saravita-anim2

2026 මැයි මස 14 වන බ්‍රහස්පතින්දා

2026 මැයි මස 14 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 8906 hours ago

LATEST

තවමත් රෝගය සමාජ ගත වී නෑ - යුද හමුදාපති

calendar_today 2020 ඔක් 11 - 14:20 remove_red_eye - 1173  

තවමත් ශ්‍රී ලංකාවේ කොවිඩ් රෝගය සමාජ ගත වී නොමැති බවත් ඉදිරි දින කිහිපයේදී ජනතාවට හැසිරෙන ආකාරය අනුව රෝගය සමාජ ගත කර ගැනීමට ජනතාවට හැකියාවක් ඇති බවත් ඔහු පැවැසීය.

අධ්‍යාපන අමාත්‍යංශය යටතේ පාලනය වන හැටන් දිඹුල පතන ශ්‍රි පාද ජාතික විද්‍යා පිඨය අද (11) දින සිට නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත් කර ඇත.

Read More

කොවිඩ් 19 මර්දනය සඳහා සෞඛ්‍ය අංශ දී ඇති උපදෙස් හා නිර්දේශ අනුව මහජනතාවට ජනාධිපති කාර්යාලයට පැමිණිමේදීත් කාර්යාලය තුළ අවම නිලධාරීන් පිරිසක් සේවා සැපයීමේදීත් සිදුවිය හැකි අපහසුතා සැලකිල්ලට ගෙන තැපෑල සහ දුරකථන ඔස්සේ කෙරෙන මහජන ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීමට සූදානම් කර තිබේ.

Read More

නියෝජ්‍ය පොලිස්පතිවරු 11 දෙනෙකුට ස්ථානමාරුවිම් ලබාදීමට ජාතික පොලිස් කොමිෂන් සභාව කටයුුතු කර තිබේ. ඒ අනුව නි.පො.ප නීති, විනය හා කල්ක්‍රියා දිසාව භාරව කටයුතු කළ අජිත් රෝහණ මහතා එම තනතුරට අමතරව පොලිස් මාධ්‍ය ප්‍රකාශක (වැඩ බලන) ලෙසද පත්කර තිබේ.

Read More

කොවිඩ් 19 ආසාදිතයින් බවට තහවුරු වී ඇති මිනුවන්ගොඩ ඇගලුම් කම්හලෙහි සේවය කරන සේවිකාවන් පස් දෙනෙකු ,ගම්පහ මිරිස්වත්ත, මැදවත්ත ග්‍රාමයෙහි ඉකුත් 27 වෙනි දින පැවති අවමංගල්‍ය උත්සවයකට සහභාගි වීම හේතුවෙන් එම ආශ්‍රිතයින් ඇතුළු පිරිසක් පී.සී.ආර් පරීක්ෂාවට ලක් කෙරිණි.

Read More

රිජාද් බද්යුදීන් මහතා නිදහස් කිරීමට අදාළ විමර්ශන ගොනු සමග අපරාධ පරික්ෂණ දොපාර්තමෙන්තුවේ නියොජ්‍ය පොලිස්පතිවරයාට හා ප්‍රධාන විමර්ශන නිලධාරීවරයාට තමා හමුවේ පෙනී සිටින ලෙස නීතිපති දප්පුලද ලිවේරා මහතා දන්වා තිබේ.

Read More

මොනරාගල සතිපොළේ වෙළෙඳාම් කරන වෙළෙඳුන්ගෙන් සියයකට ආසන්න පිරිසක් (11) පී.සී.ආර් පරීක්ෂණයට භාජනය විය.

Read More

2015 වසරේදී ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වීමෙන් පසුව ඉහළ පෙළේ ඇමෙරිකානු නිලධාරියෙක් ශ්‍රී ලංකාවට පැමිණෙන අවස්ථාව මෙය වෙයි.

Read More

ජා-ඇල තුඩැල්ල ක්‍රිස්තු රාජ ජාතික පාසලේ PCR පරීක්ෂණ ට යොමු කල ශිෂ්‍ය ශීෂ්‍යවන් හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී නැතැයි ජා-ඇල ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්. ඩබ්ලිව්. එම්. වයි. විජේසිංහ මහතා පවසා සිටියහ.

Read More

ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි ප්‍රාථමික දැඩි සත්කාර ඒකකයේ සේවය කරන සෞඛ්‍ය කාර්ය සහායකවරයෙකු කොරෝනා රෝග ආසාදිතයෙකු බවට තහවුරු වී ඇතැයි එම රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

තලවකැලේ සිට මහියංගණය දක්වා අධික වේගයෙන් ධාවනය වු ටිපර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 100ක් පමණ තේ වත්තේ ප්‍රපාතයකට පෙරලි එම ටිපර් රථයේ ගමන් ගත් රියදුරා සහ රිය සහයකයා බරපතළ ලෙස තුවාල ලබා නුවරඑළිය මහරෝහල වෙත ඇතුලත් කර ඇති බව නානුඔය පොලිසිය පැවසිය.

Read More

ධීවර කටයුතුවල දී ගොඩබිම හෝ මුහුදේ දී කිසිදු ආකාරයෙන් විදේශ පාර්ශ්වයන් සමග සම්බන්ධතා නොපවත්වන ලෙස ධීවර දෙපාර්තමේන්තුව ධීවර කාර්මිකයින් වෙත දැනුම් දී තිබේ.

