කොවිඩ් 19 වසංගත තත්ත්වය කුමන ආකාරයෙන් පැවතියත් ආරක්ෂිත ක්‍රමවේදයන් සමග 2020/2021 ඉතාලියේ නව පාසැල් වාරය සැප්තැම්බර් මස (14) දා ආරම්භ කෙරෙන බව ඉතාලි අධ්‍යාපන ඇමතිනි ලුසියා අස්සොලිනා මහත්මිය පවසා සිටියාය.
ආසන ගණනට පමණක් මගීන් ගෙන යාම දැන් ක්‍රියාත්මක කර ඇති බවත් මෙම වැඩ පිළිවෙළ ඉදිරියටම ක්‍රියාත්මක කර ආසන ගණනට මගීන් ප්‍රවාහණය කිරීම පොදු නීතියක් බවට පත් කරන බවත් ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීය.
Read Moreයුද්ධ හමුදාව විසින් පවත්වාගෙන යන නිරෝධාන මධ්‍යස්ථාන තුළින් නිරෝධානය අවසන් කළ පුද්ගලයන් 555ක් අද දිනයේදී මධ්‍යස්ථාන තුළින් පිටත්ව යෑමට නියමිත බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ මෙහෙයුම් මධ්‍යස්ථානය සඳහන් කරයි.
Read Moreපුනරුත්තාපනය වන රැඳවියන් 482ක්, කාර්ය මණ්ඩලය 66ක්, ආරාධිත කාර්ය මණ්ඩලය 05, පවුල් හා සමීපතමයින් 44ක් හා වැලිකඩ බන්ධනාගරයේ කොවිඩ් 19 ආසාදනය වූ රැඳවියා ඇසුරු කළ පුදගලයින් 01 ක් ලෙස මෙම ආසාදිතයන් වාර්තා වෙයි.
Read Moreගුවන් තොටුපළ වෙත පැමිණි මෙම පිරිස පී.සී.ආර්. පරීක්ෂණ වලට ලක් කිරීමෙන් පසුව, නීරෝධායන කටයුතු සඳහා යොමු කර තිබේ.
Read MoreCOVID-19 හෙවත් නව කොරෝනා වෛරසයේ පැතිරීම සෘතුමය වශයෙන් බලපෑම් කරන බවට කිසිදු සාක්ෂියක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
Read Moreකොවිඩ්-19 ආසාදිතයන් 4,350,000ක සහ මරණ 150,000ක සීමාවේ සිටින ඇමෙරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් උන්මාදය සිය පුත්‍රයාටත් වැලඳී ඇති නිසා ඔහුගේ ගිණුම පැය 12කට අගුලු වැටෙයි.
Read Moreමෙම සාත්තු නිවාස හා සම්බන්ධ සක්‍රීය රෝගීන් 679කට වැඩි සංඛ්‍යාවක් සම්බන්ධ වී ඇති බවත්, හැකි ඉක්මනින් මෙම ආසාදිතයන් ඉස්මතුවීම පාලනය කර ගැනීම ඉතා වැදගත් බව ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය විශේෂඥයන් පවසයි.
Read Moreමෙම කොවිඩ්-19 ආසාදිතයන් 101 අතුරින්, 98 දෙනෙකුම දේශීයව සම්ප්‍රේෂණය වූවන් වන අතර, විදේශයන්ගෙන් පැමිණි ආසාදිතයන් තිදෙනෙකුද ඒ අතර වන බව චීනයේ ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාව කියයි.
Read Moreකොවිඩ් -19 මහජන සෞඛ්‍ය නියෝගය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූවන්ට ඔස්ට්‍රේලියානු ඩොලර් 1,000ක දඩයක් නියම කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කරයි.
Read Moreබ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් කියා සිටියේ, ’’අපේ සමහර යුරෝපීය මිතුරන් අතර යුරෝපයේ සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව අප නිරවුල්ව පැහැදිලි කරගත යුතු වෙනවා.’’ යනුවෙනි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව සංඛ්‍යාව 16,660,000 ඉක්මවා ඇති අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලොව සියලු රටවලට ප්‍රබල අනතුරු ඇඟවීමක්ද සිදුකර තිබේ.
Read Moreඅගෝස්තු 05 දා පැවැත්වීමට නියමිත මහ මැතිවරණය වෙනුවෙන් පොලිස් නිලධාරීන් 75000ක් හා සිවිල් ආරක්ෂක බළකායේ නිලධාරීන් 9000ක් සේවයේ යෙදවීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසයි.
Read Moreතවත් කොවිඩ් 19 ආසාදනය වූ රෝගියෙක් හමුවීමත් සමග අද දිනයේදී ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොවිඩ් ආසාදිතයන් ගණන 5ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ - 19 ආසාදිතයින් ගණන 2809 දක්වා ඉහල ගොස් ඇත.
Read Moreදිස්ත්‍රික්කයේ ජනතාව මුහුණ දෙන ප්‍රධාන ගැටළු හඳුනාගනිමින් විධිමත් සැලැස්මක් සහිතව කොළඹ සංවර්ධනය කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.
Read Moreදිවයිනට ඊසාන දෙසින් වන මුහුදු ප්‍රදේශවල පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන් මන්නාරම සිට හලාවත, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 සිට 70 දක්වා වැඩි විය හැකි බවත් මෙම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.
Read Moreපාස්කු ප‍්‍රහාරයට පෙර සිටම එම ප‍්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන සහරාන් හෂිම් සම්බන්ධයෙන් ඉකුත් වසරේ ජනවාරි මාසයේදීම ජාතික ආරක්ෂක කවුන්සලය ලිඛිතව සහ වාචිකව දැනුවත් කර තිබු බව හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන පවසයි.
Read Moreමහ මැතිවරණයට අදාළව තවත් පැමිණිලි 164 ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
Read Moreකොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා රාජාංගනය වෛද්‍ය නිලධාරි කොට්ඨාසය තුළ පණවනු ලැබූ සංචරණ සීමාවන් අදියර වශයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කරයි.
Read Moreමැතිවරණ ජයග්‍රහණයෙන් පසු මැතිවරණ කොමිසම සතු බලතල අඩු කිරිමට තිරණයක් ගන්නා බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් අපෙක්ෂක මහින්දානන්ද අලුත්ගමගේ පැවසිය.
Read Moreමහ මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුව කොවිඩ් -19 අභියෝගයට මුහුණ දෙමින් සෞඛ්‍යාරක්ෂිතව රැස්වීම සදහා අත්‍යාවශ්‍ය වන මාර්ගෝපදේශ මාලාව ලබන සිකුරාදා පාර්ලිමේන්තුවට ලබාදෙන බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් මහතා පැවසීය.
Read Moreඅද දින කොවිඩ් 19 රෝගීන් 2ක් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි නිරෝධානයට ලක්වෙමින් සිටි දෙදෙනෙක් මෙසේ ආසාදිතයන් බවට තහවුරු වී තිබේ.
Read More2016 – 2019 කාල සිමාව තුළ මධ්‍යම සංස්කෘතික අරමුදලේ රුපියල් බිලියන 11ක මුල්‍ය වංචාවක් සිදු වි ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.
Read Moreඩෝසර් කර විනාශ කරන ලද බුවනෙකබාහු රාජසභා මණ්ඩපය ලෙස සැලකෙන ගොඩනැඟිල්ල පිහිටි පරීශ‍්‍රයේ පවත්වාගෙන යන ‘බුවනෙක හෝටලය’ ගොඩනැඟිල්ලේ කටයුතු වලට අදාළ සියළු ලිපිගොනු මෙන්ම වයඹ නගර සංවර්ධන රස්වීම් වලට අදාළ වාර්තා වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කුරුණෑගල මහෙස්ත‍්‍රාත් ඒ.ඩී.සී.එස්. හේවාවසම් මහතා කුරුණෑගල මහනගර සභාවේ නගරාධිපතිවරයාට හා වයඹ පළාත් ආණ්ඩුකාරවරයාට අද (28දා) නියම කළේය.
Read Moreමත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධව පොලිස් අත්අඩංගුවේ සිටි සුරාබදු පරික්ෂක හා නියාමකවරයා 30 වන දින දක්වා බන්ධනාගාර ගත කිරිමට පුත්තලම දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් අනුර ඉන්ද්‍රජීත් බුද්ධදාස මහතා මහතා නියෝග කළේය.
Read Moreවාලච්චේන කඩදාසි කම්හලේ නිෂ්පාදිත ටොන් 50කට ආසන්න ප‍්‍රථම කඩදාසි තොගය මේ මාසයේ අගදී අපි වෙළඳපොළට නිකුත් කරනවා. වාලච්චේන කම්හලේ යන්ත‍්‍රසූත‍්‍ර යථා තත්ත්වයට පත් කිරීම බොහෝ දුෂ්කර වුණා.
Read Moreඅයථා ආකාරයෙන් අයථා ආකාරයෙන් උපයාගත් බවට පවසන මුදල් පාස්කු ප්‍රහාරය මෙහෙයවූ සහරාන් ඇතුළු ත්‍රස්තවාදීන්ට ලැබී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසයි.
Read Moreමෙවර මැතිවරණයේදී ඡන්ද දායකයින්ට හිමි මනාප තුනම භාවිතා කොට රටට ජාතියට වැඩක් කළ හැකි නියෝජිතයින් පාර්ලිමේන්තුවට පත්කිරීම යුතුකමකට වඩා එහා ගිය වගකීමක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read More