saravita-anim2

2026 අප්‍රේල් මස 09 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 09 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 8889 hours ago

LATEST

කලුකැලේ ගමට ඇමති උපදෙසින් විදුලිය ලැබෙයි

calendar_today 2020 සැප් 10 - 17:35 remove_red_eye - 525  

විදුලිය සිහිනයක්ම පමණක් වී, කුප්පි ලාම්පුවෙන් සැනසෙන රිදීමාලියැද්ද ප්‍රාදේශීය ලේකම් කෙට්ඨාසයට අයත් පවුල් 60 ක් දිවි ගෙවන අතිදුෂ්කර ගම්මානයක් වන කලුකැලේ වැසියන්ගේ අඳුරෙන් වැසීගිය ජීවිත පිළිබදව අද දින (10) මාධ්‍ය විසින් කළ අනාවරණය සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වී, කලුකැලේ ජීවිත විදුලියෙන් එකලු කිරීම සද

මේ වසරේ කෝවිඩ් වසංගතය නැතිවත් පළමු මාස තුනේ වර්ධන වේගය ඝෘන 1.6 යි. මේ සැප්තැම්බර් 15 වෙනිදාට සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ඊළඟ මාස තුනේ වර්ධනය ලබා දෙන්න ඔනී .ඒක ඝෘන 10ට ආසන්නයි. ඒ අනුව මේ වසරේ සමස්තයක් ලෙස ආර්ථිකය ඉතිහාසයේ පළමු වතාවට ඝෘන 6 ක කඩා වැටීමක් තියෙනවා.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාව මවගෙන් දරුවාට එච්.අයි.වී. සම්ප්‍රේෂණයවීම තුරන් කළ සහ රුබෙල්ලා වෛරසයෙන් තොර රටක් ලෙස පිළිගනිමින් විශේෂ සම්මාන දෙකක් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත වෙත ප්‍රදානය කිරීම අද දින (10) සිදු විය.

Read More

තවත් ආසාදිතයින් 5ක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 රෝගීන් ගණන 3,152 දක්වා ඉහළ ගොස් ඇත.

Read More

ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති නිටන්ජා ගොන්ග්‍රිජ් මහත්මිය හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද 10 දින අරලියගහ මන්දිරයේදී පැවැත්වුණි.

Read More

ශ්‍රී ලංකා මුහුදු සීමාවෙ ගිනි ගැනීමට ලක්වූ බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ගින්න මැඩ පැවැත්වීමෙන් පසුව ඒ ආශ්‍රිතව පවතින තෙල් පැල්ලම මේ වන විට ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතී.

Read More

බදාදා දිනය පාර්ලිමේන්තු දිනයක් වීම හේතුවෙන් ලබන සඳුදා (14දා) දිනයේ සිට මහජන දිනය සඳුදා ලෙස වෙනස් කිරීමට රජය ගෙන ඇති තීරණය මගීන් අපහසුතාවට පත්කරන තීරණයක් බව සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය පවසයි.

Read More

හෙරොයින් ග්‍රෑම් 29ක් ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරදකරුවු මට්ටක්කුලිය ප‍්‍රදේශයේ පදිංචි හෙරෝයින් ජාවාරම්කරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා මරණීය දණ්ඩනය නියම කළේය.

Read More

බුදුන් වහන්සේගේ සිරස මුද්‍රණය කරන ලද සාරියක් ඇඳ නාරහෙන්පිට පුද්ගලික රෝහලකට පැමිණි කාන්තාවක් අද (10දා) පොලිස් භාරයට ගත් බව නාරහේන්පිට පොලිසිය කියයි.

