තවත් ආසාදිතයින් 461 දෙනෙකු සුවය ලබති
- 10 12 2020
- 15:33
- {{hitsCtrl.values.hits}} views
- ..
කොවිඩ් -19 ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි 461 දෙනෙක් සුවය ලබා අද (10) රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති.
ඒ අනුව, මේ දක්වා මෙරටදී සුවය ලබා ඇති කොවිඩ් රෝගීන් ගණන 22,261කි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
