saravita-anim2

2026 අප්‍රේල් මස 08 වන බදාදා

2026 අප්‍රේල් මස 08 වන බදාදා

Latest News - timelapse 8797 hours ago

LATEST

කටාන කොල්ලයට පැමිණ ඇත්තේ ඇමති අරක්ෂකයන් ලෙසින්

calendar_today 2020 සැප් 30 - 16:12 remove_red_eye - 738  

ඇමති ආරක්ෂක අංශයේ නිලධාරීන් ලෙස වෙස් වලාගෙන කටාන අක්කර 50 ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයාගේ නිවසට අද (30දා) ගිනි අවිවලින් සන්නද්ධව කඩාවැදුණු පුද්ගලයන් හත් දෙනෙකු යුත් කණ්ඩායමක් රුපියල් කෝටි තුනකට අධික මුදලක් කොල්ල කා පලා ගොස් ඇතැයි කටාන පොලීසිය කියයි.

මහනුවර ප්‍රදේශයේ පාසැල් දරුවන්ගෙන් කප්පම් ගැනිමේ සිද්ධින් කිහිපයක් මේ වන විට වාර්තා වි ඇති බවත් ඒ සම්බන්ධව දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති බව මහනුවර වැඩබලන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි යු බි පලිහවඩන මහතා මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේදි අවධාරණය කළේය.

Read More

තවත් ආසාදිතයින් පස් දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 3379 දක්වා ඉහල ගොස් ඇත.

Read More

පරිසර විනාශයන් පිළිබදව මේ දිනවල විශාල කතාබහක් පවතින බවත් ඒ සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් විශාල පරිසර හානියක් සිදුකර ඇති බවට සිදු කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් ඔ්නෑම විවාදයකට එක්විමට තමන් ආරාධනා කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

කටාන කිඹුලපිටිය අක්කර 50 ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසට පැමිණි ආයුධ සන්නද්ධ කල්ලියක් එම නිවසේ තිබූ රුපිලයල් ලක්ෂ 300ක පමණ මුදලක් කොල්ල කා පළාගොස් ඇතැයි පොලීසිය පවසයි.

Read More

ත්‍රස්තවාදය නිසා ආර්ථිකය පරිහානියට ගියා. ඉක්මන් සංවර්ධනයක් සඳහා අපට විදේශ ආධාර අවශ්‍ය වුණා. මෙරට සංවර්ධන ව්‍යාපෘතිවල ආයෝජනය කිරීමට චීනය ඉදිරියට පැමිණියා. අප දෙරට අතර සිදු වූයේ ගනුදෙණුවක්. එහෙත් ඇතැම් පිරිස් මේ සබඳතාව විග්‍රහ කළේ චීනයට පක්ෂපාතී වීමක් ලෙස. ශ්‍රී ලංකාව හැම රටක් සමගම මිතුරුයි”

Read More

කොවිඩ්-19 අභියෝගය හමුවේ හැකි ඉක්මණින් පාසල් ආරම්භ කරන්නැයි දරුවන් කළ ඉල්ලීම ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳවත් සැළකිලිමත් වෙමින් ඉටු කරදීමට හැකි වූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (30දා) පැවසීය.

Read More

කොළඹ නගරයේ පැරණි ගොඩනැගිලි පෞරාණිකත්වය ආරක්ෂා වන පරිදි පිළිසකර කර යළි ප්‍රයෝජනයාට ගත හැකි සේ සකස් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබාදෙන ලදී.

Read More

සජිත් ප්‍රේමදාස මහතා සහභාගි වු රැස්විමක් අතරතුරදි කිසියම් පිරිසක් විසින් ගල් ප්‍රහාරයක් එල්ල කර තිබු අතර ඊට සම්බන්ධ වු පුද්ගලයින් දෙදෙනෙකු අද (30) දිනයේදි අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

පොලිස් 119 හදිසි ඇමතුම් අංශයට අසත්‍ය තොරතුරු ලබාදුන් කාන්තාවක් අද (30)දා අත්අඩංගුවට ගත් බව පොල්ගහවෙල පොලීසිය පවසයි.

Read More

සංවර්ධන නිලධාරී සේවයේ නියුතු උපාධිධාරී භික්ෂූන් වහන්සේලා ශ්‍රී ලංකා ගුරු සේවයට ඇතුළත් කරගැනීමට අදාළව නිකුත් කරන ලද 2020-01-03 දිනැති අමාත්‍යමණ්ඩල තීරණය අනුව, උපාධිධාරී භික්ෂූන් වහන්සේලා සහ සිල් මාතාවන් ඇතුළු 35 දෙනෙකු වෙත ගුරු පත්වීම් ප්‍රදානය කරයි.

Read More

මොරටුව ප්‍රදේශයේ සිට වැල්ලවාය දෙසට ධාවනයවූ බස්රථයක ගුද මාර්ගයේ සඟවා ගෙන හෙරොයින් ප්‍රවාහනය කළ සැකකරුවන් සිව් දෙනෙකු කුඩාඔය ප්‍රදේශයේදී ඌව-කුඩාඔය පොලීසිය මඟින් (29) අත්අඩංගුවට ගෙන ඇත.

