saravita-anim2

2026 අප්‍රේල් මස 08 වන බදාදා

2026 අප්‍රේල් මස 08 වන බදාදා

Latest News - timelapse 8744 hours ago

LATEST

ආදිවාසී නායක සමග සෙල්ෆි බෑ

calendar_today 2020 ඔක් 12 - 10:43 remove_red_eye - 1374  

දඹානේ සංචාරය ට පැමිණෙන විට අනිවාර්යෙන්ම මුඛ ආවරණ පළදින ලෙසටත් සෞඛ්‍ය නියමනයන් පිළිපදින ලෙසටත් ආදිවාසී නායක වනස්පති උරුවරිගේ වන්නිලැ ඇත්තෝ ඉල්ලා සිටියි.

කම්කරු දෙපාර්තමේන්තුවේ මහජන සේවාවන්ට අදාළ සියලුම කටයුතු ලංකාවේ සියලුම ප්‍රදේශවල පිහිටි ප්‍රාදේශිය කාර්යාලවල වෙත විමධ්‍යගත කර ඇති බැවින් පදිංචි ප්‍රදේශයට අදාළ කම්කරු කාර්යාල මගින් ඒකි සියලුම සේවාවන් ලබා ගත හැකිබව කම්කරු කොමසාරිස් ජනරාල් ඒ විමලවීර මහතා සඳහන් කරයි.

Read More

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ තවත් සිසුවියකට කොරෝනා අසාදානය වි ඇති බව තහවුරු වෙයි.

Read More

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කාගෝ අංශයේ සේවකයෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

Read More

මී උණ රෝගය ලංකාවෙන් වැඩිම රත්නපුර දිස්ත‍්‍රික්කයේ වන අතර මේ වසරේ මුල් මාස දහයට මීඋණ බවට තහවුරු වූ රෝගීන් ගණන 986ක් බවත් ඉන් 10 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇති බව රත්නපුර දිස්ත‍්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ලක්මාල් කෝණාර මහතා සබරගමු පළාත් වසංගත රෝග මර්දන කමිටුවට දැනුම් දුන්නේය.

Read More

සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ විසින් ලබා දි ඇති උපදෙස් පිලිපදමින් අ.පො.ස උසස්පෙල විභාගයට පෙනි සිටින සිසු සිසුවියන් අද (12) දින විභාග මධ්‍යස්ථාන කරා පැමිණෙන අයුරු අප කැමරාවේ සටහන් විය.

Read More

නිරෝධායන ඇඳිරි නීතිය කඩකළ තවත් 19 දෙනෙකු ගතවු පැය 24තුළ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේය.

Read More

ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට ගෙන්වා ගත් බ්‍රැන්ඩික්ස් සියලුම කාර්යමණ්ඩල සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් රජය විසින් නිර්දේශ කර ඇති සියලු ම නිරෝධායන පිළිවෙත් අනුගමනය කර ඇති බව සාක්ෂි සහිතව අවධාරණය කරන බව බ්‍රැන්ඩික්ස් සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

කෙසේ වෙතත් පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී වසංත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේ ඇඳන් සංඛ්‍යාව 3000 සීමාව දක්වා වර්ධනය කිරීමට හැකියාවක් ඇති බවයි.

Read More

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.

Read More

කෑගල්ලේ එක් වෛද්‍යවරයෙක් හා මාවනැල්ලේ වෛද්‍යවරු දෙදෙනෙක් මෙසේ කොවිඩ් ආසාදිතයන් බවට පත්ව තිබේ.

Read More

තිහාරිය Hela Clothing, ඇඟළුම් කර්මාන්ත ශාලාවේ සාමජිකයෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව එම කර්මාන්ත ශාලාව නිවේදනය කරයි.

Read More

මේ සම්බන්ධයෙන් වූ ට්‍රම්ප්ගේ ට්විටර් පණිවිඩය ඉරිදා ට්විටර් සමාජ ජාලය විසින් වසංගතය සම්බන්ධයෙන් නොමග යවනසුළු පුවතක් ලෙස සලකුණු කර ඇත.

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ඔස්ට්‍රේලියාවේ ජාතික විද්‍යා ඒජන්සියේ සොයාගැනීම්වලින් පෙනී යන්නේ SARS-Cov-2 වෛරසයට මීට පෙර අවධානය යොමුකළ කාලයට වඩා දිගු කාලයක් නොනැසී පැවතිය හැකි බවය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 37,380,000ක සීමාවට පැමිණ ඇති අතර, දකුණු ආසියානු කලාපයේ ඉන්දියාවේ සහ නේපාලයේ දෛනික ආසාදන තවදුරටත් ඉහළ යමින් තිබේ.

