නීතිවිරෝධිව මුද්‍රණය කර බෙදා හැරීමට කටයුතු කරමින් සිටි රුපියල් ලක්ෂ 10 ක වටිනාකමින් යුත් 5000 සේ නෝට්ටු 200 ක් සමඟ වයස අවුරුදු 27 ක සැකකරුවෙකු හා එම මුදල් නෝට්ටු මුද්‍රණය කරන ලද වයස අවුරුදු 39 ක පුද්ගලයා ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සමත්වී තිබේ.
ගල්කිස්ස පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති වරයාගේ වැඩ තහනම් කළ බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පැවසීය
Read Moreසමගි ජන බලවේගය තුළින් විපක්ෂයේ කාර්යභාරය ඉටු කර ජනතා ආශිර්වාදයෙන් රාජ්‍ය බලය ලබා ගැනීම තමා අරමුණ බවත්රටේ පළමු වතාවට අලුතින් බිහිවූ කණ්ඩායම් දෙකකට රාජ්‍ය පාලනයත් විපක්ෂයේ කාර්යභාරයත් ජනතාව විසින් ලබාදී තිබෙන බවත්සමගි ජන බලවේගය නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මහනුවර දී පැවසීය .
Read Moreමෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 3017 දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreමධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් සේවය තාවකාලිකව අත්හිටවු මාතලේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතා විසින් නිල කැබ් රථය හා තවත් කාර් රථයක් හා කාර්යාල උපකරණ රැසක් රැගෙන ගොස් ඇති අතර එම භාණ්ඩ ලබන (02) වන දිනට පෙර නැවත භාර නොදුන්නොත් ඔහුට විරුද්ධව නීතිමය පියවර ගන්නා බව නාගරික කොමසාරිස් සමන් කළුආරද්දි මහතා පැවසීය.
Read Moreකොරෝනා වසංගතයෙන් පසු මෙරටට පැමිණි විගමණික ශ්‍රමිකයින් පිළිබඳව නිවැරදි තොරතුරු මේ වන විටත් නොමැති බැවින් එම තොරතුරු එක් රැස් කිරීමේ වැඩසටහන් කාර්යාලයක් කම්කරු අමාත්‍යාංශයේ පිහිටුවීමට කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා තීරණය කරයි.
Read Moreඉදිරියට තැබූ පියවර පස්සට නොගෙන, ගත් තීරණ ස්ථිර ප්‍රතිපත්තියක සිට ක්‍රියාත්මක කර ජීවන වියදම පහත හෙළන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
Read Moreවයඹ පළාත් ආණ්ඩුකාර ධූරය දැරූ ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා ඌව පළාත් ආණ්ඩුකාර ධූරයෙහි අද (31) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
Read Moreඅපරික්ෂාකාරී ලෙස රථයක් ධාවනය කරමින්අස්ගිරි මහා විහාරයේ ප්‍රධාන වාහල්කඩගේට්ටුව කඩා ගෙනගොස්එහි ආරක්ෂාවට සිටි කාමලාව සෙබලෙකුද යට කරගෙන ගොස්එම සුභ ලාට බරපතළ තුවාල සිදු කළමෝටර් රථ රියදුරා (31) මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත්දුමින්ද මුදුන්කොටුව මහතා හමුවට පැමිණවීමෙන් අනතුරුවසැකකරුසැප්තැම්බර් මස 14 වන දින දක්වාරක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය .
Read Moreදඹුල්ල මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ට දිවා රාත්‍රී දෙකෙහිම මකුණොන්ගේ ප්‍රහාරයකට ලක් වීම නිසා දැඩි අසීරුතාවයකට පත්ව ඇතැයි රෝගීහු පවසති.
Read Moreබස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ වැටලීමකදී මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 400 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreමිගමුව බන්ධනාගාරයේ පොලිස අධිකාරි අනුරුද්ධ සම්පායෝ සහ තවත් තුන් දෙනෙකුට මිගමුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද ඇප ලබා දි තිබේ.
Read Moreතවත් ආසාදිතයින් තිදෙනෙක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 3015 ක් දක්වා ඉහල ගොස් ඇත.
Read Moreරුපියල් එක් කෝටි හැත්තෑ ලක්ෂ හතලිස් දහසක් (1,70,40,000 ) ක් වටිනා ඩුබායි හි නිෂ්පාදිත දුම්වැටි තොගයක් මසා නිම කළ ඇදුම් බව පවසමින් අවිස්සාවේල්ල ප්‍රදේශයේ පිහිටි බවට සදහන් පෞද්ගලික සමාගමක ව්‍යාජ ලිපිනයකට කටුනායක ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ ගම්මානයට එවා තිබියදී රේගු නිවාරණ අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක ,
Read Moreයාපනය මුහමාලෙයි ප්‍රදේශයේ පිහිටි තල්ගස් වනාන්තරයක ඇති වූ ගින්නක් හේතුවෙන් තල්ගස් විශාල ප්‍රමාණයක් ගින්නෙන් විනාශ වී ඇති බවට ප්‍රදේශවාසීහු පවසා සිටිති.
Read Moreවගාවට නැඹුරුවක් ඇති කරන ආකෘතියක් සහිතව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොවිජන මන්දිර පරිශ්‍රය නවීකරණය කිරීමේ වැඩපිළිවෙල 2020.08.31 (අද) දින කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.එහි සමාරම්භය සනිටුහන් කරමින් අමාත්‍යතුමා විසින් ගොවිජන මන්දිර පරිශ්‍රයේ ගඩුගුඩා පැළයක් රෝපනය කළේය.
Read Moreමත්තල ගුවන් තොටුපළ හම්බන්තොට වරාය, කොළඹ වරාය සහ කටුනායක ගුවන් තොටුපළ ඒකාබද්ධ කරගනිමින් සංචාරක, භාණ්ඩ හුවමාරු සහ ආයෝජන ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreකොරෝනා වෛරසය ආසාදනය වි සුවය ලැබු තවත් පුද්ගලයන් 8 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබේ.
Read Moreනාවික හමුදාව පසුගිය සතිය තුල ස්ථාන දෙකක සිදු කල සෝදිසි මෙහෙයුම් මගින් නීති විරෝධී ධීවර කටයුතු සඳහා යොදා ගනු ලබන පුපුරණ ද්‍රව්‍ය සහ බලපත් රහිතව ළඟ තබාගෙන සිටි ගිණි අවි 03ක් නාවික හමුදා භාරයට ගන්නා ලදි.
Read Moreමෙතෙක් අඩුවක්ව පැවති විශ්ව කෝෂය හා ශබ්ද කෝෂය පවත්වාගෙන යාමට අවශ්යව පහසුකම්වලින් සැඳුම්ලත් ස්ථීර කාර්යාල ගොඩනැගිල්ලක් වහාම ලබා දෙන බව අග්රා්මාත්ය් මහින්ද රාජපක්ෂ මැතිතුමා අද 2020.08.31 දින පැවසීය.
Read Moreරුපියල් ලක්ෂ 35 ක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනිල් ජයන්ත පැවසීය
Read Moreයාපනය ශික්ෂණ රෝහලේ ගොඩනැගිල්ලක සිවුවන මහලේ සිට බිමට වැටීමෙන් කාන්තාවක් ඊයේ (30) දින මියගොස් ඇති බවට යාපනය පොලීසිය පවසයි.
Read Moreකුමන රක්ෂිත වනාන්තරයේ සිදු කළ ගවේෂණයකදි බුදු පටුන්ගල ප්‍රදේශයේ විශාල ගල් පර්වතයක ශෛලමය අයුරින් නෙළා තිබෙන හිටි බුද්ධ ප්‍රතිමාවක් සහ ඊට දෙපසින් අවලෝකීතේෂ්වර සහ මෛත්‍රි බෝධිසත්වයන්ගේ ප්‍රතිමා දෙකක් තිබී පසුගිය දින සොයා ගත් බව කැළණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා පිළිබද මහාචාර්ය රාජ් සෝමදේව මහතා පැවසීය.
Read Moreකළුතර රිමාන්ඩ් බන්ධනාගාරයෙන් පලාගොස් සැඟවී සිටි පාතකඩ අගුලුවා නැමැත්තා කළුතර නාගොඩ මහ රෝහල පිටුපස දී (31) අත්අඩංගුවට ගත් බව කළුතර දකුණ පොලිසිය කියයි
Read Moreතමන් ඡන්දය ලබාදී බලයට පත්කරන නායකයාගේ පාලනය සම්බන්ධව තෘප්තියක් නොමැති නම් ඊළඟ වතාවේ ඔහු පරාජය කිරීමේ හැකියාව ජනතාවට තිබෙන නමුත් ජනපතිටත් ඉහළින් සිට තීන්දු ගන්නා ව්ය වස්ථා මණ්ඩලවල හා ස්වාධීන යැයි කියන කොමිෂන් සභාවල සාමාජිකයින් එලෙස ඉවත් කිරීමේ හැකියාවක් ජනතාවට හෝ වෙනත් කිසිවෙකුට නොමැති බව අධ්යා පන ඇමැති ජී.එල් පීරිස් පවසයි.
Read Moreමෙරට ප්‍රබල පාතාල කණ්ඩායම් නායකයකු වන පොඩි ලැසි නමැත්තා බන්ධනාගාරයේ සිට මෙහෙයවනු ලැබු මහා කුඩු ජාවාරමක් වටලා මත්කුඩු ග්‍රැම් හතක් සමග ඔහුගේ සමීපතමයකු වන අහංගම කුඩු සූරි ඇතුලු තවත් දෙදෙනෙකු මීටියාගොඩ පොලිස් බල ප්‍රදේශයේදි අද (31) සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව ඇල්පිටිය නොවිසුදුණු විශේෂ විමර්ශන ඒකකය කියයි.
Read Moreපොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින් තොග ජාවාරම් කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කර සිටින එම කාර්යාංශයේ නිලධාරීන් 13දෙනා ලබන 14 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (31) නියෝග කළාය.
Read More(UPDATE)හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය වෙත අද පැමිණියේය.
Read Moreසංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන කංජිපානි ඉම්රාන්ගේ ගෝලයෙකු වන මෙහොමඩ් ෆාරූස් හෙවත් ෆායිස් පිච්චේ මාලිගාවත්ත ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඊයේ (30) ඉතාලියේ කොවිඩ් ආසාදිතයන් 1,365 ක් සොයාගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read More