මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ සේවය කරන කුරුණෑගල උයන්දන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙන බව වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එන්.ෆරීඩ් මහතා ප්‍රකාශ කළේය.
රට තුළ නැවත උද්ගතව පවතින කොරෝනා වයිරසය පැතිරීමේ අවදානම සැළකිල්ලට ගනිමින් උතුරු මැද පළාත තුළ පවත්වාගෙන යන පෞද්ගලික උපකාරක පන්ති නැවත දැනුම් දෙන තුරු නවතා දැමීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහිපාල හේරත් නිළධාරීන්ට උපදෙස් ලබා දී ඇත.
Read Moreහෝමාගම විදුලි බල මණ්ඩල කාර්‍යාලයට විදුලි බිල් පතක් ගෙවා නැවත එමින් සිටි පුද්ගලයකු එම කාර්යාලය පරිශ්‍රය තුළත දීම වැටී මියගොස් ඇතැයි හෝමාගම පොලිසිය පවසයි .
Read Moreනැගෙනහිර පළාතෙන් කොවිඩ් ආසාදිත සිසුන් හඳුනාගෙන ඇති බවත් කන්තලේ අධ්‍යාපන කලාපයට අයත් සිසුන් කීපදෙනෙකු දැනටමත් නිරෝධානය කර ඇති බවත් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවැසුවාය .
Read Moreනාවික හමුදාව 2020 ඔක්තෝබර් 06 සහ 07 දින උඩප්පුව පූනපිටිය ප්‍රදේශයේ සහ කල්පිටිය සින්නපාඩු ප්‍රදේශයේ සිදුකල විශේෂ මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස මෙරටට ගෙන එන ලද වියලි කහ කිලෝග්‍රෑම් 1700 කට අධික තොගයක් සහ සැකකරුවන් තිදෙනෙක් (03) ද, පොලීසිය හා එක්ව මන්නාරම වන්කාලෙයිපාඩු ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී වියලි කහ කිලෝග්‍රෑම් 344 කට අධික ප්‍රමාණයක්, සැකකරුවන් තිදෙනෙක් (03) සහ ලොරි රථයක් ද අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
Read Moreකොවිඩ් 19 වසංගතය පැතිරීයාම පාලනය කිරීමේ අරමුණින් නැගෙනහිර පළාතේ සියළු පෞද්ගලික උපකාරක පන්ති වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය නියෝග කර සිටියි.
Read Moreඅ.පො.ස උසස් පෙළ සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නියමිත දිනට පැවැත්වීමට අධයාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.
Read Moreගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි වෛද්‍යවරයෙකුට කොවිඩ් 19 ආසාධනය වී තිබේ. මෙම වෛද්‍යවරයාගේ පෞද්ගලික බෙහෙත් ශාලාවෙන්, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයෙහි සේවිකාවන් කිහිප දෙනෙකුට ප්‍රතිකාර ලබා දී ඇති බව පැවසෙයි.
Read Moreබ්‍රැන්ඩෙක්ස් ආයතනයට සම්බන්ධව සේවය කල ඇහැලියගොඩ එල්ලාවල ප්‍රදේශයේ පදිංචි තරුණියකට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් කොළඹ අයි.ඩී.එච් රෝහලට ඇතුළත් කර ඇතිබව සබරගමුව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කංනන්ගර මහතා පැවසීය .
Read Moreමිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ තවත් පුද්ගලයින් 190කට කොරෝනා වෛරස ආසාදනය වී ඇති බවට වාර්තා වෙයි
Read Moreපොලිස් නිරෝධනය ඇඳිරි නීතිය ක්‍රියාත්මක වු ජා-ඇල හා කඳාණ පොලිස් වසම් දෙකෙන් කොරෝනා රෝගීන් 09 දෙනකු වාර්තා වු බව පොලිසිය පවසයි. ඒ අනුව වැලිගම්පිටිය, කපුවත්ත, නාගොඩ, හපුගොඩ, පාතිමා මාවත, පොල්පිතිමුකලාන, නිවාසිපුර යන ප්‍රදේශවලින් එම රෝගීන් වාර්තා වී තිබිණි. කාන්තාවන් තිදෙනෙක් හා පිරිමි ආසාදිතයින් හය දෙනකු ඒ අනුව වාර්තා වී තිබේ.
Read Moreමේ වන විට වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා රඹුක්කන රෝහලේ වෙනමම මධ්‍යස්ථානයක් සකස් කර තිබේ.
Read Moreහදිසි අනතුරු, සායනික ප්‍රතිකාර සහ වෙනත් අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා පමණක් ජාතික අක්ෂි රෝහලට පැමිණෙන ලෙස කොළඹ ජාතික අක්ෂි රෝහල මහජනතාවට දන්වයි.
Read Moreකටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පිරිසිදු කිරීමේ අංශයේ සේවයේ නියැලී සිටි සේවිකාවකට ද කොරෝනා වසංගත රෝගී තත්වය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි කටුනායක ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් වෛද්‍ය චන්දික බණ්ඩාර වික්‍රමසූරිය මහතා පැවසීය
Read Moreසීදූව පොලිස් බල ප්‍රදේශයට වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙන තුරු නිරෝදායන ඇඳිරි නීතිය පනවා ඇත.