Read More

කොළඹ අලුත්කඩේ කුමාර දොරටුව ප්‍රදේශයේ දී රුපියල් ලක්ෂ විස්සකට ආසන්න පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමග ප්‍රධාන සැකකරු ඇතුළු පුද්ගලයන් දෙදෙනෙක් (10) අත්අඩංගුවට ගත් බව කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි

Read More

නිරෝධායනයට ලක් වූ 39230ක් අද දිනය වන විට සිය නිරෝධායනය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් ඇතැයි කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

Read More

ඉදිරි දශකය තුළ නව භූගත ඛනිජ සම්පත් සොයාගනිමින් ඒවාට අගය එකතු කරමින් රටේ නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට භූ විද්‍යා පතල් කාර්යාංශය, ලංකා පොස්පේට් සමාගම, ලංකා ඛනිජ වැලි සමාගම, ලංකා සිමෙන්ති සංස්ථාව හා ලංකා පිඟන් සංස්ථාව එක්ව කටයුතු කළ යුතු බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

Read More

යෝජනාව විපක්ෂයෙන්, වැඩි ඡන්ද 14කින් යෝජනාව සම්මතයි.

Read More

දැනට බන්ධනාගාරගතව සිටින සංවිධානාත්මක පාතාල කල්ලිනායකයකු වු වෙලාසුදා සමග සමිප සම්බන්දතා පැවැත්වු සැකකරුවකු (10) ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු ඔහුගෙන් දින 07ක් රදවාගෙන ප්‍රශ්න කිරිම සදහා ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා විසින් පොලිසියට අවසර ලබා දුන්නේය.

Read More

හන්තාන පාරිසරික ආරක්ෂක කළාපය ආසන්නයේ උඩුවෙල උඩුගම නැගෙනහිර ග්‍රාම සේවා වසම ආසන්නයේ ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් අක්කර 20 කින් පමණ වූ භූමි ප්‍රදේශයක තිබූ ගස් හා මාන ආවරණයන් ඉවත් කරමින් මේ වන විට විශාල පරිසර හානියක් සිදුකරමින් පවතින බව හන්තාන සුරැකීමේ සංවිධානය කියයි.

Read More

වැඩ තහනමට ලක් වූ තැපැල් සේවකයෙකු( ලියුම් -බෙදන්නෙක් ) රුපියල් ලක්ෂ තුනකට ආසන්න වටිනා හොරෙයින් මත්කුඩු, මත්පෙති හා අයිස් මත්ද්‍රව්‍ය සමග බත්තරමුල්ල බටපොත ප්‍රදේශයේ ලැගුම්හලක් තුළදී (10) අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි .

Read More

ශ්‍රී ලංකාවේ වාහන ප්‍රදර්ශනාගාර තුළ වාහන 4100ක් තවමත් පවතින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය.

Read More

ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම මහපොළොවේ යථාර්තයක් කිරීම සදහා සියළුදෙනාගේ දායකත්වය අවශ්‍ය බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය.

Read More

කිසිඳු ලියවිල්ලක් ලේඛනයක් නොමැතිව රජයේ ඉඩම්වල පදිංචි හෝ සංවර්ධය කර ඇති පුද්ගලයන් වෙත නීත්‍යානුකූල ලේඛන ලබාදීම කඩිනම් කිරීමට අදාළව අයඳුම්පත් කැඳවන බව සඳහන් කරමින් ඉඩම් කොමසාරිස් ජනරාල් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයික් 09ක් පූර්ණ සුවය ලබා පිටව යාමත් සමග මෙරට පූර්ණ සුවය ලැබූ කෝවිඩ් - 19 ආසාදියින් ගණන 2955 දක්වා ඉහල ගොස් ඇත.

Read More

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අද (10) ත්‍රිකුණාමලයේදී ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් අමේයා (ICGS AMEYA) නෞකාවේ අණදෙන නිලධාරී, ආඥාපති ඒකේ පාණ්ඩේ හමුවී එම්ටී නිව් ඩයමන්ඩ් නෞකාවේ ඇති වූ ආපදා තත්වය කළමණාකරනය කිරීම සඳහා ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව දැක්වූ විශිෂ්ඨ සහයෝගය සම්බන්ධයෙන් සිය කෘතඥතාවය පුද කර සිටින ලදි.

