දිවයින පුරා වනජිවි නිලධාරින් හෙට දින අසනීප නිවාඩු වාර්තා කර වෘත්තිය සමිති ක්‍රියමාර්ගයකට එළඹිමට නියමිතයි.
කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ රාජකාරියේ නිරත , යුද හමුදා නිලධාරියකු ,නිවාඩු පැමිණීමෙන් පසුව කොරෝනා වෛරසය වැළඳුණු බවට තහවුරු වීමත් සමඟ ,ඔහු සංචරණය කළ පිළියන්දල ප්‍රදේශයේ සමීපතමයින් හා සංචරණයට ලක් වූවන් එකසිය දහතුන් දෙනෙකු අද (16) දා පී.සී.ආර් පරීක්ෂණයට ලක් කළ බව,පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය .
Read Moreතවත් කෝවිඩ් -19 ආසාදිතයින් 6 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreජනතාවට විදුලි බිලේ සහනය ලබාදීමට රජය මේ වන විට කටයුතු කර ඇති අතර, ඒ වෙනුවෙන් විදුලි වියදමෙන් කොටසක් රජය විසින් දැරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read Moreපොල්පිතිගම - කනපද්දන් වැවේ දියනෑමට ගිය දෙදෙනෙකු දියේ ගිලි ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read Moreදිනෙන් දින ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් වැඩිවීමත් සමග වයිරස් ආසාදිතයින් මන්නාරම් මුහුදු සීමාව හරහා රට තුලට ඇතුලු වීමට ගන්නා උත්සාහයන් නැවැත්වීම පිළිබඳ වූ විශේෂ සාකච්ඡාවක් මන්නාරම් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේදී ඊයේ (15) දින පැවැත්විණි.
Read Moreමේ යටතේ එක් ගොවියෙකුගෙන් උපරිම වී කිලෝ 5000ක් මිලදී ගැනීමට නියමිතය. එහිදී තෙත වී කිලෝවක් රුපියල් 42කටත් වියළි වී කිලෝවක් රුපියල් 50කටත් මිලදී ගැනිමට නියමිතය.
Read Moreඋතුරු නැගෙනහිර සහ වතුකරයේ පාසල්වල භෞතික හා යටිතල පහසුකම් සංවර්ධනයට මූල්‍යාධාර ලබාදීමට ඉන්දීය රජය සහාය පළ කර තිබේ.
Read Moreමඩකලපුව කොළඹ දුම්රිය මාර්ගයේ දි ඊයේ (15) දින රාත්‍රියේ සහ අද (16) දින අලුයම මනම්පිටිය සහ ලක්ෂඋයන ප්‍රදේශවල දි දුම්රියේ වැදි දෙදෙනෙකු මියගොස් ඇති බව පොළොන්නරුව පොලීසිය කියයි.
Read Moreකොවිඩ් 19 හේතුවෙන් බලපෑමට ලක්ව ඇති පෞද්ගලික අංශයේ සේවකයන්ගේ සේවා සුරක්ෂිතතාව වෙනුවෙන් මේ වසරේ සැප්තැම්බර් මස දක්වා මුලික වැටුපෙන් සියයට 50ක් හේ මසකට රුපියල් 14500ක් යන අගයෙන් වැඩි අගය එළැඹෙන සැප්තැම්බර් මාසය දක්වා ගෙවීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
Read Moreඊයේ (15) දිනය වනවිට ඉතාලියේ සමස්ත කොවිඩ් ආසාදිතයන් 243,506 ක් මරණ 34,997 ක් වාර්තා වන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ මේ වන විට පී.සී.ආර්. පරීක්ෂණ 130000ක් සිදුකර අවසන් බවත් පළමු පී.සී.ආර්. පරීක්ෂණ ලක්ෂයට දින 95ක් ගත වුවත් දෙවැනි පරීක්ෂණ 100000 ගත වන්නේ දින 24ක් බවත් ඔහු පැවැසීය.
Read Moreදිවයිනේ බෝහෝ ප්‍රදේශවලට අද දිනයේ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreමෙවර මහ මැතිවරණය ප්‍රකාශ කිරීමෙන් පසු මේ දක්වා මැතිවරණ පැමිණිලි 3210ක් වාර්තා වී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
Read Moreපොහොට්ටුව මේ මොහොතේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තනි කළොත් අපේක්ෂිත අරමුණට ළගාවීම දුෂ්කර වන බවත් අපේ අරමුණ විය යුත්තේ මේ මැතිවරණයේදි ශක්තිමත් පාර්ලිමේන්තුවක් සැදීම බවත් දකුණු පළාත් හිටපු අමාත්‍ය හා ගාලු දිසාවෙන් මෙවර පොහොට්ටුවෙන් තරග වදින ෂාන් විජයලාල් මහතා පවසයි.
Read Moreමත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් රඳවා සිටින කන්දකාඩු කඳවුරෙහි සේවය කළ, කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වූ පුද්ගලයින් ඇසුරු කළ බවට සැකපිට ඉංගිරිය පොලිස් වසමේ පුද්ගලයින් දහතුන් (13) දෙනෙකු මේ වනවිට ඔවුන්ගේ නිවෙස් තුළ ස්වයං නිරෝධායනයට ලක්කර තිබේ.