Read More“පරීක්ෂණ ප්‍රමාණවත් නෑ. මම බාප්පගේ දානේ ගෙදරට ගිහින් ආවේ. මම පරීක්ෂණයක් කරලා වාර්තාව එවන්නම්. අපි මිනිස්සු ගාවට යන්නේ. 224ටම පරික්ෂණයක් කරන්න”
Read Moreසමාජ මාධ්‍ය ඉල්ලූ පමණින් රට තුළ ඇඳිරි නිතිය පැනවිය නොහැකි බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය.
Read Moreරත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දාහත තුල මේ වනවිට ස්වයං නිරෝධායනයට ලක් කර සිටින පුද්ගලයින් සංඛ්‍යාව 112ක් බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය 07දා පැවසුවාය.
Read Moreබැන්ඩික්ස් පොකුරට සම්බන්ධව ඇල්පිටිය, බටපොළ, නියාගම හා අහංගම ප්‍රදේශවල පදිංචි සිව් දෙනකු කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන ඇත.
Read Moreගම්පහ ඇඟලුම් ආයතනයේ සිට වව්නියාවට පිරිසක් පැමිණ ගොස් ඇති බවට අනාවරණය වීමත් සමග වව්නියාව තේක්කවත්ත හා තෝණික්කල් ප්‍රදේශයේ පවුල් කිහිපයක් නිවෙස් තුලම නිරෝධායනය කිරීමට පියවර ගෙන ඇති බවට වව්නියාව මහජන සෞඛ්‍ය පරික්ෂඛ කාර්යාලය පවසයි
Read Moreඉතාලියේ ජීවත් වන ලාංකික පාසැල් සිසුවියකට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව ඉතාලියේ වෙරොනා නුවරින් වාර්තා වේ.
Read Moreඇදිරිනීතිය බලපැවැත්වෙන ප්‍රදේශ සදහා අදාල දිනයට නියමිත නඩු සදහා වෙනත් දිනයක් ලබාදීම සිදු කරන අතර එම දිනයන් එම අධිකරණ පරිශ්‍රවල දැන්වීම් පුවරුවල ප්‍රදර්ශනය කරන බව අධිකරණ අමාත්‍යාංශ ලේකම් නිවේදනය කරයි. ඒ අනුව ඇදිරිනීතිය අවසන් වූ පසු නව දිනයන්වල නඩු කටයුතු සිදු කරන බව සදහන් වේ.
Read Moreපොලිස් ආරංචි මාර්ගවලින් පැවසුනේ පැන ගිය පුද්ගලයා හෙරොයින් පානයට ඇබ්බැහි වුවකු බවයි. එසේම එම පුද්ගලයා බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරට අයත් අයකු බව තහවුරු වී නොමැති බවද පොලිස් ආරංචි මාර්ග වලින් පවසයි.
Read Moreශ්‍රී ලංකාව තුළ ගංජා නීතිගත කිරීමෙ අවශ්‍යතාවක් නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
Read Moreහොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් කොවිඩ් වසංගත ආසාදිත රෝගීන් බවට හඳුනාගත් දෙදෙනකු සමග සමීප සබඳතා පැවැත්වූ පවුල් 47 සාමාජිකයන් ස්වයං නිරෝධායනයට ලක්කර ඇතැයි කළුතර දිස්ත්‍රික් ප්‍රධාන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් ගීගනගේ මහතා පැවසීය
Read Moreකර්මාන්ත ශාලාවේ සාමාජිකයන්ට පසුගිය 20 දා සිට ශ්වසන රෝග තිබී ඇති බවත් ඒ පිළිබඳව සෞඛ්‍ය අංශ දැනුවත් කර තිබූ බවත් සුදත් සමරවීර මහතා පැවැසීය.
Read Moreකොළඹ නගර සභාවේ සේවය කරන සේවිකාවකගේ මවට කොරෝනා ආසාදනය විම හේතුවෙන් කොළම නගර සභාවේ සේවකයන් 250කට පමණ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමට නියමිතය.
Read Moreකෝවිඩ් 19 වෛරස් අවදානම හේකුවෙන් රත්නපුර දිස්ත‍්‍රික්කයේ සියලුම උපකාරක පන්ති නැවැත්වීමට ඊයේ (06දා) රැස්වූ රත්නපුර දිස්ත‍්‍රික් කොරෝනා වෛරස් මර්දන කාර්යය කාධක බලකා කමිටුව තීරණය කළේය.
Read More’’ඉතාලිය හා ජර්මනිය යුරෝපා සංගමය තුළ දෙවැනි රැල්ල වඩා හොඳින් මෙතෙක් පාලනය කරගෙන සිටියත්, වසංගතයට කිසිදු ඉඩක් ලබා නොදීමට අප කටයුතු කළ යුතුයි.’’ සෞඛ්‍ය අමාත්‍ය රොබර්ටෝ ස්පෙරන්සා කියයි.
Read Moreඇඳිරි නීතිය පනවා ඇති වේයන්ගොඩ මිනුවන්ගොඩ හා දිවුලපිටිය යන ප්‍රදේශයන්හි ඇඳිරි නීතිය උල්ලංඝනය කළ 64 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read More