එනම් ජූලි 13 සදුදා සිට 17 සිකුරාදා දක්වා දිවයිනේ සියලුම පාසල් සහ පිරිවෙන් සඳහා නිවාඩු ලබා දීමට තීරණය කර ඇත.
Read Moreතංගල්ල පට්ටියපොළ ප්‍රදේශයේ පදිංචිකරුවකුට කොවිඩ්-19 ආසාධනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් එම පුද්ගලයාගේ ඥාතීන් ඇතුළු 12 දෙනකු සහ වෙළෙදසැල් 2ක හිමිකරුවන් අද(12) නිරෝධායනය කළ බව තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජගත් ගජධීර මහතා පවසයි.
Read Moreපාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රම රැක ගැනීමට විධිමත් වැඩපිළිවෙලක් සැකසීමේ අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
Read Moreරට වෙනුවෙන් නොබියව තීන්දු තීරණ ගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුවක් යටතේ රාජ්‍ය සේවකයින් වෙනුවෙන් ව්‍යවස්ථාව තුළින්ම ආරක්ෂාව සැපයීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read Moreමහනුවර කුන්ඩසාලෙ ප්‍රදේශයේ හමුදා නිලධාරියෙකුට කොරෝනා ආසාදනය වි ඇති බවත් ඔහුගේ පවුලේ අයද මේ වන විට පි සි ආර් පරික්ෂණයට ලක් කර ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ අර්ජුන තිලකරත්න මහතා පවසයි.
Read Moreමෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 2605 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreකෝවිඩ් - 19 ආසාදිත බව තහවුරු වූ සුපිරි ඉන්දීය නළු අමිතා භච්චන්ගේ ලේලිය වන සුපිරි නිළි අයිශ්වර්යා රායි භච්චන්ට සහ ඇගේ දියණිය වන ආරාධ්‍යා භච්චන්ට ද කෝවිඩ් - 19 ආසාදිත බව තහවුරු වී තිබෙනවා.
Read Moreවනසතුන් දඩයම් කිරිම සදහා අටවා තිබු මන්දකට හසුවි සිටි පැන්තරා පාදුස් වර්ගයේ කදුකර දිවියා අද (12) දින මුදාගත් බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ වනසත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.
Read Moreමහ මැතිවරණයට අදාල සෞඛ්‍ය නිර්දේශ ගැසට් කිරීම ප්‍රමාද කිරීම මඟින් බරපතල තත්ත්වයක් ඇතිවිය හැකි බව කැෆේ සංවිධානය පවසයි.
Read Moreතවත් කෝවිඩ් - 19 සිවුදෙනෙකු හඳුනා ගැනීමත් සමග කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 2515ක් දක්වා ඉහල ගොස් ඇත.
Read Moreකෝවිඩ් - 19 ආසාදනය වු තවත් පුද්ගලයෙකු පුර්ණ සුවය ලබා පිටව යාමත් සමග මෙරට සුවය ලැබූ සංඛ්‍යාව 1981 දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreවර්තමාන කොවිඩ් 19 වසංගත තත්ත්වය ගැන අධ්‍යාපන අමාත්‍යාංශයේ දැඩි අවධානයකින් පසුවන බව නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreනාවික හමුදාව විසින් ඊයේ (11) දින අලුයම යාපනය, තොන්ඩමනාරු උතුරු ප්‍රදේශයට ඔබ්බබෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල විශේෂ මෙහෙයුමක් මඟින් නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ සංක්‍රමණය වීමට උත්සාහ කළ පුද්ගලයින් දෙදෙනෙකු ඇතුළු සිවු දෙනෙක් රැගත් ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගන්නා ලදී.
Read Moreනිරෝධයන මධ්‍යස්ථාන වල ඉඩකඩ සීමා වීම නිසා විදෙස්ගත ශ්‍රමිකයන් දිවයිනට ගෙන්වීම තාවකාලිකව නතර කරන බව කාර්මික අපනයන ආයොජන ප්‍රවර්ධන ,සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.
Read Moreතවත් කොවිඩ් -19 ආසදිතයින් සිවු දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසයි.
Read Moreමාලදිවයින තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 185 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (12) දින දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
Read Moreමොරටුව ලුනාව ප්‍රදේශයේ දී පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් ධීවරයෙකු මිය යෑමේ සිද්ධියට අදාළව පොලිස් නිලධාරින් තිදෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.
Read Moreබස්නාහිර පළාත තුළ ඊයේ පෙරවරු හයේ සිට අද පෙරවරු පහ දක්වා සිදු කළ වැටලිම්වලින් පුද්ගලයින් 385 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreකටාර් ගුවන් සේවය හරහා ඉතාලියේ රෝම් ෆිමිචිනෝ හා මිලාන් මල්පෙන්සා ගුවන් තොටුපළවල් වලින් ඉතාලියට ඇතුල්වීමට පැමිණි බංග්ලදේශ ජාතිකයන් 175 ක් කොවිඩ් අවදානම් තත්ත්වයක් හේතුවෙන් (09) නැවත එම ගුවන් යානා වලින්ම හරවා යැවිමට පියවර ගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.
Read Moreඉදිරි දින තුනක් රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත්කර ඇති බවට වාර්තා වන තොරතුරු පදනම් විරහිත අසත්‍ය වාර්තා බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreඑළැඹෙන මහ මැතිවරණය අරමුණු කරගෙන ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය විසින් සංවිධාය කරන ලද සියලු ප්‍රචාරක රැළි තාවකාලිකව නැවැත්වීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ, ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී තිබ්.
Read Moreඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පුද්ගලික බස් රථ සංගම් විසින් අද දින මධ්‍යම රාත්‍රී 12න් පසු පුද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබිණි.
Read Moreකොරෝනා දෙවැනි රැල්ලක් ඇති වුනොත් ඒකේ වගකීම රජය භාර ගත යුතු බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
Read Moreඉන්දීය සුපිරි නළු අමිතාබ් බච්චන්ගේ පුතු වන අභිෂේක් බච්චන්ටත් කොවිඩ් 19 ආසාදනය වී තිබේ.
Read More