Read More

කුච්චවේලි ජයානගර් ප්‍රදේශයේ නිවසක් තුළ සඟවා තිබූ ජෙලට් නයිට් කූරු ,ඩෙටනේටර් කොඩ්, හා තියුණු ආයුධයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට (10) ගත් බව කුච්චවේලි පොලීසිය කියයි.

Read More

ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණවිර ඇමතිගේ අමාත්‍යාංශය, කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්‌ථානයෙන් බත්තරමුල්ල ‘අපේගම’ පරිශ්‍රයේ ස්ථානගත කිරීම කෙරෙහි අවධානය යොමු වී ඇත.

Read More

එජාපයේ නායකත්වය සදහා හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පත්කළයුතු බවට ගාල්ල මහනගර සභාව නියෝජනය කරණ එජාප නාගරික මන්ත්‍රිවරු 14 දෙනාම එක හඩින් ඉල්ලා සිටින බැව් ගාල්ල මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති පවුසල් නියාස් මහතා පවසයි.

Read More

තලංගම පොලිස් වසමේ පිරිස් මාවතේ පදිංචිව සිටි 60 හැවිරිදි පුද්ගලයෙකු එම නිවසේ මියගොස් සිටියදි මෘත ශරිරය අද දින සොයා ගෙන තිබේ.

Read More

අග්‍රාමාත්‍යධුරයට පත්වී වසර දෙකක් ගතවූ විට එයින් විශ්‍රාම යෑමට සැලසුමක් නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

ග්‍රාමීය මට්ටමින් බතික් නිෂ්පාදනයත්,දේශීය ඇඟලුම් නිෂ්පාදනයත්,දේශීය අත් යන්ත්‍ර රෙදි නිෂ්පාදනයත් යන අංශ තුනම ඉදිරි වසර 05 තුළ දි වර්ධනය කිරිම සදහාත් දේශීය වශයෙන් ඉල්ලුමට අනුව සැපයුම වැඩි කිරීම සම්බන්ධයෙන් රෙදි ආනයනකරුවන්,නුල් ආනයනයකරුවන් හා ලංකාව තුළ දේශීය සන්නායමය යටතේ නිෂ්පාදනයන් සිදු කරන ව්‍යාවසායකයින් සමඟ සාකච්ඡාවක් පේෂ කර්මාන්ත රාජ්‍ය ඇමති දයාසිරි ජයසේකරගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

Read More

ශ්‍රි ලංකා විදුහල්පති සේවා III වන ශ්‍රේණියට සුදුසුකම් ලැබු ගුරුවරුන් රැසකට යහපාලන රජය සමයේ එම පත්විම් ලබා නොදීම නිසා තමන්ට විශාල අසාධාරණයක් සිදු වු බව ඊයේ (9) දින එසේ අසාධාරණයට ලක් වු ශ්‍රි ලංකාව පුරා දමිළ හා මුස්ලිම් ගුරුවරු රැසක් ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා හට සිය අමාත්‍යංශයේ හමුවි සිය දුක්ගැනවිල්ල ඉදිරිපත් කළහ.

Read More

එසේම නෞකාව ආශ්‍රිත මුහුදේ පවතින තෙල් පැල්ලම පිළිබඳව මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් එවා ඩීසල්ද, ලිහිසි තෙල්ද එසේත් නොමැතිනම් බොරතෙල්ද යන්න පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා එම සාම්පල රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට යොමුකර තිබේ.

Read More

ශ්‍රී ලංකාවට ආවේණික අධිසංරක්ෂිත සතුන් ,හා විදේශ පක්ෂීන් රැසක් මඩපාත නිවසක කූඩු වල රඳවා සිටියදී නිවෙස් හිමිකරු වන ව්‍යාපාරිකයා අද 10 අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය කියයි .

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.