saravita-anim2

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

Latest News - timelapse 8220 hours ago

LATEST

සෑම ඡන්ද මධ්‍යස්ථානයකටම පවුල් සෞඛ්‍ය සේවිකාවන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක්

calendar_today 2020 අගෝ 03 - 14:40 remove_red_eye - 227  

පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් කලුතර දිස්ත්‍රික්කයේ සෑම ජන්ද මධ්‍යස්ථානයකට නිරෝධායන සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් නිසි අයුරින් සිදු කෙරෙනවා ද යන්න සොයා බැලීම සදහා පවුල් සෞඛ්‍ය සේවිකාවක් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් යොදවන බව කලුතර දිස්ත්‍රික්ක ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහත

තවත් ආසාදිතයින් තිදෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇත.

Read More

මෙරට දී පී.සී.ආර් පරික්ෂණ 162,090ක් සිදුකර ඇති බව ද කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්තානය නිවේදනය කළේය.

Read More

2020 මහමැතිවරණයේ නිහඩ කාල සිමාව තුල මැතිවරණ නීතිය අකුරට පිළිපදින්නැයි කැෆේ සංවිධානය සියලු දේශපාලන පක්ෂවලින් සහ ස්වාධින කණ්ඩායම් වලින් ඉල්ලීමක් කරයි.

Read More

බන්ධනාගාර රැඳවියන්ට පහසුකම් සැපයිමේ චෝදනාවට අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබියදි අත්අඩංගුවට ගත් මිගමුව හිටපු බන්ධනාගාර අධිකාරි අනුරුද්ධ සම්පායෝ අද (3) මිගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

Read More

අනවසර සංක්‍රමණිකයින් පිරිසක් නිතිවිරෝධි අයුරින් ප්‍රවාහනය කිරිම හා අනවසර සංක්‍රමණික මිනිස් ජාවාරමකට සහය දීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක්ව ඉතාලියේ ත්‍රස්යේ ප්‍රදේශයේදි පසුගියදා ඉතාලි දේශසීමා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ගල්කිස්ස අත්තිඩිය ඉදිගහදෙණිය පාරේ ලදු කැලෑවක තිබී සොයාගත් අති නවීන ගිනි අවි 4 මේ වන විට බන්ධනාගාර ගතව සිටින පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් විසින් පාකිස්තානයේ සිට මෙරටට ගෙන්වූ ඒවා බව බැලූ බැල්මට තහවුරු වී ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය කියයි

Read More

ගලේවෙල ප්‍රදේශයේ අටහැවිරිදි කුඩා පිරිමි දරුවෙකු අපයෝජනයට ලක් කර ඝාතනය කළ ප්‍රධාන සැකකරු හෙට (4) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

Read More

සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (03) විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ග්‍රෑන්ඩ්පාස් මහවත්ත පොදු සූසාන භූමිය තුල සැකකටයුතු ලෙස රැදී සිටි පුද්ගලයෙක් අත්බෝම්බයක් සමග අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි

Read More

කුරුණෑගල සිට මහියංගණය දක්වා විනෝද චාරිකාවක පැමිණි තරුණයෙක් හා තරුණියක් මහවැලි ගගේ දියනෑමට ගොස් පෙරේදා (02) සවස 04ට පමණ දියේ ගිලීමෙන් තරුණිය මරණයට පත්ව තරුණයා මහියංගණ මුලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව මහියංගණ පොලිසිය පවසනවා.

Read More

ඊයේ (02) දිනයේදි ඉතාලියේ P C R පරික්ෂණ 43,269 ක් සිදුකර කොවිඩ් 19 ආසාදිතයන් 239 ක් වාර්තා වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

තලංගම කොස්වත්ත හීනටි කුඹුර ප්‍රදේශයේ සිදු කළ වැටලීම් දෙකකින් රුපියල් ලක්ෂ 6කට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරෝයින් මත්කුඩු සමග පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව තලංගම පොලීසිය කියයි.

Read More

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට ජනතා නියෝජිතයින් 18 දෙනෙකු තෝරාපත් කර ගැනීම පිනිස ඡන්දදායකයින් 17,85,964 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බවත් මෙය 2019 පළාත් පාලන මැතිවරණයට වඩා ඡන්දදායකයින් 34,092 ක වැඩිවීමක් බවත් දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී , දිසාපති සුනිල් ජයලත් මහතා පැවසීය.

Read More

අද උදෑසන 6.00 වන විට කන්දකාඩු කොවිඩ් ආසාදිත පොකුරේ ආසාදිතයන් සංඛ්‍යාව 601ක් දක්වා වර්ධනය වී තිබේ. මෙයින් වැඩිම පිරිසක් පුනරුත්තාපනය වන රැඳවියන් වෙයි. එම සංඛ්‍යාව 482කි.