Read More

විෂ මත්ද්‍රව්‍ය ,අපරාධ කල්ලි සමාජිකයින් හා මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන් සම්බන්ධයෙන් මහජනතාවට තොරතුරු ලබාදිමට නව කෙටි දුරකථන අංක දෙකක් හා විද්‍යුත් ලිපින දෙකක් ශ්‍රි ලංකා පොලීසිය විසින් මේ වන විට හදුන්වා දි තිබේ.

Read More

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුරට සම්බන්ධව තවත් ආසාදිතයන් 60ක් වාර්තා වී තිබේ. ඒ නිරෝධායන මධ්‍යස්ථාන තුළ සිටින කාර්ය මණ්ඩල සාමාජිකයන් හෝ ඔවුන්ගේ ආශ්‍රිතයන් 48ක් හා ආශ්‍රිතයන් 12ක් ලෙසිනි.

Read More

ඉදිරියේදි මෙරට සියලුම බන්ධනාගාරවල නිලධාරින් හා රැඳවියන් අහඹු පි.සි.ආර් පරික්ෂණ සිදු කරන බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

කොවඩ් 19 රෝගය පැතිරීම වැළැක්වීම සඳහා අද පස්වරුවේ වසා දැමුණු මන්නාරම පට්ටිතෝට්ටම් ග්‍රාම සේවක බල ප්දේශය හා පෙරියකඩෙයි ග්‍රාම සේවක බල ප්‍රදේශයේ උසස් පෙළ සිසුන් සඳහා සිය විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට අවශ්‍ය කටයුත සකස් කරන බව පොලීසිය පවසයි.

Read More

සීදුව ප්‍රදේශයේ දේවස්ථානයක පූජකවරයෙකුට ද කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වී තිබේ.

Read More

රජයේ රෝහල් සායනවලින් ප්‍රතිකාර ගන්නා රෝගීන්ගේ ඖෂධ ඔක්තෝම්බර් මස 13 වෙනිදා සිට නිවෙස්වෙත ලබාදීමේ වැඩසටහනක් සකස් කරමින් සිටින බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්. ශ්‍රීධරන් ප්‍රකාශ කර සිටියි.

Read More

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර සම්බන්ධව තවත් ආසාදිතයන් 61ක් වාර්තා වී තිබේ.

Read More

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම් සලකා බැලිමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණ නීත්දුව හෙට ජනාධිපතිවරයාට හා කතානායකවරයාට ලබාදිමට නියමිතව තිබේ.

Read More

මහරගම ජාතික අධ්‍යාපන ආයතනය නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යාමට පියවර ගෙන ඇතැයි ජාතික අධ්‍යාපන ආයතනයේ පිඨාධිපති යෝගරාජන් කිරිබානන්දන් පැවසීය.

Read More

මන්නාරම් ප්‍රදේශයේ පට්ටිටෝට්ටම් සහ පෙරියකඩෙයි යන ගම්මාන නැවත දැනුම්දෙන තුරු හුදකලා ගම්මාන ලෙස නම් කර ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දෙයි.

Read More

කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ කොරෝනා ආසාදිත සේවකයින් සංඛ්‍යාව 17 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව 10/11 දින වනවිට තමන්ට තොරතුරු වාර්තා වී ඇති බව කටුනායක සීදුව ප්‍රදේශය භාර පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා අප කළ විමසුමකදී පැවසීය .

Read More

කොරෝනා වෛරසය ආසාදනය වු තවත් අයෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ සුවය ලැබු මුළු අසාදිතයින් ගණන 3307 දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

කොවිඩ් පොසිටිව් රෝගින් 119ක් අතුරුදන්ව ඇති බවට ඇතැම් මාධ්‍ය පළකළ වාර්තා අසත්‍ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

ඉදිරි දින දෙක ඇතුලත සෞඛ්‍ය විධිවිධාන වලට අදාලව නව නීති ගැසට් පත්‍රයක් මගින් ප්‍රසිද්ධියට පත් කරන බවත්, ඒ අනුව නිරෝධායන නීති කඩකරන පිරිස් වෙත දැඩි දඩුවම් ලබාදීමට අධිකරණයට හැකිවන බවත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.