saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 8477 hours ago

LATEST

සංචරණ සිමා පැනවු ග්‍රාම නිලධාරි වසම්වලින් කොරෝනා රෝගින් සිවු දෙනෙක්

calendar_today 2020 දෙසැ 07 - 12:05 remove_red_eye - 493  

ගාල්ල නාගරික බල ප්‍රදේශයේ සිමා සහිත සංචරණ සිමා පනවා ඇති ග්‍රාම නිලධාරි වසම් 05ක ඊයේ (06) කරණු ලැබු පි.සි.ආර් පරික්ෂණවල කොටසක ප්‍රථිපල අද (07) උදැසන ලැබි ඇති අතර එම ප්‍රථිපල අනුව පුද්ගලයින් 04 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනු

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සංචාරකයන් මෙරටට ගෙන්වන අතරතුරම විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් දිවයිනට ගෙන්වීමද අඛණ්ඩව සිදුවෙන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග පවසයි. ඔහු අවධාරණය කරන්නේ කොවිඩ් 19 පීඩාවට පත් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් 45509 දෙනෙකු කටුනායක සහ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලින් 2020.11.30 මෙරටට පැමිණ ඇති බවයි. තවත් ශ්‍රී ලාංකිකයන් 58892ක් මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් විදේශ රටවල තානාපති කාර්යාල වල ලියාපදිංචි වී ඇතැයි ද විදේශ කටයුතු අමාත්‍යංශ වාර්තා මඟින් තහ

Read More

සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ මාර්තු මස 01 වෙනිදා සිට 11 වෙනිදා අතර පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් ප්‍රකාශ කළේය.

Read More

පල්ලෙකැලේ පළාත් සභා ආයුර්වේද මධ්‍යස්ථානයේ කොටසක් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වශයෙන් නවීකරණය කොට එහි රෝගීන් 100 දෙනකොට ප්‍රතිඵල කළ හැකි ආකාරයට පහසුකම් සැලසීමට පළාත් සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබේ .

Read More

නීතිවිරෝධී අන්දමින් රුපියල් ලක්ෂ අසූවක මිලකට මුතු අලෙවි කිරීමට සූදානම් වූ බව කියන තිදෙනකු ඊයේ (6) මුතුඇට 1010ක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බළකායේ අම්බලන්තොට කඳවුරේ නිලධාරිහු කියති.

Read More

වරින් වර මහනුවර වික්ටෝරියා ජලාශය අවටින් වාර්තා වන සුළු භූ කම්පන සම්බන්ධව පුළුල් විමර්ශණයක් සිදු කිරීමට පියවර ගන්නා ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා තමන්ට උපදෙස් දුන් බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොළ මහතා පවසයි.

Read More

රක්ෂිත බන්ධනාගාර ගතවන්නන් නිරෝධායනය කිරීමේ නිරෝධායන මධ්‍යස්ථානයක් වශයෙන් පවත්වාගෙන ගිය බෝගම්බර පැරණි බන්ධනාගාරය තුළ කාන්තා නිරෝධායන මධ්‍යස්ථානයක් වශයෙන් පමණක් පවත්වාගෙන යාමට බන්ධනාගාර බලධාරීන් පියවර ගෙන තිබේ.

Read More

මධ්‍යම පළාතේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව (07 පෙරවරු 6.00 වන විට) 631 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

පවතින අධික වර්ෂාව හා ගංවතුර තත්වය හේතුවෙන් කිලිනොච්චිය සහ යාපනය දිස්ත්‍රික්කයේ සියලුම පාසල වෙතට අද (07දා) දිනයේදී නිවාඩු ලබා දීමට පියවර ගෙන ඇති බව උතුරු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ලේකම් එම්.ඉලංකෝවන් මහතා කියා සිටියේය.

Read More

ගම්පහ දිස්ත්‍රික්කය තුළ සේවයේ නියැලී සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ ශිෂ්‍ය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 27 දෙනෙකු ඊයේ දින නීරෝධායනය සදහා යොමු කර ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය .

Read More

දකුණු පළාතෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 334 දක්වා වැඩිවි ඇති බැව් දකුණු පළාත් කොවිඩ් මෙහෙයුම් සම්බන්ධීකරණ කාර්යාලයේ සම්බන්ධිකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පවසයි.

Read More

එක්සත් රජධානියේ රෝහල 53ක් එන්නත ලබාගැනීම ආරම්භ කිරීමට සූදානම්ව සිටින අතර, එංගලන්තයේ ජාතික සෞඛ්‍ය සේවයේ (NHS) ජාතික වෛද්‍ය අධ්‍යක්ෂ ස්ටීවන් පවීස් පවසන්නේ මෙය ඉතා ප්‍රීතිමත් අවස්ථාවක් බවයි.

Read More

ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව ඉතාලිය දැන් ලෝකයේ වැඩිම නව කොරෝනා වෛරස මරණ සංඛ්‍යාවෙන් හයවැනි ස්ථානයට පත්ව ඇති රාජ්‍යයයි.