Read More

ජනපති ට්‍රම්ප් විසින් නිර්දේශ කළ හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් ඖෂධය කොවිඩ් -19 සඳහා ප්‍රතිකාරයක් ලෙස නිර්දේශ නොකරන බව ධවල මන්දිරයේ කොරෝනා වෛරස කාර්ය සාධක බලකාය කියයි.

Read More

’’අපි ශාරීරිකව හා මානසිකව වෙහෙසට පත්ව සිටිනවා. අපගෙන් බොහෝ දෙනෙකු දැනටමත් කොවිඩ්-19 ආසාදනය වී සිටිනවා’’ පිලිපීන වෛද්‍ය සංගම්වල දැඩි ඉල්ලීම මත ජනපති ඩුටාර්ටේ මෙම තීරණයන්ට එයි.

Read More

විශාල පැරෂුට් හතරක ආධාරයෙන් ගගනගාමීන් වන ඩග් හර්ලි සහ බොබ් බෙන්කන් රැගත් ඩ්‍රැගන් කැප්සියුලය ග්‍රිනීච් වේලාවෙන් ඊයේ (02දා) සවස 6.48ට මෙක්සිකෝ බොක්ක ආශ්‍රිත මුහුදට පතිත විය.

Read More

ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා අවසන් වරට ඉන්දියාවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග ජූලි 29 වැනි දින නවදිල්ලියේ අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවසේදී කැබිනට් රැස්වීමක් සඳහා සහභාගී වී තිබේ.

Read More

මෙල්බර්න් නගරයද අයත් වන වික්ටෝරියා ප්‍රාන්තයේ කොවිඩ්-19 වෛරසයේ පැතිරීම වේගවත් වීම නිසා, එම ජනාතවගේ නිදහස, ජීවනෝපායන් සහ සමාජ අන්තර්ක්‍රියා සම්පූර්ණයෙන්ම ඇණහිට ඇත්තේ සමස්ත ප්‍රාන්තයම සෙසු ප්‍රාන්තවලින් පිටස්තරයෙකු බවට පත්කිමිනි.

Read More

අමිතාබ් බච්චන් නිවසේ නිරෝධායනයට ලක්වෙමින් කියා සිටියේ, නානාවතී රෝහලේ ඇති විශිෂ්ට සත්කාර හා හෙද සේවය නිසා තමාට මෙම දිනය දැකගත හැකිවූ බවය.

Read More

ලතින් ඇමෙරිකානු කලාපය තුළ බ්‍රසීලය වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා කර ඇත්තේ, කලාපයේ සමස්ත මරණවලින් අඩකට ආසන්න ප්‍රමාණයක් සමගිනි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 18,000,000ක සීමාවට පැමිණ ඇති අතර, වෛරසය පාලනය කළ රටවලද යළිත් වෛරසය හිසඑසවීම වඩාත් තීව්‍ර වෙමින් පවතින බව දත්ත වාර්තා පවසයි.

Read More

තවත් කොවිඩ් -19 ආසාදිතයින් 5දෙනෙක්

Read More

බොරලැස්ගමුව පොලිස් ස්ථානය මගින් මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුගෙන් සිදු කළ විමර්ශනයකදී එම පුද්ගලයාගේ බැංකු ගිණුම් වලට දින පතා ලක්ෂ ගණනක මුදල් තැන්ප වීම හේතුවෙන් ඒ පිළිබඳව ඇති වූ සැකයක් මත පරීක්ෂණ ඇරඹූ බොරලැස්ගමුව පොලිසිය රුපියල් එක්කෝටි දශ ලක්ෂයකට අධික හෙරොයින් මත්කුඩු කිලෝ එකයි ග්‍රෑම් සීයක් සහ රුපියල් ලක්ෂ 5 කට අධික ඩාන්සින් මත් පෙති තොගයක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව බොරලැස්ගමුව පොලීසිය පැවසීය.

Read More

මීගමුව බන්ධනාගාර භූමියේ තාප්පයක් අසල තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබේ.

Read More

ආර්ථිකයේ අයිතිය ජනතාවට හිමිවන ප්‍රතිපත්තියක් මත පදනම්ව ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනගන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

සහෝදරයින් දෙදෙනෙකුට ආණ්ඩුව දිලා එක වෙලක් කනවාද එජාපයට ඡන්දය දිලා තුන්වෙලක් කනවාද කියලා අගෝස්තු මස 05 වැනිදින ජනතාව තිරණය කළ යුතු බැව් එජාප නායක රනිල් වික්‍රමසිංහ අද (02) පස්වරුවේ ගාල්ලේ දි පැවසිය.

Read More

හෙරොයින් මත්කුඩු, යුධ හමුදා නිල ඇදුම් හා රුපියල් ලක්ෂ ගණනක මුදල් තොගයක් සමග අයෙක් අද (2 ) පස්වරුවේදි අහුන්ගල්ල ,වැලිකන්ද ,බෝගහපිටිය ප්‍රදේශයේදි සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්‍ය බලකායේ අලුත්ගම කදවුරේ නිලධාරිහු සමත්වූහ.

Read More

සිව්වන රන්දෝලි පෙරහර

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.