Read Moreකොවිඩ් 19 වසංගත තත්ත්වය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ගන්නා පියවරක් වශයෙන් පුද්ගලික, ලංගම බස් රථවල හා දුම්රිය තුළ සිඟමන් යැදීම නැවැත්වීමට පියවර ගන්නා ලෙස ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම ආයතනවල සභාපතිවරුන්ට හා දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරිවරයාට උපදෙස් දුන්නේය.
Read Moreකොවිඩ් වසංගත තත්ත්වය යටතේ මැතිවරණය පැවැත්වීමට අදාළව ලබාදී ඇති සෞඛ්‍ය නිර්දේශ ගැසට් කිරීමට සූදානම් බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය පැවැසුවාය.
Read Moreලංකා විදුලි බල මණ්ඩලය 2020 අයවැය මුලික පුරෝකථන අනුව රුපියල් 90,000ක අලාභයක් ලැබිය හැකි බව ඇස්තමේන්තු ගත කර තිබේ.
Read Moreලොව වැඩිම ආසාදිතයන් සහ වේගයෙන්ම ආසාදිතයන් පැතිරෙන රට ලෙස ඇමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ්-19 සමස්ත ආසාදිතයන් ලක්ෂ 35ක සීමාවට පැමිණ ඇති අතර, මරණ සංඛ්‍යාව 137,350 ඉක්මවා තිබේ.
Read Moreඔඩ්ඩුසුඩාන් පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් ප්‍ර දේශවාසීන් සමග ශ්‍රී ලංකා යුද හමුදාවේ 64 වැනි බලසේනා මූලස්ථානයේද සහාය ඇතිව ශිෂ්‍යයින් රක්ෂිතයේ අතරමන්ව සිටියදී නිරුපද්‍රිතව මුදවා ගෙන අද උදෑසන ඔඩ්ඩුසුඩාන් පොලිස් ස්ථානය වෙත රැගෙන විත් තිබේ.
Read Moreමීගලෑව පොලිස් වසමේ යාය 03 ඇළේ කාන්තාවක් තම කුඩා දියණිය සමගින් දිය නාමින් සිටියදී කුඩා දැරියව කිඹුලෙක් ඩැහැගෙන ගොස් ඇති බව පොලීසිය පවසයි.
Read Moreකොවිඩ් 19 ආසාදනය වූ තවත් රෝගීන් 3ක් ඊයේ දිනයේදී වාර්තා වීමත් සමග ඊයේ දිනයේ වාර්තා වූ සමස්ත ආසාදිතයන් ගණන 9ක් දක්වා වර්ධනය විය.
Read Moreමේ ආකාරයෙන් ඉහළම අනතුරු ඇඟවීමේ මට්ටමෙන් ඇඟවෙන්නේ කොරෝනා වෛරසය ජපානයේ ටෝකියෝ අගනුවර පුරා පැතිරීමට ඉඩ ඇති බවය.
Read Moreබොලීවියාවේ අන්තර්වාර ජනපතිනී ජෙනින් අනේස්ද ඇතුළුව කැබිනට් අමාත්‍යවරුන් 17දෙනාගෙන් 7 දෙනෙකු, නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු සහ සන්නද්ධ හමුදා අණදෙන නිලධාරී ජෙනරාල් සර්ජියෝ ඔරෙලානා ආසාදිතයි.
Read Moreඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයද ඇතුළත් වික්ටෝරියා ප්‍රාන්තය තුළ ආසාදිත පොකුරු ඉස්මතුවීම පාලනය කිරීමේදී මංමුලාවී සිටින ඔස්ට්‍රේලියානු බලධාරීන් එම ප්‍රාන්තයේ මිලියන 5කට වැඩි ජනගහනයක් සති 6ක ලොක්ඩවුන් කරයි.
Read Moreනවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආර්ඩන් පවසා සිටියේ කොවිඩ්-19 ට එරෙහි සටනේදී ආදර්ශයක් වූ රටවල් මේ වනවිට තවත් ප්‍රජා සම්ප්‍රේෂණයන්ට මුහුණදී ඇති බැවින්, නවසීලන්තයත් යළි ඉස්මතු විය හැකි ආසාදිත පොකුරු ගැන සූදානම් විය යුතු බවයි.
Read Moreකොවිඩ්-19 ආසාදිත 8,200ක් හා මරණ 385ක් වාර්තා වන උතුරු මැසිඩෝනියාවේ මැතිවරණ රැළි සීමිත වූයේ සමාජ දුරස්ථ නීති පනවා තිබූ නිසා වන අතර, ප්‍රධාන පක්ෂ දෙක අතර දැඩි වෛරසයක් පිළිබිඹු කළ පසුගිය මැතිවරණවලට වඩා සන්සුන් බවක් මෙවර දැකගත හැකි විය.
Read Moreඊයේ (15දා) දිනයේදී මේ සම්බන්ධයෙන් බ්‍රසීල ජනාධිපති කාර්යාලය මුණිවත රැක සිටි අතර, ඔහුගේ දෙවැනි වර ප්‍රතිඵලය සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා ආකාරයෙන් ඔවුන් කටයුතු කළේය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආශ්‍රිතව මියගිය සංඛ්‍යාව 582,500 ඉක්මවා ඇති අතර, බොහෝ රාජ්‍යයන්හි දෛනික ආසාදිත අගය වාර්තාගත ලෙස තවදුරටත් වර්ධනය වෙයි.
Read More