අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ නුවන් වෙදසිංහ මහතා බස්නාහිර පළාත (උතුර) වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරු කර තිබේ.
ඇඳිරි නීතය ක්‍රියාත්මක වීමෙන් පසුව මිනුවන්ගොඩ නගරය දිස්වූ අයුරු
Read Moreහෙට (5) දින රජයේ කාර්යාලයන්හි පැවැත්වෙන මහජන දිනය මේ සතිය තුළ නොපැවැත්වෙන බව රාජ්‍ය සේවා , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිංහ මහතා දන්වයි.
Read Moreසෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සියලුම ක්ෂේත්‍රයන් ආවරණය වන පරිදි නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන් දැඩිව අනුගමනය කළ යුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.
Read Moreකොල්ලුපිටිය ගාලු පාරේ ජේසිමා මහල් නිවාස සංකීර්ණයේ දී තරුණයෙකුගේ කකුලකට පිහියෙන් ඇන පස් වන මහලින් බිමට දමා ඝාතනය කළ බව කියන කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිවුදෙනෙක් අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි .
Read Moreසියලුම පෞද්ගලික හා ලංගම බස් රථ සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි ආසන ප්‍රමාණය අනුව පමණක් මගීන් ප්‍රවාහනය කළ යුතු බව දැනුම් දෙයි.
Read Moreරිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා සමඟ කිසිදු දේශපාලන ගණුදෙණුවක් (ඩීල් එකක්) අප රජය ඇතිකරගෙන නොමැති බැව් අවධාරණය කරමි. මෙතෙක් කල් ජනතාව මා කෙරෙහි තැබූ විශ්වාසය කිසිසේත් පළුදු වන ආකාරයට කටයුතු නොකරන අතර ඉදිරියේදී ද එම විශ්වාසය තවදුරටත් තහවුරු වන පරිදි ක්‍රියාකරන බැව් ජනතාවට සහතික කරමි.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 4ක් පූර්ණ සුවය ලබා නිවෙස් වෙත පිටව ගොස් ඇත.
Read Moreදිවයින පුරා ඇති සියලුම පෙර පාසල් හෙට (05) සිට වසා දැමීමට තීරණය කර තිබේ.
Read Moreඅපි සටන් කරන්නේ වෛරසයක් සමග. ඕනෑම අවස්ථාවක අපේ පාලනයෙන් මිදි ගිලිහි සමාජයේ කොතනක හරි ස්ථාන ගත වෙන්න පුළුවන්. අපි දිගින් දිගටම මේ ගැන අවධාරණය කළා.
Read Moreගම්පහ දිස්ත්‍රික්කය තුළ අලුතෙන් කොරෝනා රෝගී තත්වය පැතිර යාමත් , දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ කීපයකට ඇදිරි නීතිය පැනවීමත් සමග කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ද යම් සීමා කිරීම් කීපයක් සිදු කිරීමට කටුනායක ගුවන් තොටුපළ ඉහළ කළමනාකරණයේ උපදෙස් මත පියවර ගෙන ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
Read Moreමිනුවන්ගොඩ හා දිවුලපිටිය ප්‍ර දේශවල සිටින යුද ගුවන් නාවික හා සිවිල් ආරක්ෂක බළකායන්හි රාජකාරී කරන සියලුම අයවලුන් නැවත දන්වනතුරු රාජකාරී ස්ථානවලට රපෝර්තු නොකරන ලෙස ආයතන ප්‍රධානින්ට දන්වා ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreපොලිස් බල ප්‍ර දේශ දෙකට ඇඳිරි නිතිය ක්‍රියාත්මක වුණත් නැවත වරක් පෙර පරිදි සෞඛ්‍ය ක්‍රියාමාර්ග අනුගමනය කරන්න.
Read Moreනැවත අපිට රෝගියෙක් හමුවෙලා තිබෙනවා. අපි ඉල්ලා සිටින සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න. මීටරය, මුඛ ආවරණ, අත්සේදීම වැනි සෞඛ්‍ය පුරුදු නැවත සිදුකරන්න.
Read Moreකැලණිය විශ්ව විද්‍යාලය, ගම්පහ වික්‍රමආරච්චි ආයුර්වේද විද්‍යායතනය හා නයිවල උසස් තාක්ෂණික විද්‍යායතනය හෙට (5) සිට ලබන (9) වනදා දක්වා සතියක කාලයක් වසා දමන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.
Read Moreමහර සහ මීගමුව බන්ධනාගාරවල රැඳවියන් බැලීම සඳහා අමුත්තන් පැමිණීම අද (04) සිට නැවත දැනුම්දෙන තුරු නවතා දමා තිබේ.
Read Moreශ්‍රී ලංකා ජනතාව කොවිඩ් රටේ නැති ආකාරයට හැසිරුණා. අපි සෑම දිනකම නාළිකා මාර්ගයෙන් දැනුම් දුන්නා සෞඛ්‍ය උපදෙස් අනුව ක්‍රියා කරන්න කියලා. ඒ ක්‍රියා කරන්න කිව්වට කිසිඳු උනන්දුවක් නොදක්වූවා.
Read Moreජනපති ලේකම් කාර්යාලය, අගමැති ලේකම් කාර්යාලය, රජයට අයිති සමාගම් විගණනය කිරීම විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ඉවත් කර ඇති බවට වාර්තා වන තොරතුරු අසත්‍ය බව ඔහු තම නිවේදනයෙන් සඳහන් කරයි
Read Moreලබන 9 වනදා ලබාදිමට සුදානම් කර තිබු දෙවන පාසල් නිවාඩුව හෙට (5) සිට ලබාදිමට තිරණය කර ඇති බව වාර්තා වෙයි.
Read Moreගුරුවරුන්ගේ වැටුප් ගැටලුවට විසඳුම් දෙන ලෙස ඉල්ලමින් ලෝක ගුරු දිනය යෙදෙන ඔක්තෝබර් 06 වැනිදා ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදී සත්‍යග්‍රහයක් පවත්වන බැව් ශ්‍රී ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreහිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාව හමුවේ හෙට (05දා) සාක්ෂි ලබාදීමට නියමිතය.
Read Moreගම්පහ දිස්ත්‍රික්කයේ සියලු පාසැල්, පිරිවෙන් සහ පෞද්ගලික උපකාරක පන්තිවලට හෙට (05දා) සිට නිවාඩු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි.
Read Moreහැටන් පොඩයිස්වත්ත හරහා ඩයගම දක්වා පිවිසෙන මාර්ගයේ යතුරුපැදි සහ ත්‍රිරෝද රථ හැර අනෙකුත් සියලුම බර සහ සැහැල්ලු වාහන ධාවනය ඊයේ (03) දින සිට තහනම් කරමින් නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ සභාපති සහ ආගරපතන ප්‍රාදේශිය සභාවේ සභාපති එක්ව මාර්ග බාධක යොදමින් මාර්ගය තාවකාලිකව වසා දමනු ලැබුහ.
Read Moreකොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවගේ සැමියා ඇතුළු පවුලේ හය දෙනෙකුගේ පි. සි.ආර්. පරික්ෂණ අද (04) දින සිදුකිරිමට කටයුතු කරණ බැව් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රමොද සිරිවර්ධන මහතා පවසයි.
Read Moreබ්‍රැන්ඩික්ස් සමාගමේ මිනුවන්ගොඩ පිහිටි කර්මාන්ත ශාලාවෙ සාමාජිකාවකට කොවිඩ් ආසාදනය වීම සම්බන්ධයෙන් එම සමාගම නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreරිෂාඩ් බදුර්ඩින්ව 20 වෙනි සංශෝධනයට සහය ලබා ගැනිම සදහා හෝ කිසිසෙත් ආණ්ඩුවට එක් කර නොගන්නා බව කෘෂිකර්ම අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ පැවසිය.
Read Moreදේශීය හා විදේශීය ආයෝජක කර්මාන්ත රැසක් පිහිටා ඇති අධිවේගී මාර්ගයට ප්‍රවේශ මාර්ගයක්වන කෙරවලපිටිය කර්මාන්තපුර මාර්ගය මංතීරු හතරක් යටතේ සංවර්ධනය කිරීමට තීරණය කර තිබේ.
Read Moreපවුල් ආරවුලක් හේතුවෙන් ප්‍රංශයේ පැරිස් නුවර උතුරට වන්නට වාසය කළ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති පවුලක කුඩා දරුවන් හතර දෙනෙකු හා එක් වැඩිහිටියෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර ඇති බව ප්‍රංශ මාධ්‍ය වාර්තා කරයි.
Read More20 වන ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කලද රිෂාඩ් බදියුදීන් තම පක්ෂයට එකතු වීම සම්බන්ධයෙන් තමන්ද විරුද්ධ වන බවට ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා කියා සිටියේය.
Read Moreඑම සීමාවන් වෛරසය පැතිරීම මන්දගාමී කිරීමට උපකාරී වී ඇති අතර, එමගින් කියුබානු ආර්ථිකයට හා සංචාරක ව්‍යාපාරයට බලවත් පහරක් සිදුවුවත් ඔවුන් මූලිකත්වය දී ඇත්තේ වෛරසය පාලනය සඳහාය.
Read More