saravita-anim2

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

Latest News - timelapse 7984 hours ago

LATEST

සහායක රදගුරුතුමන් තුන්දෙනා පාස්කු කොමිසම හමුවට

calendar_today 2020 සැප් 24 - 10:53 remove_red_eye - 292  

කොළඹ අගරදගුරු පදවියේ සහයක රදගුරුතුමන්ලා තුන්දෙනා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ අද පෙනි සිටියේය.

ඉතාලියේ කොවිඩ් වසංගතය පැතිරිම ආරම්භ වු දිනයේ සිට ඊයේ (23) දිනය දක්වා වාර්තා වු සමස්ත කොවිඩ් ආසාදිතයන් තුන්ලක්ෂ දෙදාස් පන්සිය තිස් හතක් වු බවත් එම කාලය තුල PCR පරික්ෂණ එක් කෝටි හයලක්ෂ හැත්ත නමදාස් හයසිය හැත්තාපහක් සිදු කර ඇති බව ඉතාලි සෞඛ්‍්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

රටේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී කිසිදු සෙවිල්ලක් බැලිල්ලකින් තොරව එම ව්‍යාපෘතිවලට හසුවන ශාඛ වර්ග රැසක් කපා ඉවත් කිරීම පසුගිය දශකය කිහිපය පුරාම සිදුවිය.

Read More

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරුන් අතර අතථ්‍ය ද්විපාර්ශ්වික සමුළුවක් අනිද්දා (26දා) සෙනසුරාදා පැවැත්වීමට නියමිතව තිබේ.

Read More

ගිනිගත්හේන, රම්පාදෙණිය ප්‍රදේශයේ දී විශාල ගලක් පෙරළී ඒම හේතුවෙන් කොළඹ - හැටන් ප්‍රධාන මාර්ගයට මාර්ගයේ‍ රථ වාහන ධාවනයට බාධා ඇතිව තිබේ.

Read More

වඩාත් ඵලදායී එන්නත කෙරෙහි පවා මහජන විශ්වාසයක් නොමැති නම් එය අසාර්ථක වනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා අනතුරු ඇඟවූයේ මහජනයාට සහ ප්‍රතිපත්ති සම්පාදකයින්ට නිවැරදි තොරතුරු ලබාදීම එතරම් වැදගත් වන්නේ මන්දැයි පැහැදිලි කරමිනි.

Read More

අදාළ වාර්තාව මඟින් නෞකාවේ ගින්න නිසා සිදුව ඇති සමුද්‍රීය පරිසර දුෂණය පිළිබඳ මූලික නිර්දේශ ඉදිරිපත් කර ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධීකාරියේ සාමාන්‍යාධිකාරි ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා සඳහන් කරයි.

Read More

ප්‍රංශයේ රැස්වීම් සඳහා පුද්ගලයින් 10 දෙනෙකුගේ සීමාවක් ඇතුළුව සඳුදා සිට නව සීමාවන්ට මුහුණ දීමට සිදුවනු ඇත. බාර් සඳහා රාත්‍රී 10.00 සිට ඇඳිරි නීතිය පැනවෙනු ඇත.

Read More

මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයෙදී ට්‍රොලර් යාත්ත්‍රාවක් උපයෝගී කර ගනිමින් ඉන්දියාවට පළායාමට උත්සහ දරා ඇති බවත් එහිදි ඔහු අත්අඩංගුවට ගැනිමට යෑමේදී පොලීසියට වෙඩිතබා ඇති අතර පසුව පොලීසිය සිදුකළ වෙඩි තැබිමෙන් සැකකරු මියගොස් තිබේ.

Read More

’’ප්‍රශංසා කිරීමේ දේව මෙහෙය සඳහා අපි රැස් නොවීමට බොහෝ දුරට ඉඩ ඇති. නමුත් අපට තවමත් නත්තලට අවස්ථාව තියෙනවා. අපි සියලු දෙනාම එක් වුවහොත්, මේ දෙවැන රැල්ල පාලනය කර ගැනීමට අපට බලය පවතිනවා.’’ කැනඩා අගමැති පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 31,778,000ක් ඉක්මවා ඇති අතර, වෛරසය ආසාදිතයන් පසුගිය සතියේ වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

ආයෝජකයන් හඳුනාගෙන ආයතන සහ පුද්ගල මට්ටමින් සැලසුම් කර ඇති නව නිපැයුම් නිෂ්පාදන වෙළඳපොළට හඳුන්වා දීමට කඩිනම් පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් දෙයි.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දහම් අධ්‍යාපනය වැඩිදියුණු කිරීම සඳහා වෙනම අමාත්‍යංශයක් සහ වෙනම අමාත්‍යවරයෙක් පත් කර ඇති බවත් ඉදිරියේදී දහම් අධ්‍යාපනය දියුණු කිරීම වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවන බවත් දහම් පාසැල්, භික්ෂු අධ්‍යාපන, පිරිවෙන් හා බෞද්ධ විශ්ව විද්‍යාල රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ අද (23) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

Read More

පළාත් සභා, ක්‍රීඩා සමාජ, සහ ප්‍රදේශයේ දේශපාලඥයන් සමඟ සම්බන්ධ වෙමින් ඒ ඒ ප්‍රදේශවල ක්‍රීඩාව නගා සිටුවීමට නව වැඩපිළවෙලක් ක්‍රියාත්මක කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ අද (23) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

Read More

අපනයන සංවර්ධන සභාව වසර 28කට පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් රැස් වෙයි.

Read More

නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස විරුදාවලී ලත් ආචාර්ය සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මැතිතුමාගේ 51 වන ගුණ සැමරුම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ‍ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (23) පෙරවරුවේ පැවැත්විණ.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ උපදෙස් පරිදි ඉදිරි මාස 02 තුළදී සමෘද්ධිලාභින් පිළිබඳව දීප ව්‍යාප්ත විධිමත් අධ්‍යනයක් සිදු කරන බවත් ඒ පිළිබඳව සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දී ඇති බවත් සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංශ අද (23) පාර්ලිමේන්තුවේදී පැවසීය.

Read More

රාජ්‍ය සේවයේ දේශපාලන පළිගැනීම් සොයා බලන කමිටුව වෙත මේ වන විට ඉදිරිපත්ව ඇති අභියාචනා ප්‍රමාණය 6952 ක් බවත් ඉන් අභියාචනා 2365ක් කමිටුව වෙත සෘජුවම ලැබී ඇති බවත් කමිටු ආරංචි මාර්ග පවසයි

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් තිදෙනෙක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 3324 දක්වා ඉහල ගොස් ඇත.

Read More

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මන්නා රමේෂ් ගේ ගෝලයන් දෙදෙනෙකු ගිනි අවි දෙකක් ජිවඋණ්ඩ 100ක් මාංචු දෙකක් සමඟ අවිස්සාවේල්ල ප්‍රදේශයේදි පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ප්‍රජාතන්ත්‍රවාදීව තේරි පත්වූ ආණ්ඩුවලට සහය වීම එක්සත් ජාතීන්ගේ වගකීම බව වීඩියෝ තාක්ෂණය ඔස්සේ මහා මණ්ඩල සැසිවාරය අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

Read More

නිවාස සංවර්ධන අධිකාරියට අයත් නාරාහේන්පිට කාර්යාලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ හදිසි නිරීක්ෂණයට ලක් වෙයි.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් සය දෙනෙක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 3321 දක්වා ඉහල ගොස් ඇත.

Read More

ග්‍රාම නිලධාරින් අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා පෙ.ව 8.30 සිය ප.ව 4.15 දක්වාත් සෙනසුරාදා දින මධ්‍යහ්න 12.30 දක්වාත් මහජන සේවය සදහා සිය කාර්යාලවල රැදි සිටිය යුතු බවට චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

Read More

2015-2019 කාලය තුළ ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සිදුවූ මූල්‍ය වංචා පිළිබඳ සොයා බැලීම සඳහා නීතීඥවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරන ලද අතර, ඔවුන් විසින් සකස් කළ අතුරු කමිටු වාර්තාව 2020.09.23 වන දින විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න වෙත එම අමාත්‍යාංශයේදී භාර දෙන ලදී.

Read More

හදිසි ගින්නකින් අද ( 23) දා බණ්ඩාරවෙල නගරයේ ප්‍රධාන ආපන ශාලාවක් මුළුමනින්ම විනාශ වී ඇතැයි බණ්ඩාරවල මූලස්ථාන පොලිසිය කියයි.

Read More

ළමයින් යොදා ගනිමින් සිදු කරනු ලබන අශ්ලීල ප්‍රකාශන සම්බන්ධයෙන් වූ විධිවිධාන තවදුරටත් පුළුල් කිරීම සඳහා අශ්ලීල ප්‍රකාශන තහනම් කිරීමේ පනත් කෙටුම්පතක් පිළියෙළ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 3315 දක්වා ඉහල ගොස් ඇත.

Read More

සහරාන් ඇතුළු මුස්ලිම් ත‍්‍රස්තවාදීන් විසින් පාස්කු ඉරිදා ප‍්‍රහාරයක් එල්ල කරන බවට තොරතුරු තිබීයදීත් එම ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකළ බවට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් ඇතුළු පිරිසට එරෙහි විමර්ශන කටයුතු අවසන් බව රහස් පොලිසිය කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ආර්.යු. ජයසුරිය මහත්මියට අද (23) දැනුම් දුන්නේය.

Read More

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඉපයූ බව කියන රුපියල් කෝටි 31 මුදලක් බැර කරන ලද බැංකු ගිණුම් පවත්වාගෙන ගිය මීගමුව නගර සභාවේ කම්කරු සේවකයෙක්, මෝටර් රථ අමතර කොටස් ව්‍යාපාරිකයෙක්, ඇතුළු පුද්ගලයන් තිදෙනෙක් (23) අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය කියයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.