Read More

පන්නල සෞබ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාශයට අයත් ප්‍රදේශ කිහිපයකින් මේ වනවිට කොරෝනා ආසාධිත රෝගීන් 07 දෙනෙකු හඳුනාගෙන ඇතිබව එම සෞබ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල ආරංචිමාර්ග සඳහන්කර සිටියි

Read More

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙත පැමිණ ඇති පුද්ගලයන් දෙදෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය කරගෙන ඇතැයි දඹුල්ල පොලීසිය කියයි.

Read More

ඉන්දියාවේ සිට ගෙනඑන ලද රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමින් යුත් කේරල ගංජා සහ කහ තොගයක් (10) දින මන්නාරමේ ස්ථාන කිහිපයකදී සැකකරුවන් තිදෙනෙකු සමගින් අත්අඩංගුවට ගත් බවට මන්නාරම් පොලීසිය පවසයි.

Read More

හිගුරක්ගොඩ ප්‍රදේශීය සභාවේ වෙන්දේසි කිරිමට සුදානම් කර තිබු ජල මීටර් කිපයක් සොරකම් කල අනියම් කම්කරුවන් දෙදෙනෙකු සහ ස්ථිර සේවකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන හිගුරක්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් එහි මහේස්ත්‍රාත්තුමා විසින් දින 14ක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කල බව හිගුරක්ගොඩ පොලිසිය පවසයි.

Read More

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර පාලනය සඳහා ආණ්ඩුව ගතහැකි ගතයුතු සියළු පියවර ගෙන ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කළේ කොවිඩ් 1 හා 2 රැලි පාලනය කළ සේම කොවිඩ් 3 වන රැල්ලද පාලනය කිරීමට සෞඛ්‍ය හා ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටින බවයි

Read More

හලාවත ආසන දෙව්මැදුරට අයත් දේවස්ථාන 26ක පුජා ප‍්‍රසාදීන් වහන්සේලා 26 දෙනෙකගේ පී. සී. ආර් පරීක්ෂණ හලාවත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් විසින් හලාවත අසන දෙව්මැදුරේදී 09දා සිදුකරන ලදි.

Read More

ඉදිරියේදී සියලු වරායන්හි ආරක්ෂාව තරකිරීම සදහා නැවත හමුදාව මෙන්ම පොලිසිය යොදවන ලෙස අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අදාළ අංශ භාර නිලධාරීන්ගෙන් ඉල්ලා සිටි.

Read More

ආරච්චිකට්ටුව අඩිප්පල වැලිපෑලැස්ස ප‍්‍රදේශයේ සිසුවාට කොවිඞ් 19 වෛරසය ආසාදනය නැති බව ආරච්චිකට්ටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

Read More

කොරෝනා රෝග තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ජනතාවට සහන සැලසීම පිණිස රජයේ අවධානය යොමුව ඇති බව ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන මහතා පවසයි.

Read More

එක්සත් ජනපද හිටපු CDC අධ්‍යක්ෂවරයෙකු පවසන්නේ, වසංගතය මැඬලීමට ඔබේ අණ දාමයේ පුද්ගලයන්ගෙන්, ප්‍රධානීන්ගෙන් සහායක් නොලැබෙන්නේ නම්, නියමිත මහජන සෞඛ්‍ය පුරුදුවල වගකීම ඔබ විසින්ම ගැනීම සමාජ වගකීමක් බවය.

Read More

පොලිස් ඇඳිරි නීතිය කඩ කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 101ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බව අද (11) දින සඳහා කාලගුණ අනාවැකිය නිවේදනය කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

Read More

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (11) පැවැත්වේ. මෙවර විභාගය සඳහා සිසුන් 331,694ක් පෙනී සිටීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Read More

’’මෙතැනදී අපි එකිනෙකාට ඇඟිල්ල දිගු කිරීමෙන් ඵලක් වන්නේ නැහැ. අපි එකට සිටින බව අප සැවොම අවබෝධ කරගත යුත්තේ ඒ නිසයි. අපට ඇත්තේ එක් සතුරෙක් පමණයි. ඒ නව කොරෝනා වෛරසයයි.’’ හිටපු CDC අධ්‍යක්ෂ.

Read More

කොවිඩ් ආසාදනය වූ පුද්ගලයන් 105ක් ඊයේ දිනයේදී හඳුනාගත් බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

Read More

තම 24 හැවිරිදි ගැබිනි බිරිඳගේ ගෙළ සිර කර කටට රෙදි කැබලි ඔබා ඇයට සිහි නැති වීමෙන් පසුව ඇය මිය ගොස් ඇති බව සිතා පොලීසියට පැමිණ තමන් බිරිඳ ඝාතනය කළ බවට පුද්ගලයෙකු ප්‍රකාශ කිරීමත් සමඟ වහාම ක්‍රියාත්මක වූ කටුගස්තොට පොලීසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කුලසේන මහතා ඇතුළු නිළධාරින් පිරිසක් පෙරේදා (09දා) රාත්‍රියේ එම ස්ථානයට ගොස් වහාම එම කාන්තාව රෝහල් ගත කර ඇයගේ සහ නූපන් දරුවාගේ ජීවිත බේර ගැනීමට සමත් විය

Read More

කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවකට ද කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වී තිබේ.

Read More

දකුණු ආසියානු රාජ්‍ය මෑතකදී නව කොවිඩ්-19 ආසාදනවල වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර, එහි සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව සති හතරක් තුළ දෙගුණ වූ බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.