saravita-anim2

2025 ඔක්තෝබර් මස 07 වන අඟහරුවාදා

2025 ඔක්තෝබර් මස 07 වන අඟහරුවාදා

Latest News - timelapse 8325 hours ago

LATEST

අදත් පළාත් කිහිපයකට වැසි

calendar_today 2020 ජුලි 17 - 07:49 remove_red_eye - 211  

බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අයුතු ජන රාශියක සාමාජිකයන් ලෙස සිටිමින් අඟුලාන පොලිස් ස්ථානයට ගල් වලින් පහරදී අනර්ථය සිදුකිරීම හා පොලිස් නිලධාරීන් 8 දෙනෙකුට තුවාල සිදුකිරීමට අදාළව සැකකරුවන් 14ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

බ්‍රසීලයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව මිලියනයක සිට මිලියන 2ක් දක්වා ඉහළ යාම මාසයකටත් වඩා අඩු කාලයකදී සිදුව ඇති බව සංඛ්‍යා දත්ත අනාවරණය කරයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 13,744,700 ඉක්මවා ඇති අතර, බොහෝ රාජ්‍යයන්හි දෛනික ආසාදිත මරණ මෙන්ම ආසාදිතයන් වාර්තාගත ලෙස තවදුරටත් වර්ධනය වෙයි.

Read More

කෝවිඩ් 19 තත්ත්වය නිසා තාවකාලිකව වසා දැමූ වැලිසර නාවික හමුදා කඳවුර හා රෝහලේ වැඩකටයුතු සෞඛ්‍ය උපදෙස් වලට අනුව මේ වන විට සම්පූර්ණයෙන්ම විවෘත කර ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික සිල්වා මහතා සඳහන් කළේය.

Read More

ජින්තුපිටියේ සිද්ධිය මෙහිදී ප්‍රධානයි. ජපුර පරීක්ෂණාගාරයේ කරපු එක පොසිටිව් වුණා. ඒ පිළිබඳ වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ පරීක්ෂණ තුනක් හා අයි.ඩී.එච්. එකේ පරීක්ෂණ දෙකක් කළා. ඒ පහ නෙගටිව් වුණා. ඒකයි මේක නැවැත්වූයේ. ඒක හොඳ සාකච්ඡාවකින් පසුව ගත් පොදු තීරණයක්. පසුව ජපුර පරීක්ෂණ කිරීමෙන් ඉවත් වුණා.

Read More

හබරාදුව හිනටිගල ප්‍රදේශයේ පදිංචි කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ උපදේශකවරයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවිමෙන් පසු ගොනපිනුවල ප්‍රදේශයේ පදිංචි ඔහුගේ පළමුපෙළ දෙවැනිපෙළ තෙවැනිපෙළ ආශ්‍රිතයින් පී. සී. ආර් පරික්ෂණවලට ලක්කල බව ද ප්‍රාදෙශිය වසංගත රෝග විද්‍යාඥවරයා සඳහන් කළේය.

Read More

මහින්ද මහත්තයා රනිල් මහත්තයා ආරක්ෂා කළා. ඡන්දෙන් පස්සෙ මේ දෙන්නටම සිදුවන්නේ තම තමන්ගේ මහ ගෙවල්වලට ගිහින් බණක් භාවනාවක් කරගෙන ඉන්නයි.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමග මෙරට කෝවිඩ් -19 ආසාදිතයින් ගණන 2687 දක්වා ඉහල ගොස් ඇත.

Read More

රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශය තුල පදිංචිකරුවන් 10 දෙනකු පි. සි.ආර්. පරික්ෂණවලට ලක් කළබවත් අද (16) පස්වරුවේ ලැබුණු පි.සි.ආර්.පරික්ෂණ වාර්තා අනුව ඉන් කිසිදු අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි නොමැති බවට තහවුරුවි ඇති බැව් රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය කමල් කොඩිකාර මහතා පවසයි.

Read More

කෝවිඩ්-19ට අදාළව නිරෝධායනය ආරම්භ කළ දිනයේ සිට අද (16දා) දිනය දක්වා කාලය තුළ පුද්ගලයන් 29,935 දෙනෙකු නිරෝධායනයට ලක්කර ඇතැයි හමුදා මූලස්ථානය සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකානේ වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන 2686 දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

අගුලාන පොලීසියට ගල් මුල් ප්‍රහාර එල්ල කර දේපළ අලාභ කල බව කියන පුද්ගලයන් දස දෙනෙක් අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් ප්‍රේමරත්න මහතා පැවසීය .

Read More

පදික වේදිකාවේ සහ වාහන නතර කිරිම් තහනම් කර ඇති ස්ථානවල වාහන නතර කරන පුද්ගලයන්ට එරෙහිව හෙට සිට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව නි.පොලිස්පති අජිත් රෝහණ පවසයි.

Read More

මහකොළඹ ජල හා අපජල කළමනාකරණ වැඩිදියුණු කිරිමේ ආයෝජන වැඩසටහන යටතේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අනිද්දා දිනයේදි කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවිමට තිරණය කර තිබෙන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.

Read More

පතාල සමාජික කොස්ගොඩ තාරකගේ මත්ද්‍රව්‍ය ඡවාරම මෙහෙයවු තවත් ප්‍රධාන දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කොරෝනා මර්දනය ද? තුනෙන් දෙකද?

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් අට දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට කෝවිඩ් -19 ආසාදිතයින් ගණන 2682 දක්වා ඉහල ගොස් ඇත.

Read More

ජා-ඇල නගරයේ උස් ගොඩනැඟිලිවල ඩෙංගු මදුරු කීටයන් සෙවීම සදහා ජා-ඇල නගර සභාව විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහාය ඇතිව ඩ්‍රොන කැමරා යොදවා එම ගොඩනැගිලි වල ජලය රැදි ස්ථාන නිරීක්ෂණ කරණු ලැබීය.

Read More

ලෝක මැතිවරණ ඉතිහාසයේ ප්‍රජා සහභාගිත්වය සහිත ප්‍රථම “කාබන් උදාසීන ජනාධිපතිවරණ ව්‍යාපාරය” සඳහා ප්‍රදානය කෙරෙන “කාබන් ශූන්‍යකරණ” සහතිකය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පිරිනැමේ.

Read More

කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ පුනුරුත්ථාපනය වන පිරිස් බැලීමට ගිය අම්බලන්තොට කිවුල ප්‍රදේශයේ පදිංචි පවුලක සාමාජිකයන්ගේ හා නිරෝධායනයට ලක්කර සිටි අගුණුකොළපලැස්ස බන්ධනාගාරයේ නිලධාරීන් හා රැදවියන් 22කගේ PCR පරීක්ෂණ සිදුකිරීමෙන් පසු ඔවුන් හට කොරෝනා වෛරසය වැලදී නොමැති බවට තහවුරු වී ඇති බව අම්බලන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී යුපි .මාලක මහතා කියා සිටි.

Read More

අඟුලාන පොලීසිය ඉදිරිපිට එහි ප්‍ර දේශවාසීන් කලහකාරී ලෙස හැසිරීමත් සමග පොලීසියේ ආරක්ෂාව තර කිරීමට මෙන්ම ප්‍ර දේශයේ සාමය ස්ථාපිත කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවීමට කටයුතු කර තිබේ.

Read More

අපි සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ප්‍රචාරණ කටයුතු සිදුකරගෙන යනවා. රජයක් විදියට තීරණයක් අරන්, මැතිවරණ කොමිෂන් සභාවෙන් සියලුම පක්ෂවල ප්‍රචාරණ කටයුතු නතර කරන්න කියලා නිල දැනුම් දීමක් කළොත් අපිත් නතර කරනවා.

Read More

අප්‍රේල් මස සිට මේ දක්වා ප්‍රජාව තුලින් PCR පරික්ෂණ සාම්පල 27,915 ක් ලබාගෙන ඇති අතර, එම සාම්පල අතුරින් 392 ක් වෛරසය ආසාදිතයින් බවට තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

තමන්ට අද බනින අය තව අවුරුදු 25 කට පස්සේ තමන් මියගිය පසු මීට වැඩිය තමන් ගැන කථා කරාවි යැයි හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

අඟුලාන පොලිස් ස්ථානයට ප්‍ර දේශවාසීන් ගල් ගැසීමත් සමග ඇතිවූ නොසන්සුන්තාවක් විසුරුවා හැරීම සඳහා පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

Read More

අධ්‍යාපන අමාත්‍යාංශය, ලෝක ආහාර වැඩසටහන (WFP) සමඟ එක්ව, මෙරට පාසල්වල ප්‍රාථමික ශ්‍රේණි දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන්, අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ ක්‍රියාවට නංවා ඇති පාසල් පෝෂණ වැඩසටහන බලගැන්වීමට පියවර ගෙන ඇත.

Read More

නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අද (16) ආරක්ෂක අමාත්‍යාංශයේදී, ආරක්ෂක ලේකම්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න හමුවිය.

Read More

කොරෝනා සඳහා විදේශයෙන් ලැබු මුදල් හා භාණ්ඩ සමිබන්ධව අගමැති මහින්ද රාජපක්ෂ හෝ සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අසත්‍ය ප්‍රකාශ කරන බවත් දෙදෙනාගෙන් එක් අයෙක් ඉදිරියේදී සී .අයි .ඩී ගෙනියන බවත් හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසිය.

Read More

මෙතෙක් කල් විශ්වවිද්‍යාල නොපැවති දිස්ත්‍රික්ක දහයක් තුළ අධි තාක්ෂණික විශ්ව විද්‍යාල දහයක් ඉදිකිරීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍ය , සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.