Read More

’’ආසාදන වේගයෙන් ඉහළ යමින් තිබෙනවා.’’ CDC අනතුරු ඇඟවීය. ’’අපි සාමූහිකව ක්‍රියා නොකර, වෛරසය පැතිරීම මන්දගාමී කිරීමට අපට කළ හැකිදේ නොකළහොත්, තවත් දහස් ගණනක් මිය යා හැකියි.’’

Read More

මෙවර ජනාධිපතිවරණ ප්‍රතිඵලය අභියෝගයට ලක් කිරීමට සහ ට්‍රම්ප්ගේ පරාජය ආපසු හැරවීමට උදව් කිරීමට රිපබ්ලිකන් ප්‍රාන්ත දේශපාලඥයන් පොළඹවා ගැනීම සඳහා ඔහු මේ දිනවල රට පුරා යමින් දැඩි උත්සාහයක නිරතව සිටියේය.

Read More

චිනයේ චැන්ග්-5 ගවේෂණයේ ආපසු පෘථිවිය කරා පැමිණෙන රිටනර් යානය පෘථිවිය සහ චන්ද්‍රයා අතර ජ්‍යාමිතික සබඳතාව සුදුසු තත්ත්වයකට පත්වූ විගස චන්ද්‍ර කක්ෂය මතින් පිටත්වීම ආරම්භ කිරීමට නියමිතව රැඳී සිටියි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,534,000ක් ඉක්මවා ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.

Read More

පිරිමි පුද්ගලයන් තිදෙනෙක් මෙසේ මියගොස් ඇති අතර ඔවුන් සියලු දෙනාම හෝමාගම මූලික රෝහලේදී ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

අද (07) දින තවත් කොවිඩ් ආසාදිතයින් 286 දෙනෙකු හඳුනාගැනුණු බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

රුහුණ විශ්වවිද්‍යාලයේ ගාල්ල කරාපිටිය පිහිටි වෛද්‍ය පීඨයේ තවත් සිසුන් 04 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතතැයි සෞඛ්‍ය අංශ පවසයි.

Read More

කොරෝනා වසංගත තත්වය හමුවේ ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ සියලුම පාසල් (07) දින සිට වසා දැමිමට මිට සුළු මොහෙතකට පෙර තින්දු කළ බැව් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රංජිත් යාපා මහතා පවසයි.

Read More

බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයට අයත් අලුත්ගම ,බේරුවල, පයාගල පොලිස් බල ප්‍රදේශ ආවරණය වන පරිදි ඉකුත් දින පහ තුළ සිදුකළ පී.සී.ආර් පරීක්ෂණ වලින් කොරෝනා ආසාදිත පුද්ගලයන් 24 දෙනකු වාර්තා වී ඇතැයි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය වරුණ සෙනෙවිරත්න මහතා අද (06) පැවසීය.

Read More

බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ නිරෝධායනය වෙමින් සිටි තවත් රැදවියන් 03 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බැව් බුස්ස බන්ධනගාර අධිකාරි කාර්යාලය පවසයි.

Read More

හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නොර්වුඩ් දමිළ මහා විද්‍යාලයේ ගුරුවරියකට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට (06) දින තහවුරු වි ඇති නිසා (07) දින සිට එම පාසල තවකාලිකව වසා දැමිමට විදුහල්පතිවරයාට උපදෙස් ලබා දුන් බව මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඩි.චන්ද්‍රරාජන් මහතා පැවසිය.

Read More

මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ 5 වන විට වෛද්‍යවරුන් 11 ඇතුළු පුද්ගලයන් 116 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.

Read More

මහනුවර දිස්ත්‍රික්කයෙන් දින දෙකක් තුළ රෝගීන් 100-200ත් අතර ගණනක් වාර්තා වූ බවට ඇතැම් මාධ්‍ය පළකළ වාර්තා සත්‍ය නොවන බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

මහනුවර නගර සීමාවේ කොවිඩ් 19 ආසාදිත රෝගීන් සංඛ්‍යාව දින තුනක් තුළ දෙගුණයකින් වර්ධනය වී ඇති බව සෞඛ්‍ය අංශ නිකුත් කළ වාර්තා මගින් තහවුරු වී ඇත.

Read More

ශ්‍රී ලංකාවට හිමි මුහුදු සීමාවේ ඇති මාළු සම්පත වෙනත් රටවලින් පැමිණ රැගෙන යන බවත් සියලුදෙනා එක්ව එය නවතා දැමීමට පියවර ගෙන මුහුද ආරක්ෂා කරගෙන ධීවර කර්මාන්තය වඩාත් දියුණු කර ජනතාවට අවශ්‍ය මාළු සැපයීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

මහනුවර බොගම්බර පැරණි බන්ධනාගාර නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳවූවන් 181 දෙනෙකුට කොවිඩ්-19 වෛරය ආසාදනය වී තිබෙන බවට පී. සී. ආර්. පරික්ෂණ මගින් අද (06දා) තහවුරු වී ඇති බව පොලීසිය පවසයි.

Read More

බන්ධනාගාර ආශ්‍රයෙන් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2,000 ඉක්මවා ගොස් තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.