Read More

එළඹෙන ශිත සමයේදී කොවිඩ් වසංගතය පැතිර යාමේ ඉහළ යාමක් සිදුවිය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා ඇති බැවින් ගුවන්තොටුපල විවෘත කිරීම සම්බන්ධයෙන් නිශ්චිත දින වකවානු සඳහන් කල නොහැකි බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (30) නිවේදනය කරයි.

Read More

ගාල්ල කොටුවේ තිබී පැරණි ගල් අඟුරු වළක් හමුවූ බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ දකුණු පළාත් ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන ඕස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලයේ ප්‍රාග් ඉතිහාසය පිළිබඳ ආචාර්ය නිමල් පෙරේරා මහතා පවසයි.

Read More

‘නිරෝධායන අවශ්‍යතා’ ලංකා ප්‍රිමියර් ලීග් ආරම්භක කිරීමට නියමිතව තිබූ දිනය වෙනස් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More

ගල් ගැහුවට මම යන්නේ නෑ. ප්‍රශ්නයක් නෑ. බය වෙන්න එපා. අපි හැමෝම දන්නවා මේ රත්මලානේ දේශපාලනය කවුද මෙහෙයවන්නේ කියලා. මදාවියොන්ට බයේ මම ඉන්නේ නෑ.

Read More

ඉදිරි දෙසතිය තුළ විශ්වවිද්‍යාලවලට තෝරා ගන්නා සිසුන්ගේ කඩඉම් ලකුණු ප්‍රකාශයට පත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව සදහන් කරයි.

Read More

අධිකරණ කටයුතුවලට බාධා වන ආකාරය පුවතක් පළ කළේ යයි අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි වෙබ් මාධ්‍යවේදී ඩෙස්මන් චතුරංග ද අල්විස් ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා නියෝග කර තිබේ.

Read More

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව කතෝලික විභාවනය පවසයි.

Read More

නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යවරිය ලෙස කටයුතු කරන විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මියට හිමි ‘ජංගම දුරකතනය හා පරිගණකය ලබාගැනීම’ යන මැයෙන් ඇයගේ පෞද්ගලික ලේකම් මනුල පේරේරා මහතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයාට යැවූ බව කියන ලිපයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ දැඩි අවධානයක් යොමුව තිබේ.

Read More

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුල ඇද හැලුණු අධික වර්ෂාවත් සමග ගිනිගත්හේන නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ කොටසක් ආරක්ෂිත පැති බැම්මක් සමග නායගොස් ඇත.

Read More

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන රත්මලානේ කුඩු අංජු නැමැත්තාගේ ගෝලයෙකු හෙරෝයින් ග්‍රෑම් 21ක් සමඟ රත්මලානේදි අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල් වාසස්ථාන ඇතුළු ව්‍යාපාරික ස්ථාන වල විදුලි බිල්පත් ගෙවීම සඳහා වසරක සහන කාලයක් ලබාදෙයි. ඊට අදාල උපදෙස් විදුලිබල මණ්ඩලය මඟින් සියළුම ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාල වෙත ලබා දී ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියයි.

Read More

කඩුවෙළ සිට පෑලියගොඩ පාළම දක්වා කැළණි ගග දෙපස කර්මාන්ත ශාලා 7000ක් පමණ පිහිටා ඇති බවත් ඉන් පරිසර වාර්තා ලබා ගෙන ඉදි කර ඇත්තේ කර්මාන්ත ශාලා 3000ක් පමණ ප්‍රමාණයක් පමණක් බවත් පරිසරවේදීහු පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා හට පෙන්වා දුන්නේය.

Read More

උඩුදුම්බර පොලිස් ස්ථානයේ නිලධාරින් ලද තොරතුරක් අනව රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු 39ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

සැලසුම් ශිල්පියා පවසා ඇත්තේ අදාළ සේවා දායකයා එම ස්ථානයේ දෙමහල් නිවසක් ඉදිකිරීම සඳහා සැලසුමක් අඳින ලෙස ඉල්ලා සිටි බවත් ඒ අනුව නිවාස සැලසුම ඇඳි බවත්ය.

Read More

උප ජනාධිපති වෙන්කයා නායිදුගේ බිරිඳ වන ඌෂා නයිදු පරීක්ෂණයෙන් සෘණාත්මක ප්‍රතිඵලයක් පෙන්වා තිබුණත්, ඇයද හුදකලා වී සිටින බව කියයි.

Read More

’’මේ නීති කොරෝනයට එරෙහි යුද්ධයේ ආයුධයි. සෑම පුරවැසියෙකුගේම ජීවිතය බේරා ගැනීමට ඒවා ප්‍රබල මෙවලම් වෙනවා’’ යැයි මෝදි සිය මාසික ගුවන් විදුලි දේශනයේදී පැවසීය.

Read More

ෆින්ලන්ත රජය විසින් අඟහරුවාදා නිවේදනයක් නිකුත් කරමින් මෙම පියවර ගෙන ඇත්තේ කොවිඩ්-19 රට තුළ පැතිරීම වැළැක්වීම සඳහා